ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජිවිතේ දිනන්න පිටකොටුවෙන් පුළුවන් 😍 | Pitakotuwa Street Shopping | Pettah Shopping Guide Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • Hello guys!
    Welcome to Nature Zone SL ❤️
    Guys කොහොමද් ඔයාලට. ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් අපි ගියා කොළඹ පිටකොටුවෙ. නිකන් බොරුවට ගිහිල්ලා රස්තියාදු වෙලා එන්නැතුව මේක බලලම යන්න ❤️. එකට දෙකක් මිල අඩු පිටකොටුවේ හරියට දැනගෙන ඇවිදලා ඔයාගේ ජිවිතේ දිනන්න පුළුවන් කියල නම් මට විශ්වාසයි . ඔයාලත් බලන්නකො ඒක ඇත්තක්ද කියලා. එහෙනම් guys මේක බලලා ඔයාට වැදගත් දේවල් රස්තියාදු නොවී ගිහින් අරන් එන්න 😍
    හැමෝටම ජයෙන් ජයම වේවා! ❤️❤️
    මේ වගේ වීඩියෝස් බලන්න කැමතිනම් මගේ channel එක subscribe කරන්න 😍.
    ඒ වගේම like , comment දාන්න අමතක කරන්නත් එපා 😌
    යාළුවොන්ටත් බලන්න ශෙයාර් කරන්න 🥺
    ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤️
    #Streetshopping #Pitakotuwa #pitakotuwashoppingguide #pettah #pettahshoppingguide #pettahshoppingguide2024 #Pitakotuwastreetshopping #Handbag #watch #Shoespettah #Pettahshoesshop #Colomboshopping #Budgetshoppingsrilanka #Srilankashoppingvideo #Shoppingvideo #Sinhalashoppingvideo #Pettahshopping #Edumpitakotuwa #Pitakotuwastreet #Handbagpitakotuwa #PitakotuwawholesaleShop #Streetshoppingdays #Pitakotuwashoppingvideo #Pitakotuwavideo2024 #Newstreetshoppingvideo #Srilankashoppingvideo #bestplacetoshop #bestplacestobuygrocieries #bestplacetoshopfordresses #srilanka

ความคิดเห็น • 58

  • @hasithapunchihewa4165
    @hasithapunchihewa4165 หลายเดือนก่อน +2

    ප්‍රයෝජනවත් vedio එකක්.
    Thank You

    • @NatureZoneSL
      @NatureZoneSL  หลายเดือนก่อน

      ස්තුති ❤🙏

  • @inokaino8506
    @inokaino8506 3 หลายเดือนก่อน +2

    Ow.. Under ground... Shopping vedio wak oni. ❤

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙනව... අපිත් එක්ක රැදිල ඉන්න 🙏❤️

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 หลายเดือนก่อน +10

    මල්ලී මගේ යාලුවෙක් කිව්වා පිටකොටුවේ සාරි work කරන්න දෙනවා කියලා.deposit එකක් තියන්න ඕනෙලු.work කරලා ඉවර ඒවා එයාලම ආපහු ගන්නවලු.යාලුවා මටත් අල්ලලා දෙන්නම් කිව්වා.ඒත් පස්සේ මං කෝල් කලාම යාලුවා phone answer කරන්නේ නෑ 😂😢කමක් නෑ ඉතිං නේද💪 ඒ වගේ ගෙදර ගෙනිහින් කරන්න පුලුවන් දේවල් ගැන හොයලා කියන්නකෝ.මොකද කොහෙවත් ගිහින් විකුනන්න ඕනේ නෑනේ.එහෙම අමාරු අයට ආපහු පිටකොටුවටම දුන්නාම ලේසිනේ.කාට හරි උදව්වක් වෙයි 🙏🙏🙏🙏💪💪💪

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      Whatsapp msg එකක් දාන්න ඒ සම්බන්ධයෙන් දන්න විස්තර දෙන්න පුළුවන්

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 หลายเดือนก่อน

      @@NatureZoneSL වීඩීයෝ එකක් කරන්න මල්ලී ගොඩාක් අයට ප්‍රයෝජනයක් වෙයි

  • @user-bi1th7eq2k
    @user-bi1th7eq2k 4 หลายเดือนก่อน +2

    Athtama me vedeyo ekanam kenekta watinama deyak…me wage hoda wadagath vedeyo issarahatth aragena enna ❤

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน +1

      ඔබගේ දිරිමත් කිරීමට බෙහෙවින්ම ස්තුති ❤️❤️. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්නට බලාපොරොත්තු වෙමි ❤️

  • @user-je6xr8fg4k
    @user-je6xr8fg4k 2 หลายเดือนก่อน +2

    පිකොටුwe සාරි වර්ක් කරන්න දෙනවලු ආපහු එයාලම ගන්නවලු අන්න ගැන විස්තරයක් දෙනවා මල්ලි

  • @prabathbenthota-bt7zr
    @prabathbenthota-bt7zr 4 หลายเดือนก่อน +1

    👍👍

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      ❤️🙏🙏

  • @inokaino8506
    @inokaino8506 3 หลายเดือนก่อน +1

    Hoda perfume shop ganath hoda vedio wak denna bro.. 😊❤

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      Ok dr.. අන්න ඒ වගේ ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා 🙏❤️

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 2 หลายเดือนก่อน +1

    Thanks brother ❤

  • @NayaniNtc
    @NayaniNtc 4 หลายเดือนก่อน +1

    😮❤

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @himeshjeewantha3083
    @himeshjeewantha3083 2 หลายเดือนก่อน

    Copi poth hadana Dena thanks vidio ekak dannako

  • @anitraanitra7634
    @anitraanitra7634 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @NilanthaKodithuwakku-rq7bo
    @NilanthaKodithuwakku-rq7bo 2 หลายเดือนก่อน

    Malwaththa epaa karapu makat ekak thamai

  • @user-ww5xu1xh7y
    @user-ww5xu1xh7y 2 หลายเดือนก่อน

    Not clear sound.To much background sound.

  • @buddhisiri5605
    @buddhisiri5605 4 หลายเดือนก่อน +1

    meka maru .. tawa may wage ewa korandooooooooo

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      ඔබගේ දිරිමත් කිරීමට බෙහෙවින්ම ස්තුති ❤️🙏 අනිවාර්යයෙන් මෙවන් වීඩියෝ ගෙන එනවා ඉදිරියටත්

  • @amirangani
    @amirangani 3 หลายเดือนก่อน +2

    Under ground market eka gena poddak vistara karanna puluvanda?

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉදිරියට වීඩියෝ එකක් එනවා.. ❤️🙏

  • @damithdepapriya4828
    @damithdepapriya4828 3 หลายเดือนก่อน +2

    Underground eka gana video ekak oni

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එකක් කරමු ❤️

  • @user-uc5sc9lp8n
    @user-uc5sc9lp8n 4 หลายเดือนก่อน +1

    Widuru badu thiyena than pennanna puluwanda

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      චයිනා වීදියට යන්න. ගෑස්පහ හන්දියෙත් තියෙනවා

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 3 หลายเดือนก่อน +3

    මට සොයල දෙන්නකො කොන්ඩෙ කපන මැශීන් වල කෑලි ගන්න තියෙන තැනක්.whal මැශීන් වල.ලොකු උදවුවක්.

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน +1

      දෙවන හරස්වීදියෙ ශොප් කීපයක්ම තියෙනව. කොන්ඩ කපන මැශින් පවා ගොඩක්ම අඩුවට තියෙනවා

  • @KaushalyaM.Rajapaksha
    @KaushalyaM.Rajapaksha หลายเดือนก่อน +1

    Gas burners warga special tools warga ganna thiyenne koheda kiyala dannawada

    • @NatureZoneSL
      @NatureZoneSL  หลายเดือนก่อน

      ගෑස්පහ හන්දිය අවට කඩ කීපයක්ම තියෙනවා, වේල්ල වීදිය පටන්ගන්න හරියෙත් කඩ තියෙනව ඒ වගෙ items ගන්න පුළුවන්

  • @dilanikanchanamnawaduge667
    @dilanikanchanamnawaduge667 3 หลายเดือนก่อน +1

    Denims item aduwata ganna thanak kiyanna

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      දෙවෙනි හරස්වීදියෙ ඕනි තරම් තියෙනවා කඩ

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 4 หลายเดือนก่อน +1

    ඒ උනාට අයියේ බඩු කොලිටි නෑ නේද ,ඔයාට බැරිද කොටුවේ පේමන්ට් එකේ තියෙන ස්මාර්ට් ෆෝන් ගැන වැඩසටහනක් වෙනම කරන්න ❤❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      කොලිටි නැති බඩුත් ගොඩක් තියෙනවා. අපි ඒ දෙක වෙන් කරල අඳුනාගන්න ඕන. අනිවාර්යයෙන් ෆෝන් ගැන කරමු එකක් ❤️❤️

  • @kavindisandeepani8658
    @kavindisandeepani8658 2 หลายเดือนก่อน

    Kolati adum oni aya kiynn

  • @chamilapushpa1074
    @chamilapushpa1074 4 หลายเดือนก่อน +1

    Music 1kata kana Ridenawa.
    Oyage katahada pahadili wa aha gannath ba.
    Aiyo oka aith danna epa.
    Background music nathuwa oyage voice vitharak thiyanna mallo pls...
    Thanks mehema video's enawata.
    Budu saranai

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොමත්ම ස්තුති ❤️🙏. ඉදිරියට BG music ඉතාම අවම කිරීමට අපි වගබලාගන්නෙමු.

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 หลายเดือนก่อน

    අපි ඉතින් කොළබ දන්නේ බෝගහ ලග විතරයි

  • @pillearachchigerandirapras3045
    @pillearachchigerandirapras3045 2 หลายเดือนก่อน +1

    පුතේ සමහර නිස්පාදන කරන්න කොටස් ගන්න පුලුවන් තැන් කියන්නකෝ .උදාහරන ලෙස ඇදුම් රැක් නිස්පාදනය කරන්න ඕන කරන කොටස් අරගන්න හැකි තැන් කියන්නකෝ .

    • @NatureZoneSL
      @NatureZoneSL  หลายเดือนก่อน

      ඇඳුම් රැක් නිශ්පාදන කොටස් ගන්න දෙයක් නෑ, ඇඳුම් රැක් ඕන තරම් තියෙනව පළවෙනි හරස් වීදියෙ මහ වීදියට කිට්ටු වෙන හරියෙ. කුමාර වීදියෙත් තියෙනව සමහර තොග කඩවල. ඔබතුමාට ගිහින් බලල කැමති ගානක එකක් තෝරගන්න පුළුවන්. ගොඩක් අඩු මිලට තියෙන නිසා හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි. ගිහින් බලන්න. ඔබට ජය ❤️🙏

  • @PiumiPrebodha
    @PiumiPrebodha 21 วันที่ผ่านมา +1

    අනේ මට කියන්නකෝ මේකප් තියෙන්නේ කොහෙද කිය්ලා ගනන් අඩුවට

    • @NatureZoneSL
      @NatureZoneSL  21 วันที่ผ่านมา

      @@PiumiPrebodha රතුපල්ලිය අවට තියෙනවා. තව දෙවන හරස්වීදියෙ අන්ඩර්ග්‍රවුන්ඩ් මාකට් එකට යන්න. ඕන තරම් තියෙනවා ❤

  • @manujamedhawi222
    @manujamedhawi222 3 หลายเดือนก่อน +2

    ජොබ් මාකට්ං තියෙනවා ද්

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      තේරුනේ නෑ dr??? 🤔🤔

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 4 หลายเดือนก่อน +2

    අයියේ underground නම් ඕනිමයි❤❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  4 หลายเดือนก่อน

      Underground එකත් වෙනම එකක් විදියට කරමු ❤️❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 2 หลายเดือนก่อน +1

    Spices වර්ගයි Nuts ( cashew nuts, armond , walnut ....... ) පිටකොටුවේ තොග මිලට ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියනවද?

    • @NatureZoneSL
      @NatureZoneSL  2 หลายเดือนก่อน +1

      Dr මේව main street එකේ රතු පල්ලිය අවට කඩ කීපයක් තියෙනව. ඔයා සොයන ජාති බූලි වල පුරවල තියෙන්නෙ. නැති ජාතියක් නෑ

    • @thusitharajapaksha4520
      @thusitharajapaksha4520 2 หลายเดือนก่อน

      @@NatureZoneSL Thank you very much .....❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 หลายเดือนก่อน +1

    පිටකොටුවේ වැඩියෙන් ඉන්නෙ මරක්කල දෙමළ එවුන් උන්ට තමයි වාසිය ,

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      ඔව් ගොඩක්ම ඉන්නෙ මුස්ලිම් ව්‍යාපාරිකයන්

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1b 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @NatureZoneSL
      @NatureZoneSL  3 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏