Sanda Renu Wahena ReMake by Shihan Mihiranga ❤️ 2023 New Song Original song Prince Udaya Priyantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Sanda Renu Wahena ReMake by Shihan Mihiranga ❤️ 2023 New Song Original song Prince Udaya Priyantha #musicvideo #music #karaoke #lyrics
    Song credit goes to
    Original Song Artist:- Prince Udaya Priyantha
    Original Song Lyrics:- Lalith Wasantha
    Original Song Music:- Jayantha Disanayaka
    Re-Make:- Shihan Mihiranga
    New Voice :- Thamali Chinthani
    සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා.. පිසදා සිනාසලා
    මට දෙන්න ආදරේ.. ඔබගේ හදින්
    සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    පියවී ලොවේ කිසිදා.. එක්වන්නෙ නෑ..
    එනමුත් මගේ හදින්.. වෙන්වන්නෙ නෑ
    දෙතැන තනිවී සදා.. හෙලන සුසුමන් නිවා..
    ඔබ ඉන්න මා..ගේ ළඟින්
    තිබුණත් හදේ පැතුමන්.. ඉටුවන්නෙදෝ..
    ඔබ ගැන පැතූ සිතින්.. වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා.. මසිත ලතැවුල් නිවා..
    ඔබ ඉන්න මා..ගේ ළඟින්
    සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා.. පිසදා සිනාසලා
    මට දෙන්න ආදරේ.. ඔබගේ හදින්

ความคิดเห็น • 16

  • @yenugelokaya1493
    @yenugelokaya1493 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මැණික ❤❤

  • @ranaweerage
    @ranaweerage 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට කියනවා පුතේ... දිගටම පුහුණු වෙන්න මැනික ... ❤❤❤❤❤❤❤❤❤

  • @chandimakumariuser
    @chandimakumariuser 7 หลายเดือนก่อน +2

    අනේ ප්‍රින්ස් මහතා ට නිවන් සුව ලැබෙන්න ඕනි ...😢🙏🙏🙏🙏🙏
    ඒ හඩට වෙන කිසිවක් සම කරන්න බෑ ...🙏🙏🌷🌷🌷

    • @memymusicwithchinthani1519
      @memymusicwithchinthani1519  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත... ඒ අසාහාය ගායකායාගේ හඬට කාගෙවත් හඬක් සම කරන්න බෑ... එතුමාට නිවන් සුව ලැබේවා....!

  • @JesusChrist-nn6ve
    @JesusChrist-nn6ve 6 หลายเดือนก่อน +2

    Ai a

  • @dumindara
    @dumindara 9 หลายเดือนก่อน +1

    නියමයි පුතේ ... බුදුසරණයි මැනික ... ❤❤❤❤❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 9 หลายเดือนก่อน +1

    ඈ. ඒ. මොකද. ෂෙහාන්. ගෙ. FOTO. දාලා. VIDEYO AKA. දැන් මේ. කට්ටිය. නොබලයි. කියලා. නේද. ආයෙත්. එ. වගේ. එකක්. දාන්න කෝ. මම සෞදියේ සිට සුබ පැතුම්

    • @memymusicwithchinthani1519
      @memymusicwithchinthani1519  9 หลายเดือนก่อน

      අනේ නැහැ. මේ සිංදුව මුලින් ගායනා කරලා තියෙන්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත. ඊට පස්සෙ මේ සිංදුවෙ අළුත් සංගීතයට ශිහාන් මිහිරංග ගායනා කලා. ඒකයි දෙන්නගෙම ෆොටෝ දෙක දැම්මේ.

  • @yenulisworld7840
    @yenulisworld7840 9 หลายเดือนก่อน +1

    👍❤️❤️❤️