දියසායම් ශිල්ප ක්‍රම - Watercolor techniques

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • දියසායම් යනු විනිවිද පෙනෙන අයුරින් වර්ණ හැසිරවිය හැකි, සුවිශේෂී වූ වර්ණ මාධ්‍යයකි. මූලික වර්ණ තුන භාවිත කරමින් ඔබට අවශ්‍ය පරිදි වර්ණ විශාල ප්‍රමාණයක් මෙම මාධයෙන් නිර්මාණය කරගත හැක. ශිල්පීය දක්ෂතාවය මත ඉතා විශිෂ්ට වූ සිතුවම් දියසායම් යොදාගනිමින් නිර්මාණය වේ.
    මේ දියසායම් මාධ්‍ය භාවිත කිරීමේදී එක් එක් ශිල්පින් විසින් සොයා ගත් ශිල්ප ක්‍රම බොහොමයක් වෙයි. ඒවා නිසි පරිදි අධ්‍යයනය කිරීම ආදුනිකයන්ට පමණක් නොව නිපුණ ශිල්පීන්ටද තම නිර්මාණ තුළින් සාර්ථකත්වයට පියමැනීමට උපකාරී වේ. මේ පාඩම තුළින් එවැනි වූ ශිල්පක්‍රම කිහිපයක් ප්‍රායෝගිකව අත්හදා බලමු.
    🎨 Watercolor - Sakura KOI watercolor tubes
    🎨 Paper - Tintoretto paper

ความคิดเห็น • 69

  • @chathuchathu2753
    @chathuchathu2753 ปีที่แล้ว +8

    අපේ කාලය නාස්ති නොකර අඩු වෙලාවකින් වැඩි දැනුමක් ලබාදෙන මන් ආසම චැනල් එකක් මේක. ❤

  • @mkhasantha8069
    @mkhasantha8069 3 ปีที่แล้ว +7

    නියම වැඩක් නන්ගා 💐💐ඉදිරියටත් මේ වගේ දෙවල් කරන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️

  • @RashmiKawshalya-wh8zr
    @RashmiKawshalya-wh8zr 16 วันที่ผ่านมา

    Thanks teacher 🙇‍♀️❤️
    Godaka watinwa👌💚

  • @chamilaekanayake4903
    @chamilaekanayake4903 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @sjbandara6850
    @sjbandara6850 2 ปีที่แล้ว +2

    🥰🥰තෑන්ක්ස් යූ මිස් මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා

  • @amwadhikari8883
    @amwadhikari8883 2 ปีที่แล้ว +3

    Superb.. Tnx

  • @sanathupendra3277
    @sanathupendra3277 ปีที่แล้ว +1

    ටීචර් අනේ ග්‍රැෆික් චිත්‍ර ගැන දිගටම වීඩියෝ කරන්නකො ග්‍රැෆික් චිත්‍ර හැදින්වීම ඉදන් සරලව ලකුණු ගන්න පුලුවන් විදියට පාඩම් ටිකක් 🥺 කවුරුත් ඒ පාඩම් කරන්නෙ නෑ මිස් හැමෝම ප්‍රකාශන මෝස්තර විතරයි කියලා දෙන්නෙ 🥲 ඕලෙව්ල් ළග නිසා හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා

  • @TIGERGAMING-dl2nn
    @TIGERGAMING-dl2nn 3 ปีที่แล้ว +7

    කොන්ඩෙ, ඇස් අදින්න කියලා දෙන්නකෝ

  • @ayeshaheshani8677
    @ayeshaheshani8677 2 ปีที่แล้ว +2

    Godk kkkkk lassanai madam

  • @dharmasirimeegahawattage6670
    @dharmasirimeegahawattage6670 2 ปีที่แล้ว +1

    A very useful video .Thanks

  • @colourpalette8499
    @colourpalette8499 3 ปีที่แล้ว +1

    thankyou miss.godak watinawa.kiyadena widiha hodata therenawa

  • @mgp7247
    @mgp7247 3 ปีที่แล้ว +3

    Niyamai👌👍😀

  • @useradmin9676
    @useradmin9676 3 ปีที่แล้ว +3

    Thank you... 🙏🙏

  • @amashashewmini6585
    @amashashewmini6585 2 ปีที่แล้ว +2

    Super thanks akki

  • @pradeepachathu6067
    @pradeepachathu6067 2 ปีที่แล้ว

    Wawu akke supiri

  • @sanuth8582
    @sanuth8582 3 ปีที่แล้ว +4

    Pencil are ගැන කියල දෙන්න මැඩම්
    😄✍️✍️

  • @supiriwedakarayo5428
    @supiriwedakarayo5428 11 หลายเดือนก่อน +1

    මැසින්ටේප් වර්ගෙ මොකද්ද

  • @shiwanthiprarthana9601
    @shiwanthiprarthana9601 3 ปีที่แล้ว +3

    මිස් මමත් ආසම මද්ද්‍ය දියසායම්✌️✌️✌️✌️✌️✌️✌️

  • @himasewwandi9847
    @himasewwandi9847 3 ปีที่แล้ว

    Akki me video ekanam marai godak thank thawa thawath me wage video karanna

  • @w.a.i.s.sithnadi5650
    @w.a.i.s.sithnadi5650 ปีที่แล้ว +2

    ලස්සනයි ඒ වැඩේ මිස්

  • @sisirakumara4637
    @sisirakumara4637 ปีที่แล้ว

    Supa mam

  • @useradmin9676
    @useradmin9676 3 ปีที่แล้ว +4

    Color pencils වලට තහනම් මාධයක් කියන්නේ ඇයි මිස්?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 ปีที่แล้ว +1

      කවුද කියන්නේ... 🤔🤔

    • @useradmin9676
      @useradmin9676 3 ปีที่แล้ว +1

      @@thoughtofartbyshashintha Ape iscoole art miss

    • @useradmin9676
      @useradmin9676 3 ปีที่แล้ว +1

      @@thoughtofartbyshashintha මම කැමතිම මාධ්‍ය color pencils නමුත් art කරන miss කියනවා o/l වලට color pencils පවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා . ඒක ඇත්තද miss?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 ปีที่แล้ว +1

      @@useradmin9676 ආ විභාගෙට එපා. මට ඔයාගේ මැසේජ් එක කියවපුවාම ආපු අදහස වෙන එකක්. මම හිතුවේ පාට පැන්සල් මාධ්‍ය තහනම් කිව්වා කියලා. විභාගෙදි අපි පැස්ටල් හෝ දියසායම් තමයි පුතේ කරන්නේ. සමහරු ෆැබ්‍රික් වලිනුත් අඳිනවා. හැබැයි මම දන්න විදියට ද්‍රව්‍ය සම්පිණ්ඩනය ට නම් ෆැබ්‍රික් පාවිච්චි කරන්නත් එපා කියනවා.
      විභාගෙදි පාට පැන්සල් වලට වැඩිය පැස්ටල් දියසායම් වලින් ශිල්පක්‍රම යොදන්න පුළුවන්. වර්ණ මිශ්‍ර කරන්න පුළුවන් වේගෙන් වැඩ කරන්න පුළුවන් . ඔයා පාට පැන්සල් වලින් අඳින එක නවත්තන්න එපා. පාට පැන්සල් වලිනුත් ලස්සන වැඩ කරන්න පුළුවන්. ඒත් විභාගෙදි අපි දියසායම් හෝ පැස්ටල් පාවිච්චි කරමු. 😊👍

    • @useradmin9676
      @useradmin9676 3 ปีที่แล้ว +1

      @@thoughtofartbyshashintha Thank you very much miss..🙏

  • @tharushamadusanka5257
    @tharushamadusanka5257 ปีที่แล้ว

    Supiri

  • @monashisathsarani7284
    @monashisathsarani7284 3 ปีที่แล้ว +4

    😍

  • @nilupulijayathilaka8780
    @nilupulijayathilaka8780 3 ปีที่แล้ว +2

    thanks akki

  • @manu9580
    @manu9580 3 ปีที่แล้ว

    Godk sthuthi mis

  • @royalcabin8874
    @royalcabin8874 3 ปีที่แล้ว +3

    👏👏👍👍👍

  • @yohanlaksiri1390
    @yohanlaksiri1390 2 ปีที่แล้ว +2

    Mis use karna paper eka ganna koheda thiyenne mis.kandy awta

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      tintoretto board eka gennaganna , online oder karanna puluwan Ninehearts lagen. contact numbers search karala babalanna google

  • @jeewantharukshan1758
    @jeewantharukshan1758 ปีที่แล้ว +1

    Akke monawadha oya chithrath ekka a/ l valata kare

  • @ahinsamuthukumari6824
    @ahinsamuthukumari6824 3 ปีที่แล้ว +2

    Godak watina video eakak miss manawa rupayak colour karana widiyath kiyala dennako

  • @samanpriyantha916
    @samanpriyantha916 2 ปีที่แล้ว +1

    Woow

  • @kaushalyarajapaksha8528
    @kaushalyarajapaksha8528 3 ปีที่แล้ว +1

    akkagen thm mn portrait adina technique hriyt igengtte..😊

  • @Jalinahimansha602
    @Jalinahimansha602 11 หลายเดือนก่อน

    😮🙏

  • @sumithprasanna90
    @sumithprasanna90 2 ปีที่แล้ว

    Super

  • @GayanLanka-z5g
    @GayanLanka-z5g 9 หลายเดือนก่อน +1

    Mis misge chithra godak lassani .godak adu padu hadaganna udu una

  • @tenurisasena3001
    @tenurisasena3001 3 ปีที่แล้ว

    ane diyasayam walin gahak adinne kohomada kiyala dennako

  • @uniqueman3061
    @uniqueman3061 3 ปีที่แล้ว +2

    ane madam prakashana chithra adinnako

  • @ArunaPussella-ey8vo
    @ArunaPussella-ey8vo ปีที่แล้ว

    Online class karanawadha miss 10/11 vasarawalata

  • @inokakumari7248
    @inokakumari7248 ปีที่แล้ว

    පින්සල් මොනවද ටීචර්

  • @kamanideepika5763
    @kamanideepika5763 3 ปีที่แล้ว

    Akki oya adina chithra harima lassanai oya kiyala dena widihata hama dema therenawa pahadiliwa matath asai akki wagema chithra adinna purudu wenna

  • @sethninayomi2487
    @sethninayomi2487 2 ปีที่แล้ว

    Thankyou teacher ඇක්‍රලික් ගැනත් කියන්නකො

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      ඇක්‍රලික් පාඩම් දාලා තියෙන්නේ

  • @akashsomadheera1720
    @akashsomadheera1720 3 ปีที่แล้ว

    අක්කෙ වෝටකාර්ස් අදින්න හොද කොලයක නමක් කියන්න පුලුවන්ද

  • @sri_2003.
    @sri_2003. 2 ปีที่แล้ว +1

    මිස් ඔය ටින්ටොරිටො කොල කොහෙන්ද ගන්න තියෙන්නෙ

  • @erandijayasekara1526
    @erandijayasekara1526 3 ปีที่แล้ว

    wow

  • @nethu_art6857
    @nethu_art6857 2 ปีที่แล้ว

    මිස් ඔන්ලයින් ක්ලාඩ් කරන්නෙ නැද්ද...

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  ปีที่แล้ว

      කරනවා . Whatsapp මැසේජ් එකක් දෙන්න 0779225209

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +2

    🤟👍❤️

  • @dayanirajapaksha689
    @dayanirajapaksha689 3 หลายเดือนก่อน

    😂😂