SECRETS of PASTEL | පැස්ටල් රහස් ඔක්කොම එක වීඩියෝ එකකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 980

  • @dilkigunawardhana6232
    @dilkigunawardhana6232 2 ปีที่แล้ว +280

    මිස්ගෙ වීඩියෝ හරිම වැදගත්.මාත් 6 වසරෙ ඉඳන් O/l වෙද්දි චිත්‍ර කළේ.O/l චිත්‍ර වලටA එකකුත් තියෙනවා .ඒත් මිස්ගෙන් තරම් හොඳට කාගෙන්වත් චිත්‍ර ඉගෙනගෙන නෑ 🥺.ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තෙ♥️මිස් වගේ ටීච කෙනෙක් අපිටත් හිටියනම් කියලා මට හිතුණා.මං පැස්ටල් චිත්‍ර වලට ගොඩක් ආසයි.මේක බලලා ආයිත් පටන් ගන්නවා.Thankuu so much

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +44

      පුතේ.. ඔයාට පොඩි හරි උදව්වක් දෙන්න පුළුවන් උනානම් ඒක ගැන මට ගොඩක් සතුටුයි... 😍😍🥰
      විභාගෙන් පස්සෙත් චිත්‍ර අඳින එක නතර කරන්නෙපා දිගටම අඳින්න ❤️ සුභ පැතුම් ඔයාට !!

    • @dilkigunawardhana6232
      @dilkigunawardhana6232 2 ปีที่แล้ว +13

      @@thoughtofartbyshashintha Thank you so much teacher ♥️♥️♥️

    • @manelrajapaksha398
      @manelrajapaksha398 2 ปีที่แล้ว +6

      @@thoughtofartbyshashintha oya kale hondama honda vadak.mama godak deval igena gaththa

    • @donanulavathi
      @donanulavathi ปีที่แล้ว +5

      ටිච මේවගේ විඩීයෝ ගොඩක් එවන්න කෝ. ටිච . 😃☺️🙂🤩🥰😻👩‍🏫👍💖📒🖊️📏🎁

    • @au7323
      @au7323 ปีที่แล้ว +2

      Thank u mis දන්නෙ නැති ගොඩක් ඒව දැන ගත්තා

  • @UdarikaPallage
    @UdarikaPallage ปีที่แล้ว +37

    මොනතරම් දක්ශතා තිබුනත් ඉන් උඩගු නොවී නිහතමානීවීම මිස් ගෙ ඉතාම වටින ගුනාංගයක්.හැකියාවන් දිනෙන් දින දියුනු වේවා.බුදුසරණයි

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว +33

    අපි ඉගෙන ගන්න කාලේ මෙහෙම කියා දෙන්න කව්රුත් හිටියේ නෑ. ඔක්කොම බොරු කල. බව දැන් පැහැදිලිය. එහෙම උනානම් අපිත් දක්ෂයෝ වෙන්න තිබුණා. ඔයා ගොඩක් සතුටින් කියා දුන්නා. ගොඩක් ස්තුතියි දැන් ඉන්න දරුවන්ට හොඳ teacher කෙනෙක්.

  • @madukashyamali-ml7hp
    @madukashyamali-ml7hp ปีที่แล้ว +16

    මිස් අදින චිත්‍රහරිම ලස්සනයි.අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.ගොඩක් thank you අපිට මේ වගේ දේවල් කියල දෙනවට.

  • @ProGamerX0510
    @ProGamerX0510 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි ගමක් අදින හැටි කියලා දෙන්නකො

  • @animationclipa
    @animationclipa ปีที่แล้ว +6

    බොහොමයක් අගෙයි ඔබේ ශිල්ප දානය

  • @maheshimapatuna6330
    @maheshimapatuna6330 ปีที่แล้ว +9

    ටිචර් හොඳට කියා දෙනවා මම මේ වගේ video එකක් හොයන ගමන් හිටියේ. මට මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේ වගේ ඒවා දිගටම දාන්න thank you teacher 👃👃👃

  • @geethikalakmali2203
    @geethikalakmali2203 2 ปีที่แล้ว +71

    කිසිම ලෝබකමක් නැතුව අපි වගේ චිත්‍ර අදින්න හුගක් ආස අයට දැණුම බෙදන ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි...

  • @user-fi2ub4lc7m
    @user-fi2ub4lc7m 2 ปีที่แล้ว +8

    හරිම වටිනා පාඩමක්. දරුවන්ට ලොකු උදව්වක්. ගොඩක් ස්තුතියි.

  • @dammikapiyadarshani8361
    @dammikapiyadarshani8361 ปีที่แล้ว +9

    ටීචගේ වීඩියෝ ගොඩක් වැදගත්. ටීච, මිනිස් රූප අදින කොට මිනිසාගේ මුහුණ ඇත්ත මූණක් වගේ පෙන්නුම් කරන්නේ කොහොමද කියලා වීඩීයෝ එකක් කරලා දාන්නකෝ. 😊.

  • @hmckherath1506
    @hmckherath1506 2 ปีที่แล้ว +18

    මම විත්‍ර අදින්නේ කොහෙන්වත් ඉගෙන ගෙන නෙමෙි..යමිකිසි දෙයක් එකතු කර ගන්නේ මේ වැනල් එකෙන් බලලා...ඇත්තටම සුපිරි..උගන්නවන දේවල් සුපිරියටම තේරෙනවා...ජය වෙිව⁣ා මිස්🖤😊

  • @anushkavindyani1633
    @anushkavindyani1633 2 ปีที่แล้ว +21

    හංගන්නේ නැතිව කියලා දුන්නට thank යු මිස්... හොයාගන්න බැරුව තිබුණු tricks ගොඩක් ඉගෙන ගත්තා.. thank you සෝ much මිස්...

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +31

    සුපර්බ් ආර්ට්ස්, ෆොටෝ වගේ,,,පැස්ටල් බව හිතන්නවත් බැහැ,, ඔයා නම් සුපර්බ් ම තමා, තෙරුවන් සරණින් දිගටම යමු,,!!!

  • @chinthamaniabeywickrama1948
    @chinthamaniabeywickrama1948 10 หลายเดือนก่อน +1

    නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ටීචර්.👍

  • @lakshanikaushalya1175
    @lakshanikaushalya1175 ปีที่แล้ว +11

    දන්නෙ නැති ගොඩක් දේවල් මේ විඩීයෝ එකෙන් ඉගෙනගත්තා මිස්.වටින channel එකක් .මිස් watercolurs ගැනත් මේ වගේ video එකකින් දාන්නකෝ🙂😍

  • @Keerthichaminda588
    @Keerthichaminda588 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ටීචර්....🙏🙏❤️❤️ ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.... මම පැස්ටල් මාධ්‍යයට තමයි ගොඩක්ම කැමති.. ඒ උනාට මම හිතුවේ පැස්ටල් වලට වඩා දියසායම් හොඳයි කියලා. ඒ නිසා මම දියසායම් කරන්න හිතලත් ටීචර්ගෙ වීඩියෝ එක බැලුවා... ඇත්තටම ආයෙත් පැස්ටල් ගැන විශ්වාසය තව වැඩි වුණා..
    ඇත්තටම ගොඩක් වටිනවා😊😊❤❤🙏

  • @kumarisamarakoo3329
    @kumarisamarakoo3329 ปีที่แล้ว +3

    ස්තූතියි ටීච.මම දන්නැති ගොඩක් දේවල් මේ video එකෙන් ඉගෙන ගත්තා

  • @SpecialLife1234
    @SpecialLife1234 ปีที่แล้ว +11

    මම නැටුම් කරන්නේ.ඒත් චිත්‍ර අදින්න තමයි ගොඩක් කැමති. Your videos are very nice 👍ඔයාගේ videos මම හැමදාම බලනවා..

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 2 ปีที่แล้ว +9

    අද චැනල් එකට ආවේ. ගොඩක් ලොකු උදව්වක් වුණා. බොහොම ස්තූතියි.

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +1

      ගොඩක් ආදරයෙන් පිළිගන්නවා 💐
      තව පාඩම් ගොඩක් දාලා තියෙනවා බලන්න ❤😊

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 2 ปีที่แล้ว +1

      @@thoughtofartbyshashintha Thanks. ඔක්කොම ගොඩක් වැදගත්. මාත් චිත්‍ර කලාවට ගොඩක් කැමතී.☺️

  • @jenitatissera3675
    @jenitatissera3675 ปีที่แล้ว +2

    හරිම අගෙයි ඔබගේ ඉගැන්වීම.

  • @kasuninduwara.3210
    @kasuninduwara.3210 ปีที่แล้ว +5

    අනේ,මිස් ගොඩක් තැන්ක්ස් 🌹🌹🌹🌹මේ වගේ තව බොහෝ දේවල් කරන්න... ☸️✝️☪️🔱

  • @SudeshPiyankara-cw3de
    @SudeshPiyankara-cw3de 7 หลายเดือนก่อน +2

    මිස්ගෙ චිත්‍ර හරි ම ලස්සනයි.තවත් මේවගේ වීඩියෝ දාන්න ශක්තිය දෛරිය ලැබෙන්න ඕන🙏🙏

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว +10

    Wow කවුරුත් කියලා දෙන්නේ නැති ඒවා ඔයා කියලා දුන්නා .ගොඩාක් පින් 🙏🙏❤️❤️

  • @lumbinikanchana2480
    @lumbinikanchana2480 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තූතියි. ඔබ හොඳ ගුරුතුමියක්

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +3

    super art & painting.. 😍 gd luck

  • @damayanthinirosha-pd4sj
    @damayanthinirosha-pd4sj 7 หลายเดือนก่อน +1

    Thank you miss
    නියමටම තේරුනා..

  • @buddimaakalanka6842
    @buddimaakalanka6842 ปีที่แล้ว +2

    හොදට පාඩම තේරුනා මිස්

  • @keshanihiroshika412
    @keshanihiroshika412 6 หลายเดือนก่อน +2

    Me wage piliwelata wisthara harima pahadiliwa chithra adinna kiyala denawa man dakkamai teacher.. Mama chithra adina kenek newei.. Eth video eka ewara wenakal asawen balan hitiya.. So proud of you.. 💐🙏🏻

  • @happyhome8911
    @happyhome8911 2 ปีที่แล้ว +69

    අනේ මං සම්පූර්ණ වීඩියෝ එක බැලුවා..හරිම ආසාවෙන් බැලුවේ...කටහඩත් ලස්සනයි.. අදින චිත්‍රත් හරිම ලස්සනයි .. ගොඩක් දේවල් ඉගෙනගත්තා.. බොහෝම පිං හැමදේම කියලා දුන්නට🙏🙏🙏💖

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි ඔබට. 😍💐❤
      තව ගොඩක් පාඩම් දාලා තියෙනවා බලන්න ❤❤❤

  • @sadunprasanna3162
    @sadunprasanna3162 ปีที่แล้ว +2

    හරිම වදගත් වෙනවා මේ උපදෙස්..
    ගොඩාක් ස්තූතිය

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි 🙏. මන් පළවෙනි වතාවට තමා චිත්‍ර ඇන්දේ, ඇත්තටම ඔයා කියලා දෙන විදියට මට පුළුවන් වුනා මේ විදියටම ලස්සනට අදින්න . පුළුවන් නම් චිත්‍රය ඇදලා ඉවර වුනාම සම්පුර්ණ එක ටිකක් පෙන්නන්ඩ . ඉදිරියටත් තව ලස්සන චිත්‍ර අරගෙන එන්න . 😘❤️❤️❤️

  • @ranwi7801
    @ranwi7801 7 หลายเดือนก่อน +2

    හරීම පින් මිස්......මීට වඩා හොදින් විස්තර කරන වීඩියෝ මීට කලින් දැකලා නෑ.... තෙරුවන් සරණයි මිස්.... ඔයාගේ දෑත් වලට තෙරුවන් සරණයි

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 ปีที่แล้ว +3

    හරිම වටිනව ශශින්තා.... ❤ කිසිම ලෝබකමක් නැතුව කියල දෙනව... හරිම වැදගත්.....👏👏👏

  • @maheshimapatuna6330
    @maheshimapatuna6330 ปีที่แล้ว +1

    මම තරගෙට මේවා ගොඩක් ප්‍රයේජනවත් වුණා මිස්ට පින්!!!!!!! මේ වගේ ඒවා දිගටම දාන්න මම 5 වසරේ කෙනුදි චමත්නා

  • @sujeewadarshanee99
    @sujeewadarshanee99 2 ปีที่แล้ว +5

    Niyamay teacher

  • @dilinimohotti771
    @dilinimohotti771 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.. thank you so much..❤

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 ปีที่แล้ว +3

    super madam....got so many guide lines from you......grate madam 🤗

  • @PriyangikaWijerathna-s9e
    @PriyangikaWijerathna-s9e 8 หลายเดือนก่อน +2

    😮😮 මිස් මිස්ගේ හැකියාව නම් හරි පුදුමයි අපිට මේ දේවල් පෙනෙද්දි නිකන් මිස් කිව්ව වගේ ඇත්තටම චිත්‍රයක් කියලා හිතන්න බැහැ. ඒ තරමටම චිත්‍රය ගොඩක් ලස්සනයි තෑන්ක් යූ මිස් අපිට මේ දේවල් මෙච්චර හොඳින් කියල දෙනවට මමත් චිත්‍ර කරන ළමයෙක් හත වසරේ නැවත වරක් බොහොම ස්තූතියි මිස් මිස් මේ කියල දෙන දේවල් හොඳට පැහැදිලිව තේරෙනවා මම දැන් නැවත මිස්ගේ online class එකට සම්බන්ධ වෙන්න යන්නේ😊😊😊❤?

  • @samanmadu6685
    @samanmadu6685 ปีที่แล้ว +3

    අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මිස්ගෙ විඩියො හරිම වැදගත් ❤❤

  • @SaviKavi-lx2sl
    @SaviKavi-lx2sl ปีที่แล้ว +1

    Hari wedagath lesson ekka miss. Missge hema vedio ekakma ea wage thamai. Godak sthuthiy miss.💗💗💗💗 Jaya wewa!😇😇😇

  • @nayanakarunarathna7139
    @nayanakarunarathna7139 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ආස හිතෙන විදියට කියා දෙනවා...ඕන කෙනෙක්ට පොඩි තැනේ ඉදන් අදින්න ඉගන ගන්න පුළුවන්....මම පැස්ටල් චිත්‍ර අඳින්න ආසයි ඒත් අදින්නේ නෑ අසාර්ථක වෙයි කියලා බයේ...ඒ නිසැක පෙන්සිල් ආර්ට් වලට විතරක් සීමා වෙලා ඉන්නේ...මට පැස්ටල් හසුරුවන විදිය ඉස්කෝලේදි පොඩ්ඩක්වත් කියා දීලා නෑ...අපි ඇදලා පාට කලාම අඩුපාඩු කියනවා...ඒත් එහෙම අපිට තේරෙන්නේ නෑ...මේ වැඩේ නියමයි මිස්... ගොඩක් වටිනවා..මම දැන් පැස්ටල් අදින්න පටන් ගන්න ඕන...ඒක හිතලු තරම් අමාරු නෑ...ඔයා කියලා දෙන විදියට කලාම... ස්තූතියි..අහම්බෙන් වාසනාවට හම්බුන වීඩියෝ එකක්...ඔක්කොම බලනවා මම...👍♥️

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ...❤️ සුභ පැතුම් ඔයාට 🥰🥰🥰

  • @inokarajapaksha-x4b
    @inokarajapaksha-x4b ปีที่แล้ว +1

    Thankyou teacher .your pictures are very beautiful .

  • @nimeshnimeshmadu4168
    @nimeshnimeshmadu4168 2 ปีที่แล้ว +4

    Thanks mis godak dewal igena gaththa

  • @heshsanviraj5774
    @heshsanviraj5774 10 หลายเดือนก่อน +1

    A Very valuable lesson.
    Thank you very much.💝

  • @wasanthichathurani6874
    @wasanthichathurani6874 2 ปีที่แล้ว +31

    චිත්‍ර පාට කරන විදිහ හරිම ලස්සනයි දැන් තමයි මටත් හරියටම ⁣තේරුණේ.

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu ปีที่แล้ว +1

    මිස් මේ වගේ තව වීඩියෝ දාන්නකො අනේ ඇත්තටම මේ චිත්‍ර තමයි මම දැකපු හොඳම ඒවා මේ උපදේශෙ ගොඩක් වටිනවා

  • @g.r2589
    @g.r2589 ปีที่แล้ว +11

    ලස්සනයි මිස්
    මම primary ඉද්දි චිත්‍ර ඇන්දා
    තරග වලට එහෙම
    ඊට පස්සෙම චිත්‍ර ඇදල නෑ
    මේක දැක්කම නම් චිත්‍රයක් අඳින්නම හිතුනා 😍😍

  • @aruninarasinghe471
    @aruninarasinghe471 ปีที่แล้ว +2

    ටීචර් ලස්සනට කියල දෙනව මම හරි ම ආසාවෙන් බැලුවෙ බුදුසරණයි ටීචර්ට😃😃😃

  • @minolinishshanka4195
    @minolinishshanka4195 2 ปีที่แล้ว +25

    අනේ මිස් හොදට කියලා දෙනවා.මම පාසල් යනකාලේ කලේ චිත්‍ර.ඒත් ඒක වැඩිදුර ඉගනගන්න බැරිඋනා.හැබැයි තාමත් ගොඩාක් ආසයි.

  • @itsmine2006
    @itsmine2006 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තූතිය ටීච අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනේ ඉස්කෝලේ ටීච මෙහෙම කියලා දෙන්නේ නෑ..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +8

    නියමයි මිස්

  • @yfufuffuvucu
    @yfufuffuvucu ปีที่แล้ว +1

    මිස් වීඩියෝ එක හරිම වැදගත් ඔබ තුමියට ගොඩක් පිං නොදන්න ගොඩක් දේ ඉගනගත්තා ස්තූතියි

  • @slsadiya498
    @slsadiya498 2 ปีที่แล้ว +42

    මම දැකපු හොදම යූටියුබ් චැනල් එක

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි 💐❤️

    • @sehen__a_1309
      @sehen__a_1309 2 ปีที่แล้ว +4

      👍🥰 attac

    • @hmwherath140
      @hmwherath140 7 หลายเดือนก่อน

      මමත් මිස් ❤❤❤

    • @dammikajagath4998
      @dammikajagath4998 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @S.MC.J-2008
    @S.MC.J-2008 7 หลายเดือนก่อน +1

    අද කාලේ මුදලට ම වැඩ කරන ගුරුවරුන්ට ඔබ හොද ආදර්ශයක් මගේ දරුවා 6 වසරේ ඇයට ඔබතුමිය චිත්‍ර අඳින්න කියලා දෙන විදිහට ආසයි සරලයි ❤

  • @yunethmanissanka2560
    @yunethmanissanka2560 2 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩක් ලස්සනයි තව pastel වලින් කරන video ඕනේ 😇🥰❤️ o/l වලට කලින් මේ channel එක හම්බුනා නම්....... 🥺💫

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ... දිගටම අපි එක්ක ඉන්න 🥰❤️

  • @rasikasenevirathna9592
    @rasikasenevirathna9592 หลายเดือนก่อน

    Godaak hodata පැහැදිලිව kiyala denava ස්තූතිය obata

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +40

    ඔබතුමිය නම් සැබෑම චිත්‍ර ගුරුවරියක්මයි

  • @samaranayakaherath2425
    @samaranayakaherath2425 ปีที่แล้ว +2

    මේ පාඩම් ගොඩක් වැදගත්. 😊

  • @weerakoonbandara1528
    @weerakoonbandara1528 ปีที่แล้ว +6

    බෙහෙවින් ස්තූතියි.සියලු කටයුතු සාර්වප්‍රාකාරයෙන් සාර්ථක වේවා !

  • @DulniMalsha
    @DulniMalsha ปีที่แล้ว +1

    Godak wadagath vidio ekk nodann godak dewal ada igena gaththa godak sthuthi obata
    ❤❤❤❤

  • @miracle.girls-Manodya2010
    @miracle.girls-Manodya2010 ปีที่แล้ว +5

    Thank you teacher. Vibabayata ona godak deval theruna ❤

  • @nelkanadeeshani7994
    @nelkanadeeshani7994 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි,පැහැදිලිව තේරුම් කරලා තියෙනවා,ඕනෑම චිත්‍රයක් අඳින්න නොදන්නා කෙනෙකුට පවා චිත්‍රයක් අඳින්න පුළුවන් විදිහට.

  • @kinkiniadithya2984
    @kinkiniadithya2984 ปีที่แล้ว +7

    මන් pencil art කරන කෙනෙක් ... මේක මට ගොඩක් වැදගත් ... මාත් පැස්ටල් මාධ්‍යයේ ඔය වගේ චිත්‍ර අදින්නේ කොහොමද කියලා හෙව්වා ... ❤ tnx ...

  • @chamleyfernando11
    @chamleyfernando11 ปีที่แล้ว +2

    ඉතාමත්ම පැහැදිලි ඉගැන්වීමක්.❤🙏

  • @sandalishehaara264
    @sandalishehaara264 2 ปีที่แล้ว +3

    Ane lassanai😍😍😍❤❤❤❤❤aththatama aasa hithenawa oya adinawa dakkama

  • @BandaraKumara-p1x
    @BandaraKumara-p1x ปีที่แล้ว +1

    Niyamai Miss 😊😊

  • @chandanikusumlatha6206
    @chandanikusumlatha6206 2 ปีที่แล้ว +4

    සුපිරි ඉගැන්වීමක් . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි ඔයාට .💐💐💐

  • @hasithanirosha6178
    @hasithanirosha6178 11 หลายเดือนก่อน +1

    Godak wadagath video ekak...Thankyou miss

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +3

    ලස්සනයි.

  • @kapilasirinuwan9036
    @kapilasirinuwan9036 2 ปีที่แล้ว +1

    Harima lassanai teacher ගොඩක් ස්තූතියි . දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 2 ปีที่แล้ว +5

    හරි විදිහට පැහැදිලිව පාඩම කියලා දුන්නා. ස්තුතියි ඔබ තුමියට.

  • @niluwanigasooriya
    @niluwanigasooriya 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස් ...❤❤❤

  • @imalikakuruppu1179
    @imalikakuruppu1179 2 ปีที่แล้ว +7

    මිස් උසස්පෙළ prakashana chithra වලට පැස්ටල් වලින් මූන අදින්නේ කොහොමද .. පැස්ටල් වලින් prakashana chithyak හරියට කරන්නේ කොහොමද කියල video ekak karanna puluwnda miss godak pin

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      videos දාලා තියෙනවා බල්නන්න නංගී. ප්‍රකාශන චිත්‍ර ගොඩක් තියෙනවා

  • @tecworld7097
    @tecworld7097 2 ปีที่แล้ว +1

    Iskole yana kale asama kala wishayak. Eth wadidura igena ganna une na. Dan asai me vedio baluwama. Thanak you miss. Budusaranai

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 2 ปีที่แล้ว +6

    ඔබ තුමිය ලබාදෙන දැනුම ට බොහොමයක් ස්තූතියි..❤

    • @danushkadilrukshi2829
      @danushkadilrukshi2829 2 ปีที่แล้ว

      මම චිත්‍ර අදින්න ගොඩක් ආසයි මට වයස 9 .මට උදවු කරන්න පුලුවන් ද

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 2 ปีที่แล้ว +1

    Niyamay nodanna godaak deval danagaththa thanaks ❤️oyat 🥰

  • @rashamali4866
    @rashamali4866 ปีที่แล้ว +3

    හරිම වටිනවා මැඩම් .මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.පාට කරන විදිහ ලස්සනයි , පැහැදිලියි .මේ වගේ video දිගටම කරන්න.Thank you 😙👍

  • @TharindaRukshan
    @TharindaRukshan 2 ปีที่แล้ว +2

    Harima pehedili widiyata kiyala dunna. Thank you

  • @slm4750
    @slm4750 2 ปีที่แล้ว +6

    චිත්‍ර ටික නම් නියමයි.
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    ස්තූතියි.

  • @dilinitharaka1739
    @dilinitharaka1739 2 ปีที่แล้ว +1

    Harima asai matanm. Godak nodanna dewal denagaththa. Good luck

  • @sawmyadisanayaka8742
    @sawmyadisanayaka8742 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ටීච තව මේ වගේ ලස්සන චිත්‍ර අදින හැටි දාන්න

  • @maheshkodikara2175
    @maheshkodikara2175 2 ปีที่แล้ว +1

    Sabaa daksayek. Obe unanduwa uthsaahaya godak sathutin agaya karanawa. Jaya, sathuta...

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 2 ปีที่แล้ว +3

    Thank you miss. හරිම ලස්සනයි. පාඩම් හරිම වැදගත්.

  • @pradeepaluthgamage1197
    @pradeepaluthgamage1197 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයානම් හොදම ටීචර් අම්මා කෙනෙක්

  • @Mt15lover264
    @Mt15lover264 2 ปีที่แล้ว +3

    Wow superb

  • @AsankaCool-xg7nw
    @AsankaCool-xg7nw 5 หลายเดือนก่อน

    Thank .. මිස් හොදම තේරුනා.. හොද ගුරු තුමිය ක්

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +11

    පුතේ මාත් ඉස්කෝලේ යන කාලේ චිත්‍ර විෂය හැදෑරැවා, හැබැයි ඔහොම ලස්සන ට පැහැදිලි කරපු ගුරැවරැ නම් හිටියෙ නෑ, පංතියට එනවා මාතෘකාව බෝර්ඩ් එකෙ දානවා, හැකියාව ඇති එකෙක් චිත්‍රයක් ඇන්දනම් ලගට කරන් අඩුපාඩු කියලා දෙනවා, අනිත් එවුන් ගැන හොයන්නෙ වත් නෑ, ඔහොම පාට මිශ්‍ර කිරිල්ලක් ගැන කතාවත් නෑ, වෙලාවට විභාගෙට සම්මාන සාමාර්ථයක් ගත්තා පාඩම් කර ලා ලියන කොටස හොදට කරපු නිසා, අද මම ඔයාගෙ විඩියෝ එක බලලා පුදුම වුණා, මේ විෂය තුල කොච්චර දේවල් ඉගෙන ගන්න තීයෙනවද කියලා, ඇත්තටම මං හරි ආසයි චිත්‍ර අදින්න, වගෙම බලන්නත්, ඒ ආසාව උනන්දුව නැති වෙලාම ගිහින් තිබුණෙ,අද ආයෙත් හිතුනා ඔයාගෙන් ඉගෙන ගනිමින් චිත්‍ර අදින්න පටන් ගන්න ඕන කියලා, දෙයක් ඉගෙන ගන්න වයස ප්‍රශ්න යක් නෑනෙ, දූට ගොඩක් ස්තුතියි ඇත්තටම ඔබ නම් හොද ගුරුවරියක්, ඔබේ ජීවිතයම විචිත්‍ර චිත්‍රයක් මෙන් ලස්සන වේවා! සාර්ථක වේවා!

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  ปีที่แล้ว +1

      ඔබේ අදහස් වලට ගොඩක් ස්තූතියි. ඔව් චිත්‍ර අඳින්න වයස ප්‍රශ්නයක් නැහැ. 🥰
      ආයෙත් පටන් ගන්න. සුභ පැතුම් ඔබට 😍🙏

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 ปีที่แล้ว

      සහතික ඇත්ත.චිත්‍ර අදින්න යම් හැකියාවක් තිබුන නිසා චිත්‍ර කලා මිසක් මෙහෙම කියා දෙන්න නම් කෙනෙක් හිටියෙ නෑ.මටත් හිතෙනවා නැවත පටන් ගන්න.ඔබ තුමියට බොහොම ස්තුති.

    • @IroshiniPriyanka
      @IroshiniPriyanka ปีที่แล้ว +1

      🎉

  • @madhushasubhashini5352
    @madhushasubhashini5352 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි

  • @maheesharashmi9978
    @maheesharashmi9978 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් පින් ටිචර්.... නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා..🙏🙏🙏🙏💕💕💕

  • @SamanthiDilrukshi-kj1du
    @SamanthiDilrukshi-kj1du 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉මාරම ලස්සනයි 😅😅😅😅

  • @dhanushkawickramasinghe8398
    @dhanushkawickramasinghe8398 2 ปีที่แล้ว +6

    Thank u so much💗

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว +1

    Shah niyamai.harima lassanai..godak dewal igenagatta..thank you mis.

  • @dr.jspliyanage5448
    @dr.jspliyanage5448 2 ปีที่แล้ว +4

    You are a great teacher
    Sri Lanka needs professional s like you

  • @NadeeSayuri-dl1yu
    @NadeeSayuri-dl1yu 6 หลายเดือนก่อน

    හරිම වැදගත් ...
    ස්තූතියි මිස් 🙏🙏🙏💐💐

  • @songsl3462
    @songsl3462 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි ❤️

  • @RuchiniMadurngani
    @RuchiniMadurngani 3 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ගොඩක් ඉස්තුතියි ඔබතුමිට ❤

  • @FAVORITE105
    @FAVORITE105 2 ปีที่แล้ว +6

    ගොඩක් තැන්කිව් මිස් මං හැමදිස්සෙම චිත්‍ර අදින දිහා බලන් ඉන්න්වා කෝමද මේ වා මේම 3D එළිය වැටිලාතියෙන විදි ඒම පේන්නෙ කියලා අද මිස් කියා දුන්නු විදියෙන් ගොඩක් දේවල් තේරුනා.මම චිත්‍ර සබ්ජෙක්ට් එකක්.ව්දියට කරපු කෙනෙක්නම් නෙමෙ .ඒත් අදින්න කැමති 😘තැන්ක්ව් මිස්

  • @rameshperera7835
    @rameshperera7835 ปีที่แล้ว +1

    මෙම වීඩියෝ එක ගෙන අවට ස්තූතියි

  • @SashaStudylover
    @SashaStudylover 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි..මෙහෙම දැනුම නිකම්ම අනිත් අයට දෙනවට ඔයාට ගොඩක් පින්...මං O/l චිත්‍රකරල ඉවරයි...ඒ කාලෙදි මේක දැක්කනම් කියල හිතෙනව❤️💐

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +1

      ඇනුත් පරක්කු නැහැ ...චිත්‍ර දිගටම අඳින්න .. සුභ පතනවා ඔයාට.. ❤️🥰

  • @UpaliEkanayake-nh5bk
    @UpaliEkanayake-nh5bk 6 หลายเดือนก่อน +1

    Misge video godak watinawa 😀😀