චිත්‍ර කලාව - ව්‍යාප්ත මෝස්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @rashmitharuka1122
    @rashmitharuka1122 ปีที่แล้ว

    ගෝඩාක් වටින වීඩීඔ එකක් ටීචර් ❤😋 thanyou

  • @sunethrapiris9601
    @sunethrapiris9601 11 หลายเดือนก่อน

    තවත් මොස්තරයක් කියලා දෙන්නකො මිස් 2023 a / l

  • @anuraperera2243
    @anuraperera2243 ปีที่แล้ว +2

    මේ මෝස්තරය රටා මෝස්තරයක් නේද? මල් වියප්ත ව් නැහැ නේද? පිළිතුරක් දෙන්න,

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  ปีที่แล้ว +1

      ව්‍යාප්ත වෙන ක්‍රම ගොඩක් තියෙනවා . මේක එකම රටාවකට ව්‍යාප්ත වෙන්න ඇඳපු එකක්. මේකේ අඟල් 9×9 කොටුවේ අයින් වලින් පෙන්නනවනේ continue වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යපෙළ දරුවන්ට මේ විදියේ එකක් කරන එක පහසුයි. ඒකත් නිවැරදි ව්‍යාප්ත මෝස්තරයක්.

  • @deshanperera5131
    @deshanperera5131 ปีที่แล้ว

    Out line tika ප්ලැටික්නම් එකකින් අදින්න පුලුවන් ද Al wala

  • @arts4240
    @arts4240 2 ปีที่แล้ว +1

    miss, mata thama theeranaya karanna baruwa inne, prakashana chithrada, mostharada karanne kiyala, eka thoraganne kohomada, ? miss mosthara adinna watercolors and poster colors dekama gaththoth hoda weida?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් . ඔයා වැඩිපුර දක්ෂ මිනිස් රූප අඳින්නද , මෝස්තර පැත්තටද කියන එක ඇඳලා ම බලන්න

  • @gamingsaviya9414
    @gamingsaviya9414 2 ปีที่แล้ว +3

    අනේ ටීච ප්‍රකාෂන චිත්‍ර ගැන ඊලග වීඩියෝ එක දාන්නකෝ🥺🥺🥺

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +1

      ඊළඟ එක

    • @gamingsaviya9414
      @gamingsaviya9414 2 ปีที่แล้ว +1

      @@thoughtofartbyshashintha ලොකු උදඑක් ඒක

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      ප්‍රකාශන චිත්‍රයක් දැම්මා.
      th-cam.com/video/dtZH9BE7t8c/w-d-xo.html

  • @maneshyonal5549
    @maneshyonal5549 2 ปีที่แล้ว +2

    💛💚💙

  • @tharushamalshan3283
    @tharushamalshan3283 2 ปีที่แล้ว +2

    niyama viyapatra mostrayak....

  • @senethaloka9298
    @senethaloka9298 2 ปีที่แล้ว +1

    මිස් මම ආලොක🌸❤️තැන්කිව් මිස්

  • @slcrafts704
    @slcrafts704 2 ปีที่แล้ว +2

    Teacher vibhage idan kole sauththu unoth aya dennadda

  • @senethaloka9298
    @senethaloka9298 2 ปีที่แล้ว +1

    තැන්කිව් මිස්🌸

  • @lilly7905
    @lilly7905 ปีที่แล้ว

    මේක සාමාන්‍යපෙල ට ප්‍රමාණවත් මට්ටම නේද

  • @sanathupendra3277
    @sanathupendra3277 ปีที่แล้ว

    ටීචර් එක්සෑම් එකේදි අපිට දෙන්නෙ මොන කඩදාසිද

  • @user-es2wj3hb2k
    @user-es2wj3hb2k 2 ปีที่แล้ว +2

    අනේ ටීච ද්‍රව්‍ය බලා ඇදිම විඩියෝ එකක් කරන්නකෝ...

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      video ගොඩක් දාලා තියෙන්නේ
      th-cam.com/play/PLagbXKY7tReiBf_VFGTJX9XS3wdoPSue3.html

    • @user-es2wj3hb2k
      @user-es2wj3hb2k 2 ปีที่แล้ว +1

      thank you teacher

  • @thishanirandeniya2110
    @thishanirandeniya2110 2 ปีที่แล้ว +1

    Thank you teacher ❤️

  • @musiccafe23
    @musiccafe23 2 ปีที่แล้ว +1

    Techer potret karana hatith dandako