Sansarini - සංසාරිණී | Episode 333 | 2024-06-21 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 333 | 2024-06-21 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 735

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +759

    මගෙ අමිම iuc එකෙ, ⁣ඉක්මන් සුවද ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

    • @Ms.panchi
      @Ms.panchi 6 วันที่ผ่านมา +14

      ඉක්මනින් සුව වේවා..දීර්ඝායුෂම ලැබේවා...🥺🙏

    • @DineshaJayarathne-wx7ix
      @DineshaJayarathne-wx7ix 6 วันที่ผ่านมา +7

      Ikmnin suwa wewa

    • @Madumadu-dc5wl
      @Madumadu-dc5wl 6 วันที่ผ่านมา +1

      Jp amme

    • @dinushapriyanthi9141
      @dinushapriyanthi9141 6 วันที่ผ่านมา +1

      ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 6 วันที่ผ่านมา +1

      Mokadda iuc

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +330

    දැන් නමි කතාව බලන්න හිතෙන් නැති අය කො 😮❤

    • @renukakumari5890
      @renukakumari5890 6 วันที่ผ่านมา +2

      ඔව් දැන් අන්තිමයි

    • @AkarshaHashi
      @AkarshaHashi 6 วันที่ผ่านมา +1

      Sirwatm

    • @thakshilakumari9272
      @thakshilakumari9272 6 วันที่ผ่านมา +2

      Mat asa ne dan balanna

    • @riyalpathuma5454
      @riyalpathuma5454 6 วันที่ผ่านมา

      එක්නේ

    • @rani1213lalithangani
      @rani1213lalithangani 5 วันที่ผ่านมา +2

      Ubata e kathava epa velanam balanne nathuva hitapan hamadama danava epa vela kiyala ita passe ubama reply karanava pissek munam😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +245

    මමත් දරැවෙක් බලාපොරොත්තු ⁣ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න...

    • @user-yp8dw2if3s
      @user-yp8dw2if3s 6 วันที่ผ่านมา +3

      Oyage parthanawa eshta wenna ona, math balporotthuwen enne, 😢

    • @dinuherath6428
      @dinuherath6428 6 วันที่ผ่านมา

      Yata ikmanin daru sampatak labeewa.

    • @AshaniSawmya
      @AshaniSawmya 6 วันที่ผ่านมา +7

      Ai uba ganiyakda

    • @riyalpathuma5454
      @riyalpathuma5454 6 วันที่ผ่านมา

      එක්නේ

    • @WasanthaKumara-bx5ir
      @WasanthaKumara-bx5ir 6 วันที่ผ่านมา

      Ikmnin daruwek lebewa budusarni

  • @yashixruvi134
    @yashixruvi134 6 วันที่ผ่านมา +278

    නපුරට විතරක්ම මෙච්චර තැන දෙන කතාවක් ම්ට කලින් බලලම නෑ

  • @asankadanushka
    @asankadanushka 5 วันที่ผ่านมา +51

    වර්ණ ඇත්තටම පව්. ඌ පිස්සු වගේ හැසිරුණත් ඌගෙ ආදරේ ඇත්ත😢😢..... ඒ වගේ ආදරයක් ලැබෙන්න තුශී හුගක් පින් කරන්න ඕනී😢❤

  • @yashixruvi134
    @yashixruvi134 6 วันที่ผ่านมา +127

    අනගියි තිහස්වරයි හිනාවෙලා සතුටින් ඉන්න දවසක් දකින්නත් ආසයි දැන්නම් ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +247

    දරැවෙක් කියන්නෙ නමන්ගේ පණ,හුස්ම කියලා හිතන,හදවතට දැනෙන අය කෝ බලන්න ❤

  • @shashinihansani4563
    @shashinihansani4563 6 วันที่ผ่านมา +84

    ගොන් අනගි 😏 තිහස්වර ලග ඉද්දි තමයි ඔක්කොම මානසික ලෙඩ 😂 අනිත් වෙලාවට ශෝක් එකට ඉන්නව 😂

  • @user-km8bh3ig7v
    @user-km8bh3ig7v 6 วันที่ผ่านมา +46

    යකෝ මුන්ට ශේන් අත ලග ඇවිත් arrest කරන්න බැහැ අර නිකං ඉන්න අමෝදිව arrest කරන්න යනවා මොන විකාර කතාවක්ද බන් මේ එක්කො කතාව ලියන එකාට පිස්සුද නැත්තම් බලන අපිට පිස්සුද 😅

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 6 วันที่ผ่านมา +260

    අනේ මන්දා අනගිටත් පිස්සුව තියෙන්නෙ තිහස්වර ආදරය කරන්න ළගට එද්දි විතරයි. කිලියි අරවයි මේවයි බෝනික්කොයි. අනිත් හැම වෙලාවෙම හොද සිහියෙන් ඉන්නේ 😂

    • @Shameera186
      @Shameera186 6 วันที่ผ่านมา +8

      Ow ane❤❤😂😂😂

    • @khawlaal4731
      @khawlaal4731 6 วันที่ผ่านมา +6

      😅Akita pissu awa balana apita etawada pissu😅

    • @InokaPriyadarshani-ip7td
      @InokaPriyadarshani-ip7td 6 วันที่ผ่านมา +2

      Ane itin ankonda huniyam kranvane..denn ven krann..akai aa.. .

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 6 วันที่ผ่านมา +1

      Mala samayan

    • @Sweetygurlyyyyyyyyyyyyyy
      @Sweetygurlyyyyyyyyyyyyyy 6 วันที่ผ่านมา +1

      😂😂😂moda kathavak

  • @upaliwijerathne4914
    @upaliwijerathne4914 6 วันที่ผ่านมา +107

    අනගිගෙ පිස්සුව ඉක්මනට හොඳ කරන්න.නැත්නම් කතාව බලන්න එපාවෙනවා.

  • @user-ym7lk9zx7r
    @user-ym7lk9zx7r 6 วันที่ผ่านมา +34

    ඇමන්ඩා ගෑණිව cid එකට දාන්න තියෙන්නේ.එයාට හොරෙන් කාටවත් මුකුත් කරන්නත් බෑනේ.හැමදේම දකිනවනෙ

  • @chamdhar1421
    @chamdhar1421 5 วันที่ผ่านมา +24

    අපි මේ කතාව බලන එක නතර කරමු... එතකොට මෙයාලට රීච් නැති වෙනවනෙ

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 6 วันที่ผ่านมา +58

    මට නම් අනගිව පේන්න බැ දැන්.

    • @oshadiprarthanaherathmudiy8864
      @oshadiprarthanaherathmudiy8864 6 วันที่ผ่านมา +7

      Matath penna ba

    • @dilharamaduwanthi5665
      @dilharamaduwanthi5665 6 วันที่ผ่านมา +1

      @@oshadiprarthanaherathmudiy8864 පුදුම විකාරයක් දැන්

    • @user-lg5xk4zx5p
      @user-lg5xk4zx5p 5 วันที่ผ่านมา +5

      ඔව් මල හොන්තුවක් අනගි 😂😂😂 මල හොල්මන් කතාවක් අප්පා මෙක 😂😂😂

    • @user-ck3ri7dj6c
      @user-ck3ri7dj6c 5 วันที่ผ่านมา +3

      මටත් එපා වෙලා ඉන්නේ

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 6 วันที่ผ่านมา +179

    ආය අපට අනගි තිහස්වර ලස්සනට හිනාවෙලා තුරුල් වෙලා ආදරෙන් ඉන්න දවසක් බලන්න නැතිවෙයිද😢

    • @Sriyanisriyani-ov8zx
      @Sriyanisriyani-ov8zx 6 วันที่ผ่านมา +3

      Hm

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 6 วันที่ผ่านมา +3

      Ehema wennanm anakondiwa aainkaranna wenawa

    • @TharudishnaRangiri-it4tm
      @TharudishnaRangiri-it4tm 5 วันที่ผ่านมา +1

      ❤️‍🔥❤️‍🩹

    • @supunjayasanka9099
      @supunjayasanka9099 5 วันที่ผ่านมา +1

      එහෙම කරොත්නම් හරි පවු
      ම්නිස්සු අවශ්‍යතාවයෙන් පුයෝජ්න ගන්නවා

    • @NesandaSanujaya-jz4wz
      @NesandaSanujaya-jz4wz 5 วันที่ผ่านมา +1

      Hmm❤

  • @user-ql8qb2gh2u
    @user-ql8qb2gh2u 4 วันที่ผ่านมา +5

    වර්ණ පව් ඉතින්.ඇත්තටම ආදරෙයි එයා තුෂිට.හැබැයි ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා ගත්තානම් තුශිට හොදට ගැලපෙනවා.

  • @ireshakularatne5816
    @ireshakularatne5816 6 วันที่ผ่านมา +50

    තිහස්වරට හෙම්බිරිස්සාව හැදිලා කටහඩ වෙනස් 😃

  • @Nishadi399
    @Nishadi399 6 วันที่ผ่านมา +75

    අනගි ගෙ බබා සතියෙන් ඉපදුනාට තුශී ගේ බබා හරියට ම මාස ගාන ඉදියි වගෙ😂😂😂😂 මේ cid එකෙ මොක්කුද බන් ඉන්නෙ කතාව දිගටම බලලා වත් උන්ව කරන දේ තේරුම් ගන්න බැරි මම් වගෙ අය ඉන්නවා ද 😂😂😂

    • @SibalaOm-mn4wi
      @SibalaOm-mn4wi 6 วันที่ผ่านมา +1

      😂😂😂

    • @SibalaOm-mn4wi
      @SibalaOm-mn4wi 6 วันที่ผ่านมา +1

      විකාර වෙලා දැන් කතාව

    • @SASINI549
      @SASINI549 6 วันที่ผ่านมา +1

      ඔව් ලියන එකට කොහොමත් කතාව අදින්න හේතුවක්‌ ඕනේනේ ඒක නිසා ඕක හේතුවක්‌ කරගෙන තවත් කතාව ගොන් විදිහට කතාව අදියි මේ ගොබ්බ Writer මේ කතාව ගොන් විදිහට තව Episode කියක් අදියි ද කියන ප්‍රශ්නේ මට තියෙනවා 🤣🤣🤣🤣🤮🤮🤮🤮

    • @riyalpathuma5454
      @riyalpathuma5454 6 วันที่ผ่านมา +1

      මත්

    • @Sanjeewani-xk7mw
      @Sanjeewani-xk7mw 6 วันที่ผ่านมา +2

      Mamath ehamai

  • @user-cu8or4yd7q
    @user-cu8or4yd7q 6 วันที่ผ่านมา +59

    ගොනා වගේ ඉන්න වර්ණ ටිකක් ෆොෂ් කරලා ගත්තා නම් හරි තුෂි 😂😂😂😂😂

  • @shashinihansani4563
    @shashinihansani4563 6 วันที่ผ่านมา +68

    තිහස්වරගෙ කටහඬ වෙනස් වෙලා ❤ හෙම්බිරිස්සාව වගෙ

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 6 วันที่ผ่านมา +40

    කතාව ලියන කෙනාට ට්‍රැක්ද...😂😂

    • @wasanawasana1190
      @wasanawasana1190 6 วันที่ผ่านมา

      මටත් හිතුනා😂

    • @s.s.3584
      @s.s.3584 6 วันที่ผ่านมา

      උගේ ගෙදර ඉන්නේ කට්ටඩියෝ

    • @SASINI549
      @SASINI549 6 วันที่ผ่านมา +1

      ඌට කොහොමත් Track තමා ඒක ආයේ අමුතු වෙන්න දෙයක් නෑ කතාව ලියන එකා කොච්චර හොද ද කියනවා නම් ලස්සනට තිබ්බා ආදරණිය කතාව මිනිස්සුන්ට එපා වෙන්න නියමෙට අප්‍රසන්න කරලා දැම්මා 🤣🤣🤣🤮🤮🤮

    • @roshandili2517
      @roshandili2517 6 วันที่ผ่านมา

      Apita track Meka balanawata

    • @sureshpushpakumara9601
      @sureshpushpakumara9601 5 วันที่ผ่านมา +1

      Angodin panapu kenekd kohed,mona vikaraykd athttt.kochchr lassnt thibuna kthwkd,

  • @chandanideepika948
    @chandanideepika948 6 วันที่ผ่านมา +28

    පින්තූර දැක්කමන්වත් අනගිගේ සිහිය එයිද බලමුකෝ

  • @supunjayasanka9099
    @supunjayasanka9099 5 วันที่ผ่านมา +13

    මේ ලෝකෙ වෙනස් නොවෙන එකම ආදරය . ඒ
    අම්මගෙ ආදරය

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk 6 วันที่ผ่านมา +66

    පිනිබර පොසොන් පොහොය දිනයක් වේවා.

  • @Edutrendz-ox1iv
    @Edutrendz-ox1iv 5 วันที่ผ่านมา +10

    යකෝ තිහස්වරට ඉදලා තියන ගෑනු ගොඩ😂😂

  • @ashasubasinghe8575
    @ashasubasinghe8575 6 วันที่ผ่านมา +28

    මල සමයන් මේක ලියන එකාට මොලෙ විකාර වෙලද කොහෙදො.

  • @shehanidissanayake6311
    @shehanidissanayake6311 6 วันที่ผ่านมา +22

    තිහස්වරත් මරු ඩයල් එකක්නේ. නිරෝශායි වර්ශායි උපුලියි අනගියි 😁

  • @user-ym7lk9zx7r
    @user-ym7lk9zx7r 6 วันที่ผ่านมา +20

    මරු cid.cid එකටත් අවනම්බුවක් ඔය වගේ මිනිස්සු cid කරද්දී

  • @D.dishanayaka
    @D.dishanayaka 6 วันที่ผ่านมา +16

    මේ කතාව බලනකොට ඇඟේ ලේ ටික පිච්චෙනවා තරහට ඒ තරම්ම ගොන් දැන්නම්.. මේ ඇමෙන්ඩා මලහෝන්තුව කිසි වැදගත් කමක් නැතිව හදලා තියෙන්නෙ කොච්චර හරි අනුන්ගෙ කාමර අස්සෙයි කතාවලට ඇහුන්කන් දෙනවයි වට්ටි අම්මා වගේ

  • @sadupiyathissa616
    @sadupiyathissa616 6 วันที่ผ่านมา +15

    මේ ශාක්‍යා පේන්න බැරි මට විතරද පොලිසියත් දේශපාලනේට කඩේ යනවානෙ😒

    • @shonashashi1433
      @shonashashi1433 3 วันที่ผ่านมา

      Ekiwa mata pennnath ba mala vikarayak.

    • @sadupiyathissa616
      @sadupiyathissa616 3 วันที่ผ่านมา

      @@shonashashi1433 oumai😒 hati vitarak

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +41

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවද ලැබෙිවා.. 🙏

  • @user-xc7ko
    @user-xc7ko 6 วันที่ผ่านมา +24

    මටනම් තිහස්වර වර්ශාව හම්බෙන එකේ අවුලක් නෑ යාළුවෙක් විදිහටනේ. ඒ වගේ සීන් එකක් මේකට ඔබ්බලා තියෙන්නේ ඔන්න ඔය ෆොටෝ එක අරන් පවුල් ප්‍රශ්නයක් කතාව ඇතුලට දාන්න. කතාව ලියන කෙනා කැමති දුකම විතරයිනෙ. වෙඩින් එකෙන් පස්සෙ ලස්සන කොටස් දුන්නේ කොටස් 5ක් විතර

  • @shashiudari4358
    @shashiudari4358 5 วันที่ผ่านมา +15

    බැන බැන හරි හැමදාම බලන මං වගේ අය ඉන්නවා ද😂

  • @Nishadi399
    @Nishadi399 6 วันที่ผ่านมา +41

    මේ රියල් පැතුම් කියන්නෙ කමෙට් දාන තරම් 😂😂 ඌත් පිස්සෙක්ද කොහෙද මේ කතාව ලියන කෙනා ට වගේ 😂😂😂

    • @SathiyaCool-wv1oz
      @SathiyaCool-wv1oz 6 วันที่ผ่านมา +2

      😂😂😂😂amooo eka

    • @SASINI549
      @SASINI549 6 วันที่ผ่านมา +3

      සිරාවටම ඌ සාපයක් ඌගේ Comments නැති TH-cam කතාවක් නැති තරම් 🤣🤣🤣🤮🤮🤮🤮😡😡😡

    • @RasithaRathnaweera
      @RasithaRathnaweera 5 วันที่ผ่านมา +2

      Att 😂

    • @NesandaSanujaya-jz4wz
      @NesandaSanujaya-jz4wz 4 วันที่ผ่านมา

      Hmmm

  • @LankaCool-wh4sz
    @LankaCool-wh4sz 6 วันที่ผ่านมา +13

    අනගිටත් පිස්සු හැදෙන්නෙ තිහස්වර ලගට එද්දි, ඒක නිසා හොද වැඩෙ රෙද්ද

  • @dewmibhagya5425
    @dewmibhagya5425 5 วันที่ผ่านมา +8

    වර්නගෙ බෑග් එක කරෙන් ගැලවෙන්නෙ නැ කවදාවත්😊 😂

  • @DiniSamarasingha
    @DiniSamarasingha 6 วันที่ผ่านมา +14

    කිසිම තේරැමක් නෑ මේ කතාව .. බලන්නේ නැහැ ආයෙත් 😢

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 4 วันที่ผ่านมา +2

    මල්ලිගෙම අයියනෙ ඉතින් පවු අනගි 🥺

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h 6 วันที่ผ่านมา +17

    ඇනකොන්ඩටහොරෙන් මොනවත්කරන්න බැරිඇයි. එපාවෙනව ඒපවුලදිනනවිට....

  • @nethmibhagya5721
    @nethmibhagya5721 6 วันที่ผ่านมา +52

    දැන්නම් මේ කතාව එපා වෙනවා එන්න එන්න හැමදාම නරක අය දිනිනවා

  • @divashaninavishika2792
    @divashaninavishika2792 6 วันที่ผ่านมา +13

    අනේ මේ අනගිගෙ පිස්සු ව හොද කරන්න.කථාව එපා වෙනවා.

  • @madurangiimesha9905
    @madurangiimesha9905 6 วันที่ผ่านมา +5

    මෙ කතාව අවසානෙදි හරි ඇමැන්ඩලාට කෙලකරලා අනගි තිහස්ව‍ර එකතු කරලා අමෝදි ශේන් එකතු කරලා තුෂි වර්ණ එකතු කරලා ඉන්දික දිමි එකතු කරලා
    ඉස්සර හිටිය දාස් දිව්‍යත් එකතු කරලා අවසානෙදි හරි මුල් අයත් පෙන්නන්න

  • @Subaniharsani
    @Subaniharsani 5 วันที่ผ่านมา +14

    තිහස්වර ට ගැනු හිටපු තරම්😂

  • @kgrranjani387
    @kgrranjani387 6 วันที่ผ่านมา +37

    අනේද කීයන්නේ මේ ඩිරෙක්ටට පිස්සුද කෝහේද මුහොද අය අනිත් පැත්ත ගහනවා නපුරු අයටම තැන දෙනවා

  • @s.s.3584
    @s.s.3584 6 วันที่ผ่านมา +13

    අනගි නම් මල හොන්තුවක් දැන්. පුදුම මානසික වදයක් තිහස්වරට දෙන්නේ

  • @renukakumari5890
    @renukakumari5890 6 วันที่ผ่านมา +14

    මේ කතාව දැන් අන්තිමයි

  • @TharuMaduhashini
    @TharuMaduhashini 6 วันที่ผ่านมา +11

    මන් ආසාවෙන් බලපු කතාවක් දැන්නම් ඇතිවෙලා

  • @DinuDissanayaka-di4hq
    @DinuDissanayaka-di4hq 6 วันที่ผ่านมา +18

    රට වටේ ගෑනූ හැම එකාටම මොන මගුලක්ද 😂😂

  • @user-me4st5ov4n
    @user-me4st5ov4n 6 วันที่ผ่านมา +10

    තිහස්වර වෙනස් වෙයිද දන්නෙ නෑ 😢😢😢😢

  • @Aryan_Fanz
    @Aryan_Fanz 6 วันที่ผ่านมา +7

    ඇනකොන්ඩා හැම දෙයක් දිහාම හොරෙන් බලාගෙන ඉන්නවා හැබැයි ඒකි ගහගන්න කොට ඇලන්ගේ ඇස්වලට ටේප් ගහලා කන් වලට ඇබ ගහලා තියෙන්නේ පුදුම කතා මේවා ලස්සන කතාවක් මෙච්චර චීප් කතාවක් කරනවා දැක්කමයි 🤢🤢🤮🤮

    • @user-yw3ho2dn6d
      @user-yw3ho2dn6d 6 วันที่ผ่านมา +1

      කියලා wadak na pissek ලියන kathawak හැමදාම අසාධාරණ jaya ගන්නේ

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 6 วันที่ผ่านมา +8

    අනගිට ත් හොඳ වැඩේ එලියට යන්න එන්න කියද්දී බෑ කිවුව දැන් තිහස්වර ඉස්සර ලවු එකට ලන් වෙලා

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 6 วันที่ผ่านมา +26

    තිහස්වරගෙ ලස්සනට තිබ්බ චරිතෙ කෑවා කතාව බලන්න පටන් ගත්ත කාලෙ හිතුවෙ ටෙලිනාට්‍ය වල හිටපු හොදම ආදරනීයම උත්තම ආදරවන්තයා තිහස්වර කියලා ඒ තිබ්බ feeling එක එහෙම් පිටින්ම නැතිව ගියා

    • @user-ug5xp7nk3k
      @user-ug5xp7nk3k 5 วันที่ผ่านมา +2

      ඇත්ත බලගෙන යද්දී තිහස්වරත් තුන් හතර දෙනෙක් එක්කම යාලු වෙලානේ

  • @pathminiherath4915
    @pathminiherath4915 6 วันที่ผ่านมา +9

    හොද වැඩේ අනගි ඇයි තිහස්වර තෙරුම් නොගන්නෙ 😭 🇦🇪🇦🇪

  • @renokaajitha7240
    @renokaajitha7240 5 วันที่ผ่านมา +2

    ඇනකොන්ඩා ට පුදුම අසහනයක් තියෙන්නේ දෙයියොත් බලන්නෙ වැරදි කරන ඇයට විතරයි 😅

  • @priyamara6694
    @priyamara6694 5 วันที่ผ่านมา +4

    අනගිට පිස්සු තද වෙන්නේ තිහස්වර ලග vitharai mala vikara

  • @dayindairies
    @dayindairies 6 วันที่ผ่านมา +10

    දැන් නම් කතාව එපා වෙලා තියෙන්නෙ. බලන්න හිතන්නෙ නෑ.

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 6 วันที่ผ่านมา +9

    මෙඇමැන්ඩව කතාවෙන් අයින් කරන්න එපා වෙනවා කතාව බලන හැමොටම

  • @ChamothJeewanththa-fj2lb
    @ChamothJeewanththa-fj2lb 6 วันที่ผ่านมา +6

    අනගිට හොද වැඩෙ තිහස්වර ලන් වෙනකොට පිස්සුවක් හදාගන්නවා

  • @Senani_79
    @Senani_79 5 วันที่ผ่านมา +4

    අනේ මන්දා, මේ ඇමන්ඩාට විතරක් තැන දෙනවා. අනේ අර අනගී අමෝදී පව්

  • @Aryan_Fanz
    @Aryan_Fanz 6 วันที่ผ่านมา +35

    මේ කතාව එපා වෙලා වෙන කතාවකට මාරු වෙච්ච අය කෝ කතාවේ නමත් කියාගෙනම යමු ❤❤

    • @Mr.sameer295
      @Mr.sameer295 6 วันที่ผ่านมา +2

      mn Korean drama ekak balano

    • @ntkarunara12
      @ntkarunara12 6 วันที่ผ่านมา +5

      ටේක් කෙයා ITN එකේ කතාව අලුතින් බලනවා ඒකෙ සාරංග ඉන්න නිසා 😍

    • @Ers6803
      @Ers6803 6 วันที่ผ่านมา +4

      Take care,පාට කුරුල්ලෝ

    • @hhnsilva9027
      @hhnsilva9027 6 วันที่ผ่านมา +2

      Pata kurullo

    • @hhnsilva9027
      @hhnsilva9027 6 วันที่ผ่านมา +1

      ​@@Mr.sameer295oriyan darma aka mona chanal akeda

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 5 วันที่ผ่านมา +3

    ඇවිලෙන ගින්නට පිසුරැ දැමිම වගේ මෙි ගෑනි තිහස්වරට ලං වෙන්න හදනවද දන්නෙ නෑ කරදරයක් උණ වෙලාවට පිහිට වෙන්නෙ නැතුව එ පවුලට තවත් ගින්දර දෙන්න හදනවද දන්නෙ නෑ

    • @NesandaSanujaya-jz4wz
      @NesandaSanujaya-jz4wz 5 วันที่ผ่านมา +1

      Pissu ganiyak හැඟීම් නැති මුණ k

  • @ravi18218
    @ravi18218 6 วันที่ผ่านมา +19

    උපුලිට මොකෝ වුණේ 🤔🤔🤔

    • @DilkiMadhuu
      @DilkiMadhuu 5 วันที่ผ่านมา

      Ade ow neda 😮😮

  • @user-tu3bb9jy3z
    @user-tu3bb9jy3z 5 วันที่ผ่านมา +2

    උතුම් දළදා සම්දුපිහිටයි ඉක්මනින් සුවය ලැබේවා අම්මාට

  • @ntkarunara12
    @ntkarunara12 6 วันที่ผ่านมา +7

    මොන විකාරයක්ද මේ කතාවට කරලා තියෙන්නෙ. චරිත එහෙම් පිටින්ම අනිත් පැත්ත ගහලනෙ. වෙන්න බැරි විදිහට දැන් කතාව ලියන්නේ...😪

  • @amalivithanage1797
    @amalivithanage1797 6 วันที่ผ่านมา +4

    දෙපාර්ශවයක් අතරට තුන් වෙනි පාර්ශවයක් ආවා කියන්නෙම විනාශයක්....🙈

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +29

    හැම කොටසක්ම ෆෝන් එකෙන් බලපු අය ⁣ඉන්නවද
    👇💗

  • @user-ck3ri7dj6c
    @user-ck3ri7dj6c 5 วันที่ผ่านมา +3

    තිහස්වර මර කොල්ලෙක් බලගෙන යන කොට කෙල්ලෝ කි දෙනෙකුට අදරය කරලද

  • @shenusandeepani9527
    @shenusandeepani9527 5 วันที่ผ่านมา +3

    බලන්නෙත් මේ කතාවයි ජානුයි විතරයි ඒ දෙකම එකයි🙄

  • @user-mu5lj1yd2v
    @user-mu5lj1yd2v 6 วันที่ผ่านมา +13

    බලද්දි තිහස්වරට මාර කෑලි ගොඩක් ඉදලා තියන්නේ😂

    • @DilkiMadhuu
      @DilkiMadhuu 5 วันที่ผ่านมา +1

      Ekanam aththa 😅😅

    • @user-mu5lj1yd2v
      @user-mu5lj1yd2v 5 วันที่ผ่านมา

      @@DilkiMadhuu upuli yankota thwa ekk 😂😂

    • @NesandaSanujaya-jz4wz
      @NesandaSanujaya-jz4wz 4 วันที่ผ่านมา

      අනගි dukatapathwechcha welawe eya laga innathuwa yanawa wena ganu passe hodama na thihaswara

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 5 วันที่ผ่านมา +4

    අනගි තිහස්වර වෙන් කරන්න එපා එහෙම උනොත් අපි කතාව බලන එක නවත්තනව

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 วันที่ผ่านมา +21

    කෝ බලන්න
    බලන පුදැර්රට බලපු අය ❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 5 วันที่ผ่านมา +2

    අනේ කතාව නම් අනලා දැම්ම බලන්න වත් ආස හිතෙන් නැති තරමටම😗මෙ කතාව එපා වෙලා ඉන්නේ යාලුවනේ 😔😔😔😔

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 6 วันที่ผ่านมา +6

    අනගී පව් ❤

  • @user-ps3sk7zu9r
    @user-ps3sk7zu9r 5 วันที่ผ่านมา +2

    අපි මේක බැන බැන හරි බලනවා කියලා කතාව ලියන එකා දන්නවා එකයි ඌ මේක ඌට ඔන විදියට ලියන්නේ 😂😂😂😂😂

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 6 วันที่ผ่านมา +4

    වර්ණ පව් ඇත්තටම 😊

  • @himaliranasinghe62
    @himaliranasinghe62 5 วันที่ผ่านมา +3

    විකාර කතාවක් හිරැ එකේ ආසම කතාව පාට කුරැල්ලෝ

  • @nishaninishani7680
    @nishaninishani7680 5 วันที่ผ่านมา +3

    තිහස්වරගෙ චරිතෙ කනවා එච්චර හොදකට හිටියෙ

  • @niroshamadushi
    @niroshamadushi 4 วันที่ผ่านมา +1

    මෙ කතාව දැන් මහම මහා ජාරා කතාවක්

  • @piumidilhani9337
    @piumidilhani9337 5 วันที่ผ่านมา +1

    තිහස්වරට මේ මොනවා වෙලාද 😏😑💔

  • @ravisilv
    @ravisilv 5 วันที่ผ่านมา +3

    මල අප්පිරියාවක් නේ කරුනාකරලා අර නපුරු ganiwa කතාවෙන් ainkarala අපිට හොද කතාවක් දෙන්න ..

  • @asokaranjani3911
    @asokaranjani3911 6 วันที่ผ่านมา +9

    මේඇමැනඩීට පුදුම.කැසීල්ලක්.තියූන්න 12:17

  • @dilanjayalath3656
    @dilanjayalath3656 5 วันที่ผ่านมา +2

    අසාවෙන් බලපු එකම කතාව දැන් නම් එපා වෙනවා බලන්න

  • @anusikamadushni2411
    @anusikamadushni2411 5 วันที่ผ่านมา +1

    පුංචි බේබිගේ මිනී මරුවා හොයනවා කියලා මේ මොනාද කරන්නේ.

  • @MohamadSukriyan
    @MohamadSukriyan 6 วันที่ผ่านมา +6

    එකෙන්.අනගිගෙ.මොලෙ.පැදෙයි

  • @inokachandrsena9610
    @inokachandrsena9610 5 วันที่ผ่านมา +3

    මොනුන්ද මේ කැද බීපු cid කාරයෝ ශෝ එක විතර්‍යි🤣🤣

  • @ishinethu7505
    @ishinethu7505 5 วันที่ผ่านมา +2

    දැන් නම් අනගියි තිහස්වරයි ,ඇමන්ඩයි එපාම කරපු චරිත තුනක්

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 5 วันที่ผ่านมา +3

    අනේ තිහස්වර ගෙ චරිතය වෙනස් කරන්න එපා නරක් කරන්න එපා

  • @maheshikamadushani8137
    @maheshikamadushani8137 6 วันที่ผ่านมา +6

    දැන්නම් කතාව එපා වෙනවා.

  • @anusikamadushni2411
    @anusikamadushni2411 5 วันที่ผ่านมา +1

    පුංචි බේබිගේ මිනී මරුවා මල ගෙදරට අවා කිවුව. එතකොට එදා ආවේ ෂේන් තමයි මිනී මරුවා ෂේන් වෙන්න ඕන එහෙනම්

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 5 วันที่ผ่านมา +1

    මේ කතාව ඉවර කරන්න ඉක්මනට ලස්සනට

  • @SudeeralakmaliSudeeralakmali
    @SudeeralakmaliSudeeralakmali 5 วันที่ผ่านมา +1

    අනිවාරෙන් ශේන් වගේ එන්න ඇත්තෙ රමේශ්.තිහස්වරටත් උපුලි විතරක් නෙමේ ගොඩක් ගර්ලා ඉදලානෙ😮

  • @user-og4mp5ze9o
    @user-og4mp5ze9o 5 วันที่ผ่านมา +2

    මෙක කතාවක් හන්දා හොදයි.නැත්නමි මෙ පොටො අනෙක කොහොම ද බලනවනෙ.මම උන්නා නම් ඇමැන්ඩා ගෙ කරන්නකො බෙල්ල

  • @gayanigayani2730
    @gayanigayani2730 5 วันที่ผ่านมา +2

    හොඳ වැඩෙ අනගිට ඕනවට වඩා විකාර කරන්න ගත්තම ඕනම මිනිහෙක්ට එපා වෙනවා

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 6 วันที่ผ่านมา +22

    අහම්බෙන් වගෙ පුරුදු පාරෙන් ටිකක් වැදගත් වැඩක්යෙදුනා ..
    පුරුදු ගහකොල නුපුරුදුයි අද කාලයේ අරුමෙකැයි සිතුනා ..
    පෙනි පෙනිම මහ ගෙදර ඉනි වැට යන්නටම හිත නොදුන් හින්දා ..
    වසර දොලහකට පසු මහගෙදර ඉනි වැටෙන් පැන්නා..
    එදා මල් හිනැහිච්ච මිදුලම අද බැද්ද තණ කොලින් වැහිලා ..
    පාට පැන්සල් වලින් ඉරි ඇදි බිත්ති එක දෙක ගරා වැටිලා ..
    හීන කදු ගොඩගහපු මහගෙයි ඔහේ තනියම පාලු වීලා..
    පොඩි පැටව් ඉගිලිලා ඈතට මහ ගෙදර අත් හැරල දාලා..
    පොතට ඇලිලම හිටපු මල්ලී මුහුදෙනුත් ඈතට ගිහිල්ල..
    සැප පහසුකම් සෙව්ව අක්කත් නගරෙමයි නැවතුනේ දුවලා ..
    පොඩි රන්ඩු කෙලිකවටකම් පිරි මහගෙදර පැත්තකට දාලා ..
    අම්ම පන මෙන් රැක්ක ඔප්පුව බැන්කුවේ ඇත උගස් කරලා..💔💔

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 6 วันที่ผ่านมา +8

    එ බෝම්බේත්..හරි වගේ

  • @NilukaNiluka-mp3ej
    @NilukaNiluka-mp3ej 5 วันที่ผ่านมา +1

    ලස්සනට තිබුන කතාව දැන් කනවා

  • @gangashamali2652
    @gangashamali2652 5 วันที่ผ่านมา +1

    යකෝ බලන් ගියාම තිහස්වරත් නිකන් ඉදලා.නෑ නේ බලන හැමතනකම යාලු වෙච්ච ගෑනු 😮😮😮😮

  • @AnnoyedCat-kz8bd
    @AnnoyedCat-kz8bd 5 วันที่ผ่านมา +1

    ඉක්මනින් සුව වේවා අම්මේ

  • @ulasantha9368
    @ulasantha9368 6 วันที่ผ่านมา +9

    ශෙන් පවු එයාට අමිමගේ ආදරෙත් නැති වුනා අමොදිවත් උදුර ගන්න එපා යකෝ

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum3576 5 วันที่ผ่านมา +2

    මේක ලියන එකාගේ මොලේ අමාරුවක්ද කොහෙද එක පවුලක් වත් හොදින් තියන්න කැමති නෑ වගේ