How to make a basic string art | සිංහලෙන් String Art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @tharushibandara892
    @tharushibandara892 ปีที่แล้ว +1

    ආස හිතුනා 😫🤤try krnw adam

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 ปีที่แล้ว +1

    Great explanations ...tks

  • @shitalaher2594
    @shitalaher2594 3 ปีที่แล้ว +2

    It was literally so perfect , was looking for this kind of tutorial loved it. It will be better if you put subtitle..

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Thank you very much for the comment. Yes we will do that in future 🙏🏻👍🏻

  • @madhumanavi1597
    @madhumanavi1597 3 ปีที่แล้ว +1

    Wow. Super.💖💖

  • @wdts6580
    @wdts6580 3 ปีที่แล้ว +1

    Harima lassanai godaak thankyou

  • @Lifeofsothigan
    @Lifeofsothigan 3 ปีที่แล้ว +1

    Wow super ❤️👌👌🥰

  • @chanikamadusankani4520
    @chanikamadusankani4520 3 ปีที่แล้ว +1

    පැහැදිලියි .... keep it up dr..❤

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Thank you. Channel එක subscribe කරලා තියාගන්න. ඉසරහට තව අලුත් craft videos දානවා ♥️

  • @nipunisankalpani982
    @nipunisankalpani982 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sathishaaashini4536
    @sathishaaashini4536 3 ปีที่แล้ว +1

    වාව් ලස්සනයි 🌹

  • @udeshikapriyadarshani5081
    @udeshikapriyadarshani5081 2 ปีที่แล้ว +2

    Nice

  • @fowmeenameen915
    @fowmeenameen915 3 ปีที่แล้ว +1

    You nailed it

  • @handycrafts1441
    @handycrafts1441 ปีที่แล้ว +1

    Thank you අක්කෙ

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 3 ปีที่แล้ว +1

    Very good

  • @senalianthony1063
    @senalianthony1063 2 ปีที่แล้ว +1

    Akke Lee colombu walin aduwata ganna puluwan da

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว

      ලී බඩු හදන තැන් වල ගාන අඩුයි

  • @omaliramasinghe7369
    @omaliramasinghe7369 4 ปีที่แล้ว +2

    Perfect ❤

  • @chathudevanarayana6529
    @chathudevanarayana6529 3 ปีที่แล้ว

    Wow 😍

  • @naturepalette5747
    @naturepalette5747 ปีที่แล้ว

    Thank you akki..❤️

  • @mehilanaduni449
    @mehilanaduni449 3 ปีที่แล้ว +1

    Thank you so much dear..

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Thank you for watching ♥️ stay tuned with us

  • @sithuathukorala5846
    @sithuathukorala5846 2 ปีที่แล้ว +1

    Godak pahadili lassana ta kiyal dunna. Me thread eka ganne kohenda

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว +1

      Pettah වලින්,CIB accessories, srina palace වගේ තැන් වලින් ගන්න පුළුවන්

    • @sithuathukorala5846
      @sithuathukorala5846 2 ปีที่แล้ว

      @@quillsbynayani4402 thank you♥️

  • @ssss5936
    @ssss5936 หลายเดือนก่อน

    ඇණ ගහන්න ඕනි ප්‍රමාණය දැනගන්නෙ කොහොමද

  • @Danie.d99
    @Danie.d99 2 ปีที่แล้ว +1

    Me nuul walata kiyana nama mokdaa? Kerali nuul da baby wool da neththan wena deyak da?

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว

      Pearl cotton thread. Wool ගත්තත් කමක් නෑ

    • @Danie.d99
      @Danie.d99 2 ปีที่แล้ว

      @@quillsbynayani4402 kohenda ganna puluwan?

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว

      @@Danie.d99 Pettah walin nathtan Srina palace wage than walin ganna puluwan

    • @ssss5936
      @ssss5936 หลายเดือนก่อน

      මොකක්ද නූල් එකේ නම්

  • @tuanshamrin3617
    @tuanshamrin3617 4 ปีที่แล้ว

    Super 👍 waiting for more innovations 😍

  • @miyumidahanayaka2428
    @miyumidahanayaka2428 ปีที่แล้ว

    Akke mekta ganna nul walata kiyana nama mkdda

  • @GlenDevasagayam
    @GlenDevasagayam 4 ปีที่แล้ว

    Awesome 👍👍👍

  • @dioniellawala7125
    @dioniellawala7125 4 ปีที่แล้ว

    Just wow ❤

  • @mohamedusman2799
    @mohamedusman2799 3 ปีที่แล้ว +1

    How many rounds we should fill it inside and also cn I know that can we put the out line before we start filling inside

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      - You can fill it up until there in no blank space and until pin head. There is no specific limit for rounds, you can decide it 😊
      - No, don’t put the outline before inside filling. If you put outline first, so that it will not appear. It will just go down in pins and you will even have less space for inside filling.
      Do inside first and then outline.

  • @kenji3553
    @kenji3553 3 ปีที่แล้ว +1

    Thanku akki😘❤

  • @supunmadusanka1914
    @supunmadusanka1914 3 ปีที่แล้ว +1

    pearfect

  • @Ramya_Ammu143
    @Ramya_Ammu143 ปีที่แล้ว

    Sis slow vdo plzz🌸🧿

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ❤ Thank u... ගම් වලට, chemifix හොඳද.?

  • @achinileelarathne5884
    @achinileelarathne5884 4 ปีที่แล้ว

    Good job 👏

  • @irangikarannagoda9644
    @irangikarannagoda9644 4 ปีที่แล้ว

    SUPER👍👍👍👏

  • @amashahathurusinghe8722
    @amashahathurusinghe8722 3 ปีที่แล้ว +1

    😍😍❤

  • @Lifewithdili_
    @Lifewithdili_ 3 ปีที่แล้ว +1

    Kohenda akki wood board ek gathe

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      ලී බඩු හදන තැන් වලින් ගන්න පුළුවන්

  • @fowmeenameen915
    @fowmeenameen915 3 ปีที่แล้ว +1

    Could you please tell me what is the name of this thread? Is this whool or dmc thread?

  • @mohamedusman2799
    @mohamedusman2799 3 ปีที่แล้ว

    Can we use any type of wood?

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Any smoother wood material . Pine wood is better

    • @mohamedusman2799
      @mohamedusman2799 3 ปีที่แล้ว +1

      Ah ok thanks for your video ... awaiting for more videos 👍👍

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      @@mohamedusman2799 stay tuned with channel 😉

  • @nilminichathurika8469
    @nilminichathurika8469 ปีที่แล้ว +1

    E nulata kiyna nama මොකක්ද

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +1

    ලස්සනයි මේක රෙජිෆෝම් එකක කරන්න බැරි වෙයිද..??

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว +1

      රෙජිෆෝම් එකක ඇණ හරි pins හරි ගහලා ඒ අතරේ නූල ගොඩක් තදින් ඇදලා stringart එක කරන්න අමාරු වෙයි, රෙජිෆෝම් එක කැඩෙන්න පුළුවන්. කල් පැවැත්මත් ලීයකට වඩා අඩුයි. එත් උත්සහ කරලා බලන්න. 😊

    • @lionart2020
      @lionart2020 3 ปีที่แล้ว +1

      @@quillsbynayani4402 ඔව් නේද ලීයක කරන එක තමා සාර්තක නේද බොහොම ස්තූතියි 😍🙏

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว +1

      @@lionart2020 ඉස්සරහට තව videos දානවා. Channel එක subscribe කරලා තියාගන්න 😊

    • @lionart2020
      @lionart2020 3 ปีที่แล้ว

      @@quillsbynayani4402 harii subscribe kara 😍

  • @dilkikavindya1533
    @dilkikavindya1533 3 ปีที่แล้ว +1

    Mokkd gum warge akka

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      B6000 කියන ගම් එක . එහෙම නැත්තන් fabric glue ගන්න

  • @nisharanishadi9136
    @nisharanishadi9136 3 ปีที่แล้ว +1

    Oya nuul walata kiyana nama mokadda akki

  • @siharavihansi6113
    @siharavihansi6113 3 ปีที่แล้ว +1

    Akki oya woolda

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Apple cotton. Wool ගන්නත් පුළුවන් 👍🏻

  • @tharumashi9951
    @tharumashi9951 2 ปีที่แล้ว

    ඇණ අතර කොච්චර පරතරයක් ඕනේද

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว

      1cm වගේ පරතරයක් තිබුනොත් ඇති. පරතරය අඩු වෙන තරමට stringart එක ලස්සනයි

  • @shanthagajanayaka171
    @shanthagajanayaka171 3 ปีที่แล้ว +1

    Samanneyen me wage string art ekak price kohomd...

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      මේ size එකේ basic stringart එකක් Rs.500-600 වගේ වෙනවා

    • @shanthagajanayaka171
      @shanthagajanayaka171 3 ปีที่แล้ว

      @@quillsbynayani4402 design ek wadi wenn wenn gana wadi ned ...

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      @@shanthagajanayaka171 ඔව් . Design එකට යන නූල් ප්‍රමාණය, ඒක හදන්න යන time එක , ලෑල්ලේ ප්‍රමාණය , design එකේ සංකීර්ණත්වය වගේ දේවල් එක්ක price එක වෙනස් වෙනවා.
      Design එකක් හදාගන්න ඕනේ නම් Quills by Nayani facebook page එකෙන් නැත්තන් instagram profile එකෙන් order කරන්න පුළුවන් 😊

    • @shanthagajanayaka171
      @shanthagajanayaka171 3 ปีที่แล้ว +1

      @@quillsbynayani4402 hari tnq 😌

  • @Vind92
    @Vind92 3 ปีที่แล้ว +1

    Lee warge?monada

  • @anushikaperera7603
    @anushikaperera7603 4 ปีที่แล้ว

    Good luck Naya ❤️💋

  • @angelaperera1874
    @angelaperera1874 3 ปีที่แล้ว

    Mekata special wood Ekak neda pawichchi karanne ? Eke Nama kiyanna puluwanda .?

  • @tharidupiyumantha9315
    @tharidupiyumantha9315 3 ปีที่แล้ว

    Me thread eke bul pipenne nadda??wool wla bool pipenawa ne

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      මේ thread එකේ බූල් පිපෙන්නේ නෑ , Apple cotton
      Wool වල නම් බූල් පිපෙනවා

  • @aroshi08
    @aroshi08 3 ปีที่แล้ว +1

    Akki oya me Aran thiyenne වූල් නූල් da

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      මේ අරන් තියෙන්නේ Apple cotton thread එක . හැබැයි wool ගන්නත් පුළුවන් .

  • @sheyy0003
    @sheyy0003 3 ปีที่แล้ว +1

    පාවිච්චි කරන්න පුලුවන් ගම් එකක brand name එකක් කියන්නකො

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      B6000 තමයි මං අරන් තියෙන්නේ . එත් fabric glue ගන්නත් පුළුවන්

    • @sheyy0003
      @sheyy0003 3 ปีที่แล้ว

      @@quillsbynayani4402 thank you ❤️

  • @shalihashaliha4193
    @shalihashaliha4193 3 ปีที่แล้ว +1

    What's the name of needle??

  • @deshanidewmina4860
    @deshanidewmina4860 3 ปีที่แล้ว +1

    Mis me nul walata aran tiyenne woolda

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Me aran thiyenne ‘pearl cotton thread’
      Kamathinam Wool gannath puluwan

  • @sewperera01____
    @sewperera01____ 3 ปีที่แล้ว +1

    👍

  • @madhushadilshani5234
    @madhushadilshani5234 3 ปีที่แล้ว +1

    එ නුල් වල නම මොකද්ද

  • @kingsleydesilva3343
    @kingsleydesilva3343 4 ปีที่แล้ว

  • @pasiduliyanage7325
    @pasiduliyanage7325 3 ปีที่แล้ว +1

    නුල්වල නම මොකක්ද

  • @chayankawickramarathna2524
    @chayankawickramarathna2524 3 ปีที่แล้ว +1

    මොකද්ද මේ thread එකට කියන නම, ඇණ වලට කියන නම? Use කරපු glue එක මොකද්ද? එතකොට ඇණ ගහනකොට කොච්චර space තියන්න ඕනිද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද??😊😊

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว +5

      ✔️මේකට අරන් තියෙන්නේ ‘Pearl cotton thread’ ඒ උනාට wool ගන්නත් පුලුවන්
      ✔️ඇණ 1/2 හෝ 3/4 'Panel pin nail’
      ✔️Glue එක B6000, Fabric glue ගත්තත් ප්‍රශ්නයක් නෑ
      ✔️ ඇණ ගහනකොට තියන space එක සාමාන්‍යයෙන් 8mm-10mm වගේ තිබුනොත් හොඳයි. ඒත් ඔයාට කැමති විදිහට space තියාගත්තට කමක් නෑ.
      Space අඩු වෙන තරමට stringart එක ලස්සනයි 😊
      Good luck !!

    • @chanakalakmal917
      @chanakalakmal917 3 ปีที่แล้ว +1

      Akki meka ganne podi ena thiynwade

    • @chayankawickramarathna2524
      @chayankawickramarathna2524 3 ปีที่แล้ว +1

      Thank you soo much dear 🥰🥰 anyway good luck and keep going 🥰🥰😇😇

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว +1

      @@chanakalakmal917 හාඩ්වෙයාර් වල තියනවා. Panel pin කියලා ඉල්ලන්න

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      @@chayankawickramarathna2524 thank you so much 🙏🏻 stay tuned with my channel

  • @sathsaraninilupuli8362
    @sathsaraninilupuli8362 2 ปีที่แล้ว

    නූලට නමක් තියෙනවද

    • @quillsbynayani4402
      @quillsbynayani4402  2 ปีที่แล้ว

      Pearl cotton thread. ඔක්කොම විස්තර වෙනම video එකක දාල තියනවා

  • @Sanucreation270
    @Sanucreation270 2 ปีที่แล้ว

    Wool null nemei d

  • @rosefernando98
    @rosefernando98 2 ปีที่แล้ว +1

    Mona nul da ona mekata

  • @lakshikaheshani3273
    @lakshikaheshani3273 3 ปีที่แล้ว +1

    මේ වගේ නිර්මාණ කරන්න හොද ගම් එකක් කියන්නකෝ

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      B6000 කියන ගම් එක හොඳයි . Fabric glue ගත්තත් ප්‍රශ්නයක් නෑ

  • @dilhanisanjeewani3144
    @dilhanisanjeewani3144 3 ปีที่แล้ว +2

    nangi .oya sring art karanwad.mt oyw contact karaganna puluwanda

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      Ow. fb page ekata message ekak danna.
      facebook.com/QuillsbyNayani

  • @ssss5936
    @ssss5936 หลายเดือนก่อน

    මොනාද ඕනි උපකරණ

  • @StoryTeller448
    @StoryTeller448 3 ปีที่แล้ว

    Mewa sell karanne ndda ??

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      String art sell කරන්න තියනවා. Fb page එක බලන්න
      facebook.com/QuillsbyNayani/

  • @deshanrandika170
    @deshanrandika170 3 ปีที่แล้ว

    මොකක්ද ඒ ගම් එක 🌹

  • @tharidupiyumantha9315
    @tharidupiyumantha9315 3 ปีที่แล้ว

    Ane oya ඇණ hoyagnna na ne piththala ඇණ thamai thyenne oka thynwa head eka gdk lkui ne😥

    • @quillsbynayani4402
      @quillsbynayani4402  3 ปีที่แล้ว

      මං අරං තියෙන්නේ panel pin. පිත්තල ඇණත් ගන්න පුළුවන් , ඒත් එකේ cost එක මේවට වඩා ටිකක් වැඩි. පුරුදු වෙන්න නම් head එක ලොකු ඒවා ගන්න. එත් ගොඩක් ලස්සනට එන්නේ head එක පොඩි ඒවා ගත්තොත්. Panel pin කියලා hardware එකෙන් ඉල්ලන්න.

  • @bhagyamadushani9371
    @bhagyamadushani9371 3 ปีที่แล้ว +1