Quills by Nayani
Quills by Nayani
  • 18
  • 61 037
DIY Easy Paper Flowers | Paper craft | DIY ideas
Hello, today I'm showing a super easy way to make flowers using papers.
You can use this for your home decos, even little kids can also learn watching this video. Please give your feedback in comment section.
Thanks for watching and see you soon with another craft video !!
Follow my pages :
Facebook - QuillsbyNayani
Instagram - quillsby.na...
มุมมอง: 148

วีดีโอ

Stringart එකක් හදන්න මොනවද ඕනේ | Material needed for Stringart
มุมมอง 4.2K2 ปีที่แล้ว
ගොඩක් අය අහල තිබුනා stringart හදන්න ඕනෙ වෙන දේවල් ගැන විස්තර. ඉතින් අද මං මේ video එකෙන් කියලා දෙන්නෙ stringart එකක් හදාගන්න ඕනෙ වෙන දේවල් මොනවද කියලා. මං හිතනවා ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර මේ video එකේ ඇති කියලා. How to make a basic string art | සිංහලෙන් String Art - th-cam.com/video/6rvPmUExBCk/w-d-xo.html DIY Feather String art tutorial | සිංහලෙන් String Art | Sinhala tutorial - th-cam.com/vide...
Pack orders with me | Curated gift boxes
มุมมอง 4042 ปีที่แล้ว
This is a compilation of packing our curated gift orders. Enjoy !! Follow my pages : Facebook - QuillsbyNayani Instagram - quillsby.na... Don't forget to watch : DIY Feather string art tutorial | සිංහලෙන් string art th-cam.com/video/cCnNhJ6nCY0/w-d-xo.html DIY Dreamcatcher සිංහල tutorial | Dreamcatcher එකක් හදමු th-cam.com/video/EiDWttlQ7lo/w-d-xo.html How to make a b...
DIY Christmas tree | නත්තලට තෑගි දෙන්න Stringart එකක් | Sinhala Tutorial
มุมมอง 4613 ปีที่แล้ว
DIY Christmas tree | නත්තලට තෑගි දෙන්න Stringart එකක් | Sinhala Tutorial
Wedding Decorations | Omali & Kavinda 10.03.2021 | Taj Samudra, Colombo
มุมมอง 1.3K3 ปีที่แล้ว
Omali & Kavinda | 10.03.2021 “Two souls with but a single thought; two hearts that beat as one " Wedding day of Omali & Kavinda , we are happy to be a part of their big day Decoration - thefloretbynayani Venue - Taj Samudra, Colombo Photography - Shenal Yohan Photography Videography - Capital Wedding Films Facebook - QuillsbyNayani Instagram - quillsby_na...
DIY Wall Hanger | බිත්ති සැරසිල්ලක් හදමු | සිංහල Sinhala Tutorial
มุมมอง 1K3 ปีที่แล้ว
-DIY Wall Hanger- ඔන්න අද මං මේ video එකෙන් කියලා දෙන්නේ ලස්සන Wall hanger එකක් හදාගන්නේ කොහොමද ඔයාල මං අද අරගෙන තියෙන්නේ, - 12"x6” ප්‍රමාණයේ ලෑලි කෑල්ලක් - LED fairy light (3m) - ප්ලාස්ටික් මල් ඉත්තක් - ගෙතීම් සඳහා බාවිතා කරන නූල් (Apple cotton thread/crochet thread) - Panel pin (පොඩි ඇණ ) - පොඩි මිටියක් - ගම් (B6000) - කතුරක් - කාබන් කොළයක් - ජෑම් බෝතලයක printout එකක් ඉතින් ඔයාලටත් පුළුවන් මේ...
DIY Birthday card | Birthday card එකක් ලේසියෙන් හදාගමු | Easy steps
มุมมอง 6113 ปีที่แล้ว
-DIY Birthday card- අද මේ video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හරිම ලේසියෙන් ලස්සන Birthday card එකක් හදාගන්න විදිහ. Birthday cards විතරක් නෙවෙයි, මේ විදිහට ඔයාලට කැමති පාටක් පාවිච්චි කරලා ඕනම greeting card එකක් හදාගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නෙත් නෑ. Birthday card එක හදන්න මං අරගත්තේ, - සුදු පාට A4 board - Color A4 sheet (පාට A4 කොළ) - Water color හෝ Fabric paint - Craft board කෑල්ලක් (A4 boa...
DIY Dreamcatcher සිංහල Tutorial | Dreamcatcher එකක් හදමු
มุมมอง 14K3 ปีที่แล้ว
-DIY Dreamcatcher- අද මං මේ video එකෙන් කියලා දෙන්නේ ලස්සන Dreamcatcher එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට ඔයාලටත් පුලුවන් හරිම ලේසියෙන් ලස්සන නිර්මාණයක් කරගන්න.ඒ වගේම ඕන color එකක් බාවිතා කරලා කැමති size එකකට Dreamcatcher එකක් හදාගන්නත් පුළුවන්. මං අද අරගෙන තියෙන්නේ, - අඟල් 3 aluminum ring එකක් (ප්ලාස්ටික් ring එකක් ගන්නත් පුළුවන්) - ගෙතීම් සඳහා බාවිතා කරන නූල් (Apple cotton thread/crochet ...
DIY Feather String art tutorial | සිංහලෙන් String Art | Sinhala tutorial
มุมมอง 3.9K3 ปีที่แล้ว
- DIY Feather String Art - අද මං මේ video එකෙන් කියලා දෙන්නේ colors කීපයක් බාවිතා කරලා කොහොමද පිහාටුවක හැඩය සහිත string art එකක් කරගන්නෙ කියලා. මේ විදිහට ඔයාලටත් පුලුවන් හරිම ලේසියෙන් ලස්සන නිර්මාණයක් කරගන්න.ඒ වගේම වෙනත් ඕනම design එකක් කැමති පාටකින් හදාගන්නත් ඔයාලට පුලුවන්. අපිට ඕනේ වෙන්නේ, - ලෑලි කෑල්ලක් - ඇණ (අඟල් 1/2 හෝ 3/4) - පොඩි මිටියක් - ගෙතීම් සඳහා බාවිතා කරන නූල් (පාට 3කින්) - තීන්ත (...
Homecoming Decorations | Chanithri & Raveen | Nugegoda, 06.09.2020 | Quills by Nayani
มุมมอง 2.2K4 ปีที่แล้ว
Homecoming Decorations | Chanithri & Raveen | Nugegoda, 06.09.2020 | Quills by Nayani
How to make a basic string art | සිංහලෙන් String Art
มุมมอง 25K4 ปีที่แล้ว
How to make a basic string art | සිංහලෙන් String Art
Making of Basketball String Art
มุมมอง 2.1K4 ปีที่แล้ว
Making of Basketball String Art

ความคิดเห็น

  • @ssss5936
    @ssss5936 24 วันที่ผ่านมา

    ඇණ ගහන්න ඕනි ප්‍රමාණය දැනගන්නෙ කොහොමද

  • @ssss5936
    @ssss5936 24 วันที่ผ่านมา

    මොනාද ඕනි උපකරණ

  • @MaheshaPerera-l4n
    @MaheshaPerera-l4n หลายเดือนก่อน

    Mee nuul warge mokak kiyalada illanna one kaden gannakota

  • @Chathu.Cute_Japan-Dream
    @Chathu.Cute_Japan-Dream 4 หลายเดือนก่อน

    ඍජුෆෝම් ගන්නත් පුලුවන් නේද...ලී වෙනුවට

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 5 หลายเดือนก่อน

    දැන් වීඩියෝ ගේන්නේ නැද්ද නංගි❤❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 5 หลายเดือนก่อน

    lassanaii❤❤❤

  • @nadeekarangani6955
    @nadeekarangani6955 6 หลายเดือนก่อน

    මේ නූල මොකක්ද. වූල්ද

  • @JinaPali
    @JinaPali 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි ස්තුතියි

  • @anuradhala9000
    @anuradhala9000 ปีที่แล้ว

    ඔන්ලයින් ඕඩර් කරලා බඩු ගන්න තැනක් කියන්න

    • @quillsbynayani4402
      @quillsbynayani4402 ปีที่แล้ว

      Online nam ganna thanak danne ne dear

    • @anuradhala9000
      @anuradhala9000 ปีที่แล้ว

      @@quillsbynayani4402 samanyen koheda thiyenne

  • @Ramya_Ammu143
    @Ramya_Ammu143 ปีที่แล้ว

    Sis slow vdo plzz🌸🧿

  • @miyumidahanayaka2428
    @miyumidahanayaka2428 ปีที่แล้ว

    Akke mekta ganna nul walata kiyana nama mkdda

  • @arunashantha4282
    @arunashantha4282 ปีที่แล้ว

    ඕකට බයින්ඩර් ගම් හරියනවද?

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි❤❤

  • @tharushimadushani1428
    @tharushimadushani1428 ปีที่แล้ว

    Whatsapp no.ekak denna puluwanda akke

  • @handycrafts1441
    @handycrafts1441 ปีที่แล้ว

    Thank you අක්කෙ

  • @tharushibandara892
    @tharushibandara892 ปีที่แล้ว

    ආස හිතුනා 😫🤤try krnw adam

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz ปีที่แล้ว

    බල්බ් වැල නැතිව තිබ්බත් ලස්සනයි දූව, ඔයා හොදට කියලා දෙනවා.thanks

  • @pansilu9084
    @pansilu9084 ปีที่แล้ว

    Kohend ring gnne

    • @quillsbynayani4402
      @quillsbynayani4402 ปีที่แล้ว

      CIB accessories, Srina palace වගේ තැන් වල තියනවා.

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 ปีที่แล้ว

    Akke magadi nula madi unoth .thwa ekk khmd dgenne

    • @quillsbynayani4402
      @quillsbynayani4402 ปีที่แล้ว

      තව නූල් කෑල්ලක් ඒකටම තියල ගැට ගහන්න . එහෙම නැත්ටන් තව නූල් කෑල්ලක් ඒකට අලවගන්න. ඒක කැතට පෙන්නේ නෑ

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 ปีที่แล้ว

    Wena aya wage newe .gdk පැහැදිලි akke oyge vedio .thank you 🌹

  • @nilminichathurika8469
    @nilminichathurika8469 ปีที่แล้ว

    E nulata kiyna nama මොකක්ද

  • @hustler_beatz
    @hustler_beatz ปีที่แล้ว

    Name.of cardboard??

  • @induwaranirmanbandara5927
    @induwaranirmanbandara5927 ปีที่แล้ว

    Akke me aran thiyena needle eka Kaden mokak kiyalada illanna one?

    • @quillsbynayani4402
      @quillsbynayani4402 ปีที่แล้ว

      Embroidery needle kiyala ganna puluwan. Tikak loku size ekak ganna pearl cotton thread ekata hariyanna

  • @verosdiary466
    @verosdiary466 ปีที่แล้ว

    Wool walin ethuwama pulun wage pipenwane😢

  • @naturepalette5747
    @naturepalette5747 ปีที่แล้ว

    Thank you akki..❤️

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 ปีที่แล้ว

    Great explanations ...tks

  • @ishiart2957
    @ishiart2957 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දුන්නා thanks අක්කේ ❤️❤️❤️❤️. අක්කේ මේ රවුම් කඩේ ගන්න තියෙනවද මොනවා කියලද ඉල්ලන්න ඕනේ 🥺

    • @quillsbynayani4402
      @quillsbynayani4402 ปีที่แล้ว

      ඔව් මේ වගේ plastic රවුම් srina palace, CIB accessories වගේ තැන් වල තියනවා. මං මේවා ගත්තේ නම් pettah වලින්. Craft වැඩ වලට ගන්න , නැත්තන් dream catcher හදන්න ගන්න ඒවා කිවුවම ගොඩක් අය දන්නවා. 3" , 4" size වලින් තියනවා. ලොකු size උනත් තියනවා

    • @ishiart2957
      @ishiart2957 ปีที่แล้ว

      Thanks akke❤️❤️❤️❤️❤️❤️

  • @shemidhaartandcraft262
    @shemidhaartandcraft262 ปีที่แล้ว

    Wow very very beautiful ❤️

  • @champikadilrukshi2027
    @champikadilrukshi2027 ปีที่แล้ว

    නූල්වර්ගේ නම මොකක්ද

  • @sachinisansala2834
    @sachinisansala2834 2 ปีที่แล้ว

    Akke me Le ganne kohenda

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      මේවා ලී මඩුවකින් ගන්න පුළුවන් ඔයාට ඕනේ size එකකට කපලා

  • @anukumari1196
    @anukumari1196 2 ปีที่แล้ว

    Wow hariyatama kiyala denawa supa 😍👍👍

  • @ashvinisangaralingam6461
    @ashvinisangaralingam6461 2 ปีที่แล้ว

    Very useful video thanks

  • @tharumashi9951
    @tharumashi9951 2 ปีที่แล้ว

    ඇණ අතර කොච්චර පරතරයක් ඕනේද

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      1cm වගේ පරතරයක් තිබුනොත් ඇති. පරතරය අඩු වෙන තරමට stringart එක ලස්සනයි

  • @shaziakhatoon3144
    @shaziakhatoon3144 2 ปีที่แล้ว

    Thank u for sharing us beautiful tutorial 😊

  • @tharumashi9951
    @tharumashi9951 2 ปีที่แล้ว

    Name string art ekkt ona ඇණ size ek khmd ekm sized ඇණ හැම string art ekktm gnn puluwnd

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      අඟල් 1/2 හෝ අඟල් 3/4 ගන්න

  • @tharumashi9951
    @tharumashi9951 2 ปีที่แล้ว

    Stringart ekt ganna ඇණ ek ek size wlin gnn puluwnd

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      අඟල් 1/2 හෝ අඟල් 3/4 වගේ ගන්න

  • @lasindirashini4522
    @lasindirashini4522 2 ปีที่แล้ว

    මේ නූල්වල නම මොකක්ද

  • @DiscussionM
    @DiscussionM 2 ปีที่แล้ว

    Empty box hadaganna use karana cardboard eke name eka kiyanawada pls

  • @udeshikapriyadarshani5081
    @udeshikapriyadarshani5081 2 ปีที่แล้ว

    Nice

  • @upulshantha955
    @upulshantha955 2 ปีที่แล้ว

    Mewa prem karanawada

  • @nethmihetiarachi8558
    @nethmihetiarachi8558 2 ปีที่แล้ว

    String art එකක මිල කියද

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      මිල තීරණය වෙන්නේ හදන design එක මත

  • @senalianthony1063
    @senalianthony1063 2 ปีที่แล้ว

    Akke Lee colombu walin aduwata ganna puluwan da

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      ලී බඩු හදන තැන් වල ගාන අඩුයි

  • @Queentwin
    @Queentwin 2 ปีที่แล้ว

    Thawa Thawa hari yanna ona. Hamadema lassanata kiyala denawa.

  • @Sanucreation270
    @Sanucreation270 2 ปีที่แล้ว

    Wool null nemei d

  • @sathsaraninilupuli8362
    @sathsaraninilupuli8362 2 ปีที่แล้ว

    නූලට නමක් තියෙනවද

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      Pearl cotton thread. ඔක්කොම විස්තර වෙනම video එකක දාල තියනවා

  • @sandininadinsa8520
    @sandininadinsa8520 2 ปีที่แล้ว

    akki ara nula dala gothanna ganna tool eka mokakda

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      ඒකට crochet hook කියල කියනවා

  • @akashisandu9648
    @akashisandu9648 2 ปีที่แล้ว

    Wool nulda ganne

  • @craftideas60M
    @craftideas60M 2 ปีที่แล้ว

    Nice 👌👌

  • @imashabimaji9027
    @imashabimaji9027 2 ปีที่แล้ว

    Wow very interesting video specially for kids 💕

  • @nethmihetiarachi8558
    @nethmihetiarachi8558 2 ปีที่แล้ว

    මේකක් හදන්න යන adum මිල කියද

    • @quillsbynayani4402
      @quillsbynayani4402 2 ปีที่แล้ว

      හරියටම ඒක කියන්න අමාරුයි. Design එක අනුව නූල් ප්‍රමාණ වෙනස් වෙනවා., ලී size එක අනුව ගණන් වෙනස් වෙනවා

    • @nethmihetiarachi8558
      @nethmihetiarachi8558 2 ปีที่แล้ว

      @@quillsbynayani4402 හරි oyt sthuthi kiuwtaa ❤️