It's good to let a local Sri Lankan company to manage the air line. But does any of the Sri Lankan bidders have any experience or expertise to manage an airline. Many air lines have cut cost and trying to survive. This is not just another business. You must have proven experience in managing an airline in order to manage another airline. On the other hand, air asia consultancy is a subsidiary of the parent company Capital - A where air asia is a company under Capital - A as well. Air Asia has proven that it can stand on it's own with out Malaysian government support even during covid time. Plus air asia will be joining soon Air Asia X to form an aviation group company. Air Asia X is also in the same group now which has big aircrafts airbus A330 which are for long haul flights. One must remember that air asia is a proven good company which has 200 plus aircrafts & they are 20 plus years old. They started with 2 aircrafts. They actually bought a bankrupt Malaysian air line which was a subsidiary company of Malaysia airline. Air Asia has got the airline experience & expertise & has proven that can run an airline. So Sri Lankan Airline will have the advantage if air asia consultancy is given to manage the company. I'm a Malaysian Sinhalese & all what I said above is what I have seen & still seeing how well air asia is managed. But of cause, there must not be any Sri Lankan political interference to run a business. Good luck to Sri lankan airline & Sri Lanka.
If there is one lesson that all of Sri Lanka should learn, it is not to touch anything that is even remotely connected with the RAJAPAKSA' CROOKS with a TEN FOOT POLE. And the next point is simply because a person makes a lot of money that does not mean that person is going to be successful in running a Airline. There is a saying in the Airline business which goes like this: How do you make a Million Dollars operating a Air Line? You start with Two Million Dollars!!
National assets must be in Sri Lankan hands. But not to an overseas company. We have people capable of managing and operating it. What happened to TRG? the point is, decisions are made by cabinet who don't have any knowledge. all are just 'yes sir' people.
What is the problem if Damika perera buys Srilanken Airline? He is a srilanken and he had a vision and Goal. How evet the nstional carrier is a private entity. It shouldn't be government owned.
Please make ur analysis impartial. Why you told everything about healys and all related to DPs political things and missed unsuccessful effort by supreme sat few years back with yoshitha to send a satellite? You an agent ot them?
කාගෙ අතට ගියත් අපේ Airline එක උඩට එනවනම් ඒක ඇති 🥹❤️🇱🇰 මගේ රටේ මැණිකක් 😘🦚
ඇයි ඕක මොකෙකුටවත් නොදී හදන්ඩ බැරිද. ඔය හොර දේසපාලුවො එලවල හරි කලමනාකරනයක් කරපල්ල බන්.
දේශපාලඤයෙක්ට නොදිය යුතුයි.
ලැජ්ජයි රටකට වුනු විපත. තවත් මේ ආන්ඩුවලට චන්දෙ දෙන අයට අබ සරනයි.
අනුරටද දෙන්න ඔනී 😂😂
එනම් ඔයා කියන්න කාටද දෙන්න ඔනී 😂😂
ලංකාවට දුන්නොත් රටට මුදල් ..රටට රැකියා ...
රටට හිතැති නම් පාලකයන් ගන්නා තීරණය ගැන ජනතාව අවධියෙන්......
❤පොදුජන පෙරමුනේ මංත්‍රී කෙනෙක් වුන නිසාම දම්මික පෙරේරා නුසුදුස්සෙක් වෙනව මේ කරැණ සඳහා . අනික තව නුසුදුසු කමක්
තමයි එයා දැන් දේශපාලණය කරණ
කෙනෙක් . ❤️
Ane hukahan
ධම්මික තමා සිටි සියලුම ආයතන වලින් ඉවත්වි තමයි පාර්ලිමේන්තුවට ආවේ.
Hayleys කියන්නේ පොදු සමාගමක්.ධම්මික කියන්නේ එක shareholder කෙනෙක්.ධම්මිකට තනි අයිතික් නෑ.49% අනික් මිනිස්සුන්ට අයිති. මිනිහ මොන රෙද්ද කරත් ඒක hayleys එකට අදාළ නෑ.
සුපුරුදු ශ්රීලන්කීය මෝඩකම. සමාගමක් කියන්නේ තනි පුද්ගලයෙක් නෙවේ.
@@danhan7869 අපි දන්වනේ බහුතර අයිතිය තියන මිනිස්සු තීරණ ගන්න විදිය. ඉතාම ප්රජාතන්ත්රවාදී නේ 🤣
සුපිුම් නම අපිට මාධ්යල ඇසෙන්නේ
සුපිුම් සැට් චන්දිුකාව සමග තමයි අප්පච්චිගේ බාලම පුකා චිචි ගේ තාම හොයගන්න බැරි වුන ලංකාවේ කොඩිය ගහලා චිනයේදි අභ්‍යවකාශයට රොකට් එකකින් අපේ සල්ලි වලින් ඩොලර් මිලියන 300 වියදමින් යැව්වේ් මෙයලාකියලා තමාඒ දවස්වල මාධ්‍ය වාර්තා කර තිබුනේ ,,මුන් හරිම කැමතියි එයාර් ලංකා එක මුන්ගෙ පවුලට රාජපක්ෂලාට ගන්නන, මුන් මේ කරන්නේ හන්ගලා තියෙන මුන්ගේ කලු සල්ලි සුදු , කිරිමක් ,මෙයට ඉදිරිපත් වි ඉවක් වු තව සමාගමක් රාජපක්ෂ ලාගේ වෘර්තිය සමිතිය ලවා හැදවු Dummy සමාගමක්, හේලිස් හි පුධාන කොටස් හිමියා ,රාජපක්ෂලාගේ මන්තිුවරයෙක් ,දැන් තේරෙනවාද මුන් ඔක්කොම එකයි කියලා ,එයාර් ලංකා එක පාඩු කලේ රාජපක්ෂගේ මස්සිනා සභාපති කරලා
Kathawa atta, me bid eka athuleth loku mafia ekak yanne. Naya tikath okkoma rajayata pawaragena apahu ungema ewnta dunnama mula idan gasakanna puluwan. 😑😖😖
ලංකාවෙ මනුස්සයෙකුට දුන්නොත් හොඳයි. පිටරට අයට නොදී.
ලන්කාවේ ගොන් මානසිකත්වය! Local or Foreign we should look at who can do the best for Sri Lankan. Not a single reputed company bided.
අපේ රටේ කෙනෙක්ට යනවට වඩා හොදයි පිටරට කෙනෙක් ගත්තොත්. අපේ අය මේකෙ සම්පත් අවභාවිතා කරනව . මහින්ද කරේ ඒයි.....that idiot තමයි Srilankan එක වැටෙන්න ප්‍රදාන හේතුව.
දේශපාලනේ කරන අයට දුන්නොත් ඕක බංකොලොත් කරල දමලා එයාල සල්ලි හොයාගනි.
අපෙ ලංකාවේ කෙනෙකුට දෙන්න ඕන
ලංකාවෙ කෙනෙකුට නම් ඕක අරගෙන කරන්න ලංකාවෙම උන් ඉඩ දෙන්නෙ නෑ
කපුටාට කොමිස් දෙන ඉන්දියන් පඩංගුවෙකුට දෙනවා.
මොන සංදර්ශන පෙන්නුවත් අවසානෙ මගඩිරාලලට වාසි තැනට පාර කැපෙයි .
Srilankan air lines එක අන්තිමයි මම 23 kuwait ආවා service එක අන්තිමයි ලංකාවෙ මිනිස්සන්ට දෙන්නෙ නැහැ කොමිස් ලැබෙන නිසා විදේශ සමාගමකට දෙයි
හෙමනම් හොදයි .
ලංකාවේ කාටහරි තනියම බැරිනම් ඔය දෙතුන්දෙනාම,එකතුවෙලා හරි අරන් කරාට කමක් නෑ පිටරටකට විකුනලා දානවට වැඩිය, අර වීසා කේස් එකට වගේ කොහේ හරි හොර කොම්පැනියකට දීලා ලෝක ප්‍රසිද්ධ සමාගමක නමක් කියයි මුන් ආන්ඩුව සත පහකට විස්වාස නෑ මටනම්
මේක ගන්නේ රාජපක්ශ company
Supreme global තමයි චිචියගේ අතුරුදන් වෙච්ච satellite එක යැව්වේ... 😂
අතුරුදහන් නෙවේ ඒ satellite එක අදටත් රටට ඩොලර් ගේනවා. ඒ satellite එක අයිති SupremetSat සමාගමට මිසක් චිචීට නෙවේ.
අපි ආසාවෙන් පියාසර කරන අපේ ගුවන් සේවය වසර 29k තිස්සේ අපේ කම අත්දැකීම් ලැබු ශ්‍රී ලන්කන් හොඳ තැනකට ගන්න කියන එක කියනවා 🙏💖
මේ airline රක දේශීය සමාගමකට දියයුතු අතර එය Haleys company එකට දුන්නොත්නම් අනිවාර්යයෙන් ලාභ ලබන ආයතනයක් කරනවාමයි . හැබැයි ධම්මික පෙරේරාගෙන් කොමිස් ලැබෙන්නේනම් නැහැ. එමනිසා විදේශීය සමාගමට මෙය විකුණා දැමීම සිදුවිය හැකියි . ධම්මික පෙරේරා දැන් දේශපාලනය කලාට ඒ තව මාස කිහිපයකට පමණයි . ඔහුට ඕනා වෙලාවක දේශපාලනයට සමුදිය හැකියි .
හේලිස් ගත්තත් ග්ලෝබල් ගත්තත් ඉන්න්රේ රාජපක්ශාලා.
එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඒ දෙගොල්ලන්ගෙන් කාට හරි දීම හොදයි, ජනතාවගේ බදූ මුදල් තවත් විනාශ නොකර.
සුප්‍රීම් එකට දුන්න ගමන් ඒකට වෙනදේ හොයන්න දේ මේ ලෝකේ කාටවත් හොයන්න බැහැ. ඒ අය ඩොලර් මිලියන 400ක් වියදම් කරල යවපු සැටලයිට් එකට වුන දේ තමයි airlanka එකටත් වෙන්නේ.
@@parakum1827 මොන?
එමිරේට්ස් ගුවන් සේවය තිබෙද්දී ලංකාව හොඳ ආදායමක් ලබද්දී මයිනා රජයට පවරා ගෙන හෙරලිය ගේ සහෝදරයා සභාපති කර ගුවන් සමාගම විනාශ කල බව ප්‍රසිද්ධ රහසක් රට පාලනය කළ පක්ෂ දෙකම විකිණීම හැර රටේ සම්පත් රැක ගත්තාද? ජනතාව සතුයිඅපේ චන්ද අටක් මාලිමාවට ඵක් වතාවක්
ලංකාවේ සමාගමකට දෙන්නෝ ඕනේ
ගොන්...
ධම්මික බදු ගෙවල හිටපන්,, මොකක් ගත්තත් අපිට කමක් නෑ,,
අනේ මුගෙ මහත්මාකම. මූ හොරකම් කරපු හැටි දන්නවනම් උබල ඔහොම කතාකරන්නෑ.
දැනගල්ල ඕක පාඩුලැබුවෙ නෑ. පාඩුකරල පෙන්නුවෙ ඕකෙ රින්ගවල ඉන්න දේසපාලුවන්ගෙ හොරනඩේ. ඕකෙ සබාපතියගෙ පඩිය කීයද කියල බලාපල්ල. ඒවගෙ උන් ඕකෙ කීදෙනෙක් ඉන්නවද.
දෙවෙනියට කියන සුප්‍රීම් කියන ආයතනය තමයි කාලෙකට කලින් දේශපාලකයෙක්ගෙ පුතෙක් සම්බන්ද වෙලා ලංකාවෙන් රොකට් එකක් යවනව කිව්ව සිද්දියට සම්බන් ද 'සුප්‍රීම්සැට්' ආයතනය. එහෙම ගත්තම මේ කිව්ව ආයතන තුනෙන් දේසපාලන බලපෑම් නැති හා කලින් වැරදි දේවලට සම්බන්ද නැති ආයතනයකට තියෙන්නෙ AirAsia Consulting එක විතරයි.
මන් හිතන්නේ රජපක්ස ලාගෙ කම්පැනියක් දෝ
Satallite එකක් යවන එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
හේලීස් එකේ කලින් වැරදි මොනවද?
රාජ්‍යය දේපල රජය සතුව මිසක් වෙන වෙන අයට විකුනන්න නෙවෙයි
රජය යනු නීති සම්පාදනය කරනු ලබන ආයතනය වන අතර රාජ්‍ය සේවය හැරෙන්න වෙනත් ව්‍යාපාර රජය විසින් නොකල යුතුය.්
Well done, Dev, keep it up.
What about the Treasury republic guardian, company ??
සුප්‍රීම් අපේ රටේ නිල ගුවන් සමාගම ලෝකයේ අනර්ඝතම ගුවන් සේවාවක් කරනු විශ්වාසයි
කැලි කරල විකුනල එයාලගේ ඩොලර් එකවුන්ට් එත වැඩි කරනවා හැර කලු සල්ලි සුදුකර ගනිවි.
ගනිවි.
නියමයි යකඩ කර්මාන්ත වෙච්ච දේ වගේ parts වලට විකුණලා ලාබ අරගෙන මැරුවුනා නියම පාඩම.
මොකක්ද යකෝ ගුවන් සේවා ආයතනයක් පවත්වාගෙන යන්න බැරි රට ලැජ්ජයි පාලකයො ගැන තවත් මුන් හොදයි කියන කාලකණ්නි මේ රටේ ඉන්නවනෙ මේකෙන් පැහැදිලි වෙන දෙයක් තමයි මුන් හොරා කාපු කැවිල්ල
ඔය වචන ටික හරි ලේසියි.
Dev, please try to get an interview with Supreme global. will be very interesting to see that.
එයා ලංකා අරගන්නේ අපේ රටෙන් හොරකම් කල මුදල් වලින්ම වෙන්න පුලුවන්.
කාලකන්නි වැටුප් ලබන ඉහළ පෙළේ නිලධාරීන් ව ඉවත් කළ යුතුයි.
කීයක් ඉදිරිපත් උනත් ..උන්ට ඕන එකාට තමයි යන්නෙ තූ...මෙහෙවු රටක්
Good explanation ❤
මහ එවුන්ට අතයට ලොකුම කප්පම දෙන එකාට දෙන්න තීරනය වෙලා ඇති. 😅
ඕක වෙන අය මාර්ගයෙන් හෝ සිංහල අය මාර්ග යෙන් ඉංදියාව තමා කෙලින්නෙ
මුන් දෙන්නෙ පිට උන්ට කොමිස් ගහන්න
It's good to let a local Sri Lankan company to manage the air line.
But does any of the Sri Lankan bidders have any experience or expertise to manage an airline. Many air lines have cut cost and trying to survive.
This is not just another business. You must have proven experience in managing an airline in order to manage another airline.
On the other hand, air asia consultancy is a subsidiary of the parent company Capital - A where air asia is a company under Capital - A as well. Air Asia has proven that it can stand on it's own with out Malaysian government support even during covid time. Plus air asia will be joining soon Air Asia X to form an aviation group company. Air Asia X is also in the same group now which has big aircrafts airbus A330 which are for long haul flights.
One must remember that air asia is a proven good company which has 200 plus aircrafts & they are 20 plus years old. They started with 2 aircrafts. They actually bought a bankrupt Malaysian air line which was a subsidiary company of Malaysia airline.
Air Asia has got the airline experience & expertise & has proven that can run an airline.
So Sri Lankan Airline will have the advantage if air asia consultancy is given to manage the company.
I'm a Malaysian Sinhalese & all what I said above is what I have seen & still seeing how well air asia is managed.
But of cause, there must not be any Sri Lankan political interference to run a business.
Good luck to Sri lankan airline & Sri Lanka.
I don't think I have to add anything more. Your comment should be read by everyone. You are an intelligent person.
ස්වර්ණාවාහිනිය ව්ක්ක වගේ අත යට ගානක් අරන් දේවි
Supreme 😮
සිරිලංකිකයෙක්ට දීම තමයි රටේ රෙක්ස්පස්ට් එක පිටරටියන්ට දෙනවට වැඩිය.
අර කලින් කතාකොරපු සිංහල කන්තාවගේ ව්‍යාපාරයට මේක නොලැබුනේ ඇයි?
රොහිත රාජ්පක්ශ ගේ සැටලයිට් යැව්ව්ර්ත් සුප්‍රිම් නේද
කාටත් හොරෙන් කලු සල්ලි පලදරන අවස්තාවක්
SupemeSAT එකට මොකද්ද උනේ කියලා දන්න එකම එකා Sri Lankan ගන්නවා නම් බුදු සරණයි 😅SupemeTV කියන්න බයද? 😂😂
ඕක යන්න ඕන foreign company එකකට. අපේ උන් ඕක කරන්න ගියෝත් ඕන දැන් කියනවා ඔකේ ඉන්න ගැනු ටිකට ඉන්න දෙන්නේ නැ. ඕක බඩු පොට් එකක් කරල නැති කරනවා. ගැනු දැකල නැති අපේ ශ්‍රී ලංකා management ඕකට හරියන්නේ නැ 😂😂😂
Treasure Island Guardians ට මොකද උනේ?
Ara Emirates ekata challenge karapu lady ge company eka short list wela nedda? Aparade
Tickets prices may be increase like tile price.
ලංකාවෙ කෙනෙකුට දිම හොදයි
ලංකාවෙ එකකට දෙනවනං හොඳයි .
ලොකුම කුට්ටිය දෙන එක තෝරා ගනීවී😢😢😢
ඔයා බබා මනිවන්නන් කියන්නෙ මහින්දගෙ බැසිල්ගෙ සලු කල්ලි සුදු කරන රූකඩයක් කියලා ??😁😁😁😁
Badu horakamnokara sawayakaramu❤
Select කරපු තුනම අවුල් වගේ
මනිවන්නන් වියදම් කරන්නෙ රාජපක්ෂල හොරකම් කරපු ඩොලර් නේද? සුප්‍රිම් සැට් එකේ USD 275 M රටේ මුදල් වැයකරපු රොකට් එක ගිය අතක් නැහැ වගේම ශ්‍රී ලංකන් එකත් ගිය අතක් නැතිවෙයිද?
1)Haylies
Dear Dev , What Happened Treasure Republic Guardians
එතකොට ඇයි මේ සිංහල කාන්තාවගේ ව්‍යාපාරය තෝරානොගන්න හේතුව?
th-cam.com/video/ttVu0RSBiZc/w-d-xo.htmlsi=3VHMPxWgkGfskQ29
2012 සිට මේදක්වා ඉතාලියේ සිට යන්න එන්න ශ්‍රීලන්කන් එයා ලයින් එක නැහැ .හොරදූශිත් ආන්ඩු ඒක විනාශ කෙරුව. ඕකුන් රට කෑව.
මම හිතන්නේ මොන ආයතනය කට ගත් තත්
රජයේ නියාමන ට යට ත් වෙයි
Did you get salary from Maniwannam
පූගොඩ තුල්හිරිය ඔරුවල වානෙ වගේ....දැන් sri lankan එකටත් කෙලින්න හදන්නෙ...
ලංකාවේ ආයතනයකට ලැබෙනවනම් හොදයි
Mama aurudu 3o Kuwait yanna🎉Anna Magama🎉rata Lankan patiyanakka❤🎉
ඩම්මික ගේම් කාරයෙක්
iekmanin mathuma gannagana Karunu weimasanna kotas Himi Sawakoyo ganath Ahanna Obathumata yahapathakma wawa Tharuwansaranai 🙏
චිචීගෙ සැටලයිට් එක වගේ ගුවන්යානා අතුරැදහන්වෙන එකක්ද දන්නෙ නෑ කොහොමහරි මේ සම්බන්ධයෙන් වැඩකරන සමාගමක්නම් හොදයි නැත්තං මගී විශ්වාසය නැතිවෙයි
Ko tresure republic gradians Company
If there is one lesson that all of Sri Lanka should learn, it is not to touch anything that is even remotely connected
with the RAJAPAKSA' CROOKS with a TEN FOOT POLE. And the next point is simply because a person makes a lot
of money that does not mean that person is going to be successful in running a Airline. There is a saying in the Airline
business which goes like this: How do you make a Million Dollars operating a Air Line? You start with Two Million Dollars!!
රාජපක්ෂ උන්ගේ හොරා කාපු සල්ලි තමයි ඔය සුදු කරන්නේ
Dhammika pererata deneka watinawa indian kaputonta denawata wada..air asiat godak ratawala bankolot
ඔවා මුකුත් විකුනන්න ඔනා නැහැ
මාලිමා අන්ඩුවක්
බලයට ආවම.....
එක නිසා අපි කොහොම හරි මලිමා අන්ඩුවක් බලයට අරන් එමු
අනේ මොලේ තරම. බලන් ඉන්නවලා.සුරපුර පහල කරයි ගොන් හැත්ත.මෙච්චර අත් දැකීම් බහුල ලෝකෙ පිලිගත්ත මනුස්සයත් නහින නැහිල්ල පේනව නේ. මිනීමරුකාඩර්??????
අනේ පවු...ඔයල වගේ අයට තේරෙන්ස් තරම.
සුප්‍රීම් කියන්නෙ සුප්‍රීම් සැට්, රෝහිත රොකට් යැව්ව සමාගම... උන් තමයි ලංකාවට වැඩියෙන්ම පිරිපහදු කරපු ඛනිජතෙල් ගේන්නෙ... ඛනිජතෙල් සංස්ථාව ගන්නෙත් උන්ගෙන්.. ඩොලර් මිලියන ගානක් හොයල තියෙන්නේ ඒකෙන්.. හොරු තමයි ..
කොහොමහරි අන්තිමට කලු සල්ලි සුදු කරන එකෙකුට දීල දායි. මෙයත් මේ කට රවුම් කරකර ඒ අරමුනෙන් තමා කඩේ යන්නෙ.
mining ,slin tech, aio space .. chchi sat alight name connected mony ,, will see
National assets must be in Sri Lankan hands. But not to an overseas company. We have people capable of managing and operating it. What happened to TRG? the point is, decisions are made by cabinet who don't have any knowledge. all are just 'yes sir' people.
What is the problem if Damika perera buys Srilanken Airline? He is a srilanken and he had a vision and Goal. How evet the nstional carrier is a private entity. It shouldn't be government owned.
Nimal siripala oka pita ratata dei😁mokada Commis ganna puluwan
මොනවා කරත් මේක නිමල් සිරිපාල දෙන්නේ පිටරට කොම්පැනි එක
Where's that woman who said " emirase instead of Emirates?
supreem kiyanne yoshitha rajapaksha
SLT low you many power
ධම්මික පෙරේරාත් හොරෙක් කරන්ඩ පුලුවන් පෙහෙටිටූවේ සාමාජිකයෙක් නිසා
Don't you understand, Mahinda again lieing, that his nature, say one thing do another thing
I prefer Hayleys
දම්මික පෙරේරාට නොගියොත් හොදයි.. මොකද කුප්‍රකට කතාවක් තියෙනවනෙ මහින්දලා හොරාකාපු මුදල් දම්මික මැනේජ් කරනව කියල ....
kawuda wadiyennma "nimal siripala silva" ta Pagawe denne.. Eyata thamai aithiwenne. Mata sure.
ඔය මරාලේ මොකාට හරි ඉක්මනට දීලා දාන්න ඕනි.
නැත්නම් පරණ යකඩ වලට හරි දෙන්න ඕනේ.
වසරකට ඩොලර් මිලියන ගානක් මහජන මුදල් කාබාසිනියා කරන ඔය අටමගලේ ඉකමනට dila😂දාන්න ඕනි
Meka ganna Ekata wenma Atin Mudal denna One Hetuwa Oya Rastiyadu Karayo inna Rataka
Horektama demu putha
Rakitha hadapu airline eka vinasha karanna patan gatte Lalith Athulathmudali. Mangala goda demma newathath Mahinda kewa.
විවාදයක් නෑ මේක අනිවාර්යෙන්ම ධම්මිකට දිය යුතුයි. මොකද ඔහු මෙවැනි කඩාවැටුන ආයතන නැවත නගාසිටුවීමට ඉතාමත් දක්ෂයෙකි. . . . විදෙස් සමාගකට දෙනවට වඩා අපේ මනුස්සයෙක්ට දෙන එක තමා වෙන්න ඕනේ. . . .
Dammika good
මිනීමරු නාකි මයිනා, අගල් 2 මුරුංග කටේ දාගන්න කියන කුණු ධම්මිකයා, කුණු කපුටා කෙකර ගහ ගහ මැයී 10 පක්ෂ කර්යාලයක් open කරලා ගොත ගහ ගහ කොකරගහනවා පිස්සුවෙන් වගේ 🤪.
Please make ur analysis impartial. Why you told everything about healys and all related to DPs political things and missed unsuccessful effort by supreme sat few years back with yoshitha to send a satellite? You an agent ot them?
Dameka perera natuwa ona ak
Should be well managed government corporation without political hands or corrupted companies
❤❤❤❤❤❤😍😍👍🤘👍👍🤘🤘🤘
SLAL should be sold to Heyles group .. there should not have arguments about and personal jealous.
Another Mafia is going with this deal. It's a tragedy that again our airline becomes a bait.. 😖😖
කොහොමත් දම්මික පෙරේරාට ගියොත් හොන්දයි