ලංකාවේ ණය අර්බුදය | Sri Lanka Debt Crisis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඇඩ්වොකාටා ආයතනයේ නවතම වැඩසටහන් මාලාව 'Deep Dive' නමින් දියත් කර ඇති අතර එහි සමස්ථ අරමුණ වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳව සාකච්ඡා කිරීමයි.
    මෙහි ප්‍රථම කොටස "ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය වැඩි දියුණු කරන්නේ කෙසේද?" යන මාතෘකාව යටතේ ඇඩ්වොකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee (මුර්තසා ජැෆර්ජි) මහතා විසින් කොටස් තුනක ඉදිරිපත් කිරීම් මාලාවක් ලෙස මෙය ඉංග්‍රීසි බසින් දියත් කරන ලදී.
    එම සාකච්ඡා මලාවෙහි පළමු කොටස ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා විසින් සිංහල බසින් ඉදිරිපත් කරන ලදි.
    Deep Dive වැඩසටහන් මාලාවේ ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ඉදිරිපත් කිරීම නැරඹීම සඳහා මෙතැන ක්ලික් කරන්න: bit.ly/2SOfrAF
    The Advocata Institute launched its latest public policy discussion series 'DeepDive'. This series commenced with several discussions on the topic "How can we improve Sri Lanka's Debt Sustainability?".
    The discussion series kickstarted with three-part primers by Mr. Murtaza Jafferjee, Chairman of the Advocata Institute.
    This is the translation of the first part of the series by Dhananath Fernando, COO, Advocata Institute
    To access the presentation on the Primer on Debt click here: bit.ly/2SOfrAF
    මේ වගේ තවත් තොරතුරු කඩිනමින් දැනගන්න අපේ social media හරහා සම්බන්ධ වන්න
    Facebook - / advocatainst...​
    Facebook - / advocataplus...​
    Instagram - / ​​​​
    Twitter - / advocatalk​​​​
    Tiktok - / advocatalk​​​​
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    (www.youtube.co...)
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    (www.youtube.co...)

ความคิดเห็น • 22

  • @user-mh8cd8rn1b
    @user-mh8cd8rn1b หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිම් 👌 ❤ එත් දීර්ඝ වැඩි මෙ vedio එක නම් ගොඩක් අය අද කාලෙ කෙටියෙන් බලාපොරොත්තු වෙනව වැඩි.මට හිතුන අදහස කිවුවෙ😇

  • @darshanasrinath6029
    @darshanasrinath6029 3 ปีที่แล้ว +1

    ආර්ථිකය ගැන විස්තර දැනගන්න පුළුවන් වැඩසටහනක්

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว

    2003 දි ණය/gdp 100%ක් පැනල තිබුන ණය 2015 දි 70% අඩු උනා ඒක 2018 දි 85% ට වැඩි උනා. කොවිඩ් නාවා නම් ටුවරිසම් වලින්ම ගොඩ එන්න තිබුනා.

  • @nuwanperera3922
    @nuwanperera3922 2 ปีที่แล้ว +1

    Very important video. Please bring us about this type of videos for all our people to know in sinhala ❤🔥 Thank you for everyone.

  • @supeshalasewwandi1504
    @supeshalasewwandi1504 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @sameerarathnayake8235
    @sameerarathnayake8235 3 ปีที่แล้ว +2

    SDR means not Singapore dollars Right? I think it should be Special Drawing Rights.

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 4 หลายเดือนก่อน +1

    • @DNLNews-SL
      @DNLNews-SL หลายเดือนก่อน

      th-cam.com/video/IcU0IyYRhok/w-d-xo.html

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว

    නියමයි

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว

    දැන් තේරුම් ගන්න පුළුවන් අපි අරන් තියෙන්නේ ඇත්තටම " නයෙක් !!!!!

  • @thushariweerakkon3027
    @thushariweerakkon3027 2 ปีที่แล้ว

    good explaination

  • @Samath180
    @Samath180 3 ปีที่แล้ว

    Daladeshiya නිෂ්පාදනය ,ekaputhgala adayama , උද්දාමයට meawa gsna පුළුවන් nam karanna

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 3 ปีที่แล้ว +1

    👍✌

  • @prabhtahsiriwardene1828
    @prabhtahsiriwardene1828 2 ปีที่แล้ว

    MCC agreement eka dannako

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว

    රටක් default වුනොත් සල්ලි print කරන්න බැරිවෙනවා කියන කතාව ඇත්තද?

  • @helperboy5020
    @helperboy5020 3 ปีที่แล้ว +1

    if debt to gdp was very high and gdp very low in 2018, how did we achieve a positive primary balance? please explain sir

    • @dhananathfernando6998
      @dhananathfernando6998 3 ปีที่แล้ว

      Primary balance was achieved with tax increases. The primary balance is revenue - expenses (without interest). When we significantly increased the taxes that lead for a primary balance surplus

    • @helperboy5020
      @helperboy5020 3 ปีที่แล้ว

      @@dhananathfernando6998 o..... ok. But i cant remember taxes increasing that much in 2018

  • @lahiru261
    @lahiru261 2 ปีที่แล้ว

    ඕකේ pdf එකක් ගන්න තැනක් නැද්ද

  • @nuwanpradeep8626
    @nuwanpradeep8626 2 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞

  • @DNLNews-SL
    @DNLNews-SL หลายเดือนก่อน

    th-cam.com/video/IcU0IyYRhok/w-d-xo.html