"සල්ලි නැති කාලේ ලයින් දැම්ම කෙල්ලෝ දැන් නැමෙනවා " මාලු කපන හශාන් රටට කියන කතාව Hashan de Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2021
  • "අතේ සතේ නැති කාලේ දාල ගිය කෙල්ලෝ දැන් එන්නේ මගෙ පස්සෙන් වැටීගෙන" මාලු කපන හශාන් රටට කියන කතාව
    Presenter & Director - Avishka Viraj Konara
    Videography - Subodh Dilshan,Trevon Perera,Gayashan De Silva
    Editor - Subodh Dilshan
    Post Production Supervision - Gayashan De Silva
    Production Manager - Subodh Dilshan
    Production By 3zero Studio
    Music : www.bensound.com
  • บันเทิง

ความคิดเห็น • 673

  • @sameeranuwan8914
    @sameeranuwan8914 3 ปีที่แล้ว +248

    ලැජ්ජා වෙන්න ඔනි නැ බන්. මගෙ රස්සාවත් ඕක තමයි ආදරෙයි ❤️❤️🙏

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +264

    මාර ගැම්මක් මේ වගේ කොල්ලො ගැන කතා අහන එකත්,🇰🇷🇰🇷😍

    • @oswaldsilva8543
      @oswaldsilva8543 3 ปีที่แล้ว +2

      Gane mulle vella😂😂😂😂

    • @malkimalki7360
      @malkimalki7360 3 ปีที่แล้ว +1

      Lankawe enna hamodenama mewage diunuwenna....

    • @leoshavlog4923
      @leoshavlog4923 3 ปีที่แล้ว +2

      Mokkada bn gemma malu wikunana pawkara kamada

    • @ironlioncustom8878
      @ironlioncustom8878 3 ปีที่แล้ว +2

      Muta api kiyanne nai hashan kiyala meya man gawa wada kara sahodaraya mu kata ariyoth boru kiyanne kadawatha mage tattoo shop eke wada kara

    • @Shan_Editz_
      @Shan_Editz_ 3 ปีที่แล้ว +1

      Manju aiya😍

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +230

    කෙල්ලෝ විතරක් නෙවෙයි කොයි කවුරුත් ලඟ ඉන්නේ ඇති දාට විතරයි , ( අවංක අය ඇර )

    • @satheeshthanaseelan1505
      @satheeshthanaseelan1505 3 ปีที่แล้ว +1

      th-cam.com/video/C-xZ-TJ2yzY/w-d-xo.html

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +5

      අවංක... එහෙම අය නෑ ගනුදෙනුවක් විතරයි හැමෝ ලගම තියෙන්නෙ... ඒක බැලන්ස් නන්.. හරි යනවා නැත්තන් තරාදියේ පැත්තක් උඩ.. පැත්තක් යට

    • @ashansameera.289
      @ashansameera.289 3 ปีที่แล้ว +1

      Aniwa

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

      😍

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว +1

      Thankyou 😍

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +34

    මේ වගේ Motivation වීඩියෝ දාහන්කො කෝණා.❤️
    එක එකාගෙ දුක් ගැනවිලි අහ අහා ඉන්නෙ නැතුව.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +75

    ජීවිතය ජය ගත්ත උත්සහවන්ත සුපිරි චරිතයක් .ජයවේවා.සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .👍👌💜️❤️😁

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว +1

      Thankyou 😍

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +13

    අඩෙහ් කඩවත 😎💓 ගැම්මක් කොල්ලො ලන්කාවටම උබගෙ කතාව නම් පට්ට 💓😎 මාර වටිනව

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +42

    ඔයාලා දෙන්න ගැන හරිම සතුටුයි ඔබගේ වියාපාර දිනෙන් දින දියුණු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @dinshapelithanthri2285
    @dinshapelithanthri2285 3 ปีที่แล้ว +33

    රූ රැජින වගේද මෙව්වා..රජ පුතෙක්..❤️💐

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +40

    සංගීතයත් එක්ක ඉන්න නිසා හොඳ හදවතක් තියෙන අවංක කොල්ලෙක්,, ජයෙන්ජයම වේවා !!
    කැපවීම සමගින් ගෝලයන්ට සලකනවා කියන තමා එකම ජයග්‍රහනය. ආදරණීයයී සහෝදරයා ජයවේවා ,,🎶🎶💐🎶

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @littleliontv7207
    @littleliontv7207 3 ปีที่แล้ว +10

    Wooow!දෙයියනේ පට්ට ආත්ම විශ්වාසයක් තියෙන කොල්ලෙක්.

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @DIAMOND-fo9zb
    @DIAMOND-fo9zb 3 ปีที่แล้ว +38

    හෂාන් ඇත්තටම සතුටුයි මචං උබට නම් මාව මතක නැතුව ඇති උබේ පලවෙනි සිංදුවේ තම්නේල් එක හදලා දුන්නේ මම Dhanuja ඇත්තටම සතුටුයි මචං අනිවා මම එනවා උබව බලන්න දිගටම කරගෙනන පලයන් මචං වරදින්නේ නෑ උබ හොද එකා 🖤🔥

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว +1

      මතකයි මචන ආදරේයි 😍

  • @techaproductions6299
    @techaproductions6299 3 ปีที่แล้ว +16

    මෙන්න මේවා තමයි නියම හිතට දැනෙන කතා🇱🇰🇱🇰🇱🇰

  • @rohanakumara3944
    @rohanakumara3944 ปีที่แล้ว +3

    අනෙ අයියෙ මෙ වගෙ ජිවිත කතා තියන චරිත තව තව වැඩසටහන් කරන්න.මම ගොඩක් ආසයි මෙ වගෙ චරිත වලට💖

  • @hayaalsh6133
    @hayaalsh6133 3 ปีที่แล้ว +5

    ඇත්ත මල්ලි අම්බකරන්න ලෑජ්ජවෙන්න දෙයක් නැහැ මල්ලි පහත් දෙයක් නෙවේ මල්ලි ඔබ අරි මල්ලි බුදුසරණයි ඔයාගේ වෙලදාම් දියුණු කර ගන්න ඔබට බුදුසරණයි ගොඩක් ආඩම්බරයි ඔයාට දෙවියන් වහන්සේ ඔබට අම්දාම ඉන්නවා මල්ලි

    • @nela4201
      @nela4201 3 ปีที่แล้ว

      Haha malu kapana ekekta budu saranailu. Ape agamata wechcha deyak.

  • @nilanthigomez5815
    @nilanthigomez5815 2 ปีที่แล้ว +4

    තමන්ගේ ඉලක්කය වෙත අබ්මානයෙන් යන ඔබ සමාජයට යහපත් ආදර්ශයක් . අබිමානයක්.♥️ ජයවේවා! 💗💖

  • @hemalranasinha5698
    @hemalranasinha5698 3 ปีที่แล้ว +11

    උත්සාහය , කැපවීම ....respect brdh..♥️

  • @nuwanesadun2004
    @nuwanesadun2004 3 ปีที่แล้ว +3

    සුපිරි කතාවක් ලෙසටම තියෙනවා ..බ්‍රෝරෝ හොදින් වැඩ කටයුතුවලට බුදුසරණයි ජය වේවා ...

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +33

    ලොකු අාදර්ශමත් චරිතයක්... ජයවේවා ✌️ ❤️

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    අනේ පුතේ සල්ලි නැත්තන් තමයි ලැජ්ජ වෙන්ඩ ඔනේ ඔයා හරි සාදාරන පුතේක් ඔයාගේ ඉදිරිය සාර්තක වෙිවා බුදුසරනයි පුතේ ඔයාට

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +15

    තව කෙනෙකුට ආදර්ශයක් ..👌👌👌💐💐💐.

  • @surekas8336
    @surekas8336 3 ปีที่แล้ว +21

    කොල්ලන්ට ආදර්ශමත් කොල්ලෙක්

  • @israelahasa
    @israelahasa 3 ปีที่แล้ว +4

    කඩවත කොල්ලෙක් ..ලංකාවටම ගැම්මක් කොල්ලො..ගමටත් ආඩම්බරයි උබව ❤️❤️❤️😎

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 ปีที่แล้ว +1

    ජයවේවා සහොදරයා ..හැමදාටම සසතුටි හොඳින් ඉන්න ...

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 3 ปีที่แล้ว +7

    නියම කොල්ලෙක් . 🖐️. Mama seeduve. අනිවාර්යයෙන් එනවා

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +1

    හොද බුද්ධිමත් දරුවෙක්.ජය වේවා පුතේ

  • @methmal5747
    @methmal5747 3 ปีที่แล้ว +9

    ජය වෙවා සහොදරයා ඉදිරි ගමන අතීසාර්තක වෙවා 🙏❤️

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 ปีที่แล้ว +9

    අන්න මිනිස්සු....☝️☝️ජයෙන් ජයම වෙන්න ඕනේ....👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Sanduni555
    @Sanduni555 3 ปีที่แล้ว +12

    ජීවිතේට ලොකූ ආදර්ශයක් ගන්න පුළුවන් මේ ජීවිත කතාවෙන්. 💖

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @piumisathsarani2476
    @piumisathsarani2476 3 ปีที่แล้ว +10

    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔන සුභ පැතුම්❤

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @rangaart1364
    @rangaart1364 3 ปีที่แล้ว +6

    සුපිරි👉✌❤️👌 කොල්ලෙක් ආ.

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 3 ปีที่แล้ว +7

    නියමයි කොල්ලෝ ජෙසු පිහිටයි !! ආදරෙයි

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +148

    හම්මට චරිතේ මම දන්නවා සුපිරි ඩයල් එක 😂👌

  • @Gamingwonka
    @Gamingwonka 3 ปีที่แล้ว +93

    එකෙම්ම හශාන් අයියගෙ ගමෙ සෙට් එක කෝ🙄 අපිනම් එහෙමයි🥰

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +20

    දියුණුවේන් දියුණුවට පත් වේවා..ඔබගේ

  • @akilsldinesh5331
    @akilsldinesh5331 3 ปีที่แล้ว +88

    එකෙන්ම මාලු විකුනනවා කියන්නෙ එකෙන්ම රෙස්ෆට් චරිත බන් කටවත් අතපාන්නෙ නැතුව ඉන්න රෙස්ෆට් චරිත තමයි සහො මාත් මාතර අපිත් මාලු විකුනන්නෙ සහො ♥️♥️♥️

    • @tharuliamaya6774
      @tharuliamaya6774 3 ปีที่แล้ว +1

      ඇත්තටම 🐟 ව්කුනනවා කියන්නෙත් රෙස්පට් රාස්සාවක් අපි හැමොම හැම රැකියාවකටම ගරැ කලයුතුයි

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว +1

      Thankyou 😍

    • @saman1823
      @saman1823 ปีที่แล้ว +1

      ඉතින් බන් ඒක පවක් නෙවෙද දන්නැති හින්දා අහන්නෙ

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +2

    Oyata kawada hari hoda සුපිරි ගායකයෙක් wenawa malli

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +2

    කෝනාර අවන්කවම මරු.. මේ වගේ කතා අහන කොටත් ආසයි දියුණු වෙන්න කව්ද බැහැ කියනේ උත්සාහය තියේ නම් කරන්න බැරි දෙයක් නෑ.. ජයවේවා උබට කොල්ලා.. 🙏🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +4

    තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @damithanuradha6252
    @damithanuradha6252 10 หลายเดือนก่อน +2

    කවදාවත් එයා ඇදුම් මහන කේනේක්, එයා මාලු විකුණන කේනෙක් කියලා තව කේනේක් පහත් කරල අපහාස කරන කිසි කේනේකුට තියුනුවක් බලාපොරොත්තු නොවන්න ! ❤❤❤❤

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 ปีที่แล้ว +1

    ගොඩ යන ගැම්ම ඇගේම තියෙනවා , ජයවෙවා 👊

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 3 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @ishaniperera9098
    @ishaniperera9098 3 ปีที่แล้ว +6

    සුබ පතනවා ඔයාගෙ හීන වලට යන්න ...ජේසු පිහිටයි ...👍👍👍

  • @travelnish
    @travelnish 2 ปีที่แล้ว +4

    ලංකාවට ආවදවසක අපිත් එනව. අපි ඉන්නෙත් ගණේමුල්ලේ. අපිටත් පහසුවෙන් හොඳින් පිරිසිදුව එළවලු මාළු ටිකක් ගන්න පුලුවන් තැනක් තියෙන එක ගැන සතුටුයි.❤👍

  • @saranatvofficial
    @saranatvofficial 3 ปีที่แล้ว +31

    අයියේ දැන් බලලා ඉවර උනේ අවසාන වචනෙට කදුලු ආවා පව් ඒ අයියනම් ජරා මිනිස්සු ලංකාවේ ජීවත් වෙන්නේ

  • @kaviiboy9807
    @kaviiboy9807 3 ปีที่แล้ว +5

    මෙකනම් පිස්සුවක් .......අදරෙයි දෙන්නාටම..💕💕💕💕💕💕💕💕👄✌✋🇱🇰

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත හැමදේම.. ටොපියක් ගන්න කඩේට ඵන මනුස්සයවත් වටිනවා..ඒක ගොඩ දෙනෙක් දන්නෑ...👍👍

  • @GaminGKavee0419
    @GaminGKavee0419 3 ปีที่แล้ว +11

    අයියා. ලංකාවේ දක්ෂ , මේ වගේම කට්ටක් කාල ගොඩ ආව photographer කෙනෙක් මේ විදියට intave කරන්නකෝ❤️

  • @tractorpisso8328
    @tractorpisso8328 3 ปีที่แล้ว +18

    උස්සහයෙන් දිනන මිනිස්සූ.. ජය වේවා❣️

  • @dkcool6244
    @dkcool6244 3 ปีที่แล้ว +5

    අගෙයි සහොදරයා ♥️🙏

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +4

    ජය වේවා 👍💪❤️🙏

  • @irannavlogs8218
    @irannavlogs8218 3 ปีที่แล้ว

    Niyamai godak sathutui. Kaatath Loku adarsayak. Thamange Uthsahaya kepaviema thiyanawanm kisi deyak beri nhe ada eka thawath oyagen oppuwela thiyanawa. Budusaranai oyalata

  • @mrkitchen8627
    @mrkitchen8627 3 ปีที่แล้ว +2

    නියම කොල්ලෙක්.

  • @ronika5114
    @ronika5114 3 ปีที่แล้ว +15

    පුතෙක් කියන්නේ රජෙක් ඔයා හරි පූතෙ .හිටියේත් හෙදට හැදි දෙවියෙක් නමට වදි ඔය ට හරියනව පුතා මම සවුදි අරාබියේ ඉන්නේ පුතාට බුදුසරණ

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว

      බුදුසරනයි අම්මා

  • @chiranaimanjith1953
    @chiranaimanjith1953 3 ปีที่แล้ว +10

    Hashan aiya ️ චරිතයක් තමයි ❤️

  • @kavindumihiranga3597
    @kavindumihiranga3597 3 ปีที่แล้ว +7

    එල කොල්ලෙක් ✌️✌️

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    නියම කොල්ලෙක්..ජයවේවා

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +5

    සුපිරි ගින්දර

  • @shanakaerand
    @shanakaerand 3 ปีที่แล้ว +9

    නියමයි බන්. සුබපැතුම් 🤘🤘

  • @tjgamage
    @tjgamage 3 ปีที่แล้ว +4

    හශාන් අයිය ජයවේවා ❤️

  • @MaBro
    @MaBro 3 ปีที่แล้ว +6

    දිනෙන් දින දියුනුවේවා...! මචෝ

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว +2

    ජය වේවා . 🇱🇰

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Seyaluma denatama budusaranayi jayawewa good luck jayawewa

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි . . හැම දේම සාර්තක වේවා 🙏🙏🙏 ... රට ලෝකය ජය ගන්න වාසනාව ලැබේවා 🙏

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +4

    ජය වේවා! 👌

  • @karaviharis6701
    @karaviharis6701 3 ปีที่แล้ว

    ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි ඔයාට බුදුසරණයි

  • @nishanthaweerakoon3549
    @nishanthaweerakoon3549 3 ปีที่แล้ว +1

    Jayawewa brother!!! Good luck!!!

  • @madushanprasanna959
    @madushanprasanna959 ปีที่แล้ว +1

    ආඩම්බරයි bro බුදු සරණයි

  • @erootravels7102
    @erootravels7102 3 ปีที่แล้ว +3

    Ela kollek....jayawewa

  • @rajithaliyanagerajithaliya7373
    @rajithaliyanagerajithaliya7373 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +2

    ජය වේවා මල්ලී

  • @nimalfernando270
    @nimalfernando270 3 ปีที่แล้ว

    Malliya jaya jaya jesu pihitai

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว

    Niyamai jayawewa kollo

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +1

    නියමයි👍👍👍👍😄😄👊👊👊💪💪💪

  • @dulanjanajayathilake4314
    @dulanjanajayathilake4314 ปีที่แล้ว +1

    Wow niyama kollek math music life eke inna kenek aiya..eth salli naa ewa heba karaganna..ada idan math oyawa adarshayata gannawa aiya.jayawewa budu saranai ❤️😍🥰

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 ปีที่แล้ว +2

    ජයවේව මල්ලී තෙරුවන් සරණයි

  • @namishewz3345
    @namishewz3345 3 ปีที่แล้ว +2

    අඩේ සුපිරි සහෝදරයා පට්ට වදන් ටික❤🤟

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @madushikaliyanage9085
    @madushikaliyanage9085 3 ปีที่แล้ว +9

    නියමයි අයියා❤️😍🤘

  • @gedarakusuma81
    @gedarakusuma81 3 ปีที่แล้ว +13

    ආදර්ශමත් චරිතයක් පුතේ දිනෙන් දිනම දියුණුවට පත් වේවා

  • @westpark2992
    @westpark2992 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    දිනෙන් දින දිවුනු වේවා 🙋

  • @dananjaya2623
    @dananjaya2623 3 ปีที่แล้ว

    Thank you

  • @rohiniapsara8228
    @rohiniapsara8228 3 ปีที่แล้ว +10

    මං ආසයි ඔයාගේ කටහඩට 😍

  • @ReuterFmMusic
    @ReuterFmMusic 3 ปีที่แล้ว +10

    කෝ වෙන්නප්පුවේ සෙට් එක ❤

  • @maldivesmaldives9216
    @maldivesmaldives9216 3 ปีที่แล้ว

    Niyamai Malli siyaluma dheviyange pihita lebewa

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +1

    Niyama kollek. ✊✊👍

  • @kavinravidu591
    @kavinravidu591 2 ปีที่แล้ว +2

    අදරේයි අයියේ .💖💖💖

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔයාට ජයෙන් ජයම වේවා මල්ලි

  • @chamubro2088
    @chamubro2088 3 ปีที่แล้ว +4

    Ado patta කොල්ලෙක්

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 ปีที่แล้ว +4

    රටටම ආදර්ශයක් ❤

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว +1

      Thankyou 😍

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 3 ปีที่แล้ว

    Supuri kollek ..waradinne na malli ubata.jayen jayama wewa.

  • @supunimalshika7385
    @supunimalshika7385 2 ปีที่แล้ว

    Godak sathutui oya gena aiye. Jiwithe jaya ganna uthsaha karana kenek. Theruwan saranai. 😊😊

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +1

    Great story of 🐟 man interview 😊 job 3zero team

  • @hirushavihanga7995
    @hirushavihanga7995 3 ปีที่แล้ว +3

    බොක්කෙන්ම කතා කරන්වා❤️😍

  • @sarakumari5461
    @sarakumari5461 3 ปีที่แล้ว +3

    God bless you and your family

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +2

    බුදු සරණයි කොල්ලො

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    niyamai oyata varadinne naha malli mama gampaha apu velavaka enava malu ganna.oyata budusaranai!!!!!

  • @ajithkumara8521
    @ajithkumara8521 2 ปีที่แล้ว +2

    කඩවත කොල්ලෙක්😎👌

  • @creations245
    @creations245 3 ปีที่แล้ว

    Niyamai machan❤️budusaranai

  • @chamathkadarmapala5354
    @chamathkadarmapala5354 3 ปีที่แล้ว +4

    Eyh 🖤🖤❤️... real boys in sl..🖤respect for the peacefulness of him 🌺🙏

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍

  • @dhanulahasitha
    @dhanulahasitha 3 ปีที่แล้ว +7

    ගැම්මක් තමා ඉතින් 💪💪✌️😇

    • @wella2638
      @wella2638 2 ปีที่แล้ว

      Thankyou 😍