ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
THANK YOU VERY MUCH TO EVERYONE IN KURUNEGALA 2024 A/L BATCH❕
❤❤❤
❤🌻
Thank you very much for that unforgettable day
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මේ වැඩේ සාර්ථකව කරන්න උදව් උපකාර කරාට❤.හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤.
ඔයාගෙ මහන්සියට හදවතින්ම ස්තූතියි💜️
ලස්සනයි ඒක 🔥❤️
❤️
❤
මේ සත්පුරුෂ ගුරු දෙව්දුව මුණ නොගැසෙන්න අපේ ජීවිතේ ඔහේ රැල්ලට ගහගෙන යන්න තිබ්බා..මගේ සර්ව සියළු දෙවිවරු රැකදේවා! උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගනිමින් සුවසේ ධර්මය පුරුදු කරගන්නට ලැබේවා 🙏❤️
❤️❤️
අපේ ජීවතයට මුණ ගැහුණ ඒ ආදරණීය ගුරු තරුව..❤️💖💕..දිනේෂ් මුතුගල සර්...❤️❤️...........ඉතින් ආදරණීය 2024 batch එකේ හැමෝටමත් ගොඩාක් ස්තුතියි මේ වැඩේ ලස්සන කරන්න උදව් කරාට..❤️💕........ ඒ වගේම හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුභ පතනවා..❤️
ආදරණීය sir ❤ සර්ගෙ සෙවණ අහිමි වීම දරාගන්න බැරි දුකක් උනත් සර්ගෙ අවවාද හැමදාටම මතකෙ තියෙනවා වචනයෙන් නෙවේ ක්‍රියාවෙන් උත්තර දෙන්න ❤ මගෙ සර්ට දළදා සමිදු පිහිටයි සර් එක්ක අපි හැමදාම ඉන්නවා සර්
ආදරණිය ඇදුරුතුමනි අවසරයි සමුගන්නට...... ආදරෙයි මගේ සර්❤🙏
මගේ ජීවිතයට ම මුණ ගැහුන ආදරණීය ගුරැතුමා❤
❤️🥺
🥺❤ බයෝ විතරක්ම නෙවෙ ..ජීවිතයම කියලා දුන්නට සර්ට ගොඩක් පින් ..
සසරෙ අපි කරපු ලොකු පිනකට අපේ සර් අපිට මුන ගැහුනෙ..ඒ පිනමයි සර්ව අපිට මුනගැස්සුවේ..අපේ සර් අපිට bio subject එල හරි ලස්සනට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට උගන්නනවා..ඒ ගැන නම් කිසිම තර්කයක් නැහැ..❤❤❤ ඒ ගැන අපේ clz වල results වලින් බලගන්න පුළුවන්..වෙන බහුතරයක් ගුරුවරුන්ගෙන් නොලැබෙන ආදරය,සෙනෙහස,ඒ වගේම අවවාද ලබන්න තරම් අපි කොච්චර නම් වාසනාවන්ත ද ඒ වගේම නොමග ගියපු, නැත්නම් යන්න හිටපු කීදෙනෙකුගෙ ජීවිත වෙනස් වුනාද සර් නිසා...ධර්මය නිසා ...මේ දේවල් අපි වෙනුවෙන් කරන සර් ට බොරුවට චෝදනා කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ ....ඒ වගේම අපිට මොන ප්‍රශ්නයක් තිබුනත් අපි නොකිවුවත් ඒක සර් ට තේරෙනව ඒ කොහොමද කියලවත් අපිට හිතාගන්න බෑ ....ඊට පස්සෙ ඒකට ගැලපෙනම ,හරියනම අවවාද ය අපිට දෙනවා..මේ කියන දේ ඇත්තක් ද කියන්න සර් ගෙන් ඉගෙනගන්න සර් ට අවන්කව ඉන්න ලමයි දන්නවා ...😊😊ඒ නිසා අපේ සර් අපෙ හදවතේ ගුරුවරයා....සර්ගෙ වචනයක් ඇති හිත නිවෙන්න..මුතුගල සර් කියන්නෙ දැකපු නිහතමානී ආදරනීය චරිතයක් .....ආදරෙයි සර් ...සර් ට තෙරුවන් සරනයි 🙏🙏🙏
❤"රනින් නිමකළ ගුරු හද "❤ ආදරෙයි අපේ සර්
Mage sir ❤️ sir නිසා මන් ජිවිතේ ගොඩක් දේවල් හදාගත්තා ගොඩාක් තැන් වල ජිවිතේ ආපු ප්‍රශ්න දරාගන්න පුළුවන් උනේ sirge වචන නිසා ඒ හැම දෙකටම ගොඩක් පින් sir 🙏 අද මන් මෙහෙම හරි ඉන්නේ ජිවත් වෙලා sir නිසා sir bio විතරක්ම නෙවෙයි අපිට ඉගැන්නුවේ මුළු ජීවිතේම හදාගන්න දේවල් කිවේ විශේෂයෙන්ම කෙල්ලෙක්ට කෙල්ලෙක්ගෙ ජිවිතේ වරදින්න තියන තැන් අපුරුවට පෙන්නලා දීලා ළමයි ටික රැක්කේ හරියට තාත්තෙක් දුවෙක් රකිනවා වගේ ❤️ මට නම් මේ වෙන්ව යාම දැනෙන්නේ තාත්තාගෙන් ඈත් වෙනවා වගේ ඒ තරම් වේදනයි 🥺😭 class එකට කොච්චර ප්‍රශ්න හිතේ තියන් ආවත් ඒ එක ප්‍රශ්නයක්වත් හවස් වෙද්දී ගෙදර ආයේ අරන් යන්නේ නැති වෙන්න හිත් සුවපත් කරපු ඉසිවර වෙදදුරෙක් 🥰 ළමයෙක්ගේ ප්‍රශ්නයක් කියන්න පෙර මුණ බලලා කියන්න පුළුවන් හැකියාවක් sirta තියෙන්නේ ඒ නිසා ළමයින්ට class එකේ ඉද්දි මාරම නිදහසක් දැනෙන්නේ sir ගැන කියන්න මට වචන මදි මෙතේකැයි කියලා නිම කරන්න බැ sir ගැන 🥰🥺 මන් sirta මුළු ජීවිත කාලෙම ණයයි sir තමා මගේ ජිවිතේ වෙනස් කරේ sir 🥺 අපි😮 sirta ගොඩාක් ආදරෙයි ❤️🥰 ඉතින් අවසරයි ගුරුතුමනි මෙතනින් සමුගන්නට 🥺😭 චිරං ජයතු වේවා මගේ sir 🙏🙏
💜️💜️
Bio පමණක් නොව මුළු ජීවිතයම කියාදුන් ආදරණීය ගුරුවරයා...❤❤
ඒලෙවල් ජීවිතේ ආසාවෙන්ම ඉගෙන ගත්ත බයෝ ක්ලාස් එක .....🥺තව එක දවසයි අපි සර් එක්ක ඉන්නෙ...කියාගන්න බැරි තරම් දුකයි.....මොකක්දෝ අසරණ හැගීමක් තියෙනවා ......ආදරෙයි අපෙ සර්ට ගොඩක්.......අපෙ ජීවිතේට වටින හැමදේම කියලා ආශිර්වාද කරලා ආදරෙ දීලා අපිට මෙච්චර ආදරණීය ගුරුවරයෙක් උනාට ගොඩක් පිං ...බුදුසරණයි අපෙ සර්ට.....🥺🙏💗
ගල් වැද්දො ගල් ගැහුවට මේ සර් අතිඋතුම්
ජීවිතේට හම්බවුණ ආදරණීයම ගුරුවරයා ❤
Aadaraneeya Weda Guru Susanyogaya ape Muthugala sir ta teruwan saranai!❤🙏
ආදරණිය ගුරු තරුව ❤️🙏 හරිම ලස්සනයි ❤️🌼
දහස් ගනන් දරුවන්ගේ හිත් සුවපත් කල අපේ ආදරණීය ගුරුපියතුමා.
An Unforgettable Day❤Team HFM,Thank you so much for bringing us such happiness.🥰May you get the strength to do the work successfully in the future♥️♥️♥️♥️
ඉතින් අවසරයි ගුරුතුමණි සමුගන්නට 🥺💔🙏
අපේ.... සර් ....❤❤ ....2024 කුරුණෑගල ❤❤
මිල කල නොහැකි ආදරයක් ඇත්නම් ඒ "දිනේෂ් මුතුගල ගුරුපියාණන් " හට මේ සුවහසක් දරුවන්ගේ හදවත් තුළ ඇති වූ අප්‍රමාණ සෙනෙහසයි.🥺❤කියා නිම කල නොහැකි වූත්,සිතා නිම කල නොහැකි වුත්,ලියා නිම කල නොහැකි වූත් මේ සාගරයක් බදූ අප්‍රමාණ වූ සෙනෙහස් ද්වාරය කිසි දිනෙක නොනිමෙන පහන් ටැබක් මෙන් රැක ගැන්මට මේ සුවහසක් දරු කැල බැදී සිටින්නෙමු❤🥺🌟මගේ ආදරනීය ගුරු පියාණන්ට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයී❤❤❤
ආදරෙයි මගේ සර් ට ❤❤❤
අපේ සර්❤️🩹
ජීවිතය කියා දුන් ආදරණීය ගුරුතුමනි,සමු ගන්නට අවසරයි 🙏❤️❤️
ආදරෙය් අපේ සර්ට❤
සර්❤🥺
Great work to be appreciated 🔥❤
ආදරෙයි සර් ❤🥹සමුගන්න අවසරයී
මගෙ සර් ❤👑️
❤👍
අපේ සර් ❤
අපේ සර්ට තෙරුවන් සරණයි
Adarei mage sirta 🥺❤️✨️
ආදරෙයි අපේ සර්ට ❤️❤️
🥺❤️❤️
අපේ සර් ❤️🥺
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Sirr❤❤❤❤❤
Ape sir ❤
♥️🥺
Mage sir ❤
Thnk you sir❤
❤️❤️🔥
Sir Nam Marama Marai Kiyanna Wachana Natha B S❤❤❤❤❤❤❤❤❤❤❤
Great work❤😊
Soy😊😊❤
❤❤❤❤❤❤❤❤❤
😂😂🤣🤣
මගේ සර්❤
🥺❤
❤❤
❤🥺
THANK YOU VERY MUCH TO EVERYONE IN KURUNEGALA 2024 A/L BATCH❕
❤❤❤
❤🌻
Thank you very much for that unforgettable day
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මේ වැඩේ සාර්ථකව කරන්න උදව් උපකාර කරාට❤.
හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤.
ඔයාගෙ මහන්සියට හදවතින්ම ස්තූතියි💜️
ලස්සනයි ඒක 🔥❤️
❤️
❤
❤
මේ සත්පුරුෂ ගුරු දෙව්දුව මුණ නොගැසෙන්න අපේ ජීවිතේ ඔහේ රැල්ලට ගහගෙන යන්න තිබ්බා..මගේ සර්ව සියළු දෙවිවරු රැකදේවා! උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගනිමින් සුවසේ ධර්මය පුරුදු කරගන්නට ලැබේවා 🙏❤️
❤️❤️
අපේ ජීවතයට මුණ ගැහුණ ඒ ආදරණීය ගුරු තරුව..❤️💖💕..දිනේෂ් මුතුගල සර්...❤️❤️...........
ඉතින් ආදරණීය 2024 batch එකේ හැමෝටමත් ගොඩාක් ස්තුතියි මේ වැඩේ ලස්සන කරන්න උදව් කරාට..❤️💕........
ඒ වගේම හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුභ පතනවා..❤️
ආදරණීය sir ❤
සර්ගෙ සෙවණ අහිමි වීම දරාගන්න බැරි දුකක් උනත් සර්ගෙ අවවාද හැමදාටම මතකෙ තියෙනවා
වචනයෙන් නෙවේ ක්‍රියාවෙන් උත්තර දෙන්න ❤
මගෙ සර්ට දළදා සමිදු පිහිටයි
සර් එක්ක අපි හැමදාම ඉන්නවා සර්
ආදරණිය ඇදුරුතුමනි අවසරයි සමුගන්නට...... ආදරෙයි මගේ සර්❤🙏
මගේ ජීවිතයට ම මුණ ගැහුන ආදරණීය ගුරැතුමා❤
❤️🥺
🥺❤ බයෝ විතරක්ම නෙවෙ ..ජීවිතයම කියලා දුන්නට සර්ට ගොඩක් පින් ..
සසරෙ අපි කරපු ලොකු පිනකට අපේ සර් අපිට මුන ගැහුනෙ..ඒ පිනමයි සර්ව අපිට මුනගැස්සුවේ..අපේ සර් අපිට bio subject එල හරි ලස්සනට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට උගන්නනවා..ඒ ගැන නම් කිසිම තර්කයක් නැහැ..❤❤❤ ඒ ගැන අපේ clz වල results වලින් බලගන්න පුළුවන්..වෙන බහුතරයක් ගුරුවරුන්ගෙන් නොලැබෙන ආදරය,සෙනෙහස,ඒ වගේම අවවාද ලබන්න තරම් අපි කොච්චර නම් වාසනාවන්ත ද
ඒ වගේම නොමග ගියපු, නැත්නම් යන්න හිටපු කීදෙනෙකුගෙ ජීවිත වෙනස් වුනාද සර් නිසා...ධර්මය නිසා ...මේ දේවල් අපි වෙනුවෙන් කරන සර් ට බොරුවට චෝදනා කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ ....ඒ වගේම අපිට මොන ප්‍රශ්නයක් තිබුනත් අපි නොකිවුවත් ඒක සර් ට තේරෙනව ඒ කොහොමද කියලවත් අපිට හිතාගන්න බෑ ....ඊට පස්සෙ ඒකට ගැලපෙනම ,හරියනම අවවාද ය අපිට දෙනවා..මේ කියන දේ ඇත්තක් ද කියන්න සර් ගෙන් ඉගෙනගන්න සර් ට අවන්කව ඉන්න ලමයි දන්නවා ...😊😊
ඒ නිසා අපේ සර් අපෙ හදවතේ ගුරුවරයා....සර්ගෙ වචනයක් ඇති හිත නිවෙන්න..මුතුගල සර් කියන්නෙ දැකපු නිහතමානී ආදරනීය චරිතයක් .....
ආදරෙයි සර් ...සර් ට තෙරුවන් සරනයි 🙏🙏🙏
❤"රනින් නිමකළ ගුරු හද "❤ ආදරෙයි අපේ සර්
Mage sir ❤️ sir නිසා මන් ජිවිතේ ගොඩක් දේවල් හදාගත්තා ගොඩාක් තැන් වල ජිවිතේ ආපු ප්‍රශ්න දරාගන්න පුළුවන් උනේ sirge වචන නිසා ඒ හැම දෙකටම ගොඩක් පින් sir 🙏 අද මන් මෙහෙම හරි ඉන්නේ ජිවත් වෙලා sir නිසා sir bio විතරක්ම නෙවෙයි අපිට ඉගැන්නුවේ මුළු ජීවිතේම හදාගන්න දේවල් කිවේ විශේෂයෙන්ම කෙල්ලෙක්ට කෙල්ලෙක්ගෙ ජිවිතේ වරදින්න තියන තැන් අපුරුවට පෙන්නලා දීලා ළමයි ටික රැක්කේ හරියට තාත්තෙක් දුවෙක් රකිනවා වගේ ❤️ මට නම් මේ වෙන්ව යාම දැනෙන්නේ තාත්තාගෙන් ඈත් වෙනවා වගේ ඒ තරම් වේදනයි 🥺😭 class එකට කොච්චර ප්‍රශ්න හිතේ තියන් ආවත් ඒ එක ප්‍රශ්නයක්වත් හවස් වෙද්දී ගෙදර ආයේ අරන් යන්නේ නැති වෙන්න හිත් සුවපත් කරපු ඉසිවර වෙදදුරෙක් 🥰 ළමයෙක්ගේ ප්‍රශ්නයක් කියන්න පෙර මුණ බලලා කියන්න පුළුවන් හැකියාවක් sirta තියෙන්නේ ඒ නිසා ළමයින්ට class එකේ ඉද්දි මාරම නිදහසක් දැනෙන්නේ sir ගැන කියන්න මට වචන මදි මෙතේකැයි කියලා නිම කරන්න බැ sir ගැන 🥰🥺 මන් sirta මුළු ජීවිත කාලෙම ණයයි sir තමා මගේ ජිවිතේ වෙනස් කරේ sir 🥺 අපි😮 sirta ගොඩාක් ආදරෙයි ❤️🥰 ඉතින් අවසරයි ගුරුතුමනි මෙතනින් සමුගන්නට 🥺😭 චිරං ජයතු වේවා මගේ sir 🙏🙏
💜️💜️
Bio පමණක් නොව මුළු ජීවිතයම කියාදුන් ආදරණීය ගුරුවරයා...❤❤
ඒලෙවල් ජීවිතේ ආසාවෙන්ම ඉගෙන ගත්ත බයෝ ක්ලාස් එක .....🥺තව එක දවසයි අපි සර් එක්ක ඉන්නෙ...කියාගන්න බැරි තරම් දුකයි.....මොකක්දෝ අසරණ හැගීමක් තියෙනවා ......ආදරෙයි අපෙ සර්ට ගොඩක්.......අපෙ ජීවිතේට වටින හැමදේම කියලා ආශිර්වාද කරලා ආදරෙ දීලා අපිට මෙච්චර ආදරණීය ගුරුවරයෙක් උනාට ගොඩක් පිං ...බුදුසරණයි අපෙ සර්ට.....🥺🙏💗
ගල් වැද්දො ගල් ගැහුවට මේ සර් අතිඋතුම්
ජීවිතේට හම්බවුණ ආදරණීයම ගුරුවරයා ❤
Aadaraneeya Weda Guru Susanyogaya ape Muthugala sir ta teruwan saranai!❤🙏
ආදරණිය ගුරු තරුව ❤️🙏 හරිම ලස්සනයි ❤️🌼
දහස් ගනන් දරුවන්ගේ හිත් සුවපත් කල අපේ ආදරණීය ගුරුපියතුමා.
An Unforgettable Day❤
Team HFM,
Thank you so much for bringing us such happiness.🥰
May you get the strength to do the work successfully in the future♥️♥️♥️♥️
ඉතින් අවසරයි ගුරුතුමණි සමුගන්නට 🥺💔🙏
අපේ.... සර් ....❤❤ ....2024 කුරුණෑගල ❤❤
මිල කල නොහැකි ආදරයක් ඇත්නම් ඒ "දිනේෂ් මුතුගල ගුරුපියාණන් " හට මේ සුවහසක් දරුවන්ගේ හදවත් තුළ ඇති වූ අප්‍රමාණ සෙනෙහසයි.🥺❤
කියා නිම කල නොහැකි වූත්,සිතා නිම කල නොහැකි වුත්,ලියා නිම කල නොහැකි වූත් මේ සාගරයක් බදූ අප්‍රමාණ වූ සෙනෙහස් ද්වාරය කිසි දිනෙක නොනිමෙන පහන් ටැබක් මෙන් රැක ගැන්මට මේ සුවහසක් දරු කැල බැදී සිටින්නෙමු❤🥺🌟
මගේ ආදරනීය ගුරු පියාණන්ට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයී❤❤❤