සුල්තාන් අධිරාජ්‍ය ඔමාන් || Orman || Beautiful Country || Sinhala ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +3

    100/95 .සුන්දර මිනිසුන් ඉන්න රටවල් දෙක ඔමාන් ඩුබායි . පන්සල් පල්ලි කොවිල්...ආරක්ෂාව නිදහස විදෙසිකයන්ට වෙනස් කමක් නැති රටවල් ❤❤❤

    • @shashivlogs88
      @shashivlogs88 11 หลายเดือนก่อน

      එක ඇත්ත. කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන්

    • @Amazingnature-k8b
      @Amazingnature-k8b 6 หลายเดือนก่อน

      ​@@shashivlogs88Oya oman walad inne? Palaweni wathawt ena kenekt hodaid?

  • @lakshmialrahbi4885
    @lakshmialrahbi4885 ปีที่แล้ว

    Aththatama lassanai oman

  • @PoorniNethmi
    @PoorniNethmi 8 หลายเดือนก่อน

    අගනුවර කුමක්ද

  • @PoorniNethmi
    @PoorniNethmi 8 หลายเดือนก่อน

    අගනුවර

  • @trewonandrowan2896
    @trewonandrowan2896 ปีที่แล้ว +1

    වෙලා දුක් විදිනවා. ඒකට කිසිම දෙයක් කරගන්න බැරුව පවුලෙ අය දුක් විදිනවා. කිසි කෙනෙක්ට එහෙම නම් වෙන්න එපා😢😢

    • @adithyalakruwone242
      @adithyalakruwone242 ปีที่แล้ว +1

      Ai e

    • @trewonandrowan2896
      @trewonandrowan2896 ปีที่แล้ว +1

      @@adithyalakruwone242 එයාගෙන් ලක්ශ 5ක් අරගෙන ඔමාන් ගෙනිහින් අතරමං කරලා. අද කන්නත් නැහැල්ලු. වීසා ඉවර වෙන්න කලින් ජොබ් එකක් හම්බෙනවා නම් ලොකු දෙයක්.

  • @lahirudilshan-ll1ll
    @lahirudilshan-ll1ll ปีที่แล้ว

    ජරාම රටක් මාස 6ක් වෙනවා මගේ අම්මා එජන්සි එකේ හිර වෙලා අම්මව ගෙන්නන්න ලංකාවේ මුදලින් ලක්ශ 13ක් ඉල්ලනවා නැත්තන් හිරේට දානවා ගෙදර ලමයට ගැහුවා කියලා බොරු දේවල් කියලා 😢

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 ปีที่แล้ว

    Aney matath yanne aasei