Pansil Maluwa | පන්සිල් මළුව | පුජ්‍ය ගල්පියුමේ සුමනරංසී හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • පුජ්‍ය ගල්පියුමේ සුමනරංසී හිමි සමඟ සිදු කෙරෙන සාකච්ඡාව
    ---------------------------------------------------------------------------------------------------------------------------
    #pansil_maluwa #dharmadeshana #sirasa pansil #pansilmaluwa #banakatha #darmasakachcha #budubana #live #galpiyumesumanaransithero #banaahamu #2024 #banapada #budubana #namobuddaya #darmadana
    --------------------------------------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 224

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep 4 หลายเดือนก่อน +43

    පන්සිල් මලුවෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව මේ ස්වාමීන් වහන්සේ නැවත පන්සිල් මලුවට වැඩම කරවන්න.සතිපටඨානයට අනුව වර්තමාන මොහොතේ සිහිය පවත්වන්න උත්සාහ කරමින් සත්‍ය අවබෝධ කරන්න වීර්ය වඩන ගොඩක් අය අද ඉන්නව. විෂය දැනුමකට වඩා ස්වාමීන් වහන්සේගේ ප්‍රායෝකික දැනුම මග වඩන අයට ඉතාම වටිනව.. Sirasa ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් අනුමෝදන් වේවා. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..

    • @sriyanichandrasekara2940
      @sriyanichandrasekara2940 4 หลายเดือนก่อน

      À0aaa

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +2

      ඔබට තෙරුවන් සරණයි...!

    • @methujasithwara1495
      @methujasithwara1495 หลายเดือนก่อน

      Ssdu. Ssdu..sadu

    • @ganthuneassaji1266
      @ganthuneassaji1266 หลายเดือนก่อน

      ලෝභෝ අත්ථං න ජානාති නොවෙයි ,ලුද්ධෝ අත්ථං න ජානාති.

  • @DahamgamaPadumakiththihimi
    @DahamgamaPadumakiththihimi 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පන්සිල් මළුවේ කාර්ය මණ්ඩලය ප්‍රඥා වන්ත සුවාමින් වහන්සේ ලා සම්බන්ද කරගැනීම බොහොම හොද ක්‍රියාවක් , සත්වයෝ මේ අසත්වා සසරේ දුකෙන් මිදෙවා සාදු සාදු සාදු

  • @ashaperera5512
    @ashaperera5512 4 หลายเดือนก่อน +12

    පින්වත් ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පන්සිල් මලුවේ ඉදිරි වැඩ සටහන් සදහා මෙම ස්වාමින් වහන්සේගේ දේශනා අපට අසන්නට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. වැඩ සටහන මෙහෙයවන ශාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි.

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @SujeewaFernando-k3f
    @SujeewaFernando-k3f 15 วันที่ผ่านมา

    අපගේ ස්වාමීන් වහන්සේට පාරමිතා පුරා ගන්න නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @priya83621
    @priya83621 4 หลายเดือนก่อน +6

    වටිනා ධර්ම සාකච්ඡාවක් ...පින්වත් හාමුදුරුවන්ට සහ සැමට තෙරුවන් සරනයි

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @yapa.dayawatheyapa5498
    @yapa.dayawatheyapa5498 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath oba wahanseta niduk nirogiwa dirgau lebewa teruwan saraniaii 🙏🙏🙏🙏

  • @ChithraSamarasainghe-hq3dm
    @ChithraSamarasainghe-hq3dm 3 หลายเดือนก่อน +2

    Bohoma pin...maath PANSILMALUWA ahanna awasthawa uda karagaththa.,cs

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 4 หลายเดือนก่อน +4

    සිතට සිසිල ගෙන්වන වටිනාකම බොහෝ ඇති desanawk ඔබවහන්සෙට සිරස කාර්ය මණ්ඩලයට tharuwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @Wonderfulworld-2
    @Wonderfulworld-2 4 หลายเดือนก่อน +5

    ඉතා ශේශ්ටයි . ස්වාමීන්වහන්සේ ට නමස්කාර වේවා. 🎉🎉🎉ඔබතුමිය ඇතුලු සියලුම දෙනාට පිං.❤

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායු වේවා.නිදුක් නිරෝගී සුවයම වේවා.ඉතාමත් වටිනා කරුණු කාරණා ටිකක්.පින් ඇත්තන්ගේ නෙත ගැටෙත්වා.සියලූම සත්වයෝ සුවපත් වෙත්වා.ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වේවා.සාදු සාදු සාදු .නිවේදකතුමියටත් බොහෝම පින් අත් වේවා.

  • @ChinthakaLakmal-gd1qs
    @ChinthakaLakmal-gd1qs 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu ape hamuduruwanta

  • @Win36317
    @Win36317 4 หลายเดือนก่อน +5

    අපේ ස්වාමින්වහන්සේ උදාහරන සහිතව ධර්ම කාරනා පහදා දෙනවා සේම ධර්ම දේශනාවක් හෝ ධර්ම සාකච්‍චාවක් අවසානයේදී අපේ භවගමනට කරන්නාවූ දුර්ලබ ආකාරයේ පුණ්‍ය අනුමෝදනාවන් සැදැහැ සිතින් ශ්‍රවනය කර පිං අනුමෝදන්වීමට සෑමදෙනෙකුටම වාසනාව ලැබේ‍වා….!!!
    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @pushpakumudinikumudini9396
    @pushpakumudinikumudini9396 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මානා හික්විමක් සිතට දැණුනා සාදු සාදු සාදු

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee3650 4 หลายเดือนก่อน +6

    ඇත්තටම මේ වගේ ධර්ම දේශනා අහනකොට ලොමු දැහැගැන්වෙනව..ඇහැට කඳුළක් එනවා....අපි ප්‍රමාදද කියලා හිතෙනවා... දේශකයන් වහන්සේටත් වැඩසටහන
    මෙහෙයවන දියණියටත් සිරස එෆ් එම් මාධ්‍ය ජාලයටත්..මෙවැනි වැඩසටහන් තව තවත් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා.....!!

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 4 หลายเดือนก่อน +19

    60වන ව්නාඩ්‍ යේ සිට 66වන ව්නාඩ් ය දක්වා ස්වාමීන් වහන්සේ දේශනා කල "සිතට එන සිතුවිලි දිහා හැගිම් දිහා බලායින්න.නිවරන හදුනා ගන්න .ඒවා සාදරයෙන් පිලිනොගන්න." පාරක් අයිනේ ඉදන් වාහන දිහා බලා ඉන්න මෙන් සිතුවිලි දිහා හැගිම් දිහා බලාඉන්න. සිහිය පිළිබඳව මෙවැනි දුර්ලභ උපදෙස් දුන් ,ච්ත්තානු පස්සනාව-දම්මානුපස්සනාව වැනි ගැඹුරු දර්ම කොටස් සරලව දේශනා කල ගරු ගල්පියුමේ සුමනරන්සි හාමුදුරුවන් ට අපගේ නමස්කාර ය වේවා !

    • @nilminialahakoon5119
      @nilminialahakoon5119 4 หลายเดือนก่อน

      මෙය සත්‍යයයි .🙏

    • @saddha6717
      @saddha6717 4 หลายเดือนก่อน

      🙏🙏🙏 බොහොම වැදගත් සාකච්චාවාක්. බොහොම පිං ඔබතුමියටත් ස්වාමීන් වහන්සේත්, දීර්ඝායු වේවා, නිරෝගී වේවා. තෙරුවන් සරණයි

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @maduchandana544
    @maduchandana544 4 หลายเดือนก่อน +1

    Ape suwamin whanseta mage namaskaraya wawa .taruwan saranai

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @JanakaPrasad-d7l
    @JanakaPrasad-d7l หลายเดือนก่อน

    🙏🙏🙏තෙරැවන් සරණයි

  • @Weerasekara-ns2rk
    @Weerasekara-ns2rk 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikapremajith8523
    @rasikapremajith8523 4 หลายเดือนก่อน +4

    නියම බුද්ද වචනය මෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @manjumanju9997
    @manjumanju9997 4 หลายเดือนก่อน +6

    පලමුව අප සිල්වත් ස්වාමින්වහන්සේට නමස්කාර කරමි ,,පිංවත් ශාලිකා මහත්මියටද තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @Menike-Ek55
    @Menike-Ek55 2 หลายเดือนก่อน

    Watena drmadesanawak sadu dadu sadu 🙏🙏🙏🙏🙏

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @manjulapathirana1110
    @manjulapathirana1110 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SusanthaAthukorala-qy6mi
    @SusanthaAthukorala-qy6mi 4 หลายเดือนก่อน +3

    මේ උතුම් බික්සු තෙම වූ කලී
    බෝසත් උතුමෙකි.වසර 25 ක
    කාලයක පමන සිටම දනිමි .
    අලෝකයෙන් අලෝකයටම
    යන උදාර චරිතයක් .ඔබ වහන්සේ සිටින දිසාවට නමස්කාර වේවා .

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swaminwahanse nirogi wewa deergau labathwa

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 4 หลายเดือนก่อน +1

    Teruwan saranai ape penwat swamenwahnsa atulu saleka deyaneyata kadulu pere deneten me desanawa ta sawan dunna sadu sadu sadu

  • @ShirnthaBulthsinge
    @ShirnthaBulthsinge 3 หลายเดือนก่อน +1

    මෙවැනි උතුම් ධර්ම දේශනාක් ඇහුවාමයි.....ගෞරවනීය දේශකයන් වහන්සේ මේ ශාසනයතුලම උතුම් මාර්ගඑල ලැබේවා ....සාදු ...සාදු ..සාදු ...ශාලිකා මහත්මියටත් ධර්ම දානමය පින අත්වේවා ....

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 3 หลายเดือนก่อน +1

    🌸🌺🌼🍀🌸🙏🙏🙏🌸🌺🌼🍀🌸. සාදු සාදු සාදු

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @ashapriyangani6443
    @ashapriyangani6443 4 หลายเดือนก่อน +1

    සාධූ !සාධූ !!සාධූ !!! අප්‍රමාණ පින්සිදු වේවා ...පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් අමාමහ නිවනින්ම නිවේවා !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @DamayanthiSiriwardana-e1b
    @DamayanthiSiriwardana-e1b 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා කාලෝචිත වැඩ සටහනක්.
    අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙවැනි ධර්ම දේශනා අප වෙනුවෙන් දේශනා කිරීමට ඉඩ හසර ලැබේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      බොහෝම පිං

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน +1

    Swamin wahansege deshna nirantharayan asannata lebewa sadu sadu sadu

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 4 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏🌷

  • @Traveltimeworldrush829
    @Traveltimeworldrush829 2 หลายเดือนก่อน

    🙏🙏🙏Boho pin Anumodan karami. Anumodan vemi

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 4 หลายเดือนก่อน +2

    Sadu sadu පින්වත් swaminwahanselata mage namaskareya වේවා !theruwan sarani ape හාමුදුරුවන්ට .

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබ වහන්සේගේ වටිනා ධර්ම දේශනාව ඇසූ සියලුම දෙනා කෙටි සසර ගමනක් අවසානයේ නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ශක්තිය ලැබේවා ..!🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @sriyagamage9001
    @sriyagamage9001 4 หลายเดือนก่อน +1

    Gawrawaneeya pinwath swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏අපිට දර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේටත් වැඩ සටහන මෙහෙයවන සාලිකා මහත්මියටත් නිදුක් නිරෝගී සැප ලැබේවා තෙරුවන් සරනයි .

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @rupalanarol3158
    @rupalanarol3158 4 หลายเดือนก่อน +1

    ඒ උතුම් පුන්‍යනිධානය උතුම් මගපල පිනිසම හේතු වාසනාවන්ත වේවා අනුමෝදන් වෙමි සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 หลายเดือนก่อน

    ගරුතර ස්වාමීන්වහන්සේත් ශාලිකා දුවත් කතා කරන විදියත් විස්තරත් හරිම ආසාවෙන් ඇහුවා දෙදෙනාටම පිං

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 2 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගීව පතන්නාවූ උතුම් නිවන් සුවය සාක්සාත් කරගැනීමට හේතු වාසනාවේවා!!! 🙏🏽🙏🏽🙏🏽 "පන්සිල් මාළුව" නම් වූ ධර්මය බෙදා හරින වැඩසටහන මෙහෙය වන ඔබතුමියට සුව පහසු පටිපාදාවකින් උතුම් නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @rashmisandeepani59
    @rashmisandeepani59 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipieris633
    @priyanthipieris633 4 หลายเดือนก่อน +2

    මේ ලෝකයේ තියෙන උතුම් ම දානය දර්ම දානය , ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා dubai සිට

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @SBisomanike-dz8xb
    @SBisomanike-dz8xb 4 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @manikawijasooriya2811
    @manikawijasooriya2811 4 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු..බොහොමත්ම.පින්..

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @rashmisandeepani59
    @rashmisandeepani59 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subadraMagammana
    @subadraMagammana 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @Maheshasenarathna
    @Maheshasenarathna 4 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේගේදේශනාව අපට වටිනවා තෙරැවන් සරණයි,

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @ganthuneassaji1266
    @ganthuneassaji1266 หลายเดือนก่อน

    සියල්ලම සිදුවෙන්නේ කර්මය අනුවයැයි කීම බුද්ධ වචනයට පටහැනි ය

  • @spathirana1233
    @spathirana1233 4 หลายเดือนก่อน +1

    සාදු....සාදු ....සාදු...... බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා වේවා.!!!

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @kemamenike479
    @kemamenike479 4 หลายเดือนก่อน +1

    Saadu saadu oba wahanseeta niduk nirogi suwaya lebeewaa

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට සුබ දවසක් වේවා...!

  • @MatheeshaHettiarachchi-o2h
    @MatheeshaHettiarachchi-o2h 2 หลายเดือนก่อน

    බෝධිසත්ව ගුණෝපේත මාගේ ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පාරමිතාව සම්පූර්ණ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @NiranjalaGamage-z7y
    @NiranjalaGamage-z7y 4 หลายเดือนก่อน +1

    dharmaya ahuna sadu,sadu,sadu

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @malikaadikari4859
    @malikaadikari4859 4 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @jayanthimallika6057
    @jayanthimallika6057 4 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට සුබ දවසක් වේවා...!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @malnimalni3284
    @malnimalni3284 4 หลายเดือนก่อน +1

    Sadu..sadu..saduu.!

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @sujeehirunika589
    @sujeehirunika589 4 หลายเดือนก่อน +1

    Namo buddhaya. 🙏.suki digau pinwath budu puthuni.

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @dumindutiran1172
    @dumindutiran1172 4 หลายเดือนก่อน +1

    සාදු....සාදු ....සාදු......!!! ස්වාමින්වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා වේවා.!!!

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @srimadeepani2321
    @srimadeepani2321 4 หลายเดือนก่อน +1

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏obawhsege ධර්මය ...

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj 4 หลายเดือนก่อน +4

    උදේ පාන්දර ට ගොඩක් වැඩ. විශේෂයෙන් weekend දි. හරිම අමාරුයි අහන්න. ඒත් ඇහෙන ඇහෙන ටිකක් හරි අහන්නෙ හරිම සතුටින්. හරියට හිතෙනවා උදේ 8හෝ9 ට තිබ්බ නං හොඳයි කියලා. මෙහෙම දාන එක හොඳයි. නිදහස් වෙලාවක හරි අහන්න පුළුවන්

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @arsisilat5715
    @arsisilat5715 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏♥️

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @dimpleherath4917
    @dimpleherath4917 4 หลายเดือนก่อน +1

    උතුම් බෝධිසත්වයන් වහන්සේට මගේ නමස්කාරය වේවා💐🙏🙏🙏 සාධු සාධු සාධු
    උතුම් ස්වාමින්වහන්සේ දකින්නත් අපිට විශාල පිනක් තියෙන්න ඕන

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @dayarathnayake
    @dayarathnayake 4 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ බෝධි සත්වගුණෝපේත පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!" 🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @HenryBernard-m1p
    @HenryBernard-m1p 4 หลายเดือนก่อน +5

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේට ආදරනිය දුවනියට සැම ඉරැ දිනකම බැරි වුනත් ලැබෙන අවස්ථාවේ දි පංසිල් මලුව අහනවා අනේ මම සුලුම සුලු රැකියාවක් කරන්නෙ විසෙෂ දහමි කරැනු මා ඉන්නා තැන අයට අහන්න කිවත් පස්සෙ බලන්න කිවත් එයාලා කියනදේවල් (උදා)වෙලාවක් නැ තව වයස තිනවා වගෙ දෙවල් කියනවා මම සමහර දිනවල පිංවත් ධර්මයට ලැදි ස්වාමින් වහන්සේලාගෙ විස්තර හා දේසනා පිලිබද ආගිය තොරතුරැ ගැන කියනවිට ලබන පොයට මමත් එනව කියන අය පෝය ලං වෙනවිට නැති කරැනු ගෙන එමින් කරන රගපැම ගැන කාට කියන්න කියල හිතෙනව අනෙ අපොයි කියා හිතෙනවා ඒ මැරෙන බව නොදන්න නිසාමයි මා දැනට ඇසුරැකරන පවුලක් දරැදෙදෙනෙක් මව පියා ආචිචි සියා යන අයත් සමග මහලු අයට උදවු කරමින් සිටින විට සමහර කථාබස් වලදි දහමි කරැනු මට කියන්න සිදුවෙනව ඒ අය එවට උසුලු විසුලු කර මින් මරනය වසර ගානකට ඇත තියන බව ස්තිරවම

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @radikanishani4087
    @radikanishani4087 4 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼💐💐💐

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @gangajayasinghe8266
    @gangajayasinghe8266 4 หลายเดือนก่อน +1

    🙏🌸🙏🌸🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @manjulaedgar3097
    @manjulaedgar3097 4 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      ඔබට තෙරුවන් සරණයි...!

  • @monikaperera1768
    @monikaperera1768 4 หลายเดือนก่อน +1

    🌷🌷🌷🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @DPIV-021IDH-fz9dr
    @DPIV-021IDH-fz9dr 4 หลายเดือนก่อน +2

    Oba vahanseta dergayusa labewà saadu saadu

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට පින්බර දවසක් වේවා ...!

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 4 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน +1

    Saththis bodipakshika darma pilibanda pansil maluwena ape swamin wahansegen wedasatanak genanna puluwanda

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට අප උත්සහ කරන්නම්... . ඔබට තෙරුවන් සරණයි...!

  • @Gayani_karunarathna3824
    @Gayani_karunarathna3824 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !!!

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @daviddonperera9421
    @daviddonperera9421 3 หลายเดือนก่อน +1

    Owa bana novei gammedi hella kiyalai mata sithenne. Pansil Maluwe okkotama ehemai ehemai kiyamin eheiyek wenna novei presenter kenek inne.Awabodhayen yamak karanna puluwan kenek oya thanathure sitiya yuthu yai sithami. Devi pihitai.

  • @nandawathiwm
    @nandawathiwm หลายเดือนก่อน

    2024/8/19. පන්සිල් මළුව අහන්න පුලුවන්ද ශාලිකා මිස් pls

  • @BuddhikaMarasingha
    @BuddhikaMarasingha 4 หลายเดือนก่อน +1

    සාදු සාදු , සතිය කුසල පක්ෂයේ හැම දේටම මුලික වේ . අපි පුහුණු කරමු . ශාලිකා අක්කට අප්‍රමාන පින් . සාදු සාදු ධර්ම දානය අනුමෝදම් වෙමි .

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 4 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @SudumanikeSudumanike-oc1dd
    @SudumanikeSudumanike-oc1dd 4 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාන්මීන්.වහන්සේට මාගේ නමස්කාරයවේව සාලිකාමහත්මියටද මේ කරන්නාවූ මහගුසේවයට පින.අනුමෝදන්.කර්මු

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @padmasivapalan5342
    @padmasivapalan5342 4 หลายเดือนก่อน +1

    Sadu 🙏Sadu🙏 Sadu🙏 Theruwan Saranai🪷🙏
    Pinwath Ven🪷👏 Swaminwanseta🪷👏
    May Desanawa🪷🙏 Paramithawakwewa🪷🤲👏
    Sadu👏 Sadu👏 Sadu👏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @madhupeiris5135
    @madhupeiris5135 4 หลายเดือนก่อน +2

    අනේ සාධු සාධු සාධු බොහොමත්ම වටිනා ධර්ම සාකච්ඡාවක්..අනේ භාග්‍යවතුන් වහන්සේගේ ළය මඩලෙන් ඉපදුන මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මොනතරම් කාරුණිකයිද..මහා සංඝරත්නය මොනතරම් ශ්‍රේෂ්ඨයිද...පින්වත් කලයාණමිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!..පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිඝාසිරි සම්පත් ලැබේවා !චිරාත් කාලයක් ලෝසසුන් වැඩ වසන්නට ශක්තිය දිරිය ලැබේවා!පැතු බෝධියකින් සුවසේම නිවී සැනසේවා!
    පින්වත් ශාලිකා මිස්ටත් අප්‍රමාණ පින්සිදු වේවා!නිදුක් නිරෝගී දිඝාසිරි සම්පත් ලැබේවා !
    ශාලිකා මිස් ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අපේ පින්වත් ගල්පියුමේ සුමනරංසි ස්වාමීන්වහන්සේව නැවත් වාරයක් පන්සිල් මළුව ධර්ම සාකච්ඡාවට වැඩමවන ලෙස.එහිදි අපට සති සම්පජඤ්ඤය පිළිබදව සහ සතිමත් බව අප්‍රමාදී බව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන අයුරු කරුණාවෙන් තව දුරටත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා..
    බොහොමත්ම පින්සිදු වේවා!තෙරුවන් සරණයි!🙏🌸🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      අපි ඔබේ ඉල්ලීම පිළිබඳ සලකා බලන්නම්. බොහෝම ස්තූතියි!

  • @Malany-b6y
    @Malany-b6y 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🪻🌺💐🪷🌻

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j หลายเดือนก่อน

    Oba wahanshe kiyagana yaddi Mata hithuna awasaneta awa chethanawa within karmayak Kara gaththa neda kiyala, awasana athmayane wessanthara, it's passe oba wahanshe kiwa a, karmaya thami buduwena mohothe awe kiyala, Mata danne ane Mata darmaya therenawa Kiya, mokada mama hithapu vidiyata chethanawa karmayak unu bawa kiwa, sadu sadu saadu

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 หลายเดือนก่อน

    වෙන වෙන වල්පල් කියනව මිසක් නිවනට යොමුකල යමක් දේශනාකරන්නේ නැත්නම් නිකම්ම නිකන් කාලය කා දැමිමකි.කමම සකස්වන විදිය එවා ප්‍රහානය කරන විදිය ඒකට කලයුතු ප්‍රති කමම පැහැදිලි ව ත්‍රිපිටකයේ සුත්‍රවල තිබේ.වර්තමාන මොහොතේ උපදින කමම බිජය ත් ඒක ප්‍රහානය කරන ක්‍රමයත් තිබේ.සමහර සුත්‍ර ඒ වෙලාවෙම අරිහත්ඵලය ලැබිමට පාදකවන ලෙස දහම් සුත්‍ර දේශනාකර තිබේ.මේවා එලියට නොගනිති.සතර සතිපට්ඨාන සුත්‍රයේ දින 7 ත් වසර 7 ත් අතර අරිහත්ඵලය ලැබිය හැකි බව පැහැදිලි ව තිබේ.මේ හාමුදුරුවන් වහන්සේ ලා දහම දන්නව නම් අඩුතරමින් තමන්වත් මගපල ලබති.සංඝබේද සුත්‍රයේ දහම විකෘති කිරිම ආනන්තර්ය පාපය බව පැහැදිලි ව තිබේ.හාමුදුරුවන් බේදකිරිම ආනන්තර්ය පාපය නොවේ.මේ සටහන තබන්නේ දැන් වැල්වටාරම් මිනිස්සු න්ට වැඩක් නැති බව සමාජය දකිති.

  • @priyanthipieris633
    @priyanthipieris633 4 หลายเดือนก่อน +1

    සිලවන්තo ගුනවන්තo පුන්නoකෙත්තo අනුත්තරo දුර්ලබේන
    මයාලද්දo පස්සිතුo වoදි තුo වරo සාරිපුත්තාදි තේරනo ආගනo පටිපාටියා සද්ද සිලo දයාවංශo බුද්ද පුත්තo නමාමහo dubai සිට

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 4 หลายเดือนก่อน +1

    ඔබ තුමිය හිටිය නැති දවස්වල මට පන්සිල් මලුව එපා වෙලා හිටියේ බොරුවක් නෙවෙයි මේ කියන්නෙ

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      පින් සිතිවිලිම පහල වේවා...!

  • @panwilachandananda1210
    @panwilachandananda1210 4 หลายเดือนก่อน +1

    මිස්.හාමූදූරැවො..තැනින්.තැණට..වඩිනකොට..ස්ථීර.ලිපිණයක්.නැද්ද..අසනීපයකට.රොහලට.ලිපිණය.දෙන්න.ඔනි..බැංකූවට.දෙන්න.ඔනී...සාමනෙර.උපසම්පදා.සහතික.වලට.ඔනී...භික්සූ.හැදුනූම්.පතට..ඔනි...ලිපිණයක්..තහවූරැ..කරන්න.බැරි..එක..බරපථල.වරදක්..භික්සූවක්.කියලා..තහවුරැ..කරන්න.බෑඈ...ඔය.ප්‍රස්න.අහන්න..

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබේ ඉල්ලීම ගැන අප සළකා බලන්නම්.

    • @panwilachandananda1210
      @panwilachandananda1210 4 หลายเดือนก่อน

      @@PansilMaluwa අසනීප උනාම.රොහලට..භාරකාරයෙක්.ඔනි..අපවත්.උනාම..දෙහය.භාරගන්න.ඔනී..බුදූ.හාමූදුරැවන්ට.එදා.රජවරැ..හිටියා...අද.එහෙම.බෑ..ප්‍රස්නය..එනකොට...නිවෙදකයා..අනිත්.පැතිකඩ.වලින්..ප්‍රස්නය..කරකවන්න.ඔනී.එකයි..දක්සතාවය..

  • @DeepthikaR.m.d-yy6hg
    @DeepthikaR.m.d-yy6hg 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sampathpinnagoda8872
    @sampathpinnagoda8872 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 หลายเดือนก่อน +1

    💕🙏💕

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @LalRajarathne
    @LalRajarathne 4 หลายเดือนก่อน +4

    Nirogi subway labewa labewa labewa

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @samanthithiyagi8291
    @samanthithiyagi8291 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @anuradhabandara7878
    @anuradhabandara7878 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරණයි...!

  • @manjuforever
    @manjuforever 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @PansilMaluwa
      @PansilMaluwa  4 หลายเดือนก่อน +1

      ඔබට තෙරුවන් සරණයි...!