Obata niwan suwa pathannata hitha hadaganna be... Sasare newata warak apa ha ipida. Obage premarnwita katahandin. apa hadawat suwa path karanna!! LAKSHMAN AIYA OBATA BUDUSARANAI!!!
Beautiful program,enjoyed so much, dearly missed our beloved veteran Singer/Actor/Artist Mr Lakshman Wijesekara.May he attained the supreme bliss of Nirvana.
Enjoyed the program . Sanath you are asking a copy of this program, did you felt something. Love you Sanath and Lakshman sir. 🌹 Rest In Peace Lakshman sir, ❤️🇺🇸
ලක්ෂ්මන් විජේසේකර .. මගේ හදවතේ ගයකයෙක්.. ඒ වගේ ම ටෙලිනාට්‍ය තුළත් ඔහු කුමරයෙක්.. ගංගා සහ නිශ්ශංක අමතක කරන්නම බෑ..
මේ වැඩසටහනෙ ලක්ෂ්මන් මහතා ගයන හැම සින්දුවක්ම මුල් ගායකය හෝ ගායිකාව අමතක වෙන තරමටම ඉතා මිහිරි ලෙස ගයනව. සුන්දර නිහතමානි මිනිසෙක්.. ඔහු නැති අඩුව ගායන ලොවේ කවුරු පුරවයිද...
සිනමාවේ සහ සංගීතයේ සදාතනික ප්‍රේමවන්ත දෙදෙනෙකු .... අපෙනුත් ඔබට ප්‍රේමය.
දෙදෙනාම ප්‍රවීණ යන් ....හොඳ මිනිසුන් දෙදෙනෙක් ...සනත් ගුණතිලක මම ගොඩක් ආස නලුවෙක් ..වගේ ම ලක්ශ්මන් මහතා ද මම ගොඩක් ආදරය කරන කලාකරුවෙක් ..... ඔබ තුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ නැවතත් උපත ලබත්වා ...🙏🙏🙏🙏🙏🌷
වටිනා ප්‍රවීන ගායකයෙක්.... නැතිවීම මහා දුකක්
දෙදෙනාම දක්ශ කලාකරුවන් , ඒත් ලක්ෂ්මන් ව්ජේසේකරයානන් නොකියාම යන්න ගිහිං , නිවන් පතන්න හිත හදාගන්න බෑ , නිවන් දැක්මට පෙර සසරේ අප ගීතයෙන් , සැනසීමට මෙබිම ජනිත වන්න උතුම් කලාකරුවනනි ,
Daksha kalakaruwan dedenek.... Lukshman Wijesekara yange wiyowa hada pathulatama denenawa mewa baladdi... Nitara sundara sindanawenma suwahasak rasika hadawath tulata jeewaya dun oba sada amaraniyayi!!
Obata niwan suwa pathannata hitha hadaganna be... Sasare newata warak apa ha ipida. Obage premarnwita katahandin. apa hadawat suwa path karanna!! LAKSHMAN AIYA OBATA BUDUSARANAI!!!
ඉතාමත් sundara කලාකරුවන්
නිවනින් නිවී සැනසේවා ඔබ, අමරණීය කලාකරුවාණෙනි. 🙏🙏🙏
Me hela bime obathuma navatha ipadeva APA Sanasu pinin.obata nivan Suva labeva.
ලක්ශ්මන් විජේසේකරයන් ඉතා විශිෂ්ඨ නිහඬ නිහතමානී කලාකරුවෙක්. ලොවට බොහෝදේ ලබාදී නොකියාම යන්න ගිහින්. නිවන්සුව ලැබේවා....
Adaraniya, sanath, Obata, sada, Niroogi, suwaya, labewalpathami❤❤
රස වෑහෙන ප්‍රේමනීය හෝරාව ක්.....
Sanath mane asama naluwa❤
Beautiful program,enjoyed so much, dearly missed our beloved veteran Singer/Actor/Artist Mr Lakshman Wijesekara.May he attained the supreme bliss of Nirvana.
the best sihinayaki re programme i have seen
මම ආසම කළාකරුවන් දෙදෙනෙක්...❤️❤️❤️
ලස්සනයි. ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාවෙනි ඔබට නිවන් සුව.
May he attain supreme bliss of nibbana! Great actor and singer.
❤❤❤ I respect you and May the triple gems shower on you 🙏 Lakshman Aiya!!!
හරිම සුන්දර සහොදරත්වය.එත් ලක්ශ්මන් අය්යා අපව දාලා ගියා.ඉතාම කන්ගාටුයි.ලකී අය්යට නිවන් සුව.🙏 සියලුම දෙනාට දිර්ගායුශ .
Man asam hadak නිවන් සුවපතමු
Laxman sir obata niwansuwa labewa.
Lakshmam Wijesekara is a greatest singer
සොඳුරුතම මොහොතක්. ඵහෙත් ලක්ෂ්මන් මභතා නැහැ කියල මතක් වුණාම හරිම දුකයි. ඵතුමාට නිවන් සුව ලැබේවා.
සොඳුරු මිනිසුන් තිදෙනෙක්....හරිම රහයි...
ලස්සනයි....💐💐💐 ඉවර වෙනකම් බැලුවා 👍❤️
Wishishta Kalakaruwan Dedenek.💯
Sanath Gunathilaka mahathata Dheergayusha pathanawa.
Lakshman wijesekara mahathata niwan suwa pathanawa.😭
Sanat aiyta mn godak adarei
Great program, much love both of you
Lakshman your voice is lovely, touching hart
නිවන් සුව ...
Mage sihina kumaaraya a kaale sanath ayya.
Today's progm. Is Avery good one. Could enjoy .Like both of u. Missu Mr. Wijesekara. 🤗🤗😗😗❣❣great voice two handsome men.
Luxman Ayye Obata niwan suwa labewa
APA saasu pinin obathuma sasare Mevan rogayakata goduru noveva.
Navatha ipadi me hadinma raskika janathava sanasa kelavara nivan ala
අප ආදරේ කරන කලාකරුවන් පිලිකා රෝගයට ගොදුරු වී දිවියෙන් සමුගන්නා අයුරු , මම කම්පනයෙන් බලා සිටිම.. මෙයට හේතු සොයා පිලියම් යොදමු...
Sanath Gunathilake mahatat, Lukshman Wijesekara mahatat athi daksha janapriya kalakaruwan dedenek... Program eka iwara wenathuruma beluwa.. Dennage kata baha ahaddi Luckshman aiye gena dukai...
😂very. Nice❤❤❤
අද මෙවැඩසටහන බලවා එත් ලස්මන් මහතා අපඅතර නෑ එතුමට නිවන්සුව සනත් මහතාගේ ගිත තෙරිම ගැන කියන්ඩ වචන නෑ🌷🌸🙏🙏
❤❤❤
Enjoyed the program . Sanath you are asking a copy of this program, did you felt something. Love you Sanath and Lakshman sir. 🌹
Rest In Peace Lakshman sir, ❤️🇺🇸
🌹🌹🌹❤❤❤❤
ලක්ෂ්මන් මහතාට නිවන් සුව පතමි එකේ සම්බන්ධයක්
Not thinking that you are not with us
So sad.May you attain Nibbana
Ketaram mihirida me hada.niwansuwa
මම...කැමතිම....නලුවෙක්...තමා....සනත්...අයියා....අනේ...කකුල....දැන්....හොදයිද...
අපි අපේ අම්ම නන්ගි අය්ය තාත්ත නැන්දා මාමා ආදී වශයෙන් ආදරයෙන් වැලද ගත්තු සියල්ලෝම වෙන් වෙලා යනවා වේගයෙන්.
මේක දෙවියෙක් කරන දෙයක්ද?
දුක දැනෙන්නෙ ඇයි?
කොහොමද මේ දුකෙන් ගැලවෙන්නෙ?
භාග්‍යවතුන් වහන්සේ කරුනාවෙන් දේශනා කලා මාර්ගය.
ඉක්මනින් ඒ සද්දර්මය අවබෝද කරගන්න. මාර්ගය වඩන්න.
සසර හරීම භයන්කාරයි.
එක එක පන්ඩිතයන්ගෙ පඩි වදන් අහල මේ මාර්ගය අතපසු කර ගත්තොත් කවුරුත් නැහැ අපිව ගලව ගන්න.
යං කිංචි සමුදය දම්මං සබ්බන්තං නිරෝද දම්මංති…
🙏🙏🙏
Sasara gamana apa nalawa,
Nisolmane yanna giya, oba.....
Apa salala..................
සනත්ට වඩා ස්වභාවිකව ලක්ෂ්මන්ට අරවින්ද චරිතයට අනුගත වෙන්න පුලුවන්
අනේ මාරයෝ මේ සොඳුරු මිනිස්සු අරන් යන්න එපා. ඒ වෙනුවට අර 225න් එක එකාව අරන් පලයන්කො
❤❤❤❤