ලංකාවේ සිතියමෙන් සැඟවූ යක්ෂණීගේ දූපත! - Galle's Mysterious Island hidden from Sri Lanka Map

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @ErzhenaGaldanova
    @ErzhenaGaldanova 3 ปีที่แล้ว +3

    නියමයි..හරිම ලස්සනට විඩියෝ කරල තියෙනවා..මම මේක ගැන දැක්කේ සිංහ TV එකෙන්...හරිම මහන්සි වෙලා කරපු වැඩක්...මේ වගේ ඒව මීට වඩා රිච් වෙන්නම ඕනි.අපිට කරන්න පුලුවන් උදව් අපිත් කරන්නම්...බොහොම ස්තුතියි....

    • @AluthLokaya
      @AluthLokaya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබ ඔහොම හිතන එකට ..

  • @imarider9018
    @imarider9018 3 ปีที่แล้ว +3

    ithamath hoda supiri video ekk. Kalekin me wge supiri video ekk dakke
    Atthatama adambarai aiye.. Supirima ekk hode.. Budu saranai..

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 ปีที่แล้ว +10

    අදමයි මේක gena දැනගත්තෙ ගොඩක් වටින දෙයක් යසිරු සර්

  • @sandarurashmitha7317
    @sandarurashmitha7317 3 ปีที่แล้ว +2

    Ape gama

  • @DeshayaTVSL
    @DeshayaTVSL 3 ปีที่แล้ว +6

    නියම වැඩසටහනක් අලුත් ලෝකෙ ටීම් එකට ජය වේවා

  • @sajeeprasanna3741
    @sajeeprasanna3741 3 ปีที่แล้ว +4

    සුපිරි තැනක් නියමයි

  • @arunatvlk
    @arunatvlk 3 ปีที่แล้ว +3

    patta video ekak maru asawen baluwa

  • @dasadesaslsl9625
    @dasadesaslsl9625 3 ปีที่แล้ว +1

    නියමයි

  • @achinvishmitha8448
    @achinvishmitha8448 3 ปีที่แล้ว +2

    Eka maru sir thawa thawath vedio kranna sir🤩🤩

  • @sakalaya6343
    @sakalaya6343 3 ปีที่แล้ว +4

    අලුත් ලෝකයෙන් තවත් සුපිරි වැඩක් ජය වේවා 🤟

  • @tashimadhusanki6064
    @tashimadhusanki6064 3 ปีที่แล้ว +3

    නියමයි සර් 👍👍👍

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +7

    ලොක්ක පච කෙලින් නෙ

  • @HELAYO
    @HELAYO 3 ปีที่แล้ว +5

    This is Sri Lanka!

  • @zillameme5630
    @zillameme5630 3 ปีที่แล้ว +3

    👌 ❤️

  • @manojlakmal8941
    @manojlakmal8941 3 ปีที่แล้ว

    හොඳ වැඩටහනක්

  • @slsanhindavlog5070
    @slsanhindavlog5070 3 ปีที่แล้ว +1

    Superb video!

  • @sithumiahinsa9310
    @sithumiahinsa9310 3 ปีที่แล้ว +2

    sinha tv eken awe.

  • @nishararanasingha9648
    @nishararanasingha9648 3 ปีที่แล้ว

    Vedio eka nm maru....aiya nm tikak baya wela wge ..😉😉😉😉

  • @yasendrawasana7096
    @yasendrawasana7096 3 ปีที่แล้ว +2

    Wonderful place

  • @yasirulakshan1425
    @yasirulakshan1425 3 ปีที่แล้ว +3

    ආඩම්භරයි ඇත්තටම මේක බලද්දී..

  • @htsooriyawewa5844
    @htsooriyawewa5844 3 ปีที่แล้ว +1

    apth oya gana ahala tiyanawa...hotel akath maru. kaamath maru. yanawanam niyama thanak

  • @ravinduchathuranga3369
    @ravinduchathuranga3369 3 ปีที่แล้ว +1

    Ekanm supiri..😉👍

  • @piyumidesilva9120
    @piyumidesilva9120 3 ปีที่แล้ว +3

    ❤️👍

  • @sandarurashmitha7317
    @sandarurashmitha7317 3 ปีที่แล้ว +1

    Niyami ayye goviyapne api

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 ปีที่แล้ว +2

    ❤️🙏

  • @manojdhanendra1724
    @manojdhanendra1724 3 ปีที่แล้ว +1

    Nature and real food experience. Superb place

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +9

    ඇඩ් එකක් හැටියට නම් මරු.. 1950 විතර මගේ බාප්පා කෙනෙක් මාව වඩාගෙන ගලින් ගලට පැන ඔතනට ගියා. ඒ කාලේ කිව්වේ 'රාස්සිගේ රේන්ද කොට්ටේ ' කියලා. ඔ් කේ හොල්මන් ඒකාලේ තිබුණේ නෑ. හෝටල් එහෙම හැදෙන කොට ඔහොම ඒවා වෙනවා ඇති. මගේ මුත්තා 1860 විතර උපන් කෙනෙක්.එතුමාත් නොදැන හිටි හොල්මනක්! පුදුමයි නේද!

  • @jeganchamara5788
    @jeganchamara5788 3 ปีที่แล้ว +1

    ලංකාවෙත් මෙච්චර ලස්සන පරිසරයක් තියෙන්වද ? අපි නොදන්න අනේ සර් ඉස්සරහටත් මේ වගේ ගොඩාක් වෙඩසටහන් කරන්න සර් ගොඩාක් දේවල් දෙනගත්තා මේ විඩියෝ එකෙන් යසිරු සර්

  • @pinnaproduction1106
    @pinnaproduction1106 3 ปีที่แล้ว +5

    ලංකාවෙ මේ වගේ තැන් කොච්චර ඇතිද? බලන්න යන්න! කිසිම විදියකට පරිසරයට හානියක් නොකර!

  • @manojlakmal8941
    @manojlakmal8941 3 ปีที่แล้ว

    මෙවැනි සැගවුන තැන් තව තවත් සොයාගන්න ලැබේවා 👍

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 ปีที่แล้ว +3

    තවත් මේ වගේ වටින දේවල් ඉස්සරහට කරන්න සර් 🙏

  • @chandimasamaranayake7544
    @chandimasamaranayake7544 3 ปีที่แล้ว +3

    බලන්න පටන් ගනිපු ගමන් comnent කරන්නේ මේ.beer බොන්නේ show එකටද? උබ hard ගහනවා ඇති.hard or beer, it is your favour..ඒත් ගොන් show දාන්න එපා.මොකද මිනිස්සු youtube trend එකට එන්නේ ඕවා බලන්න නෙමෙයි.good luck

  • @sharadawanniarachchi8888
    @sharadawanniarachchi8888 3 ปีที่แล้ว +1

    komlooo first comment ek

  • @ympramudithatharanga2485
    @ympramudithatharanga2485 3 ปีที่แล้ว +2

    galla district eka iwara wena tena ❤️❤️

  • @indikasandaruwan1273
    @indikasandaruwan1273 3 ปีที่แล้ว +1

    Sayurimaaaa..

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    ඔය සීමාව අාරකෂාවට කවුරු හරි අැති .

  • @rumeshbandara8423
    @rumeshbandara8423 3 ปีที่แล้ว +1

    Night camp akak gahala balamuda yakek innawada kiyala. Boru katha bn

  • @bihashiashara9906
    @bihashiashara9906 3 ปีที่แล้ว +2

    මෙච්චර ළඟ තිබිලත් මේ තරම් විස්තරයක් දැනගත්තේ අදයි 👌

    • @padeepsuranga2261
      @padeepsuranga2261 ปีที่แล้ว

      කොහෙද තියෙන්නෙ මේ දූපත....?!

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +2

    කළු සුද්දෝ ටිකක් දූපතක් බලන්න ගිහින්

  • @madhubashinividanagamage4368
    @madhubashinividanagamage4368 ปีที่แล้ว

    මේකත් නිකම් අර මඩොල්දූවෙ ජින්නලා ජීවත් උනූ දූපත වගෙනේ...ඒකෙත් මෙහෙම කතාවක් තියෙනවනේ.. කොහොමත් ඒ කතාව ගෙතිලා තියෙන්නෙත් ගාල්ල අශ්‍රිතව නේ,,, ඒ කාලෙ ඉදන්ම මෙහෙම සිද්ධියක් මෙ පලාතෙ තියෙන්න ඇති නේද... කතාවෙ හැටියට නම් එතන ඉන්නෙ මනුස්සයෙක් නේ ඉන්නේ අන්තිමට...

  • @SPiyushanNanayakkara-ns8zx
    @SPiyushanNanayakkara-ns8zx 6 หลายเดือนก่อน

    සැඟවුනු අතිතය ගොඩගන්න කරන උත්සහයට ගරු කරනවා...නමුත් ඔය කියන්නෙ හද්ද ටොම් පච.. යකින්නිගෙ දුව ප්‍රසිද්දම දේ තමයි යකින්නිගෙ රේන්ද කොට්ටය.. කෝ ඒ කරුනු? ගමේ අතීතය දන්න ⁣ජ්‍යේෂ්ඨ පුවැසියෙක් සම්බන්ධ කරගන්න... ඔය ලස්සන සුන්දර ගමේ ඉන්න බේබද්දොයි කසිප්පු කාරයොයි , කාලකන්නියි ගිහින් බිලා කාලා විනාස කරල බෝතල් කුඩු කරලා ගල්දෙකක් උඩ තිබ්බ රේන්ද කොට්ටය කියල ගමිමු හඳුන්වන කොට්ටයක හැඩයේ ගල බිමට පෙරලලා. මේව යි සමාජගත වෙන්න ඔින.. හෙළ උරුමය හොල්මනකට බාර දෙන්න.එපා... සමහර විට පෞරාණික නිදන් වදුලක් තියෙන්න ඇති... යකින්නක් ඉන්නවා කිව්වම මිනිස්සු එන්නැනෙ.. ආරක්ෂාවට ඒක ගෙතෙන්නත් ඇති. දුරින් පිහිටපු දුපතකි.නිසා නිදාකයක්, ආයුදගබඩාවක්, වදකාගාරයක් උනත් තියෙන්න පුලුවන්...
    අපේ සිය⁣තාත්තලාත් ඔය කතාව අතිශයෝක්තියෙන් තොරව කියල තිබුනා.. ඒ තමයි පහුගිය කාලෙ අපවත් වුන බෝදියේ ඉදන් දුව ට ගිනිබොල යනවා සහ එනවා එකම වෙලාවකට කියන එක. සමහර විට ඒක සාම්ප්‍රදායික ව අපි දන්න දේවතාඑලි කියලයි වෘද්ධ වැඩිහිටියන් .කියල තිබුනෙ.
    මහුද එක්ක පිහිටීම සහ භූ විෂමතාවයන් නිසා චුම්භක .ශේත්‍රයන්ගේ පිහිටිම නිසා යකින්නිගෙ දුව, අහංගං කන්දෙ පන්සල ගුරුත්වාකර්ශනය සම්බන්ද ආධ්‍යාත්මිය බල කේන්ද්‍ර වෙන්න පුලුවන් ❤❤❤❤

  • @dukvidinajivithe1613
    @dukvidinajivithe1613 3 ปีที่แล้ว +1

    Mm ginni thiyenwa me thanata.

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 3 ปีที่แล้ว +2

    Eheta යනවා meheta යනවා. Ehen යනවා මෙහෙන් යනවා

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 3 ปีที่แล้ว +2

    යකෝ මේ මාමා katak නෙවෙයි. කතා ptriyak.

  • @phoenex3420
    @phoenex3420 6 หลายเดือนก่อน

    අපෝ... පට්ට පච කෙලින්නෙ, ඒකෙ ඇති යකින්නක් නෑ, පටබැදිච්ච නමක් විතරයි,

  • @chanchanachanchana2805
    @chanchanachanchana2805 ปีที่แล้ว

    Ape gama goviyapana

  • @maduka7680
    @maduka7680 3 ปีที่แล้ว +1

    නියමයි සර් 👍👍

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 ปีที่แล้ว +2

    ❤️🙏