රන්පවුම් කීයක් වෙයිද මේ පොත… 📔🔖බුදු අම්මෝ අද නම් 😂😂😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 72

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 9 หลายเดือนก่อน +9

    ලස්සන දුවෙක් නෙද දරුවො හරිම ආදරෙයි ඔබ වහන්සෙට එ ඔබ වහන්සෙගේ කරුනාව නිසා දලදා සමිදු පිහිටයි❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +9

    අනේ දෝනි කියනවා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @saamsanjeewa
    @saamsanjeewa 11 หลายเดือนก่อน +10

    අයියෝ අපෙ හමුරුවනේ එච්චර හුරතල් බබෙක් කොහොම හම්බුනාද❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ... එ් බට්ටිත්තිගෙන්නම් බෙරිල්ලක් නෑ වගේ...

  • @h.gsrideva7179
    @h.gsrideva7179 หลายเดือนก่อน +1

    ලස්සන බබෙක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .

  • @nadeekakumari4338
    @nadeekakumari4338 11 หลายเดือนก่อน +3

    දීර්ගායුෂා වේවා සුවාමින් වහන්සේ. ඔබ වහන්සේ හැමෝටම උදව් කරනවා මම දැකලා තියනවා. ඔබ වහන්සේ ට ගොඩක් පින් මට ත් උදව් කරන්න පුළුවන් නම් මගේ බබා ලා 4දෙනෙක් පාසල් යනවා එයා ලට පාසල් උපකරණ ටික ගන්න ඔබ වහන්සේ ගේ පිහිට පතම්. තෙරුවන් සරණයි

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සනයි විඩියෝ එක 🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 8 หลายเดือนก่อน +8

    ඒ පොඩි එකාට වැඩිය හුරතල් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ.
    ශාසනය ශාපයක් නොකරන අපේ යතිවරයානන් වහන්සේ 🙏🙏🙏

  • @dinithinethsara4706
    @dinithinethsara4706 10 หลายเดือนก่อน +21

    අනේ හාමුදුරැවනෙ අපි ඉන්නෙ කුලි නිවසක මගෙ මහත්තයට ස්තිරයි කියලා රස්සාවක් නැහැ මට දරැවො තිදෙනෙක් ඉන්නවා ආර්ථික අපහසුතා මැද ජිවත් වෙන්නෙ අපිටත් නිසවක් හද ලා දෙන මෙන් ඔබ වහන්සෙගෙන් කරැණිකව ඉල්ලා සිටිමි

    • @dineshbandara5727
      @dineshbandara5727 8 หลายเดือนก่อน +5

      කොහෙද ගෙවල් තියෙන්නේ.හාමුදුරුවන්ට කියන්න .අපි උදවු කරන්නම්.

    • @nalanisagarika2085
      @nalanisagarika2085 7 หลายเดือนก่อน

      Hi​@@dineshbandara5727

  • @chathuryaedirisinghe494
    @chathuryaedirisinghe494 ปีที่แล้ว +4

    බුදුසරණයි,ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @wasanthakumari9071
    @wasanthakumari9071 10 หลายเดือนก่อน

    Harima Lassanai Hamuduruwane Video Aka hamuduruwo Daruwanta Harima Adarei..mage Daru Dennatai matai mahaththatai Niwasak na .mallige Gedara inne Ape hamuduruwange pihita pathami...🙏🏻🙏🏻🙏🏻

  • @hashansanju9111
    @hashansanju9111 11 หลายเดือนก่อน

    Budusaranaiiiii ape hamuduruwane. Karana hema deyakma sarthaka wewa. 🙏🙏🙏🙏 Eth deshapalanetanam sambanda wennath epa sahaya denath eka katawath ❤❤🙏🙏🙏

  • @herathherath7542
    @herathherath7542 11 หลายเดือนก่อน

    Theruwan saranai.ane hamuduruwane matath eka ge kamarayak hadala denna puluwanda.uwamanawa thibunath karaganda vidihak ne

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Tharuvan saranai davi pihitai sadu sadu sadu

  • @anomawalakulu3256
    @anomawalakulu3256 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 6 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +3

    සාදු සාදු🙏🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x 8 หลายเดือนก่อน

    බුදු සරනයි අපෙ හාබුදුරැවනේ

  • @gayanichamindi7517
    @gayanichamindi7517 ปีที่แล้ว +2

    mm ada thma ape hamuduruwnge video aka dakla balnwa.. godak pin🙏🙏

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +3

    Budusarani🙏 doni menika🥰

  • @sasamanmali6048
    @sasamanmali6048 6 หลายเดือนก่อน +1

    Theruwan saraai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dammikakumari835
    @dammikakumari835 ปีที่แล้ว +3

    ලස්සනයි doniii❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 หลายเดือนก่อน

    පවිත්‍ර කරැණාව ආදරය ❤ යහපත්කම වේවා

  • @KavindraKeerawella
    @KavindraKeerawella 4 หลายเดือนก่อน

    Theruwan saranai !!!ape hamuduruwanta

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว

    Man harima adaren balan video eka oba වහන්සේ නමක් me lak derane පහල une lak wasinge pinak mata oba වහන්සේ dakinna enna asai eth වත්කම් adue

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 10 หลายเดือนก่อน

    Budu saranai J🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻esu pihtai ❤ ♥

  • @premasubasinghe16
    @premasubasinghe16 ปีที่แล้ว

    Ape swamin vhanseta teruwan sarani obawahanse karana sewayta dirgausa labenna one ape pinwath swaminwahanseta

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @upaliwijerathna1013
      @upaliwijerathna1013 ปีที่แล้ว

      Sadu sadu sadu ..dalada samidu phitai budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DGnishanSangeet
    @DGnishanSangeet ปีที่แล้ว +3

    Sadu Sadu, (chocolate 1 amataka unane)

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    Lassna doniyek ♥️ budusharni

  • @WasathiMadanayaka-qu8ov
    @WasathiMadanayaka-qu8ov ปีที่แล้ว

    Ane hurathale budu saranai

  • @wasanasangiwani924
    @wasanasangiwani924 6 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 8 หลายเดือนก่อน

    අනේ අපේ හාමුදුරැවන් වහන්ස පොඩි ලමයිටවගේම සුරතල් සතුන්ටත් ආදරේ කරන වීඩියෝ එකක් බලන්න ආසයි අපි

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 11 หลายเดือนก่อน

    Maru kella matath asai oya vage doniyekta

  • @AshenLakshan-sc7vc
    @AshenLakshan-sc7vc 7 หลายเดือนก่อน

    budusaranai

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +2

    Sadu🙏sadu🙏sadu🙏

  • @NadeekaNilmini-n8r
    @NadeekaNilmini-n8r 9 หลายเดือนก่อน

    🙏🏻 🙏🙏

  • @renukadesilva3117
    @renukadesilva3117 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ජගත්-ඪ9ඡ
    @ජගත්-ඪ9ඡ หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️

  • @mdiyanshegampha1990
    @mdiyanshegampha1990 8 หลายเดือนก่อน

    පරිස්සමින් ඉන්න කියනවා ❤❤❤

  • @ChamudyaNethmini
    @ChamudyaNethmini 6 หลายเดือนก่อน

    අපි පදිංචි වෙලා හිටියා නිවසට ගසක් කඩා ගෙන වැටිමෙ හේතුවෙන් අපිට ඉන්න නිවසක් නොමැත පුලුවන් නම් උදව්වක් කරන්න එකට ගොඩක් පිං

  • @EwaAbeysinghe
    @EwaAbeysinghe 6 หลายเดือนก่อน +1

    Theruwansaranai

  • @CharithaKumari-qe9nc
    @CharithaKumari-qe9nc 4 หลายเดือนก่อน

    🙏

  • @beautifulworld-ps7lq7ft7h
    @beautifulworld-ps7lq7ft7h ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Amarasinghage.25
    @Amarasinghage.25 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💕🙏💕🙏💕🙏💕💕

  • @lalithalalitha4947
    @lalithalalitha4947 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashanLayantha
    @HashanLayantha 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @gayanaga3294
    @gayanaga3294 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 9 หลายเดือนก่อน

    🙏♥️🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏🙏

  • @K.p.kumaraK.p.kumara
    @K.p.kumaraK.p.kumara 5 หลายเดือนก่อน

    Ai apeta petaka natite comments akawati repalai natite duka wedala apa wela daru denina aka marenina wenina wesadaganina bare godaka asarana kamata peheta wenina budu bawa ati wei

  • @NilankaMadavi
    @NilankaMadavi 8 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ මගේ පුතාට ඇසක් බද්ධ කරලා තියෙන්නේ අනෙක් ඇසත් බද්ධ කරන්න ඔින මම කරපු ඇස බද්ධ කරන්න මට ගොඩක් වියදන් උනා කොළඹ ඇස් වාටිටුවට යන්න ඔින මම දෙනියායේ කොළඹ යන්න අපට වියදන් යනවා අපට සල්ලි නැ මට තව දරැවෝ දෙන්නෙක් ඉන්නවා එයාලට පාසල් යන්න වියදන් කරන්නත් ඔින මෙි දරැවා ඇස් වාටිටුවට එක්ක යන්න ඔින පුතාලා තුන් දෙනාට සලකගන්න අමාරුයි පිං කැමති කෙනෙක් ඉන්නවනමි මගේ දරැවාගේ අනෙක් ඇස බද්ධ කරන්න උපකාර කරන්න හාමුදුරුවනේ මට පිහිට වෙන්න

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

    Sammasambudusatanari apae gauravaneeya suvaameenvahansaets. Chuuti duutath sammasambudusatanari

  • @nuwandarshana609
    @nuwandarshana609 หลายเดือนก่อน

    අනේ අපිට ටකරන් කොළ 6ක්‌ ගන්න වුදව් කරන්න. ගේ තෙමෙනව.

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 6 หลายเดือนก่อน

    Buisnes and marketing

  • @DeepikaLakmini-er2yu
    @DeepikaLakmini-er2yu 4 หลายเดือนก่อน

    අපෙ හාමුදුරැවො හමු වෙන විදියක් කියන්න හාමුදුරැවන්ගෙ පිං කමකට අපටත් එකතු වෙන්න

  • @rj999sl
    @rj999sl ปีที่แล้ว +1

    පට්ට ජෝක්

  • @NuwanNuwanmanuranga-py5kf
    @NuwanNuwanmanuranga-py5kf 7 หลายเดือนก่อน

    Hamuduruwana maga akka kanak innawa amma kanakuth innawa a ayata manasiga Rogin harima duppath puluwan wdawwak karanna godak pin

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 6 หลายเดือนก่อน

    නියමෙට ඉල්ලුව ලේසි නෑ

  • @rasirasi5240
    @rasirasi5240 2 หลายเดือนก่อน

    Bs

  • @Rose-xo8mx
    @Rose-xo8mx 8 หลายเดือนก่อน

    Maha kapti lmyek

  • @dhahamkandaarannaya9822
    @dhahamkandaarannaya9822 ปีที่แล้ว +2

    Babalawa parissam karaganna.passe ane apoy keyanna apa

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน

      Sira

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏