What is battery capacity - Amp-hours and Watt-hours | Series and Parallel battery connections

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Hi there, today I started a new video series about batteries. From this video, I will talk about battery capacity and Series / Parallel battery connections. If we are using any kind of battery for our project then we need to know about the battery capacity and I also tell you what units that we use to measure battery capacity. I think this video will be helpful for you and thanks for watching this video.

ความคิดเห็น • 29

  • @crvelectroniccreations2203
    @crvelectroniccreations2203  2 ปีที่แล้ว +5

    මම charge capacity එක ගනිද්දී time එක තත්පරවලින් ගන්න බැහැ කිවුවේ තත්පර කියන්නේ ඉතා කුඩා කාලයක් නිසා. ඔබට දැන ගැනීමට අවශ්‍ය වන්නේ බැටරියක් තුළ කොපමණ charge එකක් ගබඩා වී තිබේද යන්න නම් ඔබට ඒ සදහා Ah සහ mA- hours යන ඒකක භාවිතා කළ හැකිය. ඔබට දැන ගැනීමට අවශ්‍ය බැටරිය තුළ කොපමණ energy එකක් ගබඩා වී තිබේද යන්න නම් ඔබට ඒ සදහා watt- hours යන ඒකකය භාවිතා කළ හැකිය ( අමතර දැනුමට ). මේතාක් channel එකට සහයෝගය දුන් සැමට බොහොම ස්තූතියි.

  • @sahandenuwan1953
    @sahandenuwan1953 2 ปีที่แล้ว +1

    ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබුණා🤩 සුපිරි 🔥👌👌👌👍

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 2 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්🙏🙏🙏

  • @slcad4225
    @slcad4225 2 ปีที่แล้ว +1

    Valuable video

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 2 ปีที่แล้ว +1

    vatinava thanks obata

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

  • @danethdulanjana5099
    @danethdulanjana5099 2 ปีที่แล้ว +1

    Ela

  • @smartmny7534
    @smartmny7534 2 ปีที่แล้ว +1

    Superb bro

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 2 ปีที่แล้ว +1

    සුපිරී.....🔥

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +2

    මල්ලී audio amplifier වල output transistors වලට, emitter වලට 0.5 ඕම්ස් 5w රෙසිස්ටර් දාලා තියෙනන්නේ bias voltage හදාගන්නද??..

  • @erangaindika4464
    @erangaindika4464 2 ปีที่แล้ว +1

    3s bms ekakata lithium battery 3 k dunahama 12.8v dila charge karanakota mokada power adapter eki lithium battery set ekai RATH wenne .eka samanaya deyak da.

  • @mkddabesinghe9698
    @mkddabesinghe9698 2 ปีที่แล้ว +1

    Niyamai
    ජයවේවා !!!
    Aiye STK4152ii ic ekata speaker ekak thoraganne kohomada?? hoda ekak

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203  2 ปีที่แล้ว +1

      amplifier එකේ watt ගානට ගැළපෙන 8 inch විතර speaker එකක් ගන්න. Thanks.

    • @mkddabesinghe9698
      @mkddabesinghe9698 2 ปีที่แล้ว

      @@crvelectroniccreations2203 thenks

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +1

    අයියේ ඔය හදන පැක් එකේ චාජරේ සර්කිට් එක ගැන වීඩියො
    එකක් කරන්නකො

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 2 ปีที่แล้ว

    oyage A gana balapu unit eka kohomada haduwe

  • @vidurasilva3624
    @vidurasilva3624 2 ปีที่แล้ว

    Battery pack එකක් votage එක බලන්න වන්නවා
    බට් amps බලන්නෙ කොහොමද

  • @LashikaDimantha
    @LashikaDimantha 8 หลายเดือนก่อน

    12V/45AH කාර් බැටරියක් සහ 12V/35AH ත්‍රීවීල් බැටරියක් වාහන දෙකට මාරු කර පාවිච්චි කිරීම ගැටලුවක්ද?

    • @yohankumara8303
      @yohankumara8303 4 หลายเดือนก่อน

      car battery eka wheel ekata dala beluwada?

  • @gloweffects1087
    @gloweffects1087 2 ปีที่แล้ว

    මචන් යූස් කරපු ලැප් එකකින් ගත්ත 18650 බැට්‍රියි තව අලුතෙන්ම ගත්ත බැට්‍රියි එකට දැම්මොත් අවුල්ද සමාන්තරගතව.

  • @SLtodaynow
    @SLtodaynow 2 ปีที่แล้ว +1

    මට ඔයාගේ නම්බර් එක දෙනවද

  • @TMVithanawasam
    @TMVithanawasam 29 วันที่ผ่านมา

    Led 6 1 w led da