ඔබත් බණ අහන්නේ වෙන වෙන වැඩ කරන ගමන්ද? එහෙනම් අනිවාරෙන් මේක අහලම ඉන්න |Boralle Kovida Thero Bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔබත් බණ අහන්නේ වෙන වෙන වැඩ කරන ගමන්ද? එහෙනම් අනිවාරෙන් මේක අහලම ඉන්න | Boralle Kovida Thero Bana 2023 | bana
    #BuduSuwada
    #bana
    #BoralleKovidaTheroBana2023
    #dharmadeshana

ความคิดเห็น • 319

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 16 วันที่ผ่านมา +8

    ඔබවහන්සේට පින් අනුමෝදන් කරන්න අපි අපේ පේරු දානයක් දුන්නා.මම කවදාවත් ඔබවහන්සේ දැකලා නෑ.ඒත් බණ අහනවා. ඔබවහන්සේ අපට කියලා දුන්න බණ අසා කළගුණ සැළකුවා.ඔබවහන්සේට අමා නිවන ලැබේවා .

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 11 หลายเดือนก่อน +10

    උතුමිදලදා සමිදුන් සරණයි පින්වත්ගරැසුමින්වහන්සේට අර්ථයෙන් දර්මයෙන්පැහැදිලිකරමින් ධර්මය දේසනාකල පිනෙන් ඥනය බුද්ධිය නිරෝගිසුවය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා වහවහා නිර්වාණ මාර්ගය අවබෙිදවෙිවා🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹 🙏🌹සාදු🙏🌹 සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹👍

  • @amithaamitha157
    @amithaamitha157 11 หลายเดือนก่อน +9

    අපේ.පින්වත්.හාමුදුරැවන්ට.මගේ.නමස්කාරය.වේවා

  • @ميراميرا-د6ت
    @ميراميرا-د6ت 11 หลายเดือนก่อน +5

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 11 หลายเดือนก่อน +5

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +9

    අපෙසුවමින්වහන්සෙගෙබනමමසවනයකලාමෙබනමම අනුමෝදන්වෙමි.සදුසදුසදු🙏🙏🙏

  • @liyonaaadhi1900
    @liyonaaadhi1900 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපෙහාමුදුරුවණේ දීර්ඝායු සම්පත් ලැබේවා නිරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 11 หลายเดือนก่อน +6

    නොදන්න දේවල් දැන දැනගත්තා ඔබ වහන්සේටත් මේ ධර්ම දානය දුන්නා yatat බොහොම පින් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +9

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @premaratnekodituwakku2661
    @premaratnekodituwakku2661 11 หลายเดือนก่อน +6

    සාධු සාධු, සාධු ඔඛ වහන්සේ ට තෙරුවන් සරණයි. දී ර්ගායු වේ වා

  • @kumariwijesingha4336
    @kumariwijesingha4336 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නොදන්නා කරුනු කීපයක් ම තේරුම් ගත්තා අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +11

    ගොඩක් පින් හාබුරැවන් වහන්සේ නිදුක් නිරෙගි සුවය වෙවා දිර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @dammipiris6814
    @dammipiris6814 9 หลายเดือนก่อน +5

    පින්වත් අපේ නයක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PadmalathaJayasooriya
    @PadmalathaJayasooriya 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏මේ ධර්ම දේශනාව දේශනා කිරීමේ කුසල් බලයෙන්,ඔබවහන්සේ නිවන්
    දකිත්වා!!!

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මමත් පුළුවන් තරමක් දුන්නා.දුකේදි පිහිට උනා . ඒත් ප්‍රති උපකාර අව්ස්‍ය නැහැ . මගෙත් උදූවු ගත්තු අයම මට නපුරුකම් කරනවා. එතකොට හිතෙනවා අපරාදේ උදූවු කල්‍ර්‍රෙ කියලා.

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +6

    ඕබවහන්සෙටදිර්ග අවිසලැබෙවාසදුසදුසදු🙏🙏🙏

  • @MaaliKaravita
    @MaaliKaravita ปีที่แล้ว +4

    Tharuvan saranai හාමුදුරුවනේ deergayou ලැබේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺 නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu mage namskaraya wewa !!!!suwamin whanseta දීර්ඝ ayu ලැබේවා !!!!!obawahanseta me pin අනුමෝදන් වෙත්වා !!!!!teruwan sarani devi phita i 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @priyasudu2148
    @priyasudu2148 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @swarnalatha5016
    @swarnalatha5016 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 11 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️🌹

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාර ය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว +6

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน +6

    එසැනින් මේවගේ ධර්ම දේශනාව න් ඉදිරියට ගෙන යන්න අප ස්වාමීන් වහන්සේට කෝටියක් දෙවිවරු ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @IranganiVeerathunga
    @IranganiVeerathunga 3 หลายเดือนก่อน +4

    පින්වත් අපේ හාමුදුරැවනේ ඔබ වහාන්සේට නරෝගි සුවය

  • @asankajayamaha648
    @asankajayamaha648 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    නිරෝගී සුවය ලැබේවා
    ගොඩක් කල් බණ කියන්න ලැබේවා
    පින අවශ්‍යයි
    මම අපේ හාමුදුරුවන්ගේ බණ අහන්න කැමතියි
    උතුම් උතුමෙක් ඔබ තුමා

  • @nethdamtv411
    @nethdamtv411 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @mohanharshika8041
    @mohanharshika8041 ปีที่แล้ว +6

    බණ දේසනාවේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා 🙏🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 11 หลายเดือนก่อน +4

    සාදුසාදු සාදුසාදු ....බුද්ධ පුත්‍රං නමාමහං සැමට.තෙරැවන්සරනයි

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +16

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏☸️☸️☸️

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 ปีที่แล้ว +8

    Saadu Saadu ඔබ වහන්සේ prartana කරන බෝධියකින් උතුම් niwanin
    Sanaseema ලැබේවා ඔබ wahansege prartaneeyan සාක්ෂාත් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට deergayusha ලැබේවා metaram මිහිරි හරවත් බණ තව තවත් දේශනා කරන සේක්වා

    • @Kamal-o4h
      @Kamal-o4h ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්නට සැළැස්වූ අයට ගොඩක් දේ

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහාන්සෙට මගෙ නමස්කාරය වෙිත්වා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබ නිදුකින් ජීවත් වෙන්න ඕනේ ඉක්මන් භවයක නිවන් පිණිස ම වේවා මේ පිං

  • @vijithaatugoda5212
    @vijithaatugoda5212 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐

  • @xastrozer27
    @xastrozer27 ปีที่แล้ว +47

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @jeewanirajapaksha2775
    @jeewanirajapaksha2775 11 หลายเดือนก่อน +7

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Lath-q2t
    @Lath-q2t 6 หลายเดือนก่อน +4

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවපත්ව දර්මය දේසනා කරන්න මේ කුසල් පාරමිතාවක්ම වේවා

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ"ඔබවහාන්සේට"බොහෝ"ආයුවේවා"නිදුක්"නිරෝගී"චිරජිවනය"ලැබේවා" ඔබවහාන්සේගේ" දෙමාපියන්ට" මේ පින් අනුමෝදන්"වෙත්වා" ඉතස්ම වටිනාං"බනක්"සාදු"සාදු"සාදු"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu 9 หลายเดือนก่อน +4

    සාදූ 🎉සාදු 🎉සාදු Penawatha suwamena වහන්සේට

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +5

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏budusaranai🙏🙏

  • @kingrider3626
    @kingrider3626 ปีที่แล้ว +8

    Champika Alwis Ragama සාදු සාදු සාදු ඔබ වහන්සේ ට චතුරාංගනී සමන් නාගත වීර්යය වැඩෙත් වා!!!!!!!

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` පිංවත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු`

  • @shanthasoysa640
    @shanthasoysa640 6 หลายเดือนก่อน +2

    දීර්ඝායු සම්පත්තිය ලැබේවා, පින්වත් මාගේ ස්වාමින් වහන්සේට.

    • @AniluKwt
      @AniluKwt 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +8

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @desilva381
    @desilva381 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ්‍යි අපේ හාමුදුරුවනේ .

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 23 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදුමේතරම් සුමදර ධර්මය දේසානා කර අපට අවබෝදය ලබාදුන් ඔබවහන්සේට අමාමහ නිවනම වේවා
    චතුරාර්‍යය සත්තය අවබෝදය ලැබෙන යහපත් බවගමනක් වේවා

  • @JayanthiSuriyaarachchi-r6r
    @JayanthiSuriyaarachchi-r6r 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼සාධු 🙏🏼සාධු 🙏🏼සාධු 🇦🇪

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +10

    🌷සාධු🌷 සාධු🌷 සාධු🌷 පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු🌷 සාධු🌷 සාධු🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු 🌷

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා......🙏🙏🙏🙏🙏🙏💐💐😊

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinvat swameen vahanseta niduk nirogee suvayama labevaa

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහ්
    වහන්සේට නිවන් අවබෝධ කරගැනීමට මේ පින්ද හේතු වාසනා වේවා .❤️🙏🙏🙏🙏

  • @lathanayalage4717
    @lathanayalage4717 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @sellawala4575
    @sellawala4575 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.namobuddaya..dergaysalabawa..sadu.sadu..sadu..

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 19 วันที่ผ่านมา +2

    බණදේශනා කළ පිනෙන් ඔබවහන්සේට අමාමහ නිවන ම ලැබේවා 3:28

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌹 🌹 🌹 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

    • @RajiniBuwaneka-re5cw
      @RajiniBuwaneka-re5cw 11 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු !!තෙරුවන් සරණයි !!!

  • @dasuninawoda9693
    @dasuninawoda9693 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @r.s.sboysl
    @r.s.sboysl ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ❤

  • @achalasumuduni2625
    @achalasumuduni2625 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.තෙරැවන්සරණයි.පින්වත්ස්වාමින්වාන්සෙට

  • @englishforall497
    @englishforall497 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු . ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว +4

    සදුසදුසදු🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +10

    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kanthikanthi7373
    @kanthikanthi7373 ปีที่แล้ว +6

    සාදු සාදු 🌺🌺🌺🌺සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @GangaDewindi-uy8pz
    @GangaDewindi-uy8pz ปีที่แล้ว +5

    Sadu sadu sadu. !.theruwan saranai. !

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @kumari-vf3cz
    @kumari-vf3cz 11 หลายเดือนก่อน +2

    Utum darama daeshanawa hodin asanna salas uu siyalu daenatama godak pin ..ay utum pina mamath satutin anumodhan waeme ..sadu sadu sadu 🙏🙏🙏🙏..pinwath suwamin wahansaeta niduk nirogi bawa laebaewaaa ..thaeruwan saranai

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +25

    පින්වත් හාමුදුරුවනේ පින්වත්.බණ දේශනා වක්.ඇහුවා අනේ මමත් පින් කරන්නෙ ඔබවහන්සේලාගේ බණ අහලම තමයි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @hemadayananda
      @hemadayananda ปีที่แล้ว

      Sadu sadu Tharuwan saranaei

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +8

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @imalkinawodya7340
    @imalkinawodya7340 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🤍🙏

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu mage Namaskarayama wewa. Dirgayusa wewa hamuduruwane

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +5

    Sadu sadu sadu mage namas karaya wewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 ปีที่แล้ว +6

    උතුමි දේශනාවක්.සාදු සාදු සාදු!!!

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 10 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu.oba wahanseta dergausa lebeba.🙏🙏🙏.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +15

    සාදු ..සාදු ..සාදු ..!!!🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ..!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏 මෙම උතුම් ධර්ම දේශනාව සියලු ලෝ වැසියන්ට අනුමෝදන් වේවා ..!!! 🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +8

    සාදු🙏සාදු🙏සාදු🙏උතුම් වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් තුරැනුවන් සරණයි සාදු🙏සාදු🙏සාදු🙏

  • @NikhilsthegamingBoi
    @NikhilsthegamingBoi ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ... ඔබවහන්සෙට නීරෝගි සම්පත්තිය ලැබේවා

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m ปีที่แล้ว +10

    සාදු සාදු සාදු උතුම් ධර්ම දේශනාවක් හරිම වැදගත් කරුණු රැසක් දේශනා කලා ඔබ වහන්සේලා ඉතා ඉක්මනින් චතුරාර්‍ය් ශක්තිය අවබෝධ වී නිර්වානයම ලබත්වා🙏🙏🙏

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 ปีที่แล้ว +10

    ගොඩක් වට්න දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයි නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 💕🙏💕

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 2 หลายเดือนก่อน +6

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @eshanijayasekara841
    @eshanijayasekara841 ปีที่แล้ว +4

    ,සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    සාදු සාදු සා🙏🙏🙏🙏🌷🌷

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l หลายเดือนก่อน +4

    අපට බන දේසනා කරන ඔබ වහන්සේ ට දීර්ගායුශ ලෙබේවා!

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි
    පින්වත් සුවාමින් වහන්සේටත්
    නිදුක් නිරෝගී සුවයත්
    දිර්ගයුෂත් ලැබේවා
    සාදු සාදු සාදු

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +10

    අපේ පිoවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිo ලැබේවා !!තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @hiru6353
    @hiru6353 9 หลายเดือนก่อน +5

    මේ ධර්ම දානමය පිංකම තුළින් රැස් කරගන්නා පින ඔබ වහන්සේට නිවන් පිණිසම හේතු වේවා...!!! 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +1

    ඇත්තටම උතුම් කරණු රැසක නිරත වූ මගේ නමස්කාර කොට සිත පහදවා ගන්න පුලුවන් උනා සතුටුයි මේ වගේ දේවල් රැසක කතා කරලා යමක් වටහා ගැනීමට උත්සාහ කරනවා

  • @spriyadhershani9743
    @spriyadhershani9743 14 วันที่ผ่านมา +1

    👏👏පිංවත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන්සුව පුර්ඵනා කරමි🌷🙏

  • @TejaT-nl1eg
    @TejaT-nl1eg 8 หลายเดือนก่อน +3

    යථාර්ථවාදී කාලීන ධර්ම දේශකයානෝ පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ වෙත්වා,වෙම්වා උතුම් තෙරුවණ් සරණයී සාදූ,සාදූ,සාදූ ✨️✨️🤲❤🤲✨️✨️🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @shanthihettiarachchi1949
    @shanthihettiarachchi1949 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +30

    හැමදාම මට එක දවසකට එක බණ කතාවක් අහන්න මට සැලැසුම් කිරිම ගැන මම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏