Uresha Ravihari - Duu Hidinne Poruwe (Original)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @ruwishanabewardana-cv8sx
    @ruwishanabewardana-cv8sx ปีที่แล้ว +5

    ගී ලොව රජු H.R.ජෝතිපාල සදාදරණීයයාණනි...
    ඔබ ගැයූ එම සංවේදීවූ ගීතය පියෙකු ලෙස මගේ හදවත දවාලූ බව සංවේදීව කිව යුතුයි. එම ගීතයට පිළිතුරු සැපයූ සදාදරණීය ගායන ශිල්පිනී උරේෂා රවිහාරි විසින් ගැයූ එමගීතයද,ඊට දෙවෙනි නොවී අසන රසවිඳින ආදරණීය හදවත් හඬවාලන බව මා කියා සිටිනුයේ කඳුළු පිරි දෙනෙතින් යුතුවමයි. හදවත කකියනවා...එය අසා ඉන්නටනම් බෑ.😭😭😭😭🙏🙏🙏🙏🙏👌👌👌👌❤️❤️❤️❤️

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +17

    මගේ තාත්තාට නිදුක් නීරෝගිමත් දීගු ඡීවිතේකට..දීර්ගායුෂ ලැබේවා...

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +1

    තාත්ත හිටියනම් 😢😢😢😢නිවන් සූව ලැබේවා තාත්තට🙏🙏🙏

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +3

    මගේ තාත්තාට උතුම් නිවන් මග අවබොද වෙිවා

  • @tharucollection1586
    @tharucollection1586 10 หลายเดือนก่อน +1

    කවද හරිම දවසක මේ සිදුවීම මගේ ජීවිතේත් සිදුවෙයි කියල දන්නව. මගෙ දුවටත් මෙහෙම දුකක් දැනෙයිද කියල හරි දුකක් දැනුන. ඇත්තටම මට ඇඩුන🥺🥺

  • @wishmimiusika9823
    @wishmimiusika9823 3 ปีที่แล้ว +7

    හදවතට godak දැනුණු Lassana Sinduwak. ❤️😭😭

  • @sanukaushalya6342
    @sanukaushalya6342 ปีที่แล้ว +2

    ඇත්තටම අද මගේ තාත්තා හිටියා නම් ජිවිතේ වටිනාම දවසක ... මගේ රත්තරං තාත්තා නෑ ...ගොඩාරියක් මතක් වෙනවා

  • @kasharakashara5023
    @kasharakashara5023 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන සිංදුවක්...... 💐💐💐💐🌹

  • @madushiperera4040
    @madushiperera4040 2 ปีที่แล้ว +7

    මගේ රත්තරං තාත්තිට නිවන් සුව ලැබේවා🙏😓

  • @bimalijinendra2792
    @bimalijinendra2792 4 ปีที่แล้ว +9

    මටත් පිය සෙනෙහස දැන් නෑ😔😔😔

  • @PoojaNichole-o4x
    @PoojaNichole-o4x 2 หลายเดือนก่อน

    Duwa kiyala sanasawanna idiye ne mage thaththe

  • @samadhidayarathne5825
    @samadhidayarathne5825 2 ปีที่แล้ว +1

    Miss u mage thaththaa.....😭💔.. niwan suwa mge raththaran thaaththee😭😭😭❤️

  • @PoojaNichole-o4x
    @PoojaNichole-o4x 2 หลายเดือนก่อน

    Oya mawa dala giyara hama karadaretama oyage athmaya mata pihita una thathtbe

  • @ExceIIentPizza69
    @ExceIIentPizza69 3 ปีที่แล้ว +4

    මේ ගීතය පුතේ කියලා තමයි කියන්න වෙන්නේ ..මට ඉන්නෙ පුතෙක්..අප්පච්චි කොහෙද දන්නේ නැහැ..පුතාට මතක නැහැ..

  • @dulajpriyanga5280
    @dulajpriyanga5280 2 ปีที่แล้ว

    Patta hadawatata maarama vidiyata danunu lassanama aasama sinduwak

  • @supiritharuwa999
    @supiritharuwa999 11 หลายเดือนก่อน

    මේ සිංදුව හරිම හැගිම්බර එකක් මම දැන් ගොඩක් කල් අහලා මේ ගායිකාවගේ සිංදුව ගොඩක් එහෙමයි

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 5 ปีที่แล้ว +7

    matath dawasaka mehema kiyanna wei😢😢😢

  • @nadeeshalakmali3728
    @nadeeshalakmali3728 ปีที่แล้ว

    පව් කලාද මේ තරම් ඔබේ දූ

  • @dilinidillini2261
    @dilinidillini2261 4 หลายเดือนก่อน

    මගේ ජිවිතේ 😥😥

  • @lakmalrathnayaka4159
    @lakmalrathnayaka4159 3 ปีที่แล้ว +1

    matata piya senhe na lassanai. hitata waduna

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🤗🤗

  • @nuwandananjaya9924
    @nuwandananjaya9924 2 ปีที่แล้ว

    Pattama lassanay godaaaak uresha akke

  • @PoojaNichole-o4x
    @PoojaNichole-o4x 2 หลายเดือนก่อน

    Oya hitiyanam mn ada rajinak

  • @nadeeshaharshani2608
    @nadeeshaharshani2608 5 ปีที่แล้ว +3

    Lassanai ath dukai

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 3 ปีที่แล้ว +1

    Matath kawadahari me sinduwa thamayi kiynna wenne😥😥😥😥දුවේ නුබ මගෙ ප්‍රාණයයි kiyla kiyanna appachchi nane😥😥😥😥😥

  • @tharangatharanga1453
    @tharangatharanga1453 4 ปีที่แล้ว +2

    Mage raththaran thaththath me loke ne 😥

    • @ashueshmika9028
      @ashueshmika9028 3 ปีที่แล้ว

      Matath mage rattharan appahchi mr loke ne

  • @shiranikulathunga1652
    @shiranikulathunga1652 2 ปีที่แล้ว

    Lassanai ath godak dukai

  • @prasannekanayaka
    @prasannekanayaka ปีที่แล้ว

    Maga tatita budu vava!

  • @tanasanga8466
    @tanasanga8466 6 ปีที่แล้ว +3

    mage duwatath dawasaka mehema keyannawaida duwe....?

  • @wradeesha8459
    @wradeesha8459 5 ปีที่แล้ว +3

    Dukai ath supper

  • @imalkikarunarathne
    @imalkikarunarathne 5 ปีที่แล้ว +8

    😔😔 Thatthi... Miss you more than anything

  • @Pavithra461
    @Pavithra461 2 ปีที่แล้ว

    Mage thaththa mn ipadena kalin nathi wela mn dakala thiyenne photo

  • @oshihewa5650
    @oshihewa5650 4 ปีที่แล้ว +5

    Godak aduna thaththi mathak wela..eya Ada mage laga na...Meka man Mary krna dawasaka aniwa sing karanawa

  • @සාන්ත-බ4ර
    @සාන්ත-බ4ර 4 ปีที่แล้ว +2

    Great

  • @amalinisansala5684
    @amalinisansala5684 7 หลายเดือนก่อน

    Me song eke karaoke dennako

  • @Ishara_thathsarani
    @Ishara_thathsarani ปีที่แล้ว +1

    😔💔

  • @malanipushpalath1602
    @malanipushpalath1602 3 ปีที่แล้ว

    superb

  • @malithiprarthana152
    @malithiprarthana152 3 ปีที่แล้ว +1

    Mage THATHA th na

  • @drt_blacka
    @drt_blacka ปีที่แล้ว

    ❤❤❤

  • @nethmiamithyangi2509
    @nethmiamithyangi2509 4 ปีที่แล้ว +2

  • @BuddaragaSuranga-kp2nu
    @BuddaragaSuranga-kp2nu 5 หลายเดือนก่อน

    🎉

  • @madushamadushadilrukshi5691
    @madushamadushadilrukshi5691 2 ปีที่แล้ว

    Harema lasni

  • @sandunipoornima4795
    @sandunipoornima4795 6 ปีที่แล้ว +2

    nice

  • @jayasirijayasiri304
    @jayasirijayasiri304 2 ปีที่แล้ว

    Du

  • @dilinidillini2261
    @dilinidillini2261 4 หลายเดือนก่อน

    මගේ ජිවිතේ 😥😥

  • @rashmihewage9448
    @rashmihewage9448 ปีที่แล้ว

  • @AnushaUdayangani-dg6cd
    @AnushaUdayangani-dg6cd ปีที่แล้ว