IDEA FUN NIGHT Ragama - Organized by Idea Aken Apperals | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 812

  • @nimaljayananda477
    @nimaljayananda477 ปีที่แล้ว +17

    රංජන් ඔබ තමයි කශේරුකාවක් ඇති නියම පිරිමියා වදින තැනට වදින්න කෙලින් කථාකරන දේශපාලකයා ඔබට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .

  • @musiclanka4707
    @musiclanka4707 ปีที่แล้ว +22

    Keyboard නම් කනට මී පැණි වගේ ..ජයවේවා flashback ...namber one sri lanka...💪❤️

  • @allmixtv7121
    @allmixtv7121 ปีที่แล้ว +17

    කවුරු මොන බයිලා කිව්වත් අදටත් අපේ ලංකාවේ ගීත ලෝකේ රජු සහ සුපර්ස්ටාර් එච් ආර් ජෝතිපාල මගේම අදටත් සිනමාවේ රජු සහ superstar රංජන් රාමනායක ජය වේවා

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 ปีที่แล้ว +9

    රන්ජන් අයියා ඔයා මේ රටට ඕනම චරිතයක්.අපි අලුත් ලංකාවක් හදමු..එදාට ඔයාට ඔයාගෙ නිදහසේ ගමන යමු.

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +77

    හැමදාමත් ජනතාවගෙ super star රන්ජන් රාමනායක ..❤❤❤

  • @kumudupriyangika4547
    @kumudupriyangika4547 ปีที่แล้ว +106

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් ...ආදරෙයි ඒ හඩට හැමදාමත්

  • @d.ndreamz3425
    @d.ndreamz3425 ปีที่แล้ว +148

    හැමදාමත් අපේ හදවතේ සුපිරි තරුව (රංජා) ජයවේවා අයියේ 🙏💜️💕

    • @RedmiRedmi-xh2bl
      @RedmiRedmi-xh2bl ปีที่แล้ว +5

      nirohan dreemsge.darams break.katavata.gahanna be supiri tons tiyenne.nalin ayayage merryans saha flashback . sunflower vitarai Jaya Veva ranja ayiya

    • @d.ndreamz3425
      @d.ndreamz3425 ปีที่แล้ว +3

      @@RedmiRedmi-xh2bl අනිවා Flashback Backing නම් පිස්සුවක් තමයි 😍💜️💕🔥🔥

  • @avishkalakshan4119
    @avishkalakshan4119 ปีที่แล้ว +12

    බැකින්ග් ගැන නම් කියන්න වචන නෑ...කී බොඩ්,ලීඩ් සුපිරිම ❤️❤️❤👍 බැකින්ග් නම් බැකින්ග්👏👏

  • @feelingworld2108
    @feelingworld2108 ปีที่แล้ว +25

    සුරන් ජයසිංහ අයියාගේ ලිඩි පාටි ටික ❤️🎶🤗

  • @OshadhaWickramarathnamusic
    @OshadhaWickramarathnamusic ปีที่แล้ว +32

    දගගෙයි දඩුවම් එකේ කීබෝඩ් එක නලවනව අම්මෝ 🥺❤️ සුපිරිම වැඩ්ඩෙක්❤️🥺

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 ปีที่แล้ว +50

    හැමදාම හදවතේ ඉන්නවා.❤️තව අවුරුදු ගානක් ගිහින් අපි වයසට ගිහින් ජිවත් වෙලා හිටියොත් අපේ කාලේ විර චරිතයක් විදියට කතාකරන්න පුලුවන් මනුස්සයෙක් තමා රංජන් අයියා ආදරෙයී .❤️

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +67

    කවදත් අපේ හදවතේ නිහතමානී කලාකරුවා රන්ජන් අයියා. ඔයා රාගමට ආපු හින්දම අපි Musical එක බලන්න ආවා. එදා ලස්සනට ඔයාගේ සින්දු ටික කිවුවා.
    ආදරෙයි රන්ජන් අයියා. ඔයාගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවායි කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජේසුපිහිටයි. බුදුසරණයි ❤️❤️❤️🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 ปีที่แล้ว +56

    එදත් අදත් හැමදාමත් ඒ චරිතයට ආදරෙයි

  • @annekurera9100
    @annekurera9100 ปีที่แล้ว +38

    හැමදාම අපේ හදවතේ දිලෙන තරුව
    ඒ ඔබයි රත්තරන් අයියේ රංජන්
    😘😘💖💖❤❤🙏🙏💙💙😪😪💞💞

  • @ALL-g1t6f
    @ALL-g1t6f 3 หลายเดือนก่อน +1

    Watinawa❤❤❤❤💜💚💙💙🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💙

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +36

    ජනතාවගේ හදවතේ මිනිසා ආදරෙයි ❤❤❤❤

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +28

    රන්ජන් අයියේ ඔයාට ජයවේවා 💐💐💐💐💐💐💐💐💐

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +16

    මමත් අවා බලන්න ඔයාගේ පලවේනි සිංදුව වැදෙන්නම දුන්නා❤

  • @1989chanaka
    @1989chanaka ปีที่แล้ว +35

    ජයෙන් ජයම වේවා රංජන් අයියට හැමදාම🙏

  • @sachithparanavithana7550
    @sachithparanavithana7550 ปีที่แล้ว +30

    කියපු දෙවනි සින්දුව❤💯👍
    මේ පාර සිහිසුන් වෙලා වැටෙන්නේ නෑ සුභ මොහොත හොදයි සදා කාලයෙන් සදා කලයට අපට උරුම නැත දුක් කදුලු
    🚩🚩🚩🚩ජය වේවා සහෝදරයා තෙරුවන් සරණයි

  • @nayanacreations4299
    @nayanacreations4299 ปีที่แล้ว +18

    ඔබයි නියම ජනතා නායකයා ... ඔරිජිනල් සිංදුවට හැමදාම නියම සාධාරණයක් කරන ෆ්ලෑෂ්බැක්.. ආදරෙයි ඔක්කොටම

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 ปีที่แล้ว +110

    ඔය චරිතෙට තමයි මිනිස්සු ආදරේ කලේ. 🙏🙏🙏

    • @IrekaAshani-ur2es
      @IrekaAshani-ur2es 10 หลายเดือนก่อน

      🙏 beautiful songs ❤️💐🎸

  • @neelaramani5963
    @neelaramani5963 ปีที่แล้ว +27

    හැමදාමත් අගය කරවිජයගෙන් පස්සේ ආදරය කරපුඑකම නඩුව එකම ගායකයාඅපේ කාලේගායකයෝ නළුවෝආදරයෙන් හැමදාමත් ජයවේවා ජයවේවා

  • @deepikadeepika7679
    @deepikadeepika7679 ปีที่แล้ว +24

    කවදත් ආදරය කරන ඵකම හදවතක් ඇති ඵකම කෙනකු නමි ඔහු රංජන් අයියානමි පමණී..🙏🙏❤❤

  • @hansadilruk3706
    @hansadilruk3706 ปีที่แล้ว +25

    Show eka maarama lassanata thibba prashna mokuth na organizing patta.රන්ජන් අයියා නිසා ලොකු සෙනගක් හිටියා හැබැයි.ජයවේවා.

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝ.අපිත් බලන්න ආවා. Show එක පට්ට❤️❤️❤️👌👌👌

  • @නිසංසලහේරත්
    @නිසංසලහේරත් ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරිම ඇ... ❤💪💪

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +7

    රන්සමනල ජෝඩුව සිංදුව අහනකොට ඩිලානි ව මතක් වෙනවා ඒ ශෝ එක මං බැලුවා ඔය දෙන්නම dance කරනවා. ලස්සනට .හැමදාමත් අපි රංජන් අය්යට ආදරෙයි . නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා රන්ජන් රාමනායක අය්යට .

  • @lahiruhlg
    @lahiruhlg ปีที่แล้ว +6

    රන්ජන් අයියා 👌
    Flashback Music පිරිසිදු වතුර වීදුරුවක් වගේ රහයි පැහැදිලියි 🤟🤟🤟

  • @viridunalin
    @viridunalin ปีที่แล้ว +15

    ආදරෙයි හැමදාම ❤️

    • @gunegune9936
      @gunegune9936 ปีที่แล้ว +1

      Oyath innawa neh😍❤

  • @manojamilla25manoj22
    @manojamilla25manoj22 ปีที่แล้ว +6

    අම්මෝ කීබෝඩ් එක අඩවනවා සුපිරි ඇ...

  • @kaweeshadewmin4131
    @kaweeshadewmin4131 ปีที่แล้ว +10

    ඒ බැකින් එක ❤️‍🔥❤️‍🔥

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +17

    දීර්ඝායුෂම ලැබේවා !🙏
    ඔබතුමාට ❤️❤️❤️❤️

  • @vigithakarunachandra9744
    @vigithakarunachandra9744 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හැමදමත් අාදරේයි❤❤❤❤❤

  • @sante6508
    @sante6508 ปีที่แล้ว +5

    ජයවේවා මහත්තයා ජය වේවා රංජන් අපේ නියම කලාකරුවා නියමයි ප්‍රසංගය නියමයි ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 ปีที่แล้ว +3

    ආදරණීය රංජන අපි ඔබට ආදරෙයි , ,ජයවේවා ...!

  • @sudeshchaturangadeshpriya1873
    @sudeshchaturangadeshpriya1873 ปีที่แล้ว +3

    පහරක් ෆැලැස්බැක් e voice ekka ගින්දර❤️

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️❤️🎶🎶

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +13

    අඩෝ පට්ටම sound..flashback backing නම් ඉතින් මොනා කියන්නද..සුපිරිම show එකක්👍👍👍

    • @malithdilshan8771
      @malithdilshan8771 ปีที่แล้ว +1

      එයාලාගේම Sound තින්නේ. ඒවා පට්ටයි

  • @princymalajanette949
    @princymalajanette949 ปีที่แล้ว +3

    අපේ .රටට.අව්ස්සය.සම්පතක්.ජේසු පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝ ආවිස

  • @akasaakasa6009
    @akasaakasa6009 ปีที่แล้ว +20

    ලස්සනයි රන්ජන් අයියේ .ජය වේවා .හැමදාමත් හදවතේ සුපිරි තරුව ඔබයි

  • @allmixtv7121
    @allmixtv7121 ปีที่แล้ว +18

    ගීත ටික හරිම ලස්සනයි ඒ වගේම ranjan ඔබටත් බොහොම ස්තුතියි ඒ ගීත කිහිපය ලයාන්විතව ගායනා කරාට. ... ඒ වගේම මේ දේ කියන්නෙ තරහකින් නොවේ ඔබ සාධාරණව වැඩ කටයුතු කරන නිසයි මේ ටික කියන්නේ වෙනත් ගායකයෙකුගේ ගීතයක් ගායනා කරද්දී ඒ ගායකයාට ස්තූතියක් කරනවා නම් ගොඩක් හොඳයි එහෙම වුනොත් ඒ ගායකයා බොහොම සන්තෝස වෙයි එහෙම වුනොත් ඒ පැරණි රසය ඉදිරියට තව කල් තියේවි ඔබට ජයවේවා

    • @shiwanthawaththewa5053
      @shiwanthawaththewa5053 ปีที่แล้ว +1

      හැමොම එහෙම කරනවා නම් හොදයි..සමහර සිංදු කීව කෙනා දන්නෙත් නෑ 😥

    • @shan8238
      @shan8238 ปีที่แล้ว

      Uba palayan wenama thanks karanna amathaka wena ewa mathak karanna 😉

  • @MAHE_music
    @MAHE_music ปีที่แล้ว +166

    දේශපාලන නොකර කලාවෙන් මිනිසුන්ට සේවය කරන්න.ජය වේවා 👍👍

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +15

      දේශපාලනය ඔනේ රන්ජන්...🔥🔥🔥

    • @lakshan1296
      @lakshan1296 ปีที่แล้ว +4

      ආදරයි

    • @Hirun_X
      @Hirun_X ปีที่แล้ว +3

      💯❤️👍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +4

      රන්ජන් අයියා දේශපාලනයේ ඉන්නම ඕනේ

    • @thayavathithayavathi
      @thayavathithayavathi ปีที่แล้ว

      .

  • @sudu-gb9yf
    @sudu-gb9yf ปีที่แล้ว +1

    ලංකාවේ යහපත වෙනුවෙන් ..දෙයක් කරන්න පුළුවන් kondak tiyana නියම පිරිමියෙක් ....e wagema duppathata adare ekama miniha jesune පිහිටයි

  • @عاشريالطبخ
    @عاشريالطبخ ปีที่แล้ว

    Amen Jesu 💕 pihitai my dear ranjan r .......sir and ❤️ 💙 😘 ♥️ 💖

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว +1

    ආද ෙරයි හැමදාමත් ෙමි හඩට ෙතරැවන් සරණයි🙏🙏❤️❤️❤️❤️

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว +19

    එදා නම් පට්ට ම සෙනගක් හිටියා හරියට මෙගා බ්ලාස්ට් එකක වගේ ❤

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว +6

    සුපිරි මානවහිතවාදියා තෙරුවන් සරනයි ජේසු පිහිටයි

    • @SelviSelvi-rh2gc
      @SelviSelvi-rh2gc ปีที่แล้ว

      You are the real hero island wide we are always respect

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    සදාකාලයෙන් සදාකාලයට අපට උරුම නැත දුක් කඳුළු
    මැළවුනු මල් පෙති යලි පුබුදින්නට
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අපේ ලොවට 🌎 හෙට.......
    ජා ජ බ
    එනවා.

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว +7

    සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඔබතුමාට ජයෙන් ජය වේවා

  • @LMN11111
    @LMN11111 ปีที่แล้ว +3

    රන්ජන් ඇතුලෙ ඉන්න රන්ජගෙ චරිතෙ තමා super .මිනිස්සුන්ට අමතක වෙන්නෙ නැති චරිතයක් වෙලා ඉවරයි අයියෙ ඔයා♥️

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @වෑන්හොරා
    @වෑන්හොරා ปีที่แล้ว +12

    මල් වෙඩිල්ලකට බය වෙලත් 1:24 keyboard part එකේ අඩුවක් කරේ නෑ..දිනේශ් අයියා.❤️❤️❤️

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +6

    නිහතමානී නළුවා නිහතමානී ගායකයා නිහතමානී මන්ත්‍රී ආදරෙයි හැමදාමත්

  • @ravindupkarunawardhana
    @ravindupkarunawardhana ปีที่แล้ว +15

    ගොඩක් ආදරේ ක්‍රන චරිතයක් ❤️ රංජා ❤️

  • @sajithmadusanka4099
    @sajithmadusanka4099 ปีที่แล้ว +8

    හදවතේ සුපිරි තරුව රංජන් රාමනායක ❤️ආදරෙයි රංජන් අයියේ

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +11

    ජයවේවා!ඉදිරියටම..........

  • @chamindaarachchi4395
    @chamindaarachchi4395 ปีที่แล้ว +1

    අවන්කවම ,,,රන්ජන් රාමනායක ,,නමින් පුංචි කාලෙ ඉදලාම ආසම චරිතයකි ඔබ..විජේකුමාරතුන්ගයන්ගෙන් පසු ඔබතුමාට බොහොම කැමතී...

  • @GamingRasindu-gr
    @GamingRasindu-gr ปีที่แล้ว +12

    Sri Lankan supra star ranjan ramanayaka eka hemadamath elesamay 🤩🤩🤩🤩

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +5

    ජය වේවා .ජේසු පිහිටයි

  • @madushadissanayake4726
    @madushadissanayake4726 ปีที่แล้ว +4

    ආවාට තිබුනත් සිංදුව කියනවා සුපිරි ❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว +4

    සුරන් පුතා ලීඩ් නලෝනවා බන්.... සුපිරි...

  • @nirmalaakka1988
    @nirmalaakka1988 ปีที่แล้ว +16

    කොපමන කොතැන බැලුවත් එපා නොවන නලුවෙක් තමයි සක්තිය දෙඉර්‍ය දිර්ගායුස ලබෙවා 🙋🤷

  • @dilru2461
    @dilru2461 ปีที่แล้ว +5

    ආයෙමත් ජරා දේශපාලන අසූචි වලේ නොවැටී ඔබට පිහිටලා තිබෙන හැකියාවෙන් රටට සේවයක් කරන්න.ජනතාව ආදරේ කරන්නේ ඒකටයි.තරු ගුණය හැමදාම රැකගන්න.හැමෝම ඔබතුමා සමග එක්වේවි.ජය!❤️

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว +3

    Mewage janathawagen albapu adarayak atte wena kuda ranjan ara obai ape sinamawe Raju, sangeethaye ,Raju arei hamadama ❤ ranjan sir obatuma chande illanna aniwaryenma 💯 sure dinanawamai

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 ปีที่แล้ว +1

    Niyamai ranjo oya thami ape hadawathe nayakaya hadawathe naluwa.....supiri minisa.....

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +2

    රංජන් සහොදරයා ඔබ තව තවත් රටෙ දිලෙනවා එය නවත්වන්න කාටවත් බෑ ඔබට ජය
    ජේසු පිහිටයි
    🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว +15

    නියමයි රන්ජන් 🇦🇺🇱🇰 රගම💚👌✨️❤️ට

  • @feelingworld2108
    @feelingworld2108 ปีที่แล้ว +8

    විජෙ කුමාරතුංග මාහාතාට උපහාරයක්ම වෙිවා ❤️🙏🙏🙏🙏❤️💪

  • @nalakalasanth7023
    @nalakalasanth7023 ปีที่แล้ว +9

    හරිම සතුටුයි ජයවෙිවා තේරැවන් සරණයි

  • @Ben-od7rf
    @Ben-od7rf ปีที่แล้ว +8

    සුපිරියක් අයියා...❤️✌️ උගුර බැරන්ඩි උනත් වොයිස් එක සුපිරි...

  • @feelingworld2108
    @feelingworld2108 ปีที่แล้ว +7

    බැගින් නමි flashback.. 👍

  • @praneethrathnayaka-ij6ci
    @praneethrathnayaka-ij6ci ปีที่แล้ว +1

    Excellent ragapama wagema gayanayath vishishtaty

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +13

    ජය වේවා රන්ජන් අයියා ❤️ ලස්සනයි 🎊🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️🎊🎊👊👊

  • @mr.vishwaya3909
    @mr.vishwaya3909 ปีที่แล้ว +1

    රත්තරන් මනුස්සයෙක් budusaranai

  • @AMERILANKA
    @AMERILANKA ปีที่แล้ว +10

    ranjan aiye oya america vala ape gedara indan lankavata giya dawase indan thavama harima palui.ayeth enna .mulu jeevitha kaalema unath usa vala ape gedara inna puluvan. god bless you !!!!!!!!

    • @virajkohli4274
      @virajkohli4274 ปีที่แล้ว +1

      So nice people USA. God bless you.

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 ปีที่แล้ว +8

    සුපිරිම සුපිරිම සුපර් ස්ටාර් රංජන් රංජන් රංජන් ....❤👍😊

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +8

    Ranjan ඔයාගෙ කාලය ගොඩක් වෙනස් වෙන්න යන්නේ march වෙනකොට . වෙනස් deyakin ජීවිතය ආරම්භ කරන්න පුළුවන් ,අලුත් deyakiin .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +8

    රන්ජන් සුපිරි කලාකරුවානෙනි ඔබ වෙනුවෙන් ඔබතුමා හිරෙන් නිදහස කිරීමට දායකත්වය ලබාදෙනු ලෑබූ ගරැ ජනාධිපති තුමා ඇතුළු විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත කණ්ඩායමට ගෞරවනීය ස්තූතිය පිරිනමනවා නැති අපි ඔබව මතක් වෙන හැම මොහතකම දුකයි ඒවගේම ප්‍රසංග වෙිදිකාවට විශාල අඩුවක් ඊටත් වඩා හිරකර ගෙන ඉන්නවා කියන්නේ ලොකු ලොකුම දුකක් වෙීදනාවක්
    ඉතින් හරිම සතුටක් වෙිදිකාවෙි දකින්නට ලැබීම
    මිනිසුන් පිනවීමට හැකිවීම
    ප්‍රාර්ථනා කරනවා ඉදිරිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා !!! (කට පරිස්සමෙන් පාවිච්චි කරන්න මෙි දවස් වල)
    💐💐💐💐👍👍👍👍🙏🙏🙏💻💻💻💻💻💅💅💅💅

    • @GGbro0001
      @GGbro0001 ปีที่แล้ว

      උන්ට ස්තුති කරන්න ඕනේ නෑ... එලියට දැම්මේ අත පය ගැට ගහල 😑

  • @nilanipreethika1205
    @nilanipreethika1205 ปีที่แล้ว +2

    සුපිර,ජනතාවගේ හිතවන්තයා..ඔබට ජයවේවා!!!👌🎶🎶🎶🎧

  • @samanthiatla7084
    @samanthiatla7084 ปีที่แล้ว +9

    බුදුසරනයි ජේසු පිහිටයි ❤️

  • @shehansasika6799
    @shehansasika6799 ปีที่แล้ว +11

    ආසම චරිතයක්👍

  • @alphabeat7533
    @alphabeat7533 ปีที่แล้ว +12

    හැමදාම අපේ හදවතේ brand එක. ගරු රංජන් රාමණායක. Respect 💪❤😍🇱🇰

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය ปีที่แล้ว +3

    සොක් රන්ජන් මහාත්තයා ලස්සන වැඩාක් මෙහේම හාරි දකින්න ලැබිම සතුටාක්

  • @sindujanbhay3318
    @sindujanbhay3318 ปีที่แล้ว

    Onchilichi chilla maleya Song.. Best.. quality.. 👍♥️👌👌👌👌

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +2

    wow very nice good bless you🙏🏼🎤🎶🎵🎶🎵🎧💯❣️🎤

  • @Aroundtheworld75
    @Aroundtheworld75 ปีที่แล้ว +9

    සුපිරිම නළුවෙක්👌 සුපිරිම හඩක්🤘

  • @niroshasheyamali1610
    @niroshasheyamali1610 ปีที่แล้ว +1

    Wooow jesu pihitai ranjana aiya mama kuwetvala

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary ปีที่แล้ว +2

    ජය වේවා Adarei Ranjo💐👌👍❤️💪

  • @harshajakasun5583
    @harshajakasun5583 ปีที่แล้ว +2

    Keyboard 🎹 අම්මෝ...... රංජන් අයියා ආදරේයි....❤️❤️💘

  • @sumithsenarathna6833
    @sumithsenarathna6833 ปีที่แล้ว +12

    One shot. ආදරෙයි රන්ජන් අයියා

  • @chandrachandra9065
    @chandrachandra9065 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💐❤️❤️💐💐❤️💐❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐🎆🎇🎇🎆🎇🎇🎆🎆🎆හරි.ලස්සනයි .රංජිත් .අයියා

  • @user-zy3xz2eb5l
    @user-zy3xz2eb5l ปีที่แล้ว +7

    ජයවේවා..❤️

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 ปีที่แล้ว +1

    Oyaga ran samanala joduwata Kuda akamati patta lassanai🔥🔥🔥🔥👍

  • @dmskumara3393
    @dmskumara3393 ปีที่แล้ว +1

    සුපිරි රංන්ජන් අයියේ ඔයා වෙනදටත් වඩා හොදටම කරා හදවතේ ගායකයා ........

  • @ashanperera6944
    @ashanperera6944 ปีที่แล้ว +5

    Superstar ranjan ramanayaka sir ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rock2407
    @rock2407 ปีที่แล้ว +5

    Niyamai ranjan jayawewa supper.oya hemadama superstar thamai❤❤

  • @SasiKumara-ng8sz
    @SasiKumara-ng8sz 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ adarei hamadama lassanai yaluwane

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රන්ජන් අය්යා ජයවෙවා .

  • @gihanfernando259
    @gihanfernando259 ปีที่แล้ว +2

    Ranjan ayya kiyanne brand ekak ❤️👑️

  • @nethumnethsara9806
    @nethumnethsara9806 ปีที่แล้ว +2

    මට විජේකුමාරතුංග මතකය ඔබට ජේසු පිහිටයි ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🍁🍁🌺🌺🌺🌸🌺🌷🍁