ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ,මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තව තවත් යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏
රටට බරක් නැති.කාටවත් බරක් වෙන්න අකමැති හිත හයිය මිනිස්සු..දීර්ඝායුෂ වේවා..💐💐💐🙏🙏❤❤❤
සියලු දෙවිවරු මේ අහිංසක ජිවිත රකිත්වා....කපන කපන මලෙන් පෙනි ඉතිරේවා.....🎉🎉🎉🎉🎉🎉
අනේ මේ තාත්තාට තෙරැවන් සරනයි!!!❤❤❤
සියලු දෙවියෝ මොවුනගේ සියලු යහපත සලසා දෙත්වා. අනුරාධ මහතාගේ මේ වටිනා මෙහෙයට බොහෝ පින් 🙏
අනේ මේ මාමාට කවුරුහරි තියන කෙනෙක් හොද සේෆ්ටි බෙල්ට් එකක් දෙන්න හොද ලොක් එකක් තියන ..... ලොකු පිනක් ........ මාමාටත් නැන්දාටත් දීර්ගායුශ වේවා... ආදරෙයි මාමේ නැන්දේ........
Mata aran denne puluwan ❤ itawada hodai neda me thaththata me rassawata samudenna tharam loku deyak karala demu edennata jivath wenna puluwan pau bada papuwa dala yanawa mewadakidde
@@nalinmadushan3086 ඔවු සහෝ ඔයාගේ අදහස නම් හොදයි ඒ මාමටයි නැන්දටයි ජීවත් වෙන්න ආදායමක් ලබන්න පුලුවන් දෙයක් තමා සලසලා දෙන්න ඕනේ............
Pau e thatta blnnko tiyna mahansiya jiwth wenna neda me duk widinne
Oya mala ගින්දර වගේ හරියන්න ඕනි
තෙරුවන් සරණයි.අපෙන් වියෙකෙන අපේ දේ.ගොඩක් ස්තුතියි 🙏 .😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🔥🔥🔥
බොහෝ ම පින් ස්තුතියි අනුරාධ සහ ඔය හැමෝ ජයඒ දෙන්න ට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! සුව දිවියක් වෙව!
ගහට නගින විදිහ දැක්කම පුදුම හිතෙනවා ...බුදු සරණයි පරිස්සමෙන් ....
දීර්ඝායුෂ ලැබේවා තාත්තාට තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
මේ සියට ගෙයක් හදල දෙන්න කාටද එකතු වෙන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මොත් වැඩේ කරන්න පුළුවන්. මම රුපියල් 10000ක් දෙන්න කැමතියි
ඔහුට ඔබට දිය හැකි සහාය දෙන්න ඔහුගේ අංකයට අමතන්න
@@secretsofnatureSL මට 10000ක් දෙන්න පුළුවන්. නමුත් ඔහුට දැනෙන යමක් කරන්න කට්ටිය එකමුතු කරන්න ඔබට පුලුවන්ද?
ඔබගේ වැඩසටහන් හරි අගෙයි.
ඒ් විදින දුක පන ගැට ගහගන්න විදින දුකක්
ඔන්න වැඩ්ඩො දිර්ඝ ආයුෂ වෙවා
දීර්ගායුශ ලැබේවා🙏🌷🙏 අපූර්ව ම්නිසුන් සොයා යන ඔබට සුබ පැතුම්
ආයූබිහෝ වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සීයට❤️❤️🙏🙏🙏🙏අයියේ අලි මන්තරේ හා බන්ධනය කඩන මන්තරය ඉල්ලගෙන,මේ රටේ අලින්ගෙන් කරදර විදින සුවහසක් හේන් ගොවියන්ට ලබාදෙන්න වැඩපිලිවෙලකට යන්න...ඔබ ඒ අයගේ විස්තර දන්නවනේ මේ ලකේ සිසාරා..මහගු පිනක් වෙයි සීයටයි,ඔබටයි..🙏🙏🙏🙏අපේ හෙල ඉපැරනි තාක්ෂණය සතා සිවුපාවන්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගැනිමට යොදා ගත්
ඔයාගේ මේ චැනලය හරිම වටිනා එකක් අයියේ. ❤❤❤❤
This is the truely wealth, In his 77th year doing This job amazing,බුදු සරණයි තාත්ත ඔබට
Mamata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා dakinakota harima wedanai
වයසත් එක්ක හරිම භයානකයි පරිස්සමෙන් බුදුසරණයි
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාටම
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
ජාතික සම්පත් කියන්නේ මේ මම වගේ සුන්දර මිනිස්සු... අර පාර්ලිමේන්තුවේ හොරුන්ට නෙමේ.. අපේම උරුමය මේ සීයත් එක්ක මිහිදන් වෙන්න දෙන්න හොඳ නෑ.. සුපිරිම වැඩසටහනක්...
මේ තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
දීර්ඝායුෂ මාමට.තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.🙏🙏🙏
යෝද බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි තාත්තේ.
මම අදමයි දැක්කෙ. කිතුලක්...මදිනව....තෙරුවන් සරනයි .දීර්ඝ ආයු ලැබේවා ඔබට
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
Ape ayuth leba niduk nirogi deergause shakthiya dairrya rathnathraye pihita rekawaranaya lebewa mame.hari adammbarai.bohomath pin obathumatath apita mewa balanna selesweema pilibada.ape thaththath issara mewa kala ada nea dukai.Theruwan saranai. 😇🙏
සාම්ප්‍රදායික කිතුල් රැකියාව විදේශ සංචාරක ආකර්ෂණයට යොදා ගත්තොත් හොඳයි නේද?
අනෙ.මලියෙ.මමහැමදම..බලනවා.ඔයගෙ.වැඩසටහන.නියමයි..ඔයටඛූදුසරනයි
Godak watinama wadak mama th dakke adamai.mey thatha ta deergau wewa.oyatath malli Theruwan saranai ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබ තුමාට
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
මේ අන්කල්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනැ
Meepaara me thaththata aniwaryen saru weewa!Mama iwara wenathuruma baluwe thaththata budu sarana pathamin.Hamoogema pathuma ekai
Mona tharam dahiroyak hite atida. Teruwan saranai ❤
අනේ බුදුසරණයි මාමා 🙏
Mee thathata Budusaranai ,siyalu devi pihitai!Thawa thawath shakthiya labeewa❤
මෙි මාමට තුනුරැවනේම පිහිටයි.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤
බුදුසරණයි තාත්තේ ඔයාට 🙏🙏🙏🙏
අපේ තාත්තා 1958 කිතුල් ගහෙන් තල්ලුකරල වට්ටලා ඒත් නොමෙරී බේරිල අව් 54 ක්ජීවත් උනා ඒකාලෙ එයා කලෙත් ඕක මට මතකයි ඕකෙන් තමා අපි ජීවත් කලේ මම ඔය ජන ජීවිතය අලාලා ගීතයක් කරල තියනව මම අපේ තාත්තා ට ඇහෙන්න කියල තියනව සිරස දීපවියාප්ත තරගයකින් දිනුව 2002 අව් රුද්දෙ 2004 අග සිරස සුපර්ස්ටා තරගෙට කියල එදා තරගෙනුත් දිනුවා (ගන අදුරේ කනමෙදොරියො දිලෙන්නේ රහෙයි හඩට ගීසීපද නෙගෙන්නේ තාල නගන දොලපාරයි ගලන්නේ කොටකිතුලේ පූදින මල මදින්නේ )
මම නිමල්
Godak lassanaie vedio aka ❤❤ awagema oyala seyalu denatama budu saranaie pressman ienna kooo ❤❤❤
බුදු සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
සියලු කටයුතු සාර්ථක වේවා ! බුදු සරණයි ! තාත්තා ට... 🙏💓🙏
කිරි පිහියෙඋකුනානොවේ ලේඩියා ,,,,,,,,,මාමාට සහ නොනාට තෙරුවන් සරනයි , ,, ,,,,
Parisarayata adararaya karanno parisaraya rakimin ehi sundarathwaya windithi.Amanayo thamange winodaya wenuwen eya winasa karathi.
දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
Budu saranai sieyea parmesan ❤❤❤
බුදු සරණ යි
Gunatilaka mama.......budusaranai mamea......
මාමා ඔයාට බුදු සරණ යි❤❤❤❤
මාමට බුදු සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මිනිසුන්ට🌻🌾
බුදු සරනයි තාත්තා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
තෙරුවන් සරණයි මාමා
බුදු සරණයි මාමෙ
මෙහේම අමාරැවෙන් හදල පෙරන රාටිකටනේ පොලිසියෙන් දඩ ගහන්නේ.මෙික ස්වාභාවික පානයක් කියන එක එවුන් දන්නැනේ නැනේ
කිතුල් රා අල්ලන්නේ නැහැ නේ සහොදරයා.. අපේ පැත්තෙ නමි අවුලක් නැහැ රත්නපුරේ පැල්මඩුල්ලේ.. හැබැයි ගහ ලග තමයි රා විකුණන්න පුළුවන්
කව්ද මේ කොහෙද කිතුල් රා අල්ලන්නේ?
@@ajithkumara3196 මාතර
බුදු සරණයි
බුදු සරනයි තාත්තෙ
බුදුසරණයි තාත්තතේ මම මගෙ තාත්තගේ අතීතයට ගියා
අනිවාර්යෙන්ම මටත් මගේ තාත්තා සිහි උනා
ගzමි විශ්ව විද්‍යාලයෙන් නියායික සහ ප්‍රායෝගික දzනුම් සම්බාරයක් සහිත දේශනයක්. දේශකතුමානන් කිසිවක් සගවා නොගෙන සියලු කරුනු ඉදිරිපත් කල බවක් හzගේ.
බුදු සරණයි !
බුදු සරනයි
ජයෙන් ජය වේවා 🙏🙏
ඒක මරු
අනේ වාසනාවන් බුදුසරණයි තාත්තේ
ගොඩාක් හදලා පිට අයට දුන්නා.සීනියටයක් වත් දාලා හදන හැටි දන්නෙත් නැති නිසා, කිතුල්පැනි සූකිරි තවමත් බෝතල්වල හදිසියේ තියෙනවා.අපේ රටේ ග්‍රාමීය කර්මාන්තයක් වුණාට දියුණු රටවල තෙලිජ්ජ බහුසර්වලින් එකතු කරලා,මහා පරිමාණයෙන් සීනි හදලා ට්‍රිපල් ඇමිනේෂන් ප අධික මිලකට විකුණනවා.අපට තියෙන කිතුල් කිතුල් වල ස්වභාවය කිතුල් නෙමෙයි එයාලට තියෙන්නේ.මදින්නේ මෝරපු කිතුල් .අපට තියෙන කිතුල් වර්ගය ලෝකෙ කොහෙවත් තියෙන බවක් දැකලා නැහැ.නිවැරදිව සංවිධානාත්මකව එම කර්මාන්තය කරන්න, ප්‍රදේශයක් නම්කර සීමිත විශාල ප්‍රදේශයක කිතුල් විශාල වශයෙන් වගාකර එම කර්මාන්තය සිදු කරන්න ඕනෑ.මාස ගණන් කිතුලේ යන කිතුල්ගල පළාතේ වගේ.එය විසිරී පවතින ගැමි කර්මාන්තයක් හැටියට කළ නොහැකියි.
Oya ellena rodutika ayin karanna kiwwanam thama hoda obathumage camarawata penawaneda?
කොච්චර පිලිවලට තියන් ඉන්නවද වටපිටාව පරිසරය. දෙව්පිහිටයි...❤
දිර්ඝායුස වේවා තාත්තේ❤
මල් පැණි 🪷පිරේවා🙏යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබේවා🙏🙏🙏❣️😍🤔👀🎀🎁🎀💞💎👍🌄😃😀😄😆
බුදු සරණයි තාත්තා ❤❤
Teruwansaranai taattata ammata deergausa ladeewa sri samara Samantha deve pehitai ea mahattayatah
ඒ සීයාට කතා කරගන්න බැරි තරම් මහන්සියි . පව් . විශ්‍රාම කාලයක් නැති සැදැසමයෙත් ජීවත් වෙන්න ජීවිතය එක්ක පොර බදන හැටි හිතාගන්නත් බෑ . කවුරුම හරි දානපතියෙකුගේ හෝ නෙතු ගැටේවා මෙවන් අහිංසක මිනිසුන්ව . උතුම් තුනුරුවනේ සරණයි සීයෙ ඔයාට දීර්ඝායුෂ වේව්
Ape thaththath hoda kithul wedakaruwek thamai den nam karanne ne...thaththa nan beheth jathi15k danawa serama kalen hoyaganna beheth jathi thamai godak danne
ආයුබොහොවෙවා මේ තාත්තාට ජයවෙවා 🙏🙏🙏🙏
මාමා ta vadi vadiyen hamba venna one budu saranai mal kapana eka amaruva dannavane
ඉස්සර අපේ ආතලා හීන් කොච්චියි.කූඩලුදෙහිත් අභරලා බදිනවා.🎉🎉🎉🎉🎉
Budu sarnei 👍🙏♥️
බුදු සරණයි තාත්තට .පරිස්සමෙන්
තවත් හොද වැඩසටහනක්. මේ මාමා කිතුලට නැග්ගේ සිරීපාදේ යනවා වගේ! ඒ අස්සේ තණකොළ කපන්න කිතුලට නැග්ග මිනිහවත් මතක් උනා.
කිතුල්මල සුද්දකිරීමට කියන්නෙ අගඉරීම කියල.."බෙහෙත්වලට ගන්නෙ කැප්පෙටියාකොළ කහ, ගම්මිරිස් , මල වෙලන්නෙ දෙල්කොල වේලලා..එහෙම කරන්නෙ දකුණු පලාතෙ..)මේක ජීවිතයත් එක්ක කරන සටනක්.., මාමාට දීර්ඝායුවේවා...♥️
Thambala ලුණු දෙහි දාන්නේ කොහොමද 😋😊
Mama ga pani botalayak kiya da mamata බුදු sarandi😊
අනුරාධ මහත්තයා ඔයාටත් තාත්තටත් ලොකු පිනක් අපිට සතුටුයි තාත්තගෙ දුරකථන අංකය ලබාදුන්නට
niduk nirogi vewa.
Hi sir did you War community. I don't know where you see long time ago. I am not going my county ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏
මමන්෴දැරනියගල෴මමන් මෙවා හෙදට ඉගනගන්තා෴බුදුසරනයි෴මාමා෴෴෴
❤❤❤🎉🎉🎉🎉 budusaranai
Jayaveva devi pihitai oba dedenata❤
නොදන්න දේවල් කිහිපයක් දැන ගත්ත
Parissamata budusaranai
අපේ පැත්තේ කුරුණෑගල මල් මැදීමක් කරන්නේ නැහැ,,එහෙම කර්මාන්තයක් අපේ පැත්තේ නැහැ,අපේ වත්තෙත් කිතුල්ගස් තියෙනවා,පුරුදු වෙන්න හරි මලක් මදින්න හිතාගෙන මම කිතුනට තියෙන බෙහෙත් දැනගන්නyoutube කාරයෝ කීප දෙනෙකුගේම වීඩියෝ මීට කලින් බැලුවා,,ඒ වගේ ඒ කර්මාන්ත කරන කෙනා බෙහෙත කිව්වත්,එතන වොයිස් කපලා,,මේක මරු,,හරි වටිනවා,,ස්තුතියි මේ මාමටත් යූටියුබ් මල්ලිටත්,,,මමත් ටෙස්ට් කරලා බලන්න කිතුල මදිනවා😂😂😂
තාත්තාට බුදූන්ගේ සරනයි
නිරෝගී සුවය ඇතිවෙන්න ඕනේ සියලුම දෙනාට
So Proud!!! 👍🇱🇰
මල කපලා ගන්නෙ තෙලිජ්ජ නම් රා වීමට ඊට එකතු කරන්නේ මණ්ඩි නම් .. මණ්ඩි සාදා ගන්නේ කොහොමද...
anurada sahodaraya❤️❤️ a mamatath dergausha labewa 🙏❤️
අනේ,මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තව තවත් යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏
රටට බරක් නැති.කාටවත් බරක් වෙන්න අකමැති හිත හයිය මිනිස්සු..දීර්ඝායුෂ වේවා..💐💐💐🙏🙏❤❤❤
සියලු දෙවිවරු මේ අහිංසක ජිවිත රකිත්වා....කපන කපන මලෙන් පෙනි ඉතිරේවා.....🎉🎉🎉🎉🎉🎉
අනේ මේ තාත්තාට තෙරැවන් සරනයි!!!❤❤❤
සියලු දෙවියෝ මොවුනගේ සියලු යහපත සලසා දෙත්වා. අනුරාධ මහතාගේ මේ වටිනා මෙහෙයට බොහෝ පින් 🙏
අනේ මේ මාමාට කවුරුහරි තියන කෙනෙක් හොද සේෆ්ටි බෙල්ට් එකක් දෙන්න හොද ලොක් එකක් තියන ..... ලොකු පිනක් ........ මාමාටත් නැන්දාටත් දීර්ගායුශ වේවා... ආදරෙයි මාමේ නැන්දේ........
Mata aran denne puluwan ❤ itawada hodai neda me thaththata me rassawata samudenna tharam loku deyak karala demu edennata jivath wenna puluwan pau bada papuwa dala yanawa mewadakidde
@@nalinmadushan3086 ඔවු සහෝ ඔයාගේ අදහස නම් හොදයි ඒ මාමටයි නැන්දටයි ජීවත් වෙන්න ආදායමක් ලබන්න පුලුවන් දෙයක් තමා සලසලා දෙන්න ඕනේ............
Pau e thatta blnnko tiyna mahansiya jiwth wenna neda me duk widinne
Oya mala ගින්දර වගේ හරියන්න ඕනි
තෙරුවන් සරණයි.අපෙන් වියෙකෙන අපේ දේ.ගොඩක් ස්තුතියි 🙏 .😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🔥🔥🔥
බොහෝ ම පින් ස්තුතියි අනුරාධ සහ ඔය හැමෝ ජය
ඒ දෙන්න ට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! සුව දිවියක් වෙව!
ගහට නගින විදිහ දැක්කම පුදුම හිතෙනවා ...බුදු සරණයි පරිස්සමෙන් ....
දීර්ඝායුෂ ලැබේවා තාත්තාට තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
මේ සියට ගෙයක් හදල දෙන්න කාටද එකතු වෙන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මොත් වැඩේ කරන්න පුළුවන්. මම රුපියල් 10000ක් දෙන්න කැමතියි
ඔහුට ඔබට දිය හැකි සහාය දෙන්න ඔහුගේ අංකයට අමතන්න
@@secretsofnatureSL මට 10000ක් දෙන්න පුළුවන්. නමුත් ඔහුට දැනෙන යමක් කරන්න කට්ටිය එකමුතු කරන්න ඔබට පුලුවන්ද?
ඔබගේ වැඩසටහන් හරි අගෙයි.
ඒ් විදින දුක පන ගැට ගහගන්න විදින දුකක්
ඔන්න වැඩ්ඩො දිර්ඝ ආයුෂ වෙවා
දීර්ගායුශ ලැබේවා🙏🌷🙏 අපූර්ව ම්නිසුන් සොයා යන ඔබට සුබ පැතුම්
ආයූබිහෝ වේවා
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සීයට❤️❤️🙏🙏🙏🙏
අයියේ අලි මන්තරේ හා බන්ධනය කඩන මන්තරය ඉල්ලගෙන,
මේ රටේ අලින්ගෙන් කරදර විදින සුවහසක් හේන් ගොවියන්ට ලබාදෙන්න වැඩපිලිවෙලකට යන්න...
ඔබ ඒ අයගේ විස්තර දන්නවනේ මේ ලකේ සිසාරා..
මහගු පිනක් වෙයි සීයටයි,ඔබටයි..🙏🙏🙏🙏
අපේ හෙල ඉපැරනි තාක්ෂණය
සතා සිවුපාවන්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගැනිමට යොදා ගත්
ඔයාගේ මේ චැනලය හරිම වටිනා එකක් අයියේ. ❤❤❤❤
This is the truely wealth, In his 77th year doing This job amazing,බුදු සරණයි තාත්ත ඔබට
Mamata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා dakinakota harima wedanai
වයසත් එක්ක හරිම භයානකයි පරිස්සමෙන් බුදුසරණයි
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාටම
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
ජාතික සම්පත් කියන්නේ මේ මම වගේ සුන්දර මිනිස්සු... අර පාර්ලිමේන්තුවේ හොරුන්ට නෙමේ.. අපේම උරුමය මේ සීයත් එක්ක මිහිදන් වෙන්න දෙන්න හොඳ නෑ.. සුපිරිම වැඩසටහනක්...
මේ තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !
දීර්ඝායුෂ මාමට.තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.🙏🙏🙏
යෝද බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි තාත්තේ.
මම අදමයි දැක්කෙ. කිතුලක්...මදිනව....තෙරුවන් සරනයි .දීර්ඝ ආයු ලැබේවා ඔබට
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
Ape ayuth leba niduk nirogi deergause shakthiya dairrya rathnathraye pihita rekawaranaya lebewa mame.hari adammbarai.bohomath pin obathumatath apita mewa balanna selesweema pilibada.ape thaththath issara mewa kala ada nea dukai.Theruwan saranai. 😇🙏
සාම්ප්‍රදායික කිතුල් රැකියාව විදේශ සංචාරක ආකර්ෂණයට යොදා ගත්තොත් හොඳයි නේද?
අනෙ.මලියෙ.මමහැමදම..බලනවා.ඔයගෙ.වැඩසටහන.නියමයි..ඔයටඛූදුසරනයි
Godak watinama wadak mama th dakke adamai.mey thatha ta deergau wewa.oyatath malli Theruwan saranai ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබ තුමාට
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
මේ අන්කල්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනැ
Meepaara me thaththata aniwaryen saru weewa!
Mama iwara wenathuruma baluwe thaththata budu sarana pathamin.
Hamoogema pathuma ekai
Mona tharam dahiroyak hite atida. Teruwan saranai ❤
අනේ බුදුසරණයි මාමා 🙏
Mee thathata Budusaranai ,siyalu devi pihitai!
Thawa thawath shakthiya labeewa❤
මෙි මාමට තුනුරැවනේම පිහිටයි.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤
බුදුසරණයි තාත්තේ ඔයාට 🙏🙏🙏🙏
අපේ තාත්තා 1958 කිතුල් ගහෙන් තල්ලුකරල වට්ටලා ඒත් නොමෙරී බේරිල අව් 54 ක්ජීවත් උනා ඒකාලෙ එයා කලෙත් ඕක මට මතකයි ඕකෙන් තමා අපි ජීවත් කලේ මම ඔය ජන ජීවිතය අලාලා ගීතයක් කරල තියනව මම අපේ තාත්තා ට ඇහෙන්න කියල තියනව සිරස
දීපවියාප්ත තරගයකින් දිනුව 2002 අව් රුද්දෙ 2004 අග සිරස සුපර්ස්ටා තරගෙට කියල එදා තරගෙනුත් දිනුවා (ගන අදුරේ කනමෙදොරියො දිලෙන්නේ රහෙයි හඩට ගීසීපද නෙගෙන්නේ තාල නගන දොලපාරයි ගලන්නේ කොටකිතුලේ පූදින මල මදින්නේ )
මම නිමල්
Godak lassanaie vedio aka ❤❤ awagema oyala seyalu denatama budu saranaie pressman ienna kooo ❤❤❤
බුදු සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
සියලු කටයුතු සාර්ථක වේවා ! බුදු සරණයි ! තාත්තා ට... 🙏💓🙏
කිරි පිහියෙඋකුනානොවේ ලේඩියා ,,,,,,,,,මාමාට සහ නොනාට තෙරුවන් සරනයි , ,, ,,,,
Parisarayata adararaya karanno parisaraya rakimin ehi sundarathwaya windithi.
Amanayo thamange winodaya wenuwen eya winasa karathi.
දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
Budu saranai sieyea parmesan ❤❤❤
බුදු සරණ යි
Gunatilaka mama.......budusaranai mamea......
මාමා ඔයාට බුදු සරණ යි❤❤❤❤
මාමට බුදු සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මිනිසුන්ට🌻🌾
බුදු සරනයි තාත්තා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
තෙරුවන් සරණයි මාමා
බුදු සරණයි මාමෙ
මෙහේම අමාරැවෙන් හදල පෙරන රාටිකටනේ පොලිසියෙන් දඩ ගහන්නේ.මෙික ස්වාභාවික පානයක් කියන එක එවුන් දන්නැනේ නැනේ
කිතුල් රා අල්ලන්නේ නැහැ නේ සහොදරයා.. අපේ පැත්තෙ නමි අවුලක් නැහැ රත්නපුරේ පැල්මඩුල්ලේ.. හැබැයි ගහ ලග තමයි රා විකුණන්න පුළුවන්
කව්ද මේ කොහෙද කිතුල් රා අල්ලන්නේ?
@@ajithkumara3196 මාතර
@@ajithkumara3196 මාතර
බුදු සරණයි
බුදු සරනයි තාත්තෙ
බුදුසරණයි තාත්තතේ මම මගෙ තාත්තගේ අතීතයට ගියා
අනිවාර්යෙන්ම මටත් මගේ තාත්තා සිහි උනා
ගzමි විශ්ව විද්‍යාලයෙන් නියායික සහ ප්‍රායෝගික දzනුම් සම්බාරයක් සහිත දේශනයක්. දේශකතුමානන් කිසිවක් සගවා නොගෙන සියලු කරුනු ඉදිරිපත් කල බවක් හzගේ.
බුදු සරණයි !
බුදු සරනයි
ජයෙන් ජය වේවා 🙏🙏
ඒක මරු
අනේ වාසනාවන් බුදුසරණයි තාත්තේ
ගොඩාක් හදලා පිට අයට දුන්නා.සීනියටයක් වත් දාලා හදන හැටි දන්නෙත් නැති නිසා, කිතුල්පැනි සූකිරි තවමත් බෝතල්වල හදිසියේ තියෙනවා.
අපේ රටේ ග්‍රාමීය කර්මාන්තයක් වුණාට දියුණු රටවල තෙලිජ්ජ බහුසර්වලින් එකතු කරලා,මහා පරිමාණයෙන් සීනි හදලා ට්‍රිපල් ඇමිනේෂන් ප අධික මිලකට විකුණනවා.අපට තියෙන කිතුල් කිතුල් වල ස්වභාවය කිතුල් නෙමෙයි එයාලට තියෙන්නේ.මදින්නේ මෝරපු කිතුල් .අපට තියෙන කිතුල් වර්ගය ලෝකෙ කොහෙවත් තියෙන බවක් දැකලා නැහැ.නිවැරදිව සංවිධානාත්මකව එම කර්මාන්තය කරන්න, ප්‍රදේශයක් නම්කර සීමිත විශාල ප්‍රදේශයක කිතුල් විශාල වශයෙන් වගාකර එම කර්මාන්තය සිදු කරන්න ඕනෑ.මාස ගණන් කිතුලේ යන කිතුල්ගල පළාතේ වගේ.එය විසිරී පවතින ගැමි කර්මාන්තයක් හැටියට කළ නොහැකියි.
Oya ellena rodutika ayin karanna kiwwanam thama hoda obathumage camarawata penawaneda?
කොච්චර පිලිවලට තියන් ඉන්නවද වටපිටාව පරිසරය. දෙව්පිහිටයි...❤
දිර්ඝායුස වේවා තාත්තේ❤
මල් පැණි 🪷පිරේවා🙏යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබේවා🙏🙏🙏❣️😍🤔👀🎀🎁🎀💞💎👍🌄😃😀😄😆
බුදු සරණයි තාත්තා ❤❤
Teruwansaranai taattata ammata deergausa ladeewa sri samara Samantha deve pehitai ea mahattayatah
ඒ සීයාට කතා කරගන්න බැරි තරම් මහන්සියි . පව් . විශ්‍රාම කාලයක් නැති සැදැසමයෙත් ජීවත් වෙන්න ජීවිතය එක්ක පොර බදන හැටි හිතාගන්නත් බෑ . කවුරුම හරි දානපතියෙකුගේ හෝ නෙතු ගැටේවා මෙවන් අහිංසක මිනිසුන්ව . උතුම් තුනුරුවනේ සරණයි සීයෙ ඔයාට දීර්ඝායුෂ වේව්
Ape thaththath hoda kithul wedakaruwek thamai den nam karanne ne...thaththa nan beheth jathi15k danawa serama kalen hoyaganna beheth jathi thamai godak danne
ආයුබොහොවෙවා මේ තාත්තාට ජයවෙවා 🙏🙏🙏🙏
මාමා ta vadi vadiyen hamba venna one budu saranai mal kapana eka amaruva dannavane
ඉස්සර අපේ ආතලා හීන් කොච්චියි.කූඩලුදෙහිත් අභරලා බදිනවා.🎉🎉🎉🎉🎉
Budu sarnei 👍🙏♥️
බුදු සරණයි තාත්තට .
පරිස්සමෙන්