Hot water shower repair | hot water shower components| singer hot water shower | M&K |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2021
  • how to repair hot water shower | singer hot water shower #hotwatershower #singer #m&k #dr.manuka thilakarathe

ความคิดเห็น • 66

  • @nihaldh
    @nihaldh 10 หลายเดือนก่อน +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි 🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thank you

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +1

    ❤️❤️

  • @supunhiniduma1368
    @supunhiniduma1368 2 ปีที่แล้ว +1

    thank you.

  • @chamilajayawardana261
    @chamilajayawardana261 3 หลายเดือนก่อน

    Heater eka pichchila nam hadanna barida.

  • @Casino_srilanka
    @Casino_srilanka ปีที่แล้ว

    Mortor ekak ena ekaka mortor eka iwath kaloth prashnaya wenawada?

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      Wathura pressure eka adu wela yanawa.heat eka wedi wenawa

  • @Digital_Dollars_101
    @Digital_Dollars_101 8 หลายเดือนก่อน

    අයියේ හීටර් එක වෙනම ගන්න පුලුවන්ද කඩෙන්

    • @manuka_thilanka
      @manuka_thilanka  8 หลายเดือนก่อน

      කොලබ asia එකේ බලන්න මල්ලි

  • @maddumabandara1124
    @maddumabandara1124 ปีที่แล้ว

    මට තියන ගැටලුව තමයි sir මෙ වගෙ heater එකක් වතුර mix වෙන් නෑ out වෙන්නෙ hot water පමණයි කරැනා කරලා හෙතූව පැහැදිලි කරනවද what remedy

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      වතුර mix කරන්නෙ ඕන කරන temperature එක හදාගන්නනෙ. ඕකෙන් හීටර් එකෙන්ම ඕන කරන temperature එකට හදාගන්න පුලුවන්

  • @ranjithnanayakkara367
    @ranjithnanayakkara367 2 ปีที่แล้ว +2

    The hearter is working but green light is not working. Sometimes plug fuse berning. When it replace it is working. The fuse is 13 amp. Is it not enough? Why green light not working?

    • @manuka_thilanka
      @manuka_thilanka  2 ปีที่แล้ว

      Plz check ELCB circuit as soon as possible. Its too dangerous to use without it. Check 3W resistor and capacitor on ELCB circuit

    • @nihaldh
      @nihaldh 10 หลายเดือนก่อน

      My heater also has the same problem..want to know how to repair. Thanks

  • @palithananayakkara7133
    @palithananayakkara7133 9 หลายเดือนก่อน

    Hiter eka newat gannatiya da kiyak weida,

    • @manuka_thilanka
      @manuka_thilanka  8 หลายเดือนก่อน +1

      Ganna thiyenawa.ganan nm danne ne

  • @nihaldh
    @nihaldh 10 หลายเดือนก่อน

    කොලපාට stand by bulb එක පත්තු වෙන්නේ නෑ. නමුත් වතුර tap එක ඇරියම රතු bulb පත්තු වෙලා සාමාන්‍ය විදියට වැඩ කරනවා.. හේතුව මොකක්ද? හදන්නේ කොහොමද? කියන්න. ස්තුතියි

    • @manuka_thilanka
      @manuka_thilanka  10 หลายเดือนก่อน

      ELCB එක වැඩ නැතුව ඇති. ඔහොම පාවිච්චි කරන එක නම් අවදානම්. වතුරට කරන්ට් ලීක් එකක් උනොත් ඕෆ් වෙන්නෙ නෑ. ඒ නිසා ඕක හදාගන්න. ELCB සකිට් එක check කරන්න. ඕවා overload උනාම capacitor පුපුරනවා.physical damage තියෙනවද බලලා ඉන්න

  • @lasanthamadhusanka7567
    @lasanthamadhusanka7567 ปีที่แล้ว +1

    හොට් වෝට ශවර් ඒකේ ප්ලග් ටොප් ඒක උණු වේනවා.... අතුලේ මොටරේ ඔන් උනාම වැඩි වේනවා... ගැලපේන ඇම්පියර් ඒකට වයර් යොදලා තියේන්නේ....ඇයි කියලා කියන්න පුලුවන්ද

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      15A plug top,plug base දාන්න.ඇන හොදට තද කරන්න

  • @rahumannizar400
    @rahumannizar400 7 หลายเดือนก่อน

    Your place pl

    • @manuka_thilanka
      @manuka_thilanka  7 หลายเดือนก่อน

      I'm not doing these as a profession

  • @ArunaShantha-pc6zl
    @ArunaShantha-pc6zl 6 หลายเดือนก่อน

    Jatec hitra tenk ganna tiyanawada

  • @ifaz8590
    @ifaz8590 ปีที่แล้ว

    mage heat vena eka adui ne

  • @jmvbandara9186
    @jmvbandara9186 ปีที่แล้ว +1

    මෙහි තිය⁣න HOT Thank එක අළුතින් ගන්න තියෙන්නේ කොහේද කියන්න පුළුවන් ද , ස්තුති

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      IE technic,piliyandala.ethanin ahala balanna. Number eka google eke athi

  • @rinasmohamed1397
    @rinasmohamed1397 2 ปีที่แล้ว +1

    Spair parts ganna thiyenne koheda

    • @manuka_thilanka
      @manuka_thilanka  2 ปีที่แล้ว

      Electronic badu kadawala thiyenawa.

    • @sampakumara6360
      @sampakumara6360 2 ปีที่แล้ว

      Red green light kisiwak pattu wenne na.ath heater aka wada mokakkda awla pls explain me

    • @manuka_thilanka
      @manuka_thilanka  2 ปีที่แล้ว +1

      @@sampakumara6360 ELCB circuit eka check karanna.LED laga thiyena resistor eka check karanna.hadanakan use karanna epa.safty eka ne

    • @sampakumara6360
      @sampakumara6360 2 ปีที่แล้ว +1

      @@manuka_thilanka taxx check karala balannam

  • @lionalpanditharathna1021
    @lionalpanditharathna1021 8 หลายเดือนก่อน +1

    හරි වටින වීඩියෝ එකක් පුතා. ස්තූතියි. පුතා මගේ හොට්වෝටර් ෂවර්එකේ ටෙම්පරේජ් කොන්ට්‍රෝල් ස්විච් එක ඕන් කලාම ට්‍රිප් එක ඕෆ් වෙනව. කරුණාකරල මේකට හේතුව මොකක්ද කියලා කියනවද පුතා. ස්තූතියි ඔයාට.

    • @manuka_thilanka
      @manuka_thilanka  8 หลายเดือนก่อน +1

      Overload එකක් වෙන්න පුලුවන්. 15A MCB දාන්න ඕන. 15A වයර් ප්ලග්,සොකට් දාන්න ඕන. නැත්නම් short එකක් වෙන්නත් පුලුවන්

    • @lionalpanditharathna1021
      @lionalpanditharathna1021 8 หลายเดือนก่อน

      @@manuka_thilanka ස්තුතියි පුතා.....

    • @rahumannizar400
      @rahumannizar400 7 หลายเดือนก่อน

      @@lionalpanditharathna1021 pl call no

  • @offbeat6
    @offbeat6 ปีที่แล้ว +1

    Elcb circuit එක ගන්න තියෙනවද???

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว +1

      Ne bro

    • @offbeat6
      @offbeat6 ปีที่แล้ว

      එක ගන්න එන්නෙත් නැද්ද ???? මංගාව තියෙන එකේ පාත් එක්ක්ම අවුල් ගිහින් ...හදාගන්න විදිහක් නැද්ද

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      0778386476 IE tech. Mekata whats app ekak dala balanna

  • @bimthannaproduction486
    @bimthannaproduction486 2 ปีที่แล้ว

    On karala water on una gaman typ eka off weenawa aii e

  • @sldjremix9940
    @sldjremix9940 ปีที่แล้ว +1

    Okata dannta one A15 plug top ekak da A13 da

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      15 A ekak danna.

    • @sldjremix9940
      @sldjremix9940 ปีที่แล้ว

      A15 kotu ewa nane rawun eka dammata prashnayak nadda

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      Rawm ewa thamy mn danne.13A ewa dammama unu wenawa samahara welawata

    • @sldjremix9940
      @sldjremix9940 ปีที่แล้ว +2

      Ou මටත් ඔය වැඩේ උනා ඊටපස්සේ තමයි ඔබතුමාව සම්බන්ද කරගත්තේ බොහොම ස්තුතියි..... ❤

    • @rahumannizar400
      @rahumannizar400 7 หลายเดือนก่อน

      Pl tel no

  • @wkpamith7153
    @wkpamith7153 ปีที่แล้ว

    රතුපාට ලයිට් එක පත්තුවෙලත් වතුර රත්වෙන්නෙ නැත්තෙ ඇයි

  • @techgeek9734
    @techgeek9734 ปีที่แล้ว

    වතුරත් එනව. හිටර් එකත් රත් වෙනව. ඒත් වතුර එකට connect කරාට පස්සෙ out වෙන වතුර ටික ගොඩක් ලාවට රත් වෙන්නෙ... ,ලා රස්නයක් තියෙන්නෙ

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว

      ලගදි ඉදන්ද? වතුර පාරෙ pressure එක වැඩි උනාමත් වෙනවා

    • @techgeek9734
      @techgeek9734 ปีที่แล้ว

      @@manuka_thilanka ow ayye wathura එකදිගට එනව එත් ලා රස්නෙයි

    • @manuka_thilanka
      @manuka_thilanka  ปีที่แล้ว +1

      Potential meter eka maru karala balanna

  • @user-ql1oh5nq9b
    @user-ql1oh5nq9b 9 หลายเดือนก่อน

    Mobil no aka danda

  • @watapitadewal1396
    @watapitadewal1396 2 ปีที่แล้ว

    පවර් පම්ප් තියෙන හොට් වෝටර් ශවර් එකේ පම්ප් එක ඔන් වෙලා කියලා පෙන්නුවාට පම්ප් එක ඔන් වෙන්නෙ නෑ. හීටර් එක වැඩ කරනවා.
    ප්ලග් එකේ ෆියුස් එක ලග උනු වෙලා තිබ්බා සෑහෙන කාලෙකට කලින්. නමුත් හොදට වැඩ කරා.
    මීට දවස් දෙකක්ට පෙර ශවර් එක ඇතුලෙන් පුපුරන සද්දයක් ආවා. අදත් එහෙම උනා පාවිච්චි කර කර ඉන්නකොට. පොඩි කරන්ට් පාරක් වැදුනා වතුරෙන්. මොකද කරන්න ඕන. පාවිච්චි කරාට කමක් නැද්ද මේ තත්වෙන් තියෙනකොට.

    • @manuka_thilanka
      @manuka_thilanka  2 ปีที่แล้ว +1

      ඕක හදනකන් පාවිච්චි කරන්න එපා. ELCB එකත් වැඩ නැතුව ඇති. ගලවලාම බලන්න වෙයි. හදන කෙනෙක්ටම දීලා හදාගන්න. ඔහොම පාවිච්චි කරන එක අවදානම්

    • @watapitadewal1396
      @watapitadewal1396 2 ปีที่แล้ว +1

      @@manuka_thilanka බොහොම ස්තූතියි ...