Breadfruit Sweets! I made candies for Kids birthday party & Pudding with Breadfruit | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 350

  • @TraditionalMe
    @TraditionalMe  2 หลายเดือนก่อน +283

    දෙල් කඩාගෙන ආපු දවසෙ ඉඳල දෙල් පුඩිමක් හදල දෙන්න කිය කිය මල්ලි පුදුම වදයක් දුන්නෙ. දකින දකින සැරේට මතක් කරනවා. ඉතින් මං පුඩිම හදන්න ඕනවෙන හොඳ කිතුල් හකුරු බෑයක් ගෙනල්ල දෙන්න කියල මල්ලිටම කිව්වා. දැන් ඒක ගෙනාපු වෙලාවෙ ඉඳල කරදරේ වැඩි වුනා. මේ දෙල් පුඩිම අපේ නැන්ද කෙනෙක් ඉස්සර නිතර නිතර හදනවා. ඉතින් ඒක එක සැරයක් රස බලපු කෙනෙක් ආයෙ ආයෙ ඉල්ලන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
    ඒක පුඩිමක් වුනාට අතුරුපසට විතරක් නෙවෙයි, තේ වෙලාවකට වුනත් ගැලපෙනවා. ඉතින් මං හවස පුඩිම හදන්න හිතාගෙන හිටියත් අල්ලපු ගෙදර නයනා අක්කා චූටි බබාගෙ උපන්දිනේ කියල මොනවහරි පාට පේන රසකැවිල්ලක් හදල දෙන්න කියල කිව්වා. ඉතින් මම වෙනදට දෙල් වලින් හදන රස කැවිල්ලක් වෙනස් විදියට හදන්න හිතුවා. වෙනදට නම් කරන්නෙ දෙල් පොඩි පොඩි තුනී කෑලි කපල ගැඹුරු තෙලේ බැදල ගන්න එක. ඒත් අද මම චූටි බබාලට ආස හිතෙන විදියට කලේ දෙල් ගෙඩිය රවුම් පෙත්ත විදියට කපල ගත්තා. අමාරුම වැඩේ වුනේ ලොකු රවුම් පෙත්ත එක ගානට තුනියට කපාගන්න එක. එහෙම එකම ගණකමට තුනී වුනේ නැත්නම් එක්කො එක තැනක් බැදිල වැඩි වෙනවා. නැත්නම් තවතැනක් බැදිල මදි වෙනවා. දෙල් පෙත්තෙ රවුම් හැඩේ හරියටම තියාගන්න ඕන නිසා මම දෙල් ගෙඩියෙ පොත්ත පිහියෙන් සූරල ගත්තා. ඒකෙන් මේකෙන් මට මල්ලිට දුන්න පුඩිමෙ පොරොන්දුවත් අමතක වුනා. ඒත් අපේ මල්ලිට නම් ඕක හීනෙන් වුනත් මතක් වෙනවා. මං හිතුව හරියටම හරි. හවස් වේගෙන එද්දි ගානට මාව හොයාගෙන ආවෙ...!, පුඩිම හදල නෑ කියල දැක්කම බලන්න එපැයි මූණ දෙක වෙච්ච හැටි. එක අතකන් මුකුත් කියන්නත් බෑ. පොරොන්දු වුනානෙ හදල දෙනව කියල. අනික දෙල් ටිකත් හෙට අනිද්ද වෙද්දි එක්කො ඉදෙනවා. නැත්නම් අත්තම්ම ඔය දෙල් ගෙඩි ගොඩ ⁣දැක්කම පෙති කපල ⁣දෙල් අටු කොස් දානව. මට පුඩිම නොහද ඉන්නත් බෑ. නයන අක්කගෙ වැඩේ මග දාල යන්නත් බෑ. ඉතින් මං අන්තිමට මල්ලිටම වැඩේ ඉතිරි කොටස බාර දුන්නා.
    දෙල් කෑලි කපල අරගෙන පිටි වෙන්න කොටල කිතුල් හකුරුත් එක්ක අනෙත් කලමනා දාල බේක් කරගත්තම ඒ පුඩිම හැදුවෙ දෙල් වලින්ද කියල හිතන්නවත් බැරි තරමට රසයි. මං දෙල් මිශ්‍රණයට හකුරු අඩුවෙන් දැම්මෙ පුඩිම බේක් කරල අන්තිමට කිතුල් පැනි හරි පොල් පැනි හරි ටිකක් ඒකට උඩින් දාන නිසා කන්න පුලුවන් ගානට පැනි රහ සමබර වෙන්න ඕන නිසයි. අනික පුඩිම යටට රට ඉදිත් දානවනෙ. මල්ලිගෙ ආසාව නිසාම මම එයාට පුඩින් කොප්ප දෙකක්ම හැදුවා.
    පුඩිම බේක් වෙන්න දාල බලද්දි මල්ලි දෙල් වලලු වලට සීනි උනුකරල දාලත් ඉවරයි. ලා රන්වන් පාටට බැදපු දෙල් පෙති වලට මුහුදවගේ නිල් පාට කටරොලු මල් ඉස්ම වලින් පාට වුන සීනි පැනි දැම්මම හරිම ලස්සනයි. මල්ලිත් ඒ වැඩේ ලස්සනටම ඉවර කරල තිබුනා. ඉතින් මං නයනා අක්කලගෙ දිහා ගිහින් ඒකත් දීල ඇවිත් අත්තම්මයි මල්ලියි එක්ක දෙල් පුඩිමත් රහ බැලුවා. දෙල් පුඩිමෙ රහ දැනුනම මල්ලිගෙ මූනට අපු සතුට දකිනවත් එක්කම මට මතක් වුනේ අක්කට දෙල් වලලු ටික දෙද්දි නයනා අක්කගෙ මූනට ආපු සතුට, ඇත්තටම නයන අක්කා ඒ කෑම පෙට්ටිය ඇරලවත් බැලුවෙ නෑ. අපේ අතින් හදන රස කෑමකින් තව කෙනෙක්ගෙ ජීවිතේ එකම එක පුංචි මොහොතක් හරි සතුටු කරන්න පුලුවන් කියන්නෙ, ඒක ලොකුම ලොකු භාග්‍යක් කියලයි මට හිතෙන්නෙ. ඉතින් කොච්චර මහන්සියෙන් කෑමක් හැදුවත් ඒ සතුට දකිද්දි හිත නිවෙනවා. තව තව කෑම හදන්නත් හිතෙනවා.
    ආදරෙන් නදී 💜
    Membership Link
    th-cam.com/users/TraditionalMejoin

    • @oshadee12w43
      @oshadee12w43 2 หลายเดือนก่อน +2

      💖💖💖💖💖

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 2 หลายเดือนก่อน +5

      ඉතින් අපිත් ආසයි ඔයාගේ කෑම රස බලන්න..ඔයා අවස්ථාවක් හදලා දෙනවා නම්..ඇත්තමයි නදී අක්කේ කෑම හදලා විකුනනවා නම් අපිත් නොදන්න කෑම ගොඩක රස බලයි..හදන්න කලින් අහනවා නම් "මේවා හදනවා ඕනේද කියලා"අපි ඕඩර් නොකර ඉදීද🤗🤗🤗❤

    • @ElenaSanchezmatias
      @ElenaSanchezmatias 2 หลายเดือนก่อน +2

      Me encanta tus vestidos son muy lindos

    • @chayaruwanthika2145
      @chayaruwanthika2145 2 หลายเดือนก่อน +1

      Oyage gama koheda kiyanna koooo

    • @sanjayyadav-qv3gk
      @sanjayyadav-qv3gk 2 หลายเดือนก่อน

      Aapke mom dad kaha hai

  • @mypetsmygarden
    @mypetsmygarden 2 หลายเดือนก่อน +9

    Your breadfruit sweets are absolutely delightful! 🍰🌿 The candies and pudding you made for the kids' birthday party look both unique and delicious. I love how you’ve incorporated traditional methods into these treats, making them even more special. Thanks for sharing these creative and tasty recipes - they’re sure to be a hit at any celebration! 🌟👏

    • @bambooforestgirl
      @bambooforestgirl 19 วันที่ผ่านมา

      Thank you so much for your wonderful feedback! It really warms our hearts to hear that you enjoyed the breadfruit sweets and the treats for the birthday party. My brother puts a lot of love into incorporating traditional methods into our recipes, and it means a lot to know that it resonates with you. We hope these treats bring joy to every celebration! 🌟❤

  • @_chithu_sekar_105
    @_chithu_sekar_105 2 หลายเดือนก่อน +25

    Hi my lovely sister 🤩👩‍❤️‍💋‍👩 .nice this video.. Super amazing.......😀 👌

  • @tatiigosta422
    @tatiigosta422 หลายเดือนก่อน +2

    Чудесная операторская работа! Отличное музыкальное оформление клипов! Отличный монтаж !! Отличный сценарий!!! Девушка умница и её брат тоже- отлично готовят еду!!!❤❤❤❤❤❤

  • @thereselewis6219
    @thereselewis6219 2 หลายเดือนก่อน +3

    Beautiful sharing Nadie, Millie & Grandma, God bless you’ll ❤️🌹🎉.

  • @suaridebbarma1255
    @suaridebbarma1255 หลายเดือนก่อน +1

    The bg music is such a treat to the ears....I come to see your videos once in a while jus to listen to the music

  • @mariacilene7431
    @mariacilene7431 2 หลายเดือนก่อน +5

    Como sempre, muito satisfatório seu vídeo!! Amei...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @acasadidora4250
    @acasadidora4250 2 หลายเดือนก่อน +8

    Bravissimi tu e tuo fratello, il vostro mangiare ha dei colori stupendi come la bellissima natura che avete intorno a voi. I vostri video mi piace sempre guardargli ❤

    • @bambooforestgirl
      @bambooforestgirl 19 วันที่ผ่านมา

      "Thank you! Our food may have more colors than the landscape around us, but let’s be honest-if the food starts talking back, we might have to hold a cook-off with nature! 🌿🍽 Who knows, maybe our dishes want to join the flowers in a dance-off! 😂"

  • @hermelindazeballos2338
    @hermelindazeballos2338 2 หลายเดือนก่อน +7

    Hola que lindo lo que hacés me encanta tus videos 😊😊 ciempre esperó te miro desde Argentina mándame un saludo 😊

  • @165mawathagem.i3
    @165mawathagem.i3 2 หลายเดือนก่อน +12

    Wow, this is the first time i saw a pudding made out of bread fruit ❤ very creative

  • @freddysanz5726
    @freddysanz5726 2 หลายเดือนก่อน +4

    Que rico aquí en Honduras le llamamos Mazapán saludos nos gusta su cocina 😋

  • @marouaghouma163
    @marouaghouma163 2 หลายเดือนก่อน +5

    What you're doing is so beautiful ❤ and background music, and the landscape is so relaxing 😌 I always watch your videos after work to clear my mind

  • @謝適聲
    @謝適聲 2 หลายเดือนก่อน

    Beautiful lady: thank you~ i like the breadfruit pudding ❤謝謝!

  • @swatipradhan6839
    @swatipradhan6839 2 หลายเดือนก่อน +4

    Healthy and nutritious recipes ! Thanks for sharing!!!

  • @k.jayachitrak.jayachitra6046
    @k.jayachitrak.jayachitra6046 2 หลายเดือนก่อน +5

    Wonderful.Nice❤❤❤❤❤. video.grandma is very cute. I am happy. Iam waiting your video yesterday..

    • @bambooforestgirl
      @bambooforestgirl 19 วันที่ผ่านมา

      "Wonderful! Grandma is cuter than a cat in a sweater! As for the video, it’s currently in the ‘waiting for coffee’ queue. So, it might be ready in a decade or so! 😂❤"

  • @rafaelemiliosalmon7763
    @rafaelemiliosalmon7763 หลายเดือนก่อน +1

    🤪NAYDE, ERES HERMOSA EN ESTE VIDEOS EN LA CONVERSACION CON TU HERMANO ME MOSTRASTE UN HERMOSOS ROSTRO, DIOS TE BENDIGA😘

  • @prasadipremawansha1057
    @prasadipremawansha1057 2 หลายเดือนก่อน +4

    Always got a calm felling more than recipe by watching your vidios❤

  • @MariaSilva-ky5we
    @MariaSilva-ky5we 2 หลายเดือนก่อน +3

    Fazer comidas saudáveis delicioso 😋 😋 😋 😋 😋 😋 😋 😋 😋

  • @carlosmartins5443
    @carlosmartins5443 2 หลายเดือนก่อน

    Desde o programa passado vocês me fazem lembrar da minha infância ❤❤❤❤❤❤❤muito bom obrigado mesmo.

  • @rosineiresilva6013
    @rosineiresilva6013 2 หลายเดือนก่อน +3

    Nossa como eu amo assistir seus vídeos 🇧🇷😍😋

  • @taimanepusa4241
    @taimanepusa4241 2 หลายเดือนก่อน

    Thank you very much for showing your video God Bless You and your family especially your Grandma

  • @MalikaSubasinghe-vx1kf
    @MalikaSubasinghe-vx1kf 2 หลายเดือนก่อน +5

    Nice video. Learnt dishes with breadfruit . Good luck . All the best.

  • @lost_girl1999
    @lost_girl1999 2 หลายเดือนก่อน +2

    Breadfruit pudding ... wow never heard of it.....❤

  • @kokillmaster1906
    @kokillmaster1906 2 หลายเดือนก่อน +2

    Awesome nature 😮😊..magical togetherness with family members ❤😊..n.delicious traditional 😋😀 pudding 😋😊..lovely video..thanks brother ❤😊

  • @hobykus5093
    @hobykus5093 2 หลายเดือนก่อน +3

    Luar biasa dari buah sukun bisa diolah menjadi makanan tradisional yang sangat enak

  • @vanmathiv4739
    @vanmathiv4739 2 หลายเดือนก่อน +3

    Always your cooking was very nice. Lovely family. Multi-talented girl. Mind relaxing video. Waiting for your next video

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 หลายเดือนก่อน +12

    කවුරුත් හිතන්නෙ නැති අමුතුම නිර්මාණශීලී කෑම ගෙනෙන චැනල් 1ක් තමයි .👍👌💐✌....ආදරෙයි ...❤

  • @outofhome99
    @outofhome99 2 หลายเดือนก่อน +8

    ඒ නිහතමානීකමට හරි ආදරෙයි අක්කී.ඒ වගේම වෙනස්ම කෑමක් දකිද්දී හරි ආසයි හදලා කන්න.ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ රස කෑම ගේනවට.ආදරෙයි.හැමෝම ආදරෙන් මතක් කරනවා.පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

  • @penmatsavisali5842
    @penmatsavisali5842 2 หลายเดือนก่อน +3

    👌👌👌Delicious pudding by Nadee for her sweet brother.Classy recipe,tasty.She is very skilled in cooking superb dishes 🤩🤩Love your family ,Visali from India😊

  • @soniasantos5377
    @soniasantos5377 2 หลายเดือนก่อน +4

    Amo todo esse colori que você faz 😋😋😋♥️

  • @tharangamendies7620
    @tharangamendies7620 2 หลายเดือนก่อน +3

    අදමයී දෙල් මෙහෙම හදනවා දැක්කෙ නියමයී නදී...❤ඔයලාගෙ වීඩියො එකක් එනකන් බලන් ඉන්න තවත් එකෙනෙක් මම🎉 බුදුසරණයී ඔයාලට

  • @yuliantianti2742
    @yuliantianti2742 2 หลายเดือนก่อน +4

    Woowww,,,amazing..yummy yummy😋😋😋
    I like it👌

  • @sdrodrigues8280
    @sdrodrigues8280 2 หลายเดือนก่อน +4

    Nice to see u all after a long time. Soothing background music as ever.
    U know to cook almost all dishes of all the different fruits,vegetables etc. Great cook in the whole world I believe.

  • @norhasimah5117
    @norhasimah5117 หลายเดือนก่อน

    I really love hearing to this orchestra music. It gives a peaceful vibes to our mind.

  • @karolsk3518
    @karolsk3518 2 หลายเดือนก่อน +2

    So so happy to see you ! We're fans ! Love from France ! ❤

  • @olgalidiagardunogonzalez6811
    @olgalidiagardunogonzalez6811 2 หลายเดือนก่อน

    Hola buenas tardes una deliciosa receta gracias ya se extrañaban tus videos gracias

  • @gracielamorales3880
    @gracielamorales3880 2 หลายเดือนก่อน

    Wooow todo delicioso 🤤😋 se me antojo ese pudin saludos y bendiciones 🙏💕🌹 a la abuela y a tu hermano ❤

  • @Elena-n3g5q
    @Elena-n3g5q 2 หลายเดือนก่อน +3

    Sânteți foarte bravo in toate, și nepoți grijulii.

  • @elifuzun9429
    @elifuzun9429 2 หลายเดือนก่อน +4

    MaşaEllah çok güzel
    Çooooook beğendim

  • @sujathaverghese5057
    @sujathaverghese5057 2 หลายเดือนก่อน +2

    Wow wow!!! After breadfruit part one this set of recipes are simply deliciously amazing 😋🥰 especially the breadfruit baked cup pudding and of course the sweet crispy treat will definitely be a winner with the kiddos 😊

  • @elenairimia8937
    @elenairimia8937 2 หลายเดือนก่อน +3

    FELICITARI PENTRU CEEA CE FACETI SINTETI FOARTE INVENTIVA SI INTOT DEAUNA VA ESE FOA BINE IN ACEST DOM DE BUCATAR SA AV O ZI FRUMOASA❤

  • @savitarajnath1428
    @savitarajnath1428 2 หลายเดือนก่อน +2

    Hi Nadee good night lovely video very tasty looking desserts you all have made and your beautiful family you all take care

  • @SandyKasi
    @SandyKasi 2 หลายเดือนก่อน +5

    Hello doll trust you'll are well beautiful video TC God bless ❤❤❤🙏🏻🙏🏻

  • @helieterosa712
    @helieterosa712 2 หลายเดือนก่อน +3

    Bom dia irmãos, começar o dia com esse vídeo, e essa música que é um abraço que nos envolve na receita é tudo de bom❤

  • @ElenaSanchezmatias
    @ElenaSanchezmatias 2 หลายเดือนก่อน +1

    Eres un regalo de Dios

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 2 หลายเดือนก่อน +4

    මගෙ රත්තරන් පුතේ, පුතාලට ගොඩක් පින් ලස්සන videos අපට ගෙන එනවාට. එම videos ස්වභාවික සෞන්දර්යයද අපට දකින්නට සලස්වමින් ලස්සනට පුතාලගෙ හැකියාවන් බෙදාගන්නවාට නැවතත් ස්තූති කරනව. මට සමාවෙන්න මගෙ පුතේ අද නම් කැමරාකරණයෙ මොකක්ද අඩුවක් තියෙනවා. වෙනදා කරන කෙනා නොවෙයි යන වග අපෙ මහත්තයා ක් කී
    වා😊 පුතාලට සම්මා සම්බුදු සරණයි.

  • @lurdesmota5663
    @lurdesmota5663 2 หลายเดือนก่อน +3

    Amo assistir vcs ❤

  • @gaitreeferguson3012
    @gaitreeferguson3012 หลายเดือนก่อน

    Hello NADEE and MALLI. Never knew you can make candies from breadfruit. Beautiful to watch you guys make so many dishes.

  • @leylamartirosova-pj9ux
    @leylamartirosova-pj9ux 2 หลายเดือนก่อน +1

    Как-же увас хорошо,красиво очень дружная семья,я смотрю вас из Армении,спосибо.❤🎉😊

  • @dumakyaguilar5780
    @dumakyaguilar5780 2 หลายเดือนก่อน

    Riquísima receta,tenemos esa fruta en mi país ,no conocía como hacer otros platillos con ella, gracias por compartir tus recetas,se ven tan delicioso todo lo que haces y sobretodo porque lo haces con mucho amor,saludos.. soy de Honduras pero vivo en Texas (USA)😊

  • @tantemey
    @tantemey 2 หลายเดือนก่อน +4

    Here in Indonesia, we call it 'sukun'. I love to eat them after deep frying the ripe one, cutting it to smaller pieces of course. Just like that. It's truly a bread, gluten free by nature😊

  • @nildamolina8330
    @nildamolina8330 2 หลายเดือนก่อน +3

    Que lindos es ver a los hermanos y abuela comiendo ese exquisito pudín de pan y todos sus componentes 😋🤤 gracias x el vídeo 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷🇦🇷

  • @justunknown7
    @justunknown7 2 หลายเดือนก่อน

    I feel so happy finally I got Ur channel. Those music, Ur cooking style in traditional way , nature everything ❤

  • @my4tech761
    @my4tech761 2 หลายเดือนก่อน +9

    දෙල් වලින් මෙහෙම කෑමක් මීට කලින් නම් දැකල නෑ. අදත් සුපිරි වීඩියෝ එකක්. ❤

  • @romildaandrade616
    @romildaandrade616 2 หลายเดือนก่อน +4

    Vídeos muito bom principalmente quando ela chamar o irmão kkk essas comidas que ela fez é uma delícia ! Chega mim da água na boca 🤤🤤🤤🤤🤤🇧🇷 muiiiiiito bom

  • @aishascreativelife
    @aishascreativelife หลายเดือนก่อน +1

    Such a creative recipe.❤

  • @linakhoury6623
    @linakhoury6623 2 หลายเดือนก่อน +2

    Hi Nadee🌺 . Wow, what a beautiful work . These candies of breadfruit are so pretty as the pudding . I l9vet . Have a fantastic day .🌺🌻🌺

  • @manjulajeganathan3808
    @manjulajeganathan3808 2 หลายเดือนก่อน

    Recently started to watch your video. Really like your videos and watching your old videos as well. I feel like come to your place and live. Neat cooking and and the conversation with your brother I like it

  • @kamalsali3884
    @kamalsali3884 2 หลายเดือนก่อน +1

    Hi beta 👋 you and you're family very nice,recipi 👌👌👌👍👍👍👍💞💞💞🥰🥰🥰😋😋💞💞💞💞💞i am from Maharashtra 🚩🚩🚩🚩

  • @MariaSilva-ky5we
    @MariaSilva-ky5we 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤parabéns pelo trabalho

  • @louisemirande-ney3045
    @louisemirande-ney3045 หลายเดือนก่อน

    Noix de Coco râpée !!! 😊 de la semoule, lait concentré sucré, sirop de fleur bleue, bloc de cacao et sucre candi 😋 Ah les friandises "an tan lontan" !!!

  • @SandyKasi
    @SandyKasi 2 หลายเดือนก่อน +5

    Hi doll u must collect the coconut water so u may use it for certain dough made recipes TC God bless ❤🙏🏻🙏🏻

  • @RaimundinhaSilva-lc9ih
    @RaimundinhaSilva-lc9ih 2 หลายเดือนก่อน +1

    Gosto muito dos seus video

  • @silviacecilia7759
    @silviacecilia7759 2 หลายเดือนก่อน +2

    Eu gosto de vcs saõ de mais moro no Recifé

  • @HappyFamilyVlogFood
    @HappyFamilyVlogFood หลายเดือนก่อน

    Miss you long time watch channel new id .I love video music 🎶 feel relax 😊❤❤❤❤❤❤❤

  • @nazamkhan128
    @nazamkhan128 2 หลายเดือนก่อน +4

    Hi sis I loved your video watching from guyana ❤

  • @safinebayram188
    @safinebayram188 2 หลายเดือนก่อน +3

    Güsel insan eline salik harikalar yaradiyorsun herkese selam❤

  • @nandita4567
    @nandita4567 2 หลายเดือนก่อน +2

    Eagerly and always waiting for your vlog 😊
    Somany dishes and breadfruit cuisines is amazing ✨️🧡🤍
    I wish that your channel should billions of people throughout world✨️💚

  • @venkatvijay6280
    @venkatvijay6280 2 หลายเดือนก่อน +5

    Lots of love from India ❤❤❤❤❤❤😊

  • @ranjitalongabarai1850
    @ranjitalongabarai1850 2 หลายเดือนก่อน +1

    Thanks for sharing this beautiful recipe sister ❤❤❤

  • @lakshaya8689
    @lakshaya8689 2 หลายเดือนก่อน +1

    Hi nadee❤ I love this cookingway and delighted recepies u madethem ilovethis blog and pudding is so nice beautiful uare thinkingway superb

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 2 หลายเดือนก่อน +3

    🍁♥️🇧🇷♥️🍁 BRAZIL Aqui na na minha região não tem essa fruta .
    Parece ser boa , da p/ fazer várias receitas com ela .. Parabéns por mais uma receita Saborosa .

  • @TentoNeokleous-sx9lt
    @TentoNeokleous-sx9lt 2 หลายเดือนก่อน +3

    Από την Κύπρο με αγάπη,!!! Πολύ ωραίο!!!!

  • @IzoldaGelashvili-xw9os
    @IzoldaGelashvili-xw9os 2 หลายเดือนก่อน

    Love from GEORGIA 🇬🇪🇬🇪🇬🇪🇬🇪❤❤❤❤

  • @Kamalarhenshel
    @Kamalarhenshel 2 หลายเดือนก่อน +6

    তোমাদের দুই ভাই বোন কে খুব ভালো লাগে ❤❤nice video ❤❤

    • @PranitaGhosh-np5ks
      @PranitaGhosh-np5ks 2 หลายเดือนก่อน +1

      সত্যিই তাই দুই ভাই বোন খুব সুন্দর

  • @cirleycristina7539
    @cirleycristina7539 2 หลายเดือนก่อน

    Adoro os vídeos quero sempre mais acho muito legal 👏👏👏👏👏

  • @johnnylisa3284
    @johnnylisa3284 2 หลายเดือนก่อน +1

    Saudades eu estava dos seus vídeos ❤🎉

  • @Adityadev_vlogger
    @Adityadev_vlogger 2 หลายเดือนก่อน +1

    Beautiful nature.u r lucky. I love ur videos from keral.❤❤❤സൂപ്പർ

  • @tasneembano8892
    @tasneembano8892 2 หลายเดือนก่อน +1

    Lovely beautiful always God bless you both ❤ from Canada

  • @ss.27
    @ss.27 2 หลายเดือนก่อน

    Another beautiful episode from Sri Lanka!

  • @soniasantos5377
    @soniasantos5377 2 หลายเดือนก่อน +2

    Bom dia gente linda, e cheia de charme. Amo vocês , gosto de mais dos sucos do irmão, e dos pratos que a irmã prepara, amo avó, vocês moram no meu coração ❤❤❤
    Só não aprecio a pimenta 😢

  • @rizkypratama2967
    @rizkypratama2967 2 หลายเดือนก่อน

    Haiii.... Indonesia baru menyimak nih. Salam dari indonesia

  • @nadircresio
    @nadircresio 2 หลายเดือนก่อน +2

    Como sempre você fazendo comidas deliciosas, parabéns seus vídeos são um encanto ótimo assistir obrigado!!!

  • @zaraansari869
    @zaraansari869 2 หลายเดือนก่อน +2

    Wow very nice cute❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ferdausahmed8192
    @ferdausahmed8192 2 หลายเดือนก่อน +1

    She knows so many things. Good wishes from Bangladesh.

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 หลายเดือนก่อน

    අදමයි ඉඇහුවෙත්..දැක්කෙත් දෙල් පුඩිම්.. දෙල් වලලු..ඇත්ත ටම හරිම නිර්මාණ ශීලී

  • @luzmarinadelgado9241
    @luzmarinadelgado9241 หลายเดือนก่อน

    Muchas bendiciones para ti mujer savia te hablo desde Colombia la he comido normalmente las pepas pero no cómo tú las ases pen se que no se comían las cáscaras Dios continúe bendiciendo tus recetas ❤❤

  • @RamKumar-iv9lp
    @RamKumar-iv9lp 2 หลายเดือนก่อน +1

    Hi nadi and brother how are you doing thanknu so much for bringing such a beautiful vedio. I wll be waiting for videos daily love u so much from India 🇮🇳 ❤😊

  • @paulinebaban4913
    @paulinebaban4913 2 หลายเดือนก่อน +1

    Hahaha brother thought you wasn't going to leave him one but infact you left him two. 😂❤

  • @하늘백합화
    @하늘백합화 2 หลายเดือนก่อน +2

    너무 잘보고 있어요
    그런데 다음 동영상이 너무 늦게 올라와요
    7일에 한번 빨리 올려주세요

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 หลายเดือนก่อน +1

    Aluth deyak, harima hodai. Habai akka mahath wela wage lassanai. 😅😂🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @LyThiTuyet1982
    @LyThiTuyet1982 หลายเดือนก่อน

    Xin chào tôi rất thích video của bạn.chúc bạn thật nhiều sức khỏe

  • @ivonemoraes2332
    @ivonemoraes2332 2 หลายเดือนก่อน +1

    Oiiii Nadi fruta pao é bem dificil aqui no Brasil eu nunca comi gostaria muito de um dia provar..
    Obrg pelo seu video❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Godak lassana rasawath recipes.harima asa hithuna.❤

  • @ren-chama3180
    @ren-chama3180 2 หลายเดือนก่อน +10

    こんにちは、ナディーさん💜
    パンノキが気になって調べました😊不思議な実ですね。食べてみたいです。
    パンノキのプディングはお兄さんが大好物なんですね😊
    プレゼントのお菓子も作りながら、プディングも焼いて大変だった事でしょう。でも、美味しく食べている顔を見ると幸せになりますよね😊
    これからも色々な料理を観たいです✨
    楽しみにしていますね❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඒක පලතුරක් නෙමෙයි ...ඒත් මෙයා හරිම නිර්මාණශීලී කෙනෙක් ....💃

  • @Asikabi-nc6lo
    @Asikabi-nc6lo 2 หลายเดือนก่อน +1

    Your sister awsome food and delicious😋 look your video🥰🤍I like it ✨😍

  • @shahinsultana7824
    @shahinsultana7824 2 หลายเดือนก่อน +1

    Your cooking is amazing

  • @achaladey3924
    @achaladey3924 21 วันที่ผ่านมา

    Your videos are just therapy for me❤😘🙏

  • @GunashreeKg
    @GunashreeKg 2 หลายเดือนก่อน +1

    Love from India ❤

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 2 หลายเดือนก่อน +1

    Pudimanam hadala balannama hithenawa sis,dakketh adai del pudim,good job ❤❤❤