ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හදවත කොනිත්තන CHILL Nonstop | Tango Chill | දඹදෙනිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • අපිට ආදරේ කරන ඔයාලා හැමෝටම ගොඩාක් අදරෙයි 🙏🤍
    Share කරමු Like කරමු Comment කරමු ගැම්මට 💪🏻
    Copyright ©️ Tango Chill ( pvt ) LTD

ความคิดเห็น • 37

  • @shanakapradeep2271
    @shanakapradeep2271 3 หลายเดือนก่อน +4

    උබල ටිකවත් කැඩෙන්නෙ නැතුව ඉදපියව්❤

  • @nethmaljayanidu7317
    @nethmaljayanidu7317 8 หลายเดือนก่อน +15

    දඹදෙණිය ප්‍රසංගය ලයිව් බැලුව එෆ් බී එකෙන් එ වෙලෙ ඉදන් මෙ නන්ස්ටොප් එක දවසට දෙපාරක් විතර අහන තරමට ඇබ්බැහියක් වෙලා...😍🔥

    • @TANGOCHILL
      @TANGOCHILL  7 หลายเดือนก่อน +1

      ❤️

    • @erandasala
      @erandasala 7 หลายเดือนก่อน +2

      ඇබ්බැහි වන සුළුය... කියලම තියනවනේ...
      ❤❤❤❤

    • @ramyasriy4146
      @ramyasriy4146 หลายเดือนก่อน

      ලස්සනයි රුක්ෂි අදයි මේක ඇහුවේ නස්ටෝප් නම් ඉතින් මට ටැංගෝ තමයි ආදරේයි රුක්ෂි ජය වේවා ටැංගෝ ❤❤❤

  • @rangachamara9634
    @rangachamara9634 8 หลายเดือนก่อน +4

    ඔය බෑන්ඩ් එකත් කඩලා තව බැන්ඩ් එකක් හදමු.. එහෙම එහෙම බෑන්ඩ් හද හද යන්.. ජය වේවා

  • @AnjulaKawishka-rh4wv
    @AnjulaKawishka-rh4wv 2 หลายเดือนก่อน +1

    බෑන්ඩ් එක කාගෙද දැන්....♥️🔥

  • @chamilaniroshani3615
    @chamilaniroshani3615 2 หลายเดือนก่อน

    ammo athi oyala aya mehema aluth band 1kakinwath awa ekanam.api oyala hamotama godak adarei.budu saranai

  • @kasunmgarusingha
    @kasunmgarusingha 8 หลายเดือนก่อน +4

    චිල් එකේ ඉන්නනම් tango chill තමයි ❤❤❤❤

  • @indo2maraqa810
    @indo2maraqa810 6 หลายเดือนก่อน +1

    Ane full pesangaya dannako mama asama bend eka oyala 🎉🎉🎉🎉🎉🎉❤lassanai rukshi aiye❤❤❤🎉🎉🎉

  • @visionvibeslk
    @visionvibeslk 7 หลายเดือนก่อน +3

    වැඩ්ඩො කියල හිතන් හිටියට කිසිම වැඩක් නැති සෙට් එකක්. මේ සෙට් එක හිතන් ඉන්නෙ ඒ අය තමා වැඩ්ඩො කියල මහන්තත්තකම කියන්නෙ ඕකට බ්‍රෝ... ඉනේශ්ව වැට්ටුව. කල්හාර වැට්ටුව. දැන් නායකයෙකුත් නැති කට්ටියක්. ඕනිම දේකට නායකත්වයක් ඕනි. ඉනේශ්ට පිංසිද්දවෙන්න මේ අය හිට් උනේ. නැත්නම් අදත් ගමේ ඉන්න සෙට් එකක්. රුහුණු ෆෑලෑස් එක ඉවරයක් කලා. මේ සෙට් එක යන හැම තැනම හානව

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 7 หลายเดือนก่อน +3

      උබ වගේ ඉරිසියාකාර අඩු වයසෙන් ජාතක වුන එකෙක් කියන ඒවා මෙතනට අදාලම නෑ බොල..🥲 යකෝ බෑන්ඩ් එක කැඩුනා කියලා උන් වැටුනනම් මෙහෙම show ගහයිද..? තොගෙ channel එක දැක්කම හිතාගන්න පුළුවන් ඇයි මේ fire වෙලා කියලා..👆😂🤣

    • @sanuprabath3793
      @sanuprabath3793 7 หลายเดือนก่อน +1

      Dannathi Pakawal Nokiya Idan Gon Bijja..Nayakaya Kiyana eka Deparama Munta Arapu Ek vitharai kyla..Arapu Unta ada wela thiyena Eken penwa Kaud weddo kyla..Anna Inesh guitar Clz Dla Plyn 😅😅

    • @visionvibeslk
      @visionvibeslk 7 หลายเดือนก่อน

      @@chanukamayuranga3982 සමන්ට ඇරියෙ කව්ද?

    • @visionvibeslk
      @visionvibeslk 7 หลายเดือนก่อน

      @@sanuprabath3793 සමන්ට ඇරියෙ කව්ද?

    • @sudill12
      @sudill12 7 หลายเดือนก่อน +1

      ඝෝෂාවරී😂😂😂😂

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 8 หลายเดือนก่อน +4

    Keyboardist 💙🔥

    • @udithasupun1800
      @udithasupun1800 5 หลายเดือนก่อน

      වැඩ්ඩා ❤

  • @user-dushandushan
    @user-dushandushan 6 หลายเดือนก่อน

    එදනං සුපිරි අාතල් එකක් ගත්තේ

  • @rajithpramoda9839
    @rajithpramoda9839 7 หลายเดือนก่อน +1

    rukshi kiynne akenm brand ekk🥰😍

  • @jayanthakumara3356
    @jayanthakumara3356 7 หลายเดือนก่อน +1

    👍👍👍🔥🔥🔥❤️❤️❤️

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 6 หลายเดือนก่อน

    ගැම්මක් තමා 😍😍💖❤️ Chill

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna3158 8 หลายเดือนก่อน +2

    Chill...👍❤️

  • @Life_With_L.P
    @Life_With_L.P 8 หลายเดือนก่อน +3

    මරු❤

  • @senuralakshitha2004
    @senuralakshitha2004 6 หลายเดือนก่อน +1

    Bass ගහන අය්යා මතක් කරා කියන්න ❤ amanwella hotel eke guitar gahuwe man ❤❤❤ training waiter

  • @disalmiyuradha9486
    @disalmiyuradha9486 8 หลายเดือนก่อน

    Lassana parana sindu set ekakuth denna❤

  • @dspetmedia
    @dspetmedia 8 หลายเดือนก่อน +2

    රොහා❤❤❤❤

  • @user-bc3wk1iu6v
    @user-bc3wk1iu6v 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @harshakuma5
    @harshakuma5 8 หลายเดือนก่อน +1

    ❤❤👍👍👍

  • @user-hn5zk5zv1u
    @user-hn5zk5zv1u 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dumindarajitha1994
    @dumindarajitha1994 7 หลายเดือนก่อน +1

    Tango chill

    • @TANGOCHILL
      @TANGOCHILL  7 หลายเดือนก่อน

      ❤️

  • @erandaadikari289
    @erandaadikari289 8 หลายเดือนก่อน +1

    ❤ 🔥

  • @user-zy5xs7zd8m
    @user-zy5xs7zd8m 8 หลายเดือนก่อน +1

    ❤🥰💕💕🥰💕🥰🤗💪

  • @kavishkaviduranga1917
    @kavishkaviduranga1917 8 หลายเดือนก่อน +1

    ❤️⇱C͠H͠I͠L͠L͠►🖤😜✌️

  • @NiranjiDinushika.
    @NiranjiDinushika. 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤