කඳුල ඉතින් සමා වෙයන් | Kandula ithin Samaweyan | Keerthi Pasquel | Uddika Dusheni cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #uddikapremarathne #dusheni #paaradige #swarnawahini #rehansarani #uddikadusheni #raigam #dellstudio #keerthipasquel #paradige

ความคิดเห็น • 78

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +21

    මෙ වගෙ ආදරයක් ඇත්තටම ලබන්ඩ පෙරුම් පුරන්ඩ ඔන හරිම ලස්සන අදරයක් ලෝබ හිතෙනවා ❤️❤️❤️

  • @majjasl4258
    @majjasl4258 ปีที่แล้ว +21

    මෙ හැම සිංදුවටම මෙ දෙන්නගෙ රගපෑම හොදටම ගැලපෙනවා. ඒක නම් මාරයි.

  • @dhammikamedawani6681
    @dhammikamedawani6681 ปีที่แล้ว +5

    මෙ දෙන්නගෙ අදරෙට අපිටත් ලෝබ හිතෙනවා සරනි අඩනවිට මට දුක හිතෙනවා හිනා වෙනවිට හින යනවා මෙ දෙන්නගෙ වෙන්විම දුකයි මෙවගෙ අය කොච්චර ඇද්ද සතුට ගෙන එන්න

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි video clip එක.
    ඒ වගේම සරණි රෙහාන් ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි

  • @User44bbHjak
    @User44bbHjak ปีที่แล้ว +12

    රෙහාන් සරනිව ගැලපෙන්නේ නැති සින්දුවක් නැති තරම් ❤️

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +18

    පාරදිගේ නිසා කවදාවත් අහපු නැති සින්දුත් අහනව දැන්.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +7

    Harima lassanai Uddika and Dusheni ge ranganaya ❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +10

    Chemistry between these two are mesmerising. Heart touching couple Uddika and Dusheni.

  • @amilafernando8030
    @amilafernando8030 ปีที่แล้ว +10

    Sinduwath ලස්සනයි, video ekath ලස්සනයි. Good luck to both of you.

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +26

    අපේ සිත් "ආදරයෙන් පුරවන "ඇස් බැන්දුම් යුවල =(රෙහාන් ,සරණි )

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +10

    සංදුවත් ලස්සනයි ඔය දෙන්නා ගේ අදාරෙත් ලස්සනයි

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +7

    Harima hurathal muhunak sinahawak oyata thiyanne. Apita oya ragapanawa kiyala hithenne nehe. Api edineda katha baha karana vidiha, hina wena vidiha, duka sathuta baya hema ekakma lassanata pilibibu karanawa. Eka thamai dakshathawaya.

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +9

    අනේ ඒ ලස්සන අතීතය... 😍❤️

  • @ayeshakumari6562
    @ayeshakumari6562 ปีที่แล้ว +8

    අැත්තටම කතාවට උනත් ගැහැනියක් පිං කරන්න ඔින මේ වගේ අාදරයක් ලබන්න

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +8

    ලස්සනයි godak ...

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 ปีที่แล้ว +26

    දුප්පත් කමට වැරදී කරත් බන්ඩගෙ කීමට මුදලට බැන්දත් ඒ කෙනාට අවන්කව ආදරය දැනුනට පස්සෙ බන්ටි සරනි වෙලා ඒ ආදරය රැකගන්න ගොඩාක් උත්සාහ කලා බැන්දට පස්සෙ කරුමෙට අම්මා ලග ඉන්න උනේ තනිවෙලා හිටියා නම් දෙන්නට සතුටෙන් ජිවත් වෙන්න තිබුනා අද සමාජයේ ජිවත් වෙන අයට බන්ටිගෙ න් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අවන්කව ආදරය රැකගන සතුටෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුලුවන් ආදරය අවන්කව ආදරය කරන අය ආදරේ රැකගෙන සතුටෙන් ජිවත් වෙන්න උත්සාහ කරන්න

    • @pathmanilmini6446
      @pathmanilmini6446 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹

    • @kkww4218
      @kkww4218 ปีที่แล้ว

      අනිවාර්යෙන් මාත් කියන්නේ ඒ දේම තමයි

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +4

    Woww woww woww❤️

  • @kamiliyacool4138
    @kamiliyacool4138 ปีที่แล้ว +5

    ඒ ආදරේ ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰💓💓💓💓❤️❤️❤️

  • @indranikarunarathna5931
    @indranikarunarathna5931 4 หลายเดือนก่อน

    Beautiful song

  • @vajiradhammage5893
    @vajiradhammage5893 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @bosunhetti8678
    @bosunhetti8678 10 หลายเดือนก่อน +1

    Good very nise go head gd luck

  • @lankarecipe
    @lankarecipe ปีที่แล้ว +18

    මමනම් මේ දෙන්නව එකට දකින්න කැමති කතාව අැතුලේ විතරයි 😞💔

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 ปีที่แล้ว +5

      සහතික ඇත්ත , උද්දික නොකලැල් ගමනක් යන්න ඕන යුග පුරුෂයෙක්.. ඒක අමතක කරන්න හොද නෑ

    • @hotnewzz8442
      @hotnewzz8442 ปีที่แล้ว

      ​@@thiyanipalliyaguru6054 thamu se tharam pililayak kohewath na. Nakinwise

  • @lathapeiris8512
    @lathapeiris8512 ปีที่แล้ว +4

    Love u both

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ปีที่แล้ว +7

    Very nice

  • @sandhyadias6281
    @sandhyadias6281 5 หลายเดือนก่อน

    Super acting n song brilliant. God bless

  • @yamunakalyani4942
    @yamunakalyani4942 ปีที่แล้ว +1

    Sooooo beautiful 😍 heart touching couple ❤️❤️❤️

  • @ashamaduwanthi7292
    @ashamaduwanthi7292 ปีที่แล้ว +1

    Aye adare karanna hit enawa. Ahema adarayk labanna godak pin karanna ona ati

  • @inducoorey926
    @inducoorey926 ปีที่แล้ว +3

    Meranganaya balanakota harima aasai Rehan sarani harima premaneeyai Vijaya malanita wada aththama wage uddikage wife ta erisiyA hith Nedda kiyala hithenawa

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shanthiamarasinghe6371
    @shanthiamarasinghe6371 ปีที่แล้ว +1

    A ආදරය කොච්චර බැලුවත් ඇති වීමක් නැහැ ❤❤ A තරමට ආදරණීය බවක් දැනෙන්නේ ..

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว +3

    ♥️♥️♥️🌹🌹

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว

    Puduma kara Sith beda ganimatath me charitha deka dawasak unath balagena inna puluwan. Adarei SARANIYO Dennatama.❤❤❤❤

  • @swarnakirinde7894
    @swarnakirinde7894 5 หลายเดือนก่อน

    Harima lassanai

  • @chandrarathnasooriya1539
    @chandrarathnasooriya1539 ปีที่แล้ว +57

    සරනිට ඕනෙ ඔය ආදරේනේ ඉතින්.ඒක රැකගන්නනේ බොරුකරපු හැම වෙලාවකම බොරුකලේ.ඉතින් මොකද හිතෙන්නේ ??? සරනි පව් කියලයි මටනම් හිතන්නේ.ඒ ගැන ඔයාලා මොකද හිතන්නේ???

    • @ashokaambegoda2139
      @ashokaambegoda2139 ปีที่แล้ว +8

      Math Saranita ආදරෙයි

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว +7

      සරනි ඇත්තටම පව් 😒

    • @priyangajayasuriya7257
      @priyangajayasuriya7257 ปีที่แล้ว +1

      සරණි පව් තමයි. හැබැයි එයා නිසා රෙහාන්ට එන ප්‍රශ්න බැලුවම එයා ඇත්තටම රෙහාන්ට ආදරේ කරනව කියල කියන්න බෑ. ඒක ආත්මාර්තකාමී කමක් වගේ. ඒ නිසා ⁣ඇත්ත එලිවෙනව නම් කතාව වුණත් ලස්සන වෙයි .

    • @priyanthibandarage1179
      @priyanthibandarage1179 ปีที่แล้ว +3

      එකෙන්ම ඔව්

    • @randyrandy3634
      @randyrandy3634 ปีที่แล้ว +5

      Sarani pau

  • @mallikaegodage8459
    @mallikaegodage8459 ปีที่แล้ว +3

    Uddika has said Rehan is not anattractive person.But I think his performance matches the character very much.Rehan is very lpvable and his attitude regarding hisband wife relationship attacks seriously to the mail dominence.I can't undetstand why Uddika says Rehan is not abeautiful man I love his kindness.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +12

    සමහර මිනිස්සු හැමදේම වැරදි යට බලනවා වැරදි විදිහට බලනකොට වැරදි යට තමා පේන්නේ ඒ දෙන්නා කොහො දැක්කත් මෙික රගපැම ක් පමණි

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 10 หลายเดือนก่อน

    Can't imagine how can we?

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +5

    Rita palaveni vivaahaya keduvaa. Den deveni vivaahaya kadanna duva Ruvini samaga ekathuvelaa Loku mahansiyak gannava. Kavuru dinayida?? Mama hithannay,Rehan molay ethuva veda karala, Saraniyaava bera gena , sathutin jeevath veyi kiyala. Sarani gen lebena aadaraya ritagen ganda puluvanda?? Rita saha Ruvini deypola Saranita ayithi veyi kiyala bayay. Mona geheniyek bendath Rehanta vennay oya tikama thamayi.

  • @sandaruwayanajith8530
    @sandaruwayanajith8530 ปีที่แล้ว +5

    ඔව් සරනි පව්.

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 6 หลายเดือนก่อน

    Paaradige it's a very good drama. Now where is Uddika to act like this.?. So sorry to hear Uddika is not in the island to act........

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-vc1ip3vy7z
    @user-vc1ip3vy7z 6 หลายเดือนก่อน

    රේහන් අය්යේ ඔයාලගේ මම නැවත නැවත මම රිවයින් කර කර මම බලනවා මම කුවේටි සීට අදරේයි ආදරෙයි අදරේයි

  • @SamanthikaSilva
    @SamanthikaSilva 10 หลายเดือนก่อน

    💖💖💖💑🌹🌹❤❤❤❤

  • @wageeshaweerarathna
    @wageeshaweerarathna ปีที่แล้ว +7

    Para diga iwara wanakam ma adaraya thiyana one

  • @SandhyaKumari-yb3pq
    @SandhyaKumari-yb3pq ปีที่แล้ว

    Sanath Nandasiri,mahathage , Molulowa magen Asavi Oba gana kumak kiyamdo,song eka ta cover ekak karanna.....

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +1

    Sarni nmuth Rehan tahotnna oni mama laba ganna thmaa ochchrma qiwe

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว +1

    Ane duppath banti oya geana😪😪

  • @sudu1979
    @sudu1979 ปีที่แล้ว +1

    Drama ekak nisa paul ජීවිතය kadakappal karagaththa paw mewage ganu ahinsaka ganiyek sah daruwek

    • @hotnewzz8442
      @hotnewzz8442 ปีที่แล้ว

      th-cam.com/video/mhRcvp4D1FU/w-d-xo.html
      Meka balallana kata hadanne natuwa

    • @samanthabandara1046
      @samanthabandara1046 ปีที่แล้ว +1

      ඒ කථාව මොකද්ද

    • @shyamalie2000
      @shyamalie2000 ปีที่แล้ว

      මොකක්ද ඒ කතාව ???

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❤❤