@Siyatha FM MORNING SHOW-2022 02 14 | ඔයා ඊයේ මැච් එකේ හිටියනං ඒ Wide එක දෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • @Siyatha FM MORNING SHOW-2022 02 14 | ඔයා ඊයේ මැච් එකේ හිටියනං ඒ Wide එක දෙනවද?
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 238

  • @SiyathaFM
    @SiyathaFM  2 ปีที่แล้ว +28

    හොරු අල්ලන්න ඊලග පාර මෙයාව ගේමු ද ? >>> th-cam.com/video/qgzDVj3DkOc/w-d-xo.html

  • @samithdissanayake2337
    @samithdissanayake2337 2 ปีที่แล้ว +145

    අපේ උනන්දුවාගේ උත්තර ටික මරු.ලාංකික හැගීම,ලංකාවේ අපේ කම ඒ හැම වචනෙකම තිබුනා .අපි ඔබට බොහොම ගරු කරනවා මහත්මයා .respect කල යුතුම.චරිත"කුමා" දෙන්නම.

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 2 ปีที่แล้ว +203

    "" අපි මාතර පැත්තෙ බයියො...""
    ආදරෙයි සහෝදරයා ❤✌

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +98

    හොද විස්තර කිරීමක්.සමහර ඒවනම් දැනන් හිටියේ නැ.(නම වගේ 😂)tubmail එකේ ප්‍රශ්නේ අහලා තිබ්බේ නැනේ..මොනා උනත් මරු.කුමාර සර්..respect..!❤😍🇱🇰🏏

  • @siyathamorningshowfan6991
    @siyathamorningshowfan6991 2 ปีที่แล้ว +120

    අද නම් නියමයි. කුමාර ධර්මසේන් මේ දෙන්නා ට ආදරේයි.Happy Valentine's to both of you guys

  • @AshenLK
    @AshenLK 2 ปีที่แล้ว +144

    හැමදාමත් නිහතමානී විනිසුරුවරයෙක් *Kumar Darmasena* ❤️😊

  • @Hshsha123
    @Hshsha123 2 ปีที่แล้ว +66

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මෙ පට්ට පොරක් බන්...❤️‍🔥❤️‍🔥❤️‍🔥 much love…

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +72

    රටට ණය නැති මිනිසුන්.. කුමාර ධර්මසේන.. 👍♥️♥️

  • @nalin1212
    @nalin1212 2 ปีที่แล้ว +33

    කුමාර ධර්මසේන ක්‍රිඩකයෙක හැටියට ත් විනිසුරුවෙකු හැටියට ත් මම ආසම චරිතයක් ඒවගේ මයි ඔය දෙන්නා ත්

  • @Travelwith398
    @Travelwith398 2 ปีที่แล้ว +58

    මරු program එක, දැනට ලෝකේ ඉන්න මම දන්න අවන්ක umpire මෙයා තමයි 👌👌👌( අපි මාතර පැත්තේ බයියෝ 😂😂😂🤭)මරු )

    • @lasithathilan7428
      @lasithathilan7428 2 ปีที่แล้ว +1

      Ai ban. Ubata awul wadeda..😁😁😁👈

    • @Travelwith398
      @Travelwith398 2 ปีที่แล้ว +4

      @@lasithathilan7428 කවුද අවුල් කිව්වෙ මන් කිව්වෙ මරු කියලා 👌👌👌

    • @lasithathilan7428
      @lasithathilan7428 2 ปีที่แล้ว +1

      @@Travelwith398 hora gediya..😁😁😁👈👍

    • @Travelwith398
      @Travelwith398 2 ปีที่แล้ว +1

      @@lasithathilan7428 🤭🤭👌👌👌👍

  • @shehaniayesha3968
    @shehaniayesha3968 2 ปีที่แล้ว +18

    රෑට නින්ද යනකම්ම අහන්නෙ ඔය දෙන්නගෙ වැඩසටහන් ටික. පැස්බරා ට නම් අපේ හබීගෙ One side ❤ Love eka

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +46

    දර්මසෙන සුන්දර මනුස්සයෙක් ❤️

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +25

    අදනන් වැඩසටහන තවත් ලස්සන උනා මැච් එක පැරදුනාට හිතට ගොඩක් දුකයි ඒත් මොනවා කරන්නද

  • @worldwide-m5i
    @worldwide-m5i 2 ปีที่แล้ว +30

    මාතර පැත්තේ බයියා කියලා තමයි හොදටම කලේ 😃😃😃😃😃

  • @sadeepaharshana2990
    @sadeepaharshana2990 2 ปีที่แล้ว +26

    නිහතමානී මනුස්සයෙක් ❤️❤️❤️

  • @GeekYakaa
    @GeekYakaa 2 ปีที่แล้ว +18

    කොරෝණ වලින් පීඩාවට පත් වෙලා ඉන්න හැමෝම සුවපත් වෙන්න කියල ප්‍රාත්තනා කරන් යමු 🙏

  • @sumedthero460
    @sumedthero460 2 ปีที่แล้ว +32

    මාතර ගැම්ම 💪තමා😊❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +26

    නියමයි ඈ...
    මේක සුපිරියක්...
    ධර්මසේන සර්..❤

  • @phnuwan4785
    @phnuwan4785 2 ปีที่แล้ว +11

    කුමාර ධර්මසේන අයියා ජයවේවා බුදුසරණයී ❤

  • @danuka608
    @danuka608 2 ปีที่แล้ว +36

    සියතෙ යන මැච් ගැන විතරනෙ කතාකරන්නෙ😂😂👍

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 ปีที่แล้ว +73

    මැච් එක පැරදුනානම් නාඩා හිටහන් බන් icc පේජ් එකයි australia cricket පේජ් එකෙයි ගිහින් රට පීචන් නොකර😂

    • @lalithkumara8941
      @lalithkumara8941 2 ปีที่แล้ว +2

      ඒක හරි

    • @mininini166
      @mininini166 2 ปีที่แล้ว +2

      Ow ow rata peechan wenne ne me cricket board eka hari widihata katha karanawanam.
      ICC eke me wenakota koi tharam nam asadarana dewal lankawata karala thiyeda.
      Ewa mathak karanna ona ne . Virat kohlitath eha yanna hitapu kusal Janith ada nikanma kusal Janith kenek karanna hethuwa chuttak hoyala balanna. Mata mathak wuna hondama example eka thama oya man kiwwe. Mentality eka wetunama eka goda danna amarui. Ow meka thawath eka match ekak asadaranewa apita nethi wunu. Muttaiah ge ball dana type eka waradi kiyala ICC eken apita eyawa nethi karanna heduwa habai hondata konda pana thiyena cricket board ekak apita eda thibuna.Dan aluthenma wuna de thama pathumta daduwam karapu eka. Api dakala nedda ona tharam matches wala kiyana naraka wachana. Virat kohli stump mike eken banapuwa ehema lakunu aduwenna nedda danne ne.Ayi pathumta witharada.Nehe mokada ICC ekata puluwan youngsters lage mentality eka down karanna. Pathumta wish karanewa wenuwata eh moda ICC eka kale punish karana eka.
      E wagema eda match eka gena kiwwoth api 2 overs behind play kala kiyala ewele Rod Tucker for the first time ever punishment ekak widihata outer line eke fielders la 4 denek witharak danna kiyala kiwwa. Itapasse ehema punishment ekak hambunatath passe ICC eken apita 20% tharaga gasthuwen adu kala.Oyala page eka gihin balanna ICC eke kawadada apita support karala post dala thinne kiyala.
      Ow api katawahan innam ehenam me wage dewal nowenna baladarinta katha karanna kiyanna.
      Mata mathakai Nidhas trophy ekedi bangladesh captain play kara kara inna ayawa apahu gennuwa asadaranayak wuna wage dakka nisa. Eth apita behe. Mokada apita peechan wenna bene neda. Rata peechan karanewa neme ICC ekath danna ganna ona e gollo karana sellama minissu dannewa kiyala. Poor corrupted ICC
      me wagema match nethi wuna, apita kridakayo nethi wuna, e wagema issarahatath me dema thami wenne.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 2 ปีที่แล้ว +35

    අම්මෝ කුමා අයියගෙ ටෝක්.මං මාතර පැත්තෙ බයියෝ😂

  • @trailer_Azura
    @trailer_Azura 2 ปีที่แล้ว +69

    අපිත් මාතර පැත්තෙ බයියො ❤️🇱🇰🙏🤗

    • @tharakarathnamalala1168
      @tharakarathnamalala1168 2 ปีที่แล้ว +7

      බයියා කියන්නේ අඩු කුලේ එකාට නේද 😐

    • @trailer_Azura
      @trailer_Azura 2 ปีที่แล้ว +11

      අනේමන්ද. අපේ පැති වල නම් ඒක පාවිච්චි වෙන්නෙ ජතික ගොන්කම් කරන මෝඩ මිනිස්සු කියන එක කියන්න තමයි. ඔයාට ඒක හරියටම දැනගන්න ඕන නම් ඉතින් සිංහල ශබ්දකෝෂයක් චුට්ටක් පෙරළල බලන්න වෙනව 😊 කොහොම උනත් ඉතිං දකුණ කියන්නෙ කුල කෞතුකාගාරයක්. අපිට නාමෙ කිව්වම කුලේ කියන්න පුලුවන් සාමාන්‍යයෙන්. පුලුවන් නම් අරවින්ද අයියෙ දකුණු රට ගැනත් කතා කරන්න දවසක ❤️

    • @Dura_Yaka
      @Dura_Yaka 2 ปีที่แล้ว +2

      @@trailer_Azura මාත් මාතර හැබැයි අපේ ගෙවල් වල අය නම් බයියො කියන්නේ රාජපස්සලාගේ වහල්ලුන්ට.

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +13

    නියමයි නියමයි නියමයි ❤❤❤❤❤

  • @GhOsTs_SL
    @GhOsTs_SL 2 ปีที่แล้ว +34

    අපි මාතර පැත්තේ බයීයෝ 😂😂😂✋

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +17

    අපරාදේ මැච් එක🥺💔
    කුමාර ධර්මසේන ලේඩන්ඩ් ❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +5

    ආදරෙයි ධර්මසේන මහත්තයා ...

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +7

    විශිෂ්ට පරාජයක් කොල්ලනේ.ගහමු ගහමු ඊළඟ එක කො⁣හෝම හරි ගහමු👌👌👌අරවින්ද ආශ්චර්යා ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @bet186
    @bet186 2 ปีที่แล้ว +33

    සමාන අවස්ථා දුන්නලු දුන්නා පම්කක් :- පැතුම්ගෙ අවුට් එක free hit එකක් සයිරන් එක වැදිලත් දුන්නෑ ඊලග බෝලෙ දැම්මුවා චාමික දාපු free hit එක දුන්නා , මහීශ්ගෙ lb දෙකක් දුන්නෑ දෙකම wicket hitting වනිදු ගත්ත maxwell පින්නයගෙ tip catch එකත් මුලින් දුන්නෑ review කරලා ගත්තේ දාපු wide එක දුන්නෑ ඔක්කොටම කලින් ගහන එක බෝලෙ දාන එකයි නැතුව ඇස් කන් ඇරන් මැච් එක බලපල්ලා 😂😂

    • @datmanmendis
      @datmanmendis 2 ปีที่แล้ว +4

      එක free hit siren එක නෙමෙ නේද 😐, fire alarm එකක් නෙ

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 2 ปีที่แล้ว +2

      Atthak

  • @ckcreations1289
    @ckcreations1289 2 ปีที่แล้ว +28

    ආදරෙයි කුමා ඩර්මේ අයියා.. 🥰

  • @chillieamarasinghe7390
    @chillieamarasinghe7390 2 ปีที่แล้ว +17

    "Matath ohoma thama baninne" sira kathawa🤣🤣🤣

  • @sumedthero460
    @sumedthero460 2 ปีที่แล้ว +26

    දාර වයිඩ් එකක් තමා අපරාදෙ🥺

  • @visulatoga6232
    @visulatoga6232 2 ปีที่แล้ว +7

    Paul Reiffel දැන් Umpires කෙනෙක් නේද ?. කලින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කලේ. 96 ලෝක කුසලානේ, 99 ලෝක කුසලානේ සෙල්ලම් කරා

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +13

    මම.කැමතිම.කුමාටඑදා.96ඉදලකෙටිටු.කුමා.ගුවුන්ඩිඑකේ.දුවනවා.බෝලේඅරන්.මැවිල.පෙනෙනවා

  • @Lontheplay
    @Lontheplay 2 ปีที่แล้ว +37

    අත්දැකීම් බහුල මිනිස්සු අතර වන සංවාද හරිම රහයි........

  • @nalin1212
    @nalin1212 2 ปีที่แล้ว +18

    ඔය හිනාවයි කතාවයි ආයෙ කාටවත්ම ගන්න බැහැ ලොවෙත් නැහැ අංක එක

  • @r.pisuru3982
    @r.pisuru3982 2 ปีที่แล้ว +23

    අඩේ කුමා අය්යත් මාතර 🔥🔥

  • @gamagesuranga1718
    @gamagesuranga1718 2 ปีที่แล้ว +4

    නිහතමානීකම බලන්න ධර්මසේන මහත්තයගෙ... නියමයි...

  • @charithpathirana1905
    @charithpathirana1905 2 ปีที่แล้ว +7

    මාතර පැත්තේ බයියෝ.... ආදරේ හිතුන ඒකන නං

  • @shanchathuranga5693
    @shanchathuranga5693 2 ปีที่แล้ว +9

    Thank you sir 💪

  • @roshankumarage3684
    @roshankumarage3684 2 ปีที่แล้ว +17

    අසාධාරණයි...
    ශ්‍රී ලංකාවට බෝල් 6ක් දීලා
    ඔස්ට්‍රේලියාව බෝල් 3යි දුන්නේ...

  • @PAGE46035
    @PAGE46035 2 ปีที่แล้ว +34

    Pakistan only scored 2 runs in the super over against zimbabwe 2020 or 21 I think.that is the miracle and beauty of the game.lankawe minisunnta instant results ona.team 1 hadenna Ida denna.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 ปีที่แล้ว +7

    Best chat show. No comments. Both very talented. Exactly knew what button to press what time.

  • @maheshisky
    @maheshisky 2 ปีที่แล้ว +11

    අපිත් මාතර පැත්තෙ බයියෝ 😃

  • @amilaindika4663
    @amilaindika4663 2 ปีที่แล้ว +4

    සුපිරි 😘

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 2 ปีที่แล้ว +30

    Played 50 overs and getting a tie is better than deciding in 6 balls

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda4881 2 ปีที่แล้ว +27

    වයිඩ් එක ගැන ඇහුවෙ නෑනේ 😪

    • @mahogaranasinghe7759
      @mahogaranasinghe7759 2 ปีที่แล้ว

      Ow hutta boruwata dala thinne. Kari baila munge. Views ganna daanawa.

  • @nawa452
    @nawa452 2 ปีที่แล้ว +1

    ඒක ලස්සනයි,, ❤

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 ปีที่แล้ว +54

    ඒ වයිඩ් එක හෙන්ඩ්‍රි කල්දේරා හිටියත් දෙනවා....😜

  • @BuddhikasAn
    @BuddhikasAn 2 ปีที่แล้ว +8

    නියමයි අරවින්ද අයියා...... දිස්නා අක්කි....

  • @harshanaanuradha4771
    @harshanaanuradha4771 2 ปีที่แล้ว +4

    Hats off 🙏

  • @drawingkids3709
    @drawingkids3709 2 ปีที่แล้ว +16

    අපි මාතර පැත්තෙ බයියෝ....🤣🤣🤣🤣

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +12

    "මේ රටම දන්න රේඩියෝ ඩබල" කියන කන්දොස්ගිරියා Tag එක අයින් කරන්නම බැරිද? 😣

  • @yasipalliyaguru5994
    @yasipalliyaguru5994 2 ปีที่แล้ว +8

    අපි මාතර බයියෝ ඒක කිව්වෙ පට්ට ගැම්මෙන්

  • @udaramenuka9316
    @udaramenuka9316 2 ปีที่แล้ว

    Sl vs Aus 4th t20 best xi
    1.kamil mishara
    2.pathum nissanka
    3.janith liyanage
    4.kusal mendis
    5.dinesh chandimal
    6.dasun shanaka (c)
    7.chamika karunarathna
    8.dushmatha chameera
    9.jeffry vandersy
    10.maheesh theekshana
    11.nuwan thushara

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +5

    ලංකාවේ මැච් විනිශ්චය කරාම - බැනුම් අහන්න වෙනවා නෙ එකයි🤣

  • @chathuramadusanka2478
    @chathuramadusanka2478 2 ปีที่แล้ว +13

    මාතර බයිය ❤️❤️😁💪

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +12

    හැමදාමත් පනවගේ ආදරේ .

  • @bulletclubfans1157
    @bulletclubfans1157 2 ปีที่แล้ว +7

    උනන්දුවා ♥

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 ปีที่แล้ว +1

    ෂා...නියමයි ......ඉන්ටර්විව් එකකුත් එක්ක..

  • @sunethgunawardana123
    @sunethgunawardana123 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @rukshanishiwanthika7681
    @rukshanishiwanthika7681 2 ปีที่แล้ว +6

    Ko itin ahuwe nane eya hitiyanm wide eka denawada kiyla

  • @flynow4430
    @flynow4430 2 ปีที่แล้ว +12

    මාතර baiyo ❤

  • @පරවිමදුවා
    @පරවිමදුවා 2 ปีที่แล้ว

    Super owarayak denna patan gaththe rase by walata dinannane .naththam depaththatama allapu salli aye denna wenawa

  • @lbsamila
    @lbsamila 2 ปีที่แล้ว +1

    Respect

  • @Silence857-g9t
    @Silence857-g9t 2 ปีที่แล้ว +2

    Super over ek wicket දෙකයි තියෙන්නෙ කිව්ව එව් උනාට නිව්සීලන්ඩ එක්ක තිබ්බ එකේ වනිදු විකට් දෙකක් ගන්නව ඒ උනාට ඒක දුන්නෙ නෑ නෙ එකක් රන අව්ට් හින්දද

  • @chamikasukumal5663
    @chamikasukumal5663 2 ปีที่แล้ว

    Niyama wadasatahanak .

  • @ashanamaraconge2551
    @ashanamaraconge2551 2 ปีที่แล้ว +1

    සුපර් ඕවර්ස් ගැහුවා ඉන්දියාවයි නවසීලන්තෙයි

  • @iromirasangika5423
    @iromirasangika5423 2 ปีที่แล้ว +1

    කුමා ❤️

  • @senehassankalpa1809
    @senehassankalpa1809 2 ปีที่แล้ว +21

    වයිට් එක දුන්නේ නැති නිසා තමා පැරදුනේ බොල👻

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +2

      Ayi kollo mathaka nadda 2019 World Cup final ekedi New Zealand England walata paradune Dharmasenage waradi theeranayak nisa kiyala kiyala thibuna. onema umpire kenekuta waradinna pulawan.

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +1

    අන්න ඉගෙනගන්න කුමාගෙන්අපේ මව්බෂාව වු සිංහල නියමයි තෙරුවන් සරණයි

  • @madushankachamikara8007
    @madushankachamikara8007 2 ปีที่แล้ว +1

    Thumbnail එකට බොරු දැම්ම එක හෙලා දකිනවා🤨

  • @herundushyantha5713
    @herundushyantha5713 2 ปีที่แล้ว +3

    19 super over ekth tie une oya nisa kiyala mathk weddi dukai 😭😥 ane ❤😍🇱🇰💪

  • @doopathadoopatha7145
    @doopathadoopatha7145 2 ปีที่แล้ว +1

    බිබී හිටපු වතුර එක ඉස්පෝල්ලෙ ගියා "මාතර බයියො සීන් එක කියද්දි 😂😂😂

  • @cytravel2737
    @cytravel2737 2 ปีที่แล้ว +5

    කෝ wide එක ඇහුවෙ නෑනෙ

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +1

    අනේ මේ මොංගලේ හිටියනං ටයි වෙන එකත් නැතිවෙනවා ශුවර් මතක්නෙ WC finel එක හෑව හැටි කප් එකම වෙනස් කරානේ

  • @shanchathuranga5693
    @shanchathuranga5693 2 ปีที่แล้ว +48

    මාතර පැත්තේ බයියෝ💪💪❤️

    • @rupasinghe2464
      @rupasinghe2464 2 ปีที่แล้ว +3

      ❤️🔥

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +6

      ඒක පට්ට 😅🥰

    • @Akindhu_perera
      @Akindhu_perera 2 ปีที่แล้ว +1

      🤣🤣🔥🔥🔥

    • @lasithathilan7428
      @lasithathilan7428 2 ปีที่แล้ว +5

      Dakune gamma..🤸‍♂️🤸‍♂️🤸‍♂️👍👍👍

  • @rajithakavishvara9072
    @rajithakavishvara9072 2 ปีที่แล้ว +1

    මාතර පැත්තෙ බයියෝ.. 😊

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว

    Man asama cricketer kenk ewagema nihathamani kenk loke Hodama umpire kenk proud of you sir!

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +2

    පෝල් රයිෆල් හිටියා නේද world cup ගහපු පස්සෙ විනිසුරු වුණු

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +5

    ඇත්ත ඇත්ත

    • @World_Of_Music123
      @World_Of_Music123 2 ปีที่แล้ว +1

      ආ බයිසේන මහත්තය...ඇටනවලක්සෙ බයිය 🤣

    • @Dura_Yaka
      @Dura_Yaka 2 ปีที่แล้ว +1

      අපෝ මෝඩ අමු හරක් බයියා

  • @javishainduwara1010
    @javishainduwara1010 2 ปีที่แล้ว +8

    ❤❤❤❤❤

  • @athulawanasinghe711
    @athulawanasinghe711 2 ปีที่แล้ว

    KD is not the only player who has played in a world cup final and a current ICC umpire. Paul Reifel from Australia played in 1996 CWC final ( Vs SL in Lahore ) & a current ICC umpire.

  • @TOP10-j6v2x
    @TOP10-j6v2x 2 ปีที่แล้ว +1

    Super overs wela thiyenawa IPL eke. 2021 IPL Mi vs Kxip

  • @niroshanidilpika7907
    @niroshanidilpika7907 2 ปีที่แล้ว

    Ammooooo mathara bayyo kiuwaaaa adarei dhrmeeeeee ayyaaa

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 2 ปีที่แล้ว +3

    ❤❤❤❤💯💯💯🙏🙏🙏❤❤❤❤දකුණේ kollo

  • @Haziyaa
    @Haziyaa 2 ปีที่แล้ว +42

    දකුනේ ගැම්මවල් කොහේ ගියත් ❤ මාතර ❤🔥

    • @duminduranasinghe4831
      @duminduranasinghe4831 2 ปีที่แล้ว +7

      පුහ්😂

    • @tharinduprasanna9933
      @tharinduprasanna9933 2 ปีที่แล้ว +5

      Dakuna kiyanne wena ratak the

    • @Niro82p
      @Niro82p 2 ปีที่แล้ว +3

      අපි යාපනෙ....

    • @Haziyaa
      @Haziyaa 2 ปีที่แล้ว +2

      @@duminduranasinghe4831 හොහ් හොහ් 🤣

    • @Haziyaa
      @Haziyaa 2 ปีที่แล้ว +1

      @@Niro82p එල ගැම්මක් තමා 😜 colombo kandy kurunagala un hena iririsiyakarayo 🤣🤣🤣

  • @xmomo9934
    @xmomo9934 2 ปีที่แล้ว +1

  • @BlueEagle789
    @BlueEagle789 2 ปีที่แล้ว +2

    2020 ipl eke mi vs pbks match ekedi double super overs giya

  • @kalanapriyaviranjana782
    @kalanapriyaviranjana782 2 ปีที่แล้ว +4

    කුමා 🖤😎

  • @chamodjayanga1186
    @chamodjayanga1186 2 ปีที่แล้ว +1

    Ipl මැච් එකක නම් සුපර් ඕවරේ tie වෙලා තව එකක් ගැහුවා 😁 පලවෙනි සුපර් එක බැට් කරපු කරපු කට්ටියටත් බෝල් කරපු එකාටත් දෙවනි සුපර් එක ප්ලෙ කරන්න බෑ වෙන කට්ටියක් ප්ලෙ කරන්න ඕනේ ඉදලා හිටලා මැච් බලන මුං දෙන්නා ඕවා දන් නෑ😂මැච් එකක කෑල්ලක් අරන් ඇවිත් ගොන් ආතල් එකක් දෙන ගමන් අපේ ටීම් එකේ උන්ටත් හින්ට් ගහලා යනවා

  • @Just1Click278
    @Just1Click278 2 ปีที่แล้ว +4

    7:49 බයියො🤣

  • @garchitects3dvisualizing74
    @garchitects3dvisualizing74 2 ปีที่แล้ว +2

    දකුණේ

  • @lathiftuan2291
    @lathiftuan2291 2 ปีที่แล้ว +4

    Kumar matara baiyo good one

  • @dulminiperera3692
    @dulminiperera3692 2 ปีที่แล้ว +1

    Kumara darmasena..sundara manussayek wagema hodama yaluwek.💐💐💐💐💐💐💐

  • @sachinikaveesha3741
    @sachinikaveesha3741 2 ปีที่แล้ว +3

    නාලන්දේ කොල්ලෙක් 🇦🇹🇦🇹🇦🇹🇦🇹

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 ปีที่แล้ว +2

    කුමා අවසානෙ කිවුවෙ හැමදාමත් මම කියන දේ මයි. ඔය දෙන්න ගැන

  • @shiranthawelikala7927
    @shiranthawelikala7927 2 ปีที่แล้ว +1

    Kumar ❤

  • @wasanthailleperuma1024
    @wasanthailleperuma1024 2 ปีที่แล้ว +1

    අපි මාතර ඒ ගැම්ම

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 2 ปีที่แล้ว +2

    Respect sir 💙💙💙