✔ හරියටම බටර් අයිසින් සෑදීමේදි දැනගතයුතු රහස් Secrets of making buttercream icing by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Buttercream icing
    Secrets for making perfect buttercream icing by Apé Amma
    ✔ හරියටම බටර් අයිසින් සෑදීමේදි දැනගතයුතු රහස්

ความคิดเห็น • 135

  • @dewmiapsara1811
    @dewmiapsara1811 2 ปีที่แล้ว +8

    මාත් අද පළවෙනි වතාවට අපේ අම්මා කියලා දුන්නා විදිහට බලාගෙන කේක් හැදුවා අයිසිං කරා.අපේ අම්මා කියලා දෙන ඒව හොදට තෙරෙනෝ ගොඩාක් ස්තුතියි අම්මා.❤️🎂

  •  4 ปีที่แล้ว +261

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @nilufariyas4066
    @nilufariyas4066 2 ปีที่แล้ว +13

    Buttercream icing එකත් හරිම රසට ආවා Thank you 😊😊අපේ අම්මා

  • @nirmalishirani4181
    @nirmalishirani4181 2 ปีที่แล้ว +4

    හරි පැහැදිලි අපිට දෙයක් හදාගන්න පුරුදු වෙන්න ගොඩක් පහසුයි තැන්කූ අප යම්මා

  • @maleeshagodamunna2970
    @maleeshagodamunna2970 2 ปีที่แล้ว +18

    Actually i am 20yrs old, today I thought of making a suprise b'day cake for my lil cousin, ty ape amma for these amazing clear instructions

  • @madushankamedhani6500
    @madushankamedhani6500 3 ปีที่แล้ว +45

    හොඳට තේරුනා ස්තුතියි අපේ අම්මා

  •  3 ปีที่แล้ว +39

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

    • @tharindumadupriya5903
      @tharindumadupriya5903 3 ปีที่แล้ว

      අැත්තටම ලොකු දෙයක් රසකාරක නැතුව උයන්න කියලා දෙන එක. සැබෑම ගුරුමවක්❤.

  •  3 ปีที่แล้ว +67

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @abdussalamfathima5213
    @abdussalamfathima5213 9 หลายเดือนก่อน

    Thanks for your valuble advice....White butter kopramana dha add karanna one?

  • @Vivers621
    @Vivers621 4 ปีที่แล้ว +38

    You prove that you are a good teacher...nice explanation

  • @mudraspalam1985
    @mudraspalam1985 6 ปีที่แล้ว +83

    අපේ අම්මා බටර් අයිසින් එක දානකම් බලන් හටියේ හදන්න බයේ. දැන් බය නැතුව හදලා අනිත් අම්මා කිව්වා වගේ අනිත් අයටත් කියලා දෙන්න පුලුවන්. අදනම් මට නත්තල් වගේ.

  • @akinduhansana5302
    @akinduhansana5302 3 ปีที่แล้ว +28

    ඔබට ගොඩක් ස්තුති අපේ අම්මා.....ඔබට සුබ පැතුම්🙏🙏🙏🙏🙏🙏

  • @reshanmanathunga4089
    @reshanmanathunga4089 3 ปีที่แล้ว +26

    විශාල දැනුමක්. දැනුම් සාගරයක්.

  • @ranigunathilaka8664
    @ranigunathilaka8664 6 ปีที่แล้ว +40

    Really well explained with a lot of details. You are a great teacher.

  • @DahamiNimsara-h3c
    @DahamiNimsara-h3c ปีที่แล้ว

    අපෙ අම්මා ඔයාගෙ උදව්වෙන් හුගක් පහසු වෙනවා අපේ වැඩ වලට. අයිසිං සුගර් සහ කේක් පිටි ගෙදර හදාගන්න විදිය කියලා දෙන්නකො. ස්තූතියි

  • @thivshalini1115
    @thivshalini1115 ปีที่แล้ว

    Hi i tried your recipe its came very well . Ineed to know about fondant recipe. Plz give us a good recipe of fondant

  • @lmuthukuda9496
    @lmuthukuda9496 6 ปีที่แล้ว +67

    ගුරුතුමියනි බොහෝම ස්තුතියි.

  • @safeenaraheem9685
    @safeenaraheem9685 3 ปีที่แล้ว +17

    Ape amma plz put brownie recipy ..

  • @shanikamadu1527
    @shanikamadu1527 2 ปีที่แล้ว +13

    අපේ අම්මා බීටර් නැතිව හදන්න කියලා දෙන්නකො 😌

  • @Lilplants94
    @Lilplants94 10 หลายเดือนก่อน

    Thank you අපේ අම්මා ට😊 ❤❤

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 ปีที่แล้ว +1

    Kiya dena punchima deyak uwath hariyata kiya dena oba thumiyata bohomathma sthuthi

  • @rasikasamaraweera2681
    @rasikasamaraweera2681 3 ปีที่แล้ว +8

    ව්‍යාපාරයක් විදිහට කප් කේක් හදනවා නං සුදු බටර් එකතු කරලා අයිසිං එක හදන හැටි කියලා දෙන්න පුළුවන්ද ?

    • @sandithiahasna8249
      @sandithiahasna8249 2 ปีที่แล้ว

      Toothpick ehekata dam pata coloring poddak gala icing eke gala mix karanna

  • @wimalagamlath9835
    @wimalagamlath9835 ปีที่แล้ว

    Batar ganan wedi nisa බීහයිව් dala hadana widiya kiyala dennako mama apeammage වීඩියෝ බලනවා

  • @mnfnisfa2284
    @mnfnisfa2284 7 หลายเดือนก่อน

    මැතිණියනි, ශ්‍රී ලංකාවේ අයිසිං සඳහා අපට භාවිතා කළ හැකි බටර් මොනවාද?

  • @ahinsasandeepani8104
    @ahinsasandeepani8104 ปีที่แล้ว

    1kg eke cake ekakata butter icing hadanna කොච්චර pramana walinda ganna one

  • @wawakandambigechathuri1227
    @wawakandambigechathuri1227 3 ปีที่แล้ว +2

    චොකලට් අයිසින් හදන්න කොකොවා පවුඩර් ටිකක් එකතු කරාම හරිද

  • @පිනිබිදුපිනිබිදු
    @පිනිබිදුපිනිබිදු 3 ปีที่แล้ว +3

    හරියටම කියලා දුන්නට ස්තූති ඔබට

  • @KrishanthaPerera-k4b
    @KrishanthaPerera-k4b หลายเดือนก่อน

    Cake valata icini sini danna puluvanda

  • @gameingdaham5271
    @gameingdaham5271 2 ปีที่แล้ว +2

    Tankyou very much!
    Congratulations

  • @udayanganiindika200
    @udayanganiindika200 ปีที่แล้ว

    අපේ අම්මා මන් පලවෙනි වතාවට cake එකක් icing කරන්න යන්නේ.. සරල decaration එකක් දාන්න අවශ්‍ය nozzel number කියන්නකෝ ප්ලීස්.. අකුරු ලියන්න ගන්නේ මොන nozzel එකද?? බොහොම ස්තුතියි අපේ අම්මා

    •  ปีที่แล้ว +1

      අකුරු ලියන්න Wilton nozzel 3, 55, 13, 44. හොඳයි
      කේක් ඩෙකරේට් කිරීම ගැන මේ වීඩියෝ එකත් බලන්න.
      th-cam.com/video/rmhgrO_YVlY/w-d-xo.html

    • @udayanganiindika200
      @udayanganiindika200 ปีที่แล้ว

      @ බොහොම ස්තුතියි අපේ අම්මා.. මම එකත් බැලුව 👍❤

  • @fkhkanza6129
    @fkhkanza6129 ปีที่แล้ว +1

    Thanks it’s very usefull madam 🥰

  • @PerdipikaNilmeni
    @PerdipikaNilmeni ปีที่แล้ว

    Ape amma niyemeta Ava kake eka❤🇱🇰

  • @sajidhamufthi9344
    @sajidhamufthi9344 2 ปีที่แล้ว +1

    Thick and thin consistency hadanne kohomada

  • @nimeshaariyawansha7571
    @nimeshaariyawansha7571 3 ปีที่แล้ว +11

    බටර් අයිසින් එකේ පැණිරස අඩුකර ගන්න මොනවාද කරන්න ඕනි

    • @minushakumari1088
      @minushakumari1088 2 ปีที่แล้ว +2

      🌽 cornflour tikk add krnna Hala gattu...

  • @jayarathnemadurappuli1666
    @jayarathnemadurappuli1666 2 ปีที่แล้ว +4

    හොඳින් තේරුණා

  • @aska1125
    @aska1125 2 ปีที่แล้ว

    Amme oya dhemma butter eke mona brand dha

  • @hyacinthsegera8060
    @hyacinthsegera8060 6 ปีที่แล้ว +25

    Thank you for these tips, you have taken lot of hard work to help your viewers.

  • @pushparanjani2265
    @pushparanjani2265 6 ปีที่แล้ว +5

    Bohoma sthuthee ape amma, danan hitapu nathi godak dewal danagaththa.

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 3 ปีที่แล้ว +6

    හරිම පැහැදිලි...ස්තිතියි

  • @iromithilinika3879
    @iromithilinika3879 3 ปีที่แล้ว

    Hodata pahadiliwa kiyala denawa...bohoma sthuthi.obata bs..

  • @sumudumadushan8219
    @sumudumadushan8219 ปีที่แล้ว

    බීටර් නැතිව හදන්න බැරිද අපේ අම්මා.

  • @iiiiiuuddd7d7ss3hd77s
    @iiiiiuuddd7d7ss3hd77s 2 ปีที่แล้ว +3

    අපෙ අාමිමා අපට දෙයියො ☺☺☺☺☺☺

  • @nilanthasampath7036
    @nilanthasampath7036 ปีที่แล้ว

    අපේ එකත් රසට ආවා 😋😋

  • @mohamedfairoos7068
    @mohamedfairoos7068 2 ปีที่แล้ว +2

    Thank you ape amma

  • @upuldesilva3520
    @upuldesilva3520 6 ปีที่แล้ว +14

    i am a baker.oya niamai wade lassanata karanawa.

  • @vishmimarasinghe4874
    @vishmimarasinghe4874 ปีที่แล้ว +2

    කේක් එක අයිසින් කරන වීඩියෝ එකක් එවන්නකො හෙට

  • @YTMusic24
    @YTMusic24 ปีที่แล้ว

    Veritable shotnig hodaida kamata

  • @NirodhaSheran
    @NirodhaSheran 8 หลายเดือนก่อน

    Thank you!❤❤❤

  • @thilinifernando9878
    @thilinifernando9878 หลายเดือนก่อน

    Thank u ❤

  • @m.ibuddika6511
    @m.ibuddika6511 6 ปีที่แล้ว +12

    Harima lassanata kiyaa dunna ape amma, thank you.

  • @BeautybyPavi
    @BeautybyPavi 3 ปีที่แล้ว +8

    Fondant icing eka hadana vidiya kiyala dennako ape amma

  • @pduddly6776
    @pduddly6776 6 ปีที่แล้ว +25

    Hat's off for your hard work on making these kind of videos.

  • @SNTECHSHOW
    @SNTECHSHOW 2 ปีที่แล้ว +2

    නියමයි😍

  • @ajstudios5275
    @ajstudios5275 3 ปีที่แล้ว +2

    Cake fondant hadhanda kiya dhenna

  • @nathaliharshani7988
    @nathaliharshani7988 6 ปีที่แล้ว +13

    Mama kalin hadapu icin ikmanin diyauna hariyatama hadana widiya danagaththe Ada. godakk sthuthi ape amma

  • @samanjayakody6699
    @samanjayakody6699 ปีที่แล้ว +1

    Thel mathuwennathi, diyewen nathi vidiyata hadana hati kiyanna

  • @sujathaherath1085
    @sujathaherath1085 ปีที่แล้ว +3

    godak Thanks 😁

  • @gihansameathuli5622
    @gihansameathuli5622 6 ปีที่แล้ว +9

    thanxxx ape amma..mata godak watina video ekak😘😘😘😘

  • @sarojadilrukshi9636
    @sarojadilrukshi9636 3 ปีที่แล้ว

    Ape amma ane oyge video hma krunkma srlwa ketiyenma kiyladennko tikk diga wdi hama video ekkma

  • @amandaperera580
    @amandaperera580 6 ปีที่แล้ว +15

    Thank you for sharing your knowledge,this is great advice.

  • @janakisussmeier2378
    @janakisussmeier2378 6 ปีที่แล้ว +28

    Very well explained thank you

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว +21

    Thank you very much for the these videos!
    waiting for your cake icing too.

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว

    Thank you ape amma❤️❤️🍨

  • @chathurikadasanayaka6364
    @chathurikadasanayaka6364 2 ปีที่แล้ว +2

    Thanks amma

  • @fathimafasmina4004
    @fathimafasmina4004 2 ปีที่แล้ว +1

    Thank you

  • @tharushaabishek653
    @tharushaabishek653 3 ปีที่แล้ว +4

    අම්මෙ බෙහෙවින්ම ස්තූතියි

  • @sunalipriyangika4432
    @sunalipriyangika4432 ปีที่แล้ว

    බීටර් එකක් නැතිව හරිවිදියට හදා ගන්න බැරි වෙයිද?

  • @mohammadroomysappideen8314
    @mohammadroomysappideen8314 3 ปีที่แล้ว +6

    oya use karana butter eke nama mokakda

  • @priyanthijayawickrama3340
    @priyanthijayawickrama3340 3 ปีที่แล้ว +6

    chocolate buttercream අයිසන් එකේ රෙසිපි එක දෙන්නකෝ

  • @dilshaudawatta5502
    @dilshaudawatta5502 3 ปีที่แล้ว +3

    Cake ekt icing dmmama ai diyawela ynne

  • @lalanimarasinghe1613
    @lalanimarasinghe1613 3 ปีที่แล้ว

    Hodetama terunea amme.tanks ammate

  • @samesame-ef6qf
    @samesame-ef6qf 2 ปีที่แล้ว

    Godak hodai thanks

  • @sunalifernando2488
    @sunalifernando2488 6 ปีที่แล้ว +20

    thanks ape amma

  • @mohamedfawmeer1710
    @mohamedfawmeer1710 3 ปีที่แล้ว +1

    2 tire cake icing karanna kochchara cream onadha?

    • @sujeewada1802
      @sujeewada1802 3 ปีที่แล้ว

      Mekata hoda butter kiyannako kotmale butter eka hodaoda bs

  • @naushadsalam78
    @naushadsalam78 3 ปีที่แล้ว +6

    Can I add coloring to this icing

  • @madushapeiris4784
    @madushapeiris4784 6 ปีที่แล้ว +7

    Thank You very much ape amma

  • @නදිෂිහසංගා
    @නදිෂිහසංගා 2 ปีที่แล้ว +3

    අම්මෙ බටර් අයිස් බිටරයක් නැති ව හදන හැටි කියලා දෙන්න කො

  • @madushanifrenando5259
    @madushanifrenando5259 3 ปีที่แล้ว +10

    ඇස්ට්‍රා වලින් අයීසින් කරන්න බැරි ද

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว +1

      Keels brand eke butter eken man hadanne icing. Eken enawa rasata. Ganata hadenawa diya nowi. Ganath labai❤️

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว +1

      Astra eka cool bahiddi diya gathiya wadi

    • @ishusquotes1117
      @ishusquotes1117 3 ปีที่แล้ว

      SHASH ASMR mage butter cream hemadhaama fail venawa.

    • @shashasmrsrilankanasmr9461
      @shashasmrsrilankanasmr9461 3 ปีที่แล้ว

      @@ishusquotes1117 Butter 100g
      icing suger 250-350g
      Vanila 2tsp
      Milk or milkmaid 2tbs
      Icing suger quantity depends on room temperature
      Cake ra hadala udeta wage icing karanna

    • @aadhilahamed696
      @aadhilahamed696 3 ปีที่แล้ว

      meadowlea walin puluwan

  • @ahinshasubodhani6819
    @ahinshasubodhani6819 3 ปีที่แล้ว +3

    Fondant icing please

  • @priyalove343
    @priyalove343 6 ปีที่แล้ว +9

    Thank u very much for teaching well

  • @madhushikalakmini7792
    @madhushikalakmini7792 3 ปีที่แล้ว +2

    Thx amma

  • @mraashi2547
    @mraashi2547 3 ปีที่แล้ว

    Hiii....akke fondant hadhana video ekak dhandako

  • @sudeshdilshan5487
    @sudeshdilshan5487 6 ปีที่แล้ว +8

    Thank you ape amma..

  • @harshanisubadra9462
    @harshanisubadra9462 ปีที่แล้ว

    Ane mata aisin hadana hati

  • @DulanjaliDisanayaka-q5j
    @DulanjaliDisanayaka-q5j 8 หลายเดือนก่อน

    හරියටම අයිසින් එකක් හදන විදිය වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකො...🙏🙏

  • @mufazzam1481
    @mufazzam1481 3 ปีที่แล้ว +6

    Subtitle plz

  • @visadbrosl6040
    @visadbrosl6040 2 ปีที่แล้ว

    Mata short video onee

  • @dilanikaushalya7493
    @dilanikaushalya7493 3 ปีที่แล้ว +2

    Icing butter kiyanne මාවෝ butter da

  • @kawwayamihirangi5557
    @kawwayamihirangi5557 3 ปีที่แล้ว +2

    Bikarayak nuthnam

  • @pubalaraja1990
    @pubalaraja1990 10 หลายเดือนก่อน

  • @sandalisoysa8219
    @sandalisoysa8219 6 ปีที่แล้ว +6

    Thank uuuuuu ape amma

  • @srilankanfood6328
    @srilankanfood6328 6 ปีที่แล้ว +13

    ape amma godak lassenae

  • @jijitharathnayaka3650
    @jijitharathnayaka3650 3 ปีที่แล้ว

    Butterfly. Cake. Akkak. Hasan a. Ko

  • @jrdilanka7436
    @jrdilanka7436 3 ปีที่แล้ว +3

    අපේ අම්මා නිසා අපි කෑම හදනවා

  • @sasanginawodya9330
    @sasanginawodya9330 3 ปีที่แล้ว +1

    Haribrasi😝😝

  • @kemethsenuja8407
    @kemethsenuja8407 ปีที่แล้ว

    Sini kudukarala ganna berida aisin sinivalata😁

    •  ปีที่แล้ว

      baha.

  • @kanchanasaranga8055
    @kanchanasaranga8055 3 ปีที่แล้ว

    විවිධ කේක් වර්ග හදන හැටි මුල ඉදන්ම කොටස් වශයෙන් කරන්නකෝ.

  • @delminafernando8883
    @delminafernando8883 2 ปีที่แล้ว

    😥

  • @Mel_Jay_
    @Mel_Jay_ 3 ปีที่แล้ว +1

    🤔🤔🤔 මේ විඩියෝ එක පේන්නෙ නැත්තෙ මට විතරද

  • @suranjiinoka2522
    @suranjiinoka2522 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏