පැය 24ම දුරකථනයට එන සජිත්‍ - සුජීව සේනසිංහ වැඩසටහන අතරතුර සජීවීව ඔප්පු කරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 471

  • @sameerafonseka2538
    @sameerafonseka2538 9 หลายเดือนก่อน +52

    මුන්ට අමු කැවිලා
    මේ පාර අපි පවුල් පිටින් ම මාලිමාවට ජන්දය දෙනවා

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 9 หลายเดือนก่อน +65

    Hutto මිනිස්සු ඔච්චර මෝඩ නෑ යකෝ😂

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 9 หลายเดือนก่อน +45

    පට්ට ආතල් දෙන්නේ.මු යහපාලන කාලේ මහ බැංකු හොරකාමක් වුනේ නෑකියලා පොතකුත් ලිව්වා නේද.මුන්ටද ආපහු රට බාරදෙන්න යන්නේ.රාජපක්ෂලා වගේම තමයි මුනුත්.

  • @thiwankabandara9009
    @thiwankabandara9009 9 หลายเดือนก่อน +10

    ෆුට් නෝට් කල්ලිය..

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 9 หลายเดือนก่อน +40

    අඩේ මේ තරම්ම මුන් ගොං ද?...😂😂

  • @Worldopinionpoll
    @Worldopinionpoll 9 หลายเดือนก่อน +60

    අනාගත ජනාධිපති නින්දෙන් ඇහැරවල phone එක කට් කරනවා. වෙන්න ජනාධිපති ඇයි call කරේ කියලා අහන්නෙත් නැතුව ආර්යාව බදාගෙන ආයි නිදාගන්නවා...ඈයි බං banana සුජී මේ නාට්ටි මීට වඩා හොඳට කරන්න බැරි..😅

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 9 หลายเดือนก่อน +2

      Ane gono oya hiru eka beluwe e miniha nondi kranna eth eka hri giye ne.

    • @chamilasanka7726
      @chamilasanka7726 9 หลายเดือนก่อน +2

      යකෝ ජනාදිපති වෙන්න ඉන්න මිනිහෙක්ගෙන් නේද මේ ආතල් ගන්නෙ.11.30 කෝල් කරල අහනව බුදිනවද කියල😂

    • @allrounder4750
      @allrounder4750 9 หลายเดือนก่อน

      @@ahinsaahinsa1091ane pala gon kathaa nokiyaa

    • @maheshparanagama6747
      @maheshparanagama6747 7 หลายเดือนก่อน

      උබ විතරයි හරිය්ට කිවේ

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน +53

    උඹලා හිතුවේ මෙහෙ ඉන්නෙ උඹලා වගේම මී හරක් කියලද බනානා සුජියෝ? 😂😂😂😂😂😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 9 หลายเดือนก่อน +27

    ඔය කෑගහන සුජීවත් තව සති කීපයයි

  • @kamalwijayantha
    @kamalwijayantha 9 หลายเดือนก่อน +27

    ගොං පාට් දාන්න එපා ඕයි😂😂😂 දැන් තමුසේගේ දුරකතනයට ආවා කියලා අපි ජන්දෙ දෙන්න ඕනද.. 🍌🍌🍌🍌🍌🍌

  • @chanakabandara2358
    @chanakabandara2358 9 หลายเดือนก่อน +108

    Drama එක තාත්වික මදි

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 9 หลายเดือนก่อน +1

      ,eka attha jvp resveem vala puduma dramane thiyennea, ,a thatamnam sjb ta drama beha

    • @game2you421
      @game2you421 9 หลายเดือนก่อน +4

      @@shiyaniwallawththa588 JVP එක ලගට මිනිස්සු ඇදුනෙ උබ ඔය කියන පල් හොරුන්ගෙන් බැට කලා රැවටිලා පන තියෙනවට ජිවත් වෙන අහිංසක මිනිස්සු.. තොපි ඔය කියන SJB UNP පොහොට්ටු කාරයො යකො මෙ රට කලා කලා මිනිස්සුන්ගෙ ලෙ දහාඩිය හුරගෙන උන්වපොලවට සමතලා කරපු සාප ලබපු ජිවිත යකො.. තමත් උන් හරි ගාගෙන යනවනම් තොපිත් එ සාපෙම කොටස් කාරයො විතරයි..

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 9 หลายเดือนก่อน

      @@game2you421 anea miniho ubea anuraya neveid mahindava genave, eka thanathuru deruve nedda, thopi jvp unui kuhakayo

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 9 หลายเดือนก่อน

      ​@@game2you421😂

    • @JayaniieRathnayake-o2b
      @JayaniieRathnayake-o2b หลายเดือนก่อน

      ​@shiyaniwallawththa588 දැන් සැප ද සීයානි

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 9 หลายเดือนก่อน +2

    සජියා පොරක් ගහන ගමන්ද කොහෙද 😵‍💫😵‍💫

  • @gayangamage7302
    @gayangamage7302 9 หลายเดือนก่อน +39

    එ් පුතාණෝට දුන්න Call එක පට්ට රඟපෑම බං, හිඟන Plan, සිඟිති අාතල් දෙන්න එපා බං.

    • @Media99-x9n
      @Media99-x9n 9 หลายเดือนก่อน +4

      Tho muoin full pragrame eka balala katha karapan toiyya

    • @gayangamage7302
      @gayangamage7302 9 หลายเดือนก่อน +6

      තෝ සුජීවයගේ ගූ කන එකෙක් වගේ. උෟගේ ළඟ ඔහොම එවුන් වැඩ කරනවා

    • @Media99-x9n
      @Media99-x9n 9 หลายเดือนก่อน

      @@gayangamage7302 හරකෝ, ඕක script එකක් නම් සජිත් ප්‍රේමදාස දිගටම කතා නොකර ඉඳී කියලා හිතනවද?

    • @Media99-x9n
      @Media99-x9n 7 หลายเดือนก่อน

      @@gayangamage7302 Ubanam maha bath kana harakek

  • @kushangeeth
    @kushangeeth 9 หลายเดือนก่อน +6

    සරමෙන් ඉවර වෙන්න ඕන ජීවිත ඉපදිලා ලොකු උනාම ඔහොම තමයි😂 😂🙏

  • @sureshreshon5650
    @sureshreshon5650 9 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය රටට ජය ❤️❤️❤️❤️❤️❤️❤️අපි සජබෙන් මාලිමාවට මෙවර 👌

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 9 หลายเดือนก่อน

      අපේ පවුලම එහෙමයි

  • @irangagunathilaka
    @irangagunathilaka 9 หลายเดือนก่อน +8

    අපි අහුවෙයි ඔවට 😂

  • @sriranthafernando1561
    @sriranthafernando1561 9 หลายเดือนก่อน +23

    ගංවතුරින් පිඩනය ලක්වු ජනතාව ට බෝට්ටුවෙන් ගිහින් උගෙ නම ගහපු කෙහෙල් ගෙඩිය ක් බෙදපු එකා නේද මේ 😅😅😅😅😅

    • @Blackflagxll
      @Blackflagxll 9 หลายเดือนก่อน

      ammooo 🤣

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 9 หลายเดือนก่อน +1

      A manussaya keselgedi hari dunna, anura monavada dunnea, puluvan tharam resveem thiyala anunva viveachanaya. Karana eka, apinam sajithta

    • @Blackflagxll
      @Blackflagxll 9 หลายเดือนก่อน

      @@shiyaniwallawththa588 anura monada dunne? gihin youtube gahala balapan rathu tharuwa kiyanne mokadda kiyala, gobbaya

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 9 หลายเดือนก่อน

      @@Blackflagxll manussayekuta kesel gediyak dunna ekath vatinava den eka viveachanaya karanna mokada prashne, a oyalagea pakshaye purudu neda

    • @Blackflagxll
      @Blackflagxll 9 หลายเดือนก่อน

      @@shiyaniwallawththa588 kehel gedi wala nama gahanna tharam higana deshapalane karanne na kollo

  • @ovinyarathnayake9551
    @ovinyarathnayake9551 9 หลายเดือนก่อน +52

    එකෙන්ම AKD ❤

  • @charithmadusanka7269
    @charithmadusanka7269 9 หลายเดือนก่อน +9

    මුන් හෙනට බයියො චූන් කරනවා😂

  • @asangaduminda5825
    @asangaduminda5825 9 หลายเดือนก่อน +16

    ජය වේවා ජාතික ජන බලවේගයට

  • @Ragasrijayasinghe
    @Ragasrijayasinghe 9 หลายเดือนก่อน +30

    අපෝ...මේවා මහ ළදරු පාසල් වැඩනේ. කාවද මේ අන්දන්න හදන්නේ

  • @RajinduMapatunage
    @RajinduMapatunage 9 หลายเดือนก่อน +18

    පිස්සො ගෙන්න එපා වැඩසටහන් වලට 😂😂😂😂

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 9 หลายเดือนก่อน +50

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

    • @harsaudara5276
      @harsaudara5276 9 หลายเดือนก่อน +2

      ❤🎉🧭

    • @Sanjuvlog474
      @Sanjuvlog474 9 หลายเดือนก่อน +2

      ❤❤ niyamai

    • @Hasi3197
      @Hasi3197 9 หลายเดือนก่อน

      😂😂😂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 หลายเดือนก่อน +3

    අර ගිලන් රථ වලින් බැහැලා ගිය ඩ්‍රයිවර්ලා වෙනුවට සජිත් දාමු මොකද පැය විසිහතර පුරාමා අත්‍යවශ්‍ය සේවාව

  • @smgsethunga3068
    @smgsethunga3068 9 หลายเดือนก่อน +2

    Ane Gono Ratama Npp....❤️👍💜️👌❤️👍💜️

  • @chandanajmg5032
    @chandanajmg5032 9 หลายเดือนก่อน +14

    අයියෝ සජිත් sujeege වැඩසටහන බලන්නේ නැද්ද 😂😂😂

    • @kstvrp-56-ty
      @kstvrp-56-ty 2 หลายเดือนก่อน

      Man නිදි හලෝ කියලා ආයේ දොයි

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +1

    ඒ මොනාද බන් මේවා 😂
    තොපි හිතන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සු මොක්කු කියලද? 😂😂😂
    මාලිමාවට එකෙන්ම ජයවේවා ❤💪💪

  • @adnannafeel6290
    @adnannafeel6290 9 หลายเดือนก่อน +8

    NPP❤❤❤

  • @Thimiragkd
    @Thimiragkd 9 หลายเดือนก่อน +4

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ ෂෝක් නාටය..අපි අහු උනා හොදේ .ඡන්දෙ දීලා ජාදිපති කරනම්ම්😂😂😂

  • @janudadilhara6417
    @janudadilhara6417 9 หลายเดือนก่อน +8

    යස නාට්ටිය 😂

  • @rantharu1058
    @rantharu1058 9 หลายเดือนก่อน +1

    සම්පූර්ණ චමුදිතයා ප්ළෑන් කරල ගහපු ගේමක්....😄😄😄 මිනිස්සු මෝඩ නෑ

  • @PrabuddaTV
    @PrabuddaTV 9 หลายเดือนก่อน +15

    ප්‍රශ්න අහන කොට එක එක්කෙනා පිළිවෙළට අහනවා නම් හොඳයි. මාළුකඩේ වගේ

  • @thusixbro9298
    @thusixbro9298 9 หลายเดือนก่อน +13

    චමුදිතලා සුජීවගෙන් ආතල් ගන්නවා. ඌට තේරෙන් නෑ ඌ බයිට් වෙනව කියල.

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 9 หลายเดือนก่อน +26

    හොද ඇඩ් එකක් 😂😂😂

  • @chandanajmg5032
    @chandanajmg5032 9 หลายเดือนก่อน +4

    Owa හොඳයි ඉතින් kawadi natana unp -sjb කාරයන්ට 😂😂😂

  • @loveandlife_channel
    @loveandlife_channel 9 หลายเดือนก่อน +6

    නාට්‍යය තාත්වික මදි 😄

  • @UchithaSilva-l5h
    @UchithaSilva-l5h 9 หลายเดือนก่อน +8

    කියලා අවහම ඔහොම අන්සර් කරනවා තාම සුජීව ඕක ගන්න තිබුනේ ඔතන ඉන්න 3ෆෝන් එකෙන් එතකොට බලන්න තිබුන

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 9 หลายเดือนก่อน

    හදවතින්ම ලප ජනාධිපතිට❤

  • @investigator6797
    @investigator6797 9 หลายเดือนก่อน +1

    Npp❤❤❤❤❤npp❤❤

  • @donbro...
    @donbro... 9 หลายเดือนก่อน +68

    සජිත් ජනාධිපති කරන්න ඒ සුදුසු කමම ඇති😂

    • @prageethgayan5297
      @prageethgayan5297 9 หลายเดือนก่อน +10

      ඇයි රෑට ඇහැරෙන නිසාද...😂😂

    • @donbro...
      @donbro... 9 หลายเดือนก่อน +2

      @@prageethgayan5297 🤣

    • @manojadikari129
      @manojadikari129 9 หลายเดือนก่อน +3

      Banku horu

    • @allrounder4750
      @allrounder4750 9 หลายเดือนก่อน +2

      Ammoo kauda bn mun lankawak diyunu weyda me wage aun ennakan

    • @donbro...
      @donbro... 9 หลายเดือนก่อน

      @@allrounder4750 comment ekk terum ganna beri ubala wage un innkanmm.kisima dwasaka be.lankwa goda gnna.

  • @sj5233
    @sj5233 9 หลายเดือนก่อน +2

    මුන් කතා වෙලා ස්ක්‍රිප්ට් ලියනවා සජියටම හරියන ලමා මනසක් තියෙන්නේ බනානා සුජියටත්😂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 หลายเดือนก่อน +5

    කමක් නැහැ අපි මාලිමාවට

  • @NamalDinushan-y8p
    @NamalDinushan-y8p 9 หลายเดือนก่อน +16

    "බයිලා" දැන් මිනිස්සු අහන්නෙ නැහැ. මාලිමාවට ජය වේවා.

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 9 หลายเดือนก่อน

    Sajith 💚💛💚💛

  • @chandanarathnayake529
    @chandanarathnayake529 9 หลายเดือนก่อน +1

    ටෙනිසන් කුරේල පරාදයි.

  • @bad-325
    @bad-325 9 หลายเดือนก่อน +46

    ජනහිතවාදී විපක්ෂ නායකතුමා ❤❤

    • @Lahirumadushan5555
      @Lahirumadushan5555 9 หลายเดือนก่อน +4

      😁😁😁😁

    • @yasasperera8170
      @yasasperera8170 9 หลายเดือนก่อน +4

      😂😂

    • @bad-325
      @bad-325 9 หลายเดือนก่อน +1

      @@yasasperera8170 ඇයි තොගේ JVP එකට විතරද මුලු ලංකාව එකතු වෙන්න ඕනි , චන්දය කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්ත උබලා වගේ කුහක හිපාටුවෝ එක පක්ෂෙක වහල්ලු විතරයි , කුහකයෝ 🤮🤮😂😂😂

    • @manojadikari129
      @manojadikari129 9 หลายเดือนก่อน +2

      Nidan horu

    • @bad-325
      @bad-325 9 หลายเดือนก่อน +2

      @@yasasperera8170 කුහකයෝ ඉරිසියා කරාට වැඩක් නෑ , 3 % උන් වගේ එතුමා කටින් බතල හිටවන්නේ නෑ , බලය නැති කාලෙත් එතුමා මිනිස්සුන්ට සේවය කරනවා, කයියනායකලා වගේ නෙවෙයි 😂😂

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 9 หลายเดือนก่อน +21

    යකෝ ඒකට මාලිමාවේ බලපල්ල ඕනම කෙනෙකුට කතා කරන්න පුලුවන්

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 2 หลายเดือนก่อน

    සමන් එදිරිමුනි මිට වඩා හොදට ලියනවා

  • @SamithChannaka
    @SamithChannaka 9 หลายเดือนก่อน +1

    ජෙප්පෝ උබලා පව් බන් ජිවිතේට දිනන්න බෑ ජෙප්පෝ උබලට

  • @wimaldesilva2470
    @wimaldesilva2470 9 หลายเดือนก่อน +1

    Jaya vewa Sajith

  • @a.j1298
    @a.j1298 9 หลายเดือนก่อน +10

    කෝ සජිතා බලන්න එපැයි මහ රෑ මොකෝ ඇහැරවල thanks කරන්නනෙ කියල😂

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial 9 หลายเดือนก่อน +2

    සර් බුදිද - නිදාගන්නැතුව ඇහැරිල මොකක්ද කරන්නෙ 😂

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 9 หลายเดือนก่อน

    නිවන් සුව 😂😂😂😂

  • @sanu8036
    @sanu8036 9 หลายเดือนก่อน +1

    AKD❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 9 หลายเดือนก่อน

    2024 NPP SRI LANKA ❤

  • @smgsethunga3068
    @smgsethunga3068 9 หลายเดือนก่อน +1

    Mara Gon Athal... Apinam Malimawa...💜️👍❤️👌💜️👍❤️👌💜️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 9 หลายเดือนก่อน +32

    මෝඩ joke 😂

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC 9 หลายเดือนก่อน +1

    ඇත්ත උනත් drama උනත් මුංට ජන්දේ දෙන්න පරන ගුලි කන්නේ නැහැ

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 9 หลายเดือนก่อน +3

    සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකින්න මුළු රටේම 97% ජනතාව ☝ 👊 සජිත් ❤ ජනතාව ☝ 👊 sjb

  • @EscapeWithAmelia
    @EscapeWithAmelia 9 หลายเดือนก่อน

    බනානා සුජීව..

  • @S_han1210
    @S_han1210 9 หลายเดือนก่อน +15

    මුං මේම කා කොටාගන්න එක හොඳයි. 😂

  • @indikapushpakumara346
    @indikapushpakumara346 9 หลายเดือนก่อน +1

    අනේ සුජීව උබ වගේ එවුන්ට reply කරනවට වඩා හොදයි ලැට් වලක් කඩාගෙන කන එක.

  • @supunabcf
    @supunabcf 9 หลายเดือนก่อน +4

    මේ footnote කල්ලියේ ekek නේද? 😊

  • @naddailam3501
    @naddailam3501 9 หลายเดือนก่อน +30

    විපක්ෂ නායකතුමා ❤❤

    • @tharindupieris4720
      @tharindupieris4720 9 หลายเดือนก่อน +5

      ගොනෙක්

    • @naddailam3501
      @naddailam3501 9 หลายเดือนก่อน

      @@tharindupieris4720 mokak thaththa gonek... chee chee 🤒

    • @PP-td2sq
      @PP-td2sq 9 หลายเดือนก่อน +4

      Umba wagema gooo kana gonek sajiya

    • @naddailam3501
      @naddailam3501 9 หลายเดือนก่อน +1

      @@PP-td2sq Lankawe idan wena monawa kannada ban thopila.. 😁

    • @manojadikari129
      @manojadikari129 9 หลายเดือนก่อน +2

      Banku horu

  • @KumarathungamawathaSecurity
    @KumarathungamawathaSecurity 9 หลายเดือนก่อน +1

    ඔහොම නිදිමරන්න එපා සෝම්බියෝ වෙනවා 🤣🤣🤣🤣

  • @kavithweragoda4644
    @kavithweragoda4644 9 หลายเดือนก่อน +6

    අරූගේ නින්ද කැඩුවනේ.ආතල් ඕයි..මමනම් calls අරගෙන හයියෙන් හිනාවෙලා call එක cut කරනවා 😂

  • @jithtkoontmc
    @jithtkoontmc 9 หลายเดือนก่อน +5

    ගොං පාට් දාන්න එපා දැන් Sajith දුරකතනයට ආවා කියලා අපි ජන්දෙ දෙන්න ඕනද.. 🍌🍌🍌🍌🍌🍌

  • @SahanWijethunga-dy5gq
    @SahanWijethunga-dy5gq 9 หลายเดือนก่อน +1

    ඩයලොග් එකේ කස්ටමර් කෙයාර් එකට දාපන්.......

  • @gayansasmitha3123
    @gayansasmitha3123 9 หลายเดือนก่อน +1

    මෙයාලට කඩේ යන්න පුලුවන් නම් ඒ මිනිස්සු නෙමේ 😂

  • @samithasilva9601
    @samithasilva9601 9 หลายเดือนก่อน +2

    මොන පක්ශෙන් මොන ලකුනෙන් ආවත් අපි චන්දේ දෙන්නෙ සජිත් පේමදාසට විතරයි ☎❌👍

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 9 หลายเดือนก่อน

    මොඩ සුජීවය හිතන් ඉන්නෙ මිනිස්සු උනට තාම අහුවෙනවා කියලා 😂😂

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt 9 หลายเดือนก่อน

    මාලිමවට ජයවේවා.බනනා සුජිව.ලන්කාව කාපු හොරැ. ඔවා මිඩියා ගේම්.ඔවට අහුවේන්නේ නැහැ .

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 หลายเดือนก่อน +1

    එහෙනම් අර සජිත්ට අර දෙමු මේ ගිලන් රථ සේවාව පැය 24 පුරාම

  • @nushanlakshitha7773
    @nushanlakshitha7773 9 หลายเดือนก่อน

    Sjb ජය වේවා

  • @Media99-x9n
    @Media99-x9n 9 หลายเดือนก่อน +6

    ඕක script එකක් නම් සජිත් ප්‍රේමදාස දිගටම කතා නොකර ඉඳී කියලා හිතනවද? එහෙනම් ඔච්චර ඉක්මනට phone එක කට් කරන්නේ නැහැ.

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 9 หลายเดือนก่อน +9

    Drama 😂😂

  • @loveandlife_channel
    @loveandlife_channel 9 หลายเดือนก่อน +2

    මාර නාටක 😄

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 9 หลายเดือนก่อน

    Ela sujeeva niyamai

  • @chandanajmg5032
    @chandanajmg5032 9 หลายเดือนก่อน +1

    අයියෝ හිරු 😂😂😂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 หลายเดือนก่อน +1

    කවුද බං මේ වගේ එවුන්ට මා දෙස සාකච්ඡාවට එන්න කියන්නේ ප්‍රෝග්‍රෑම්වලට එන්න කියන්නේ අනේ හිරුටීවි එකටත් පිස්සු බං

  • @bandaappuwa1748
    @bandaappuwa1748 9 หลายเดือนก่อน +2

    සජිත් සර්❤ පොඩි මනුස්සයාගේ හිතවතා

  • @pradeepudugama2134
    @pradeepudugama2134 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 หลายเดือนก่อน

    හනේ උම්බලගේ නාට්‍ය දැන් ඕවට රැවටෙන අය කවුරුත් නෑ.ඒ අස්සේ සජිත් නිදි. නිදාගෙන ඉදලා answer කරන්නේ 😂😂😂

  • @shanwithguitargym2773
    @shanwithguitargym2773 9 หลายเดือนก่อน

    ඉතින් ය😂කෝ අපේ අම්මලා අපි පවා නිදාගන්නෙ 12/1 පහුවෙලා...

  • @ChannaKarunarathna
    @ChannaKarunarathna 9 หลายเดือนก่อน

    අනාගත ජනාධිපති හොදට නිදි මෝඩයො කාලය නාස්ති කරන් මේවා බලනවා

  • @Januroma
    @Januroma 9 หลายเดือนก่อน

    ඔව් ඔව් මූ කියන එක හරි. Sajiyata හරියන්නේ call centre job එක. 😃. 3:06

  • @Ufc123-i1y
    @Ufc123-i1y 9 หลายเดือนก่อน

    සජිත් ❤️

  • @sumisumi6512
    @sumisumi6512 9 หลายเดือนก่อน +1

    Duppathage mithura sajith. itin ekathwemu apith .godanagamu rata yalith . ❤❤❤❤❤

  • @perera666gmali.
    @perera666gmali. 9 หลายเดือนก่อน +1

    වැදගත් දෙයක් දැනගන්න පුළුවන් මිනිහෙක් ගේන්න

  • @Podi12A1
    @Podi12A1 9 หลายเดือนก่อน

    සජිත් ට නිදාගන්න කියන්න චන්දේ දෙන් නේ නැ මිනිස්සු 😂😂

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 9 หลายเดือนก่อน +1

    මමත් රෑට කෝල් ආන්සර් කරනවා.. මටත් අපේක්ෂකයෙක් වෙන්න බැරිද දන්නේ නෑ..😂

  • @Wonderworld0515
    @Wonderworld0515 9 หลายเดือนก่อน

    ඒ රත්තරන් මනුස්සයාට අපි වගේ අහිංසක මනුස්සයෙක් මැසෙජ් එකක් දැම්මත් reply එවනවා

  • @chandanajmg5032
    @chandanajmg5032 9 หลายเดือนก่อน +3

    What a comedy show😂😂😂😂

  • @SLfarmers
    @SLfarmers 9 หลายเดือนก่อน

    මේ ස.ජ බෙ.මාර ස්ක්‍රිප්ට් තියෙන්නෙ නෙ

  • @D_k-w5l
    @D_k-w5l 9 หลายเดือนก่อน +1

    ela ela api rawatuna

  • @janakarukshan2523
    @janakarukshan2523 9 หลายเดือนก่อน +1

    මුන්ට ට්‍රැක්ද බං

  • @ruckmanjayasiri1577
    @ruckmanjayasiri1577 9 หลายเดือนก่อน +2

    උබ කියලා එන්න ඇති නේද මම කෝල් එකක් ගන්නම් කියලා අනේ මේ ජෝක් බනානානා

  • @SciencewithDinesh
    @SciencewithDinesh 9 หลายเดือนก่อน

    අනේ bn තමන්ගේ පක්ෂය කෙනෙක් රූපවාහිනී සාකච්ඡාවක ඉන්න කොට නායකයා කොහොමටත් ඇහැරලා බලාගෙන ඉන්නේ 😂😂😂😂 කාවද මේ රවට්ටන්නේ

  • @sujeewafernando6580
    @sujeewafernando6580 9 หลายเดือนก่อน

    චමුදිත ඕකට තව ටිකක් හොදට පුහුනු කරලා එක්කන් වරෙන්😂😂😂😂😂😂😂

  • @chalanasudeera8729
    @chalanasudeera8729 9 หลายเดือนก่อน

    2.13 t රින්ග්ස් යනවා 2.18ට ආන්සර් කරනවා. නිදාගෙන ඉද්දී ෆෝන් එක හොයන්නම මට විනාඩියක් යනවා 😂😂

  • @dilshanmuthunayaka29
    @dilshanmuthunayaka29 9 หลายเดือนก่อน

    මරු කැම්පේන් එක 😂😂😂😂