වන්දි මුදල ප්‍රමාණවත් නැති බවට ගොවීන්ගෙන් චෝදනා - ''මේවා ඉතින් හාන්නවත් බෑනෙ... මොනවා කරන්නද ඉතින්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 50

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 8 ชั่วโมงที่ผ่านมา +9

    බුරම්පි මාමා දෙයි

  • @nadikatv645
    @nadikatv645 13 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාලගේ ඉල්ලීම් සාධාරණයි ......කුඹුරු හදලා දෙන්න කියන්නේ

    • @marksriyanjith4782
      @marksriyanjith4782 9 ชั่วโมงที่ผ่านมา

      Govi jana Sewa walin Kumburu ma hadala dei 😂😂😂😂😂😂😂 Owage inne ice pappala 😂😂😂un wadak nam karanne Naha ice gahanda mai un ipadila tiyenne. Natinam owa hodata tibuna nam apita agriculture walin goda gihin ne😂😂😂

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 9 ชั่วโมงที่ผ่านมา +4

    පුළුවන් පුළුවන් ඔයාලා ඡන්දය දිලා ගෙනා ආණ්ඩුවනෙ ඔය දෙන ගාන හොදටම ඇති...... නාමල් දන්නවානෙ ඉතින්

  • @madushanofficial27
    @madushanofficial27 9 ชั่วโมงที่ผ่านมา +7

    මේ හීරූ එක ඉන්නවා නෙද මුන් කරන්නේ මිනිස්සු අවුස්සන එක දන්නවද මුන්ට මේ ආන්ඩුව මාරම හිස රදයක්

    • @ssap3717
      @ssap3717 8 ชั่วโมงที่ผ่านมา +4

      unta withrak nemeyi. kari lapaya apitath epa

    • @savageboy4694
      @savageboy4694 5 ชั่วโมงที่ผ่านมา

      ​@@ssap3717tota epe unata ape prasident api wtinawa kuhaka wena epa lollo😂

    • @SankaMahee
      @SankaMahee 5 ชั่วโมงที่ผ่านมา

      එදා නාමල් කරුණරත්න ගොවියන්ගේ පැත්තේ ඉදලා කතා කරේ දැන් ඒයා රජයේ ඇමති කෙනෙක් එයා විරෝධය දැක්වනන බැ මිනිස්සු තේරුම් අරගෙන ඔය දේවල් ගොඩ නගන්න ඕනේ

  • @ashand.thalakotunna1141
    @ashand.thalakotunna1141 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කුඹුරු ටික නම් හදලා දෙන්න වෙනවා...

  • @Ckbm576
    @Ckbm576 10 ชั่วโมงที่ผ่านมา +5

    රේනොසිල්වගේ මහා දනස්කන්දයෙන් ටිකක් දෙන්න කියමු😂😂😂😂

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 8 ชั่วโมงที่ผ่านมา +1

    දකුණට වැස්සෙ නැති නිසා හති නැ අමුඩ කෙටිය ගාහාගෙන එදා තප්පූලාපූ ඒ අය කො බං අද අද අමූඩෙ රෙවිලද

  • @thusira55kumara7
    @thusira55kumara7 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි මල්ලි නියමයි මුන්ට පුකෙ අමරුව හොද වෙන්න වන්දි නොදි හිටපහිටපන් 😂😂

  • @KalanaMahesh
    @KalanaMahesh 3 ชั่วโมงที่ผ่านมา

    හාල් රටින් ගෙනත් wena භෝගයක් හදමු ද 😅

  • @RasikaChathuranga-eh3te
    @RasikaChathuranga-eh3te 7 ชั่วโมงที่ผ่านมา

    වැලි ටික විකුණගත්තා නම් එකෙන් කුබුරු කරන්න පුළුවන්

  • @ishanasali
    @ishanasali 4 ชั่วโมงที่ผ่านมา

    සොබාවික විපත් වලටත් හිගාකන්න පුරුදු කරපු ජාතියක් දෙන්න තිබ්බ කලින් ඉදපු වු එවත් වෙන් කරල රට හදල තිබ්බනම්

  • @chammabikelovers
    @chammabikelovers 6 ชั่วโมงที่ผ่านมา

    A එකට kaman ne අපි malimawata

  • @screen833
    @screen833 17 ชั่วโมงที่ผ่านมา +10

    මීට කලින් මෙහෙම උනාම නාමල් කරුනාරත්නයා ගිරිය කඩාගන කෑගහපු විදිය කොහොමද 😂😂පච ගහන්න මරු පොරවල්

    • @marksriyanjith4782
      @marksriyanjith4782 9 ชั่วโมงที่ผ่านมา +2

      Ahhh eka nam aththa . Math dunne NPP ekata me wage kiyana dewal karanawada balandai meyalath kalin aya wagemai wenasak naha😂😂😂

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 9 ชั่วโมงที่ผ่านมา +1

      එයා නැනෙ දැන් ......

    • @arunanishantha977
      @arunanishantha977 8 ชั่วโมงที่ผ่านมา

      ​@@marksriyanjith4782ඒකනේ ඊලග පාර සජිත්ට දෙමු නේද.😂

  • @IndikaIndika-e3t
    @IndikaIndika-e3t 7 ชั่วโมงที่ผ่านมา

    😮😮😮😮😅😅😅😅😅

  • @nishanauto.6691
    @nishanauto.6691 16 ชั่วโมงที่ผ่านมา +4

    දැන් හොදයි නේද... සනීපද...

    • @django1326
      @django1326 16 ชั่วโมงที่ผ่านมา +1

      Aparaade Raniyata , sajiyata hari namal ta hari dunnanam saneepe Honda karanawalu neda😅

  • @KrapanSenanayaka
    @KrapanSenanayaka 8 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 2 ชั่วโมงที่ผ่านมา

    Wesa ganu miniho thopi wenama desapalane karapalla oya duka danne a minissu.paw ayalata karanna puluwan uparima de karala denna oni.

  • @ChandimaBuddika
    @ChandimaBuddika 11 ชั่วโมงที่ผ่านมา +2

    hiru eken ithuru tika hambawei.😂😂😂

  • @DeviLDilshan-g8q
    @DeviLDilshan-g8q 8 ชั่วโมงที่ผ่านมา

    40000k madi akkarekata hannama 22k ynwa

  • @ruwanasampath6657
    @ruwanasampath6657 7 ชั่วโมงที่ผ่านมา

    Hiru🤮🤮🤮🤮

  • @chalithajayasanka
    @chalithajayasanka 8 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaya...dn chande deela kraggattha neh

  • @Theunseenworld-o8y
    @Theunseenworld-o8y 16 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලට ආස නිසානේ මේක කර ගන්න ඇත්තෙ ගයිස් 😂

  • @udayaudaya9610
    @udayaudaya9610 8 ชั่วโมงที่ผ่านมา

    Palakayankada wattapu ratak .imf naya walin duwana ratak.anduwa sthwara wenna wath den na.lankawe minissu monawa dunnat kumak ho kiyanawa.anduwa gramiya duppath bawa thuran karanna loku wadpiliwelak karanna tiyei.minisunta hodajiwanopayak atikaranna arthika ratawa hadanna.nattam koitaram dunnat aka madi.adyapana kramaya idiriyatawath wenasak karanna anduwa.

  • @Mrbestt
    @Mrbestt 16 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣

  • @Theunseenworld-o8y
    @Theunseenworld-o8y 16 ชั่วโมงที่ผ่านมา

    Ko bn ara issara kisima rajayak karanna nodipu un tika dan ka gahan nadda