හාමුදුරුවන්ට දානෙත් දීල පව් සිද්ධ කරගන්න අය ගොඩක් ඉන්නවා අනේ පව්🥹😭| බුදුවෙදකම | EPISODE 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • බුදුවෙදකම - EPISODE 36
    හාමුදුරුවන්ට දානෙත් දීල පව් සිද්ධ කරගන්න අය ගොඩක් ඉන්නවා අනේ පව්🥹😭
    සිකුරාදා උදෑසන 11.30 ට සහ සවස 06.30 ට
    නැවත විකාශය
    ඉරිදා උදෑසන 08.00 ට
    ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
    🔰Subscribe to our "Channel One" TH-cam Channel:
    👇
    / @channeloneofficial
    #sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

ความคิดเห็น • 17

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 28 วันที่ผ่านมา

    තෙරැවන් .සරනයි .අපේ .හාමුදුරුවන් .වහන්සේට .මම.ලංකාවෙ.ඉන්නවිටත්.බුදු .වෙදකම .බලනවා..දැන් .ඉන්නේ.කුවෙිටි .මෙහෙ.ඉදලත්.බුදු .වෙදකම.බලනවා..ආදර්ශමත්.වැඩසටහනක් ..⁣.බුදු .සරනයි 🙏🙏🙏🪷🪷🇰🇼🇰🇼🇰🇼

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ ට සත්පුරුෂයින් පමණක් ආශ්‍රයට ලැබේවා 💖🙏🙏🙏👩‍👧🙅‍♀️ අපි මතුගම හර්ෂි චන්දිමා මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 💖💖💖

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 หลายเดือนก่อน

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @dammikasuranga5519
    @dammikasuranga5519 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @padmadissanayake1848
    @padmadissanayake1848 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස අම්ල පිත්ත රෝගය ට ප්‍රතිකාරයක් වදාරන සේක්වා

  • @magladiesladies9052
    @magladiesladies9052 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @rheka0139
    @rheka0139 หลายเดือนก่อน

    Please give me ape samanwahansege pansale lepenaya budusarani

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 หลายเดือนก่อน

    Apa pinwath ven sumanwansa himi pamani hari da hariyata kiya denawa api nodana hitiya godak dawal iganagatha hariyata thruwansaranai🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thilanirodrigo1525
    @thilanirodrigo1525 หลายเดือนก่อน

    Ethama watenama pahadili keremak

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 หลายเดือนก่อน

    Theruwana saranai apehamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @srimalsaranga7776
    @srimalsaranga7776 หลายเดือนก่อน

    වටින කතාවක්

  • @thilanirodrigo1525
    @thilanirodrigo1525 หลายเดือนก่อน

    Etama watena pahadele keremak

  • @mihindukarunarathna8751
    @mihindukarunarathna8751 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මේ වැඩසටහනේ එක දේශනයක් ඉවරවෙනකල් කරන්න ගුවන්කාලයක් ගන්න අපහසුද .මෙවැඩසටභනේ හොදම හරිය එනකොටම තව සතියකට යනව මේක නිකම් වෙලඳ ටෙලි වැඩසටභනක් වගේ වෙනච.එක නිසා තවටිකක් කාලය දික්කරගන සාමාන්ය අවසානයක් කරන්න.මේක කරන්න බැරිද මට භැගෙන දේයි මම කියන්නෙ.

  • @chamilkumarachamilkumara8585
    @chamilkumarachamilkumara8585 หลายเดือนก่อน +2

    දැහැත් වට්ටියක් හදන්න කොහෙද දන්නේ කොළබ ඉන්න මීහරක් නේ දරුවන්ට සදාචාරය උනන්වන්න බැරි දෙමවුපියෝ දන්නේනැ හාමුදුරුවන්ට දානෙකට ආරාධනා කරන්න මේවා කියලා දෙනකොට ඕකුන් එන්නේ අපිට කෙලින්න කොළබ ඉන්න නුගත්තු නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි

    • @namunuranawaka5931
      @namunuranawaka5931 หลายเดือนก่อน

      කොළඹ 25:48 ඉන්න ඔක්කෝම මී හරක් නෙමෙයි. අපි ත් කොළඹ ඉපදුනේ. තමුන්ලා කොළඹ ම්නිස්සු හැමෝම ගැන හිතන් ඉන්න විදිහ වැරදී. අපේ ස්වාමින්වහන්සේ කිව්වේ සමහර බොරු හයිෆයි මිනිස්සු ගැන. මට නම් හිතෙනේ තමුන්ට තියෙන්නෙ කොලඹ මිනිස්සු ගැන වයිරක්. තමන්ගේ ඇරියස් වෙනම බලා ගන්න. තමුන්නැහැලා හොද ගුණවත් ශාද්ධාවන්න්ත මිනිස්සු දැකල නැත්නම් එන්නව්පෙන්නන්න. අපිත් හොදට ගුණදහම් දන්න හොදට ශද්ධාව තියෙන මිනිස්සු.

    • @namunuranawaka5931
      @namunuranawaka5931 หลายเดือนก่อน

      ඔයාල වගේ මිනිස්සු තමයි තමන් අන්න්ත අප්‍රමාන දුක් විදල සැප විදින ම්නිස්සුන්ට වයිර කරමින් ඉන්නේ . දාන 14ක් බුදුහාමුදුරුවෝ දක්ශිනා විභංග සූත්‍රයෙන් දේශනා කරල තියෙනවා . ඒවා කියවලා දානදීලා කුසල් වඩවා ගන්න. නැතුව අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාව කලොත් තමුනුත් දුකට වැටෙන බව මතක තියාගන්න . තමුන්නැහැලා ට කොලඹට අඩියක් තියාගන්න බැරි වෙලා ඇත්තෙත් ඔය වයිරයනිසා වෙන්න ඇති.