Miss api asawen ahanne ran fm namuth add ekak yanawane para dige drama eke eke thiyanawa phon eka thiyapan buruwo kiyala ehema add danna epa daruwoth ahagena innawa api asawata ahana nisa para dige newei ran fm ane waga kiwauthu madyak widiyata wada karanna
Mn hari ආසයි me wage program akkak karanna hatima ladsanai
ගොඩක් ස්තුතියි මල්ලි!
Hari Lassana
ස්තුතියි ❤
You are marvellous ....its beautiful program ..
Thank you so much ❤️🥹
beautifull sound good
Thank you so much ❤
අදත් අහන්නෝනී..❤️
😍
මාත් වෙබ් නාලිකාවක සිනමා ගී පොකුර කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ආසයි මේ වගේ වැඩසටහනක් කරන්න
❤❤
රන් සර රාත්‍රිය සහ දහවල් එකේ සිට සවස හතර දක්වා ප්‍රචාරය වන සින්දු හරිම ප්‍රියජනකයි වෙන චැනල් වලට යන්නට හිත දෙන්නෙම නෑ.
❤️
ලස්සනයි...
ස්තුතියි 😍
🎉
@@RamaniKumari-m7i thank youu ♥️
ලස්සනයි Programඑක
ස්තුතියි 😍
Lassana sindu
ඔබට ජය
බොහොම ස්තුතියි!
✊sir
❤❤
🥰😍
Nihal Nelson sige program ekk krnn puluwnnm hoday 👍
❤️
❤️
Lasasanata wada sthana mahsya wanawa asai ahagana inna
ස්තූතියී ❤
🥰
RN 🌟fm📲
Ran fm එකේ tp නමිබර් එක දෙන්න කො
අන්තර්ජාලයේ පොදු අංකයක් තිබේද?
Me TH-cam channel eka api karamu wadak nane ithin
Haha denna thibba profile pic eke ballek ne inne 🤣
Mama wihiluwata wage kiwwe serious ganna EPA akkiyo ඊයේ ඔයාගේ birthday eka neda Happy birthday as kohomada me dawaswala wada katauthu
Miss api asawen ahanne ran fm namuth add ekak yanawane para dige drama eke eke thiyanawa phon eka thiyapan buruwo kiyala ehema add danna epa daruwoth ahagena innawa api asawata ahana nisa para dige newei ran fm ane waga kiwauthu madyak widiyata wada karanna
❤️
දුරකතන අංක කියන කොට හෙමින් කියනවානම් වයසක අපට පැහැදිලියි.ජාතික ගුවන්විදුලියට අමතකවු ගීත අහන්න පුළුවන් රන් එෆ් එම් තුලින් පමණී ,තවදුරටත් පැරැණි ගීත වැඩසටහනක් ,චිත්‍රපට ගීත වැඩසටහනක් ,කණ්ඩායම් ගීත වැඩසටහනක් ඉදිරිපත් කරන්න .
මේක රන් FM උදවිය දකින් එකක් නෑ අසෝක මහත්තයා 😔
ran eka whnna thirnya gaththu ekata henma ghnwa
එච්චරයි අහන්න තිබ්බේ 😒
Slbc hukanno rala naki kariyo tika
SLBC? පිස්සුද හැටිද?
❤