Ran FM - Ransara Rathriya - Sanjeewan Gunathilaka | Sanbhavee FiLMS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @yoshikanadini2615
    @yoshikanadini2615 ปีที่แล้ว +1

    Godak lassanai sir ❤

  • @ruchirakrisha8095
    @ruchirakrisha8095 ปีที่แล้ว +1

    අපූරු කලාකරුවෙක්...ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා..❤❤

    • @sanbhavee-4485
      @sanbhavee-4485  ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤ ජයම වේවා 🙏

  • @tharindudeshan5214
    @tharindudeshan5214 ปีที่แล้ว +2

    ♥️♥️♥️💖

  • @miyurigamage8205
    @miyurigamage8205 ปีที่แล้ว +1

    මම අහපු ලස්සනම පැය තුන ඒක.ඒකෙ හරි අපූරු වෙනස්ම තැන් කිහිපයක් තිබුණා.
    "රුවල් ඉරී ගිය නෞකාවේ "ගීතය.
    ගොඩාක් දෙනෙක්ගෙ කියවාගැනීම SEX සම්බන්ධ කාරණාවක් වුණත් ඔයා හරි අපූරුවට සිදුහතුන් සහ යශෝධරාව පැත්තට අරගෙන ගියා.මේ කයත් සමග නොගැටී මේ සංසාර සමුදුර තරණය කරන්නට ඇය දෙන ආශිර්වාදය නන්දාමාලිනිය අපූරුවට වර්ණවත් කරා❤එය අපූරු කියවාගැනීමක්.
    අනිත් දේ තමයි බහුතරයක් කියවාගන්නා එකම කෝණය ඔයා ඔයාගෙ කෝණයකින් කියවාගත්තා...
    "ඇරඹුමම කඳුළක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා...
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා"
    තාත්තාව අවසානය ලෙස දකිමින් තාත්තාගේ මරණයට පෙර ඈ නික්මීම කඳුළක් දෙනෙත මතු කළා.දරුවා ලැබෙද්දිම මරණයට අත වනපු ඈ ඉන් පසුවත් වසර 19ක් ජීවත් වුණා."ආ දුරත්..දුර වැඩි නිසා....අවසානයට පෙර ඈ ගියා...
    ඒ අස්සෙ පෙම් පටළැලි හත අටකුත් කියවුණා.ආදරණීය හසුන් බිරිඳ පරිස්සම් කරන හැටි මතක් කළා..පුතුගේ සිනාවෙන් ඔපවැටුණු ජීවිතේ ගැන උන්මාදනීය පෙළහරක් කියාපෑවා..කසාද කිහිපයකට හසුන් පත් ලස්සනට ලියමින් කපු මහත්‍තයාගේ සේවාව සම්ප්‍රදායෙන් පිට ඉඳන් කළ හැටිත් කියැවුණා😁😁😁😁
    අපූරුයි...වින්දා❤️❤️

    • @sanbhavee-4485
      @sanbhavee-4485  ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤

  • @gunasenasamarasingha6453
    @gunasenasamarasingha6453 ปีที่แล้ว +1

    මට කඳුලු අාව

    • @sanbhavee-4485
      @sanbhavee-4485  ปีที่แล้ว

      ඔබ තුමන්ට බෙහෙවින් ස්තූතියි මා තෝරාගත් ගීත එකතුවට සහ මගේ කතාබහට සවන් දුන්නාට. නිර්ව්‍යාජ වචන කීපයක් කමෙන්ටුවට එකතු කලාට