What a great discussion!!! thanks for uploading this video. I really like Lalkantha as a down-to-earth political personality. His ability to turn a very complex issue into a interesting simple story is amazing. Looking forward to seeing more of these in future.
A great program. Really appreciate your (mathak padha team) effort to disclose the vision and the feeling of such people to the society through this program.
උබල හොද වඅඩ්ඩ්🙏🙏🙏🙏🙏
මතක පද වැඩසටහන් කිහිපයක්ම ඇසුවා හරිම ලස්සනයි විශේශයෙන් කියන්න ඕන මේ මතක පද යාත්‍රාව හරිම අපූරුයි පෑන් තුඩින් ලියවෙන වචන වල අර්ත කතනය නොයෙක් දෙනාට නොයෙක් විදිහට අරුත් දනවන්න පුලුවන් එහෙත් මේ ගීතවල ලාල් කාන්ත නම් ඔහු දකින අරුත වෙනස්ම හැගීම් සමුදායකින් අප මනසට ඔහු විග්‍රහ කර දෙනවා හරිම අපූරුයි ඉතාමත් සුන්දර මිනිසෙක්
I agree
Such a wonderful personality , This is the best Mathaka Pada programme .
අති විශිෂ්ටයි. මා ඇසූ තවත් අති සාර්තක මතක පද වැඩසටහනක්. කණගාටුවට හේතුව මේ දේවල් රස වින්දනය කරන මිනිසුන් අඩු වීමයි.
මේ වැඩ සටහන හත්,අට වතාවක්ම ඇහුව තවත් ඕන තරම් වතාවක් අහන්න පුළුවන් මොන තරම් රසවත්ද
Great. Listening third time. Honest and open discussion. Thank you Mathaka pada..
What a great discussion!!! thanks for uploading this video. I really like Lalkantha as a down-to-earth political personality. His ability to turn a very complex issue into a interesting simple story is amazing. Looking forward to seeing more of these in future.
මුන්ට චන්ද ලක්ෂ 7ක් තියන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ උගත්කම ,විනය ,වින්දනය ,බුද්ධිය ,සාහිත්‍ය ,විද්‍යාව ,සමාජ අවබෝධය ,විචාරය ,ඇත්ත ඇති සැටියෙන් දැකීම ..එකෙක් තුල මේ කිව් නොකී .සියලු ගති තියේ නම් ..ඌ ජෙප්පෙක් ..අනිවාර්යයෙන්ම ..ඉතිං එහෙම උන් හිඟයි ..තමා .....
හරිම කණගාටුයි, තනි ඇසට ඇඩෙනවා.
Great Guy ❤️
නලින්ද ජයතිස්ස සහොදරයත් පුළුවන් නම් ගේන්න ....
Adaraya hithena manussayek.
A great program. Really appreciate your (mathak padha team) effort to disclose the vision and the feeling of such people to the society through this program.
Great personality ..real soul ..
great programme with real persion good luck ran
මොනතරමි සුන්දරයි ද ?? සෙටි වෙන්න තියෙනවනමි එක රෑ කට හරි....
sirawata ban...
❤
Teruwan saranai
කොච්චර හොද සිතුම් පැතුම්ද ? මොවුන් කාතාවට විතරද ? කාතාව වගේම කිර්යාවෙනු එහෙමද ?
Lal Sella ඇසුරු කර බලන්න ලාල් ඔවුන් එතරම්ම සුන්දර මිනිසුන්. අහන්න ,අහන්න ආසයි
අතීත කලා අත්දැකීමක රස ය වචනයෙන් කියා නිම කළ නොහැක.රැය පහන් වන තුරු රස වින්දෙමු...