- 34
- 48 013
Anushi Hakmanage
Sri Lanka
เข้าร่วมเมื่อ 29 เม.ย. 2013
පිළිතුරට සවන් දෙමින් ගරු කරමින් ප්‍රශ්න කළ යුත්තන් ප්‍රශ්න කළ යුතුය.
මේ ඒ වෙනුවෙන් තැනෙන TH-cam අවකාශයයි.
මේ ඒ වෙනුවෙන් තැනෙන TH-cam අවකාශයයි.
සිංහල ජාතියේ ආරම්භය වෙනස් කරන්න හදන සෝමරත්න! | Sinhabahu Movie | Trailer 003
Sinhabahu is known to be the story of how the Sinhalese Ethnicity began ages back. This story was recreated on stage by late Dr. Ediriweera Sarathchandra as 'Sinhabahu' where it spoke about the love and empathy behind it.
In 2022, Dr. Somarathne Dissanayake takes his own approach to this historical context and recreates what he believes was a wrong interpretation of the story. Catch the pricks and moves of the day.
Subscribe and await the full story.
th-cam.com/users/AnushiHakmanage
In 2022, Dr. Somarathne Dissanayake takes his own approach to this historical context and recreates what he believes was a wrong interpretation of the story. Catch the pricks and moves of the day.
Subscribe and await the full story.
th-cam.com/users/AnushiHakmanage
มุมมอง: 781
วีดีโอ
Sri Lankan එකද? සමෘද්ධියද? - Prof. Rohan Samarajiva | Anushi Hakmanage
มุมมอง 6372 ปีที่แล้ว
Preview of The Challenge aired on Jayamaga TV on 25th November 2021 on why Sri Lanka should not proceed funding the national airline, Sri Lankan Airlines. Full video : th-cam.com/video/OKRy5M4fQs0/w-d-xo.html
Zero Plastic එක අරගලයෙන් හම්බ කරගන්නවාද? | Anushi Hakmanage with Nishshanka De Silva
มุมมอง 1792 ปีที่แล้ว
අලුත් පරම්පරාව system change එකක් ගැන හිතනවානම්, දේශපාලනය වගේම ඒ හා බැඳුනු අනෙක් සියලු කාරණා ගැනත් අවධානය දෙන්න ඕනේ. මිනිස්සු අරගල කරන අතරේ ඒ අයට අමතක වෙන අතහැරෙන plastic එක තැනකට එකතු කරන පිරිස තමයි ZaroPlastic National Movement එක. මේ ඒ ගැන Nishshanka De Silva සමග කෙරෙන පොඩි chat එකක්! ZeroPlastic mission is to create a behavioral change among Citizens and Institutions to reduce plastic waste...
Sri Lankan Artist Protest | කලාකරුවෝ පාරට වැටුණද?
มุมมอง 1142 ปีที่แล้ว
සිය ගණනින්, රටේ වෙනසක් අපේක්ෂා කරන කලාකරුවෝ පසුගිය අප්‍රේල් 30 වෙනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට පාගමනින් ගෝල්ෆේස් පිටියේ ගෝටාගෝගම වෙත පැමිණියා.
The Sri Lankan Artist Protest | ජන අරගලයේ කලාකරුවෝ | Trailer 002
มุมมอง 1022 ปีที่แล้ว
සිය ගණනින්, රටේ වෙනසක් අපේක්ෂා කරන කලාකරුවෝ පසුගිය අප්‍රේල් 30 වෙනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට පාගමනින් ගෝල්ෆේස් පිටියේ ගෝටාගෝගම වෙත පැමිණියා. Coming Soon. Subscribe and stay tuned.
ජනමාධ්‍ය කොහොමත් කරන්නේ මිනිස්සු හසුරවන එකද? - Vishwa Lankaට කෙලින් ප්‍රශ්නයක්
มุมมอง 982 ปีที่แล้ว
Media plays a vital role in the journalism in any country. We see how media manipulates the ideas of the people just to create an ideology to bring a party or person to power. This happens all around the world and Sri Lanka seems to be no exception. Let's see what Wishwa Lanka - TV Derana Media Personality has to say about this. Subscribe to us and stay tuned!
ලෝකෙම විප්ලව update කරන ඩිජිටල් ගමෙන් | GotaGoGama
มุมมอง 3272 ปีที่แล้ว
ලෝකෙම විප්ලව update කරන ඩිජිටල් ගමෙන් | GotaGoGama Sri Lanka is in a situation where the country is running short of the daily essentials for the people. The inflation is skyrocketing and the youth of the country has decided to raise their voices against the rulers. The video will be a brief of what is happening at the special village which was setup to show the rejection towards the current Pr...
Aragalaya - අරගලය කා වෙනුවෙන්ද? | Trailer 001
มุมมอง 2382 ปีที่แล้ว
Sri Lanka is in a situation where the country is running short of the daily essentials for the people. The inflation is skyrocketing and the youth of the country has decided to raise their voices against the rulers. The video will be a brief of what is happening at the special village which was setup to show the rejection towards the current President Rajapaksha and the Government. Stay tuned f...
එයාල කියයි සමාජගත වෙලා නැහැ කියලා - Upul Rohana with Anushi Hakmanage
มุมมอง 2134 ปีที่แล้ว
The main inquiry by the people of Sri Lanka is how can someone be so sure that there is no Community Spread. This is how the president of PHI Association Sri Lanka answered that question
අපිට තියෙන්නේ Surgical Mask එක විතරයි - Upul Rohana with Anushi Hakmanage
มุมมอง 814 ปีที่แล้ว
The president of the Public Health Inspectors Association of Sri Lanka showed up as the guest on the 3rd episode of 'The Challenge' Mr. Upul Rohana explained the hardships their teams are facing while facing the covid-19 patients at first point.
PCR වගේම මිනිස්සුන්ගේ ජීවිතත් උකසට තියලා දාපු ඩීල් - රවී කුමුදේෂ් හෙළිකරයි
มุมมอง 1134 ปีที่แล้ว
Peo TV නාලිකා අංක 94 - ජයමග TV ඔස්සේ විකාශය වන The Challenge සංවාදාත්මක වැඩසටහනේ පළමු අදියරට සම්බන්ධ වන්නේ රවී කුමුදේෂ් මහතායි. Mr Ravi Kumudesh has been actively presenting his ideas as a whistleblower on how the current local situation has been turned out to the best interest of few officials only.
මිලියන 250ක් වියදම් කරලා හදිසියේ රසායනාගාරයක් හැදුවේ මේකටද? - Ravi Kumudesh Exclusive Interview
มุมมอง 1634 ปีที่แล้ว
වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති කුමුදේශ් මහතා පසුගිය දිනෙක මා සමග කළ සාකච්ඡාවේදී කළ අදහස් පළකිරීමකි. රටම දැන සිටියේ මෙලෙස ඉදිකරන ලද රසායනාගාරයේ දිනක ධාරිතාව පරීක්ෂණ 4000ක් බවකි. එසේනම් මේ Ravi Kumudesh පවසන්නේ කුමක්ද? සම්පුර්ණ වැඩසටහන - th-cam.com/video/gsk4sJT0D5c/w-d-xo.html
ආදරය ඇයයි - ආදරය ඇයටමයි | Amma's Birthday | Anushi Hakmanage | 001
มุมมอง 3034 ปีที่แล้ว
ඇය මගේ මය. කාලාත්‍රයේ මා හැර නොගිය එකම හදවත ඈ විය. මටද මගෙන් මතු ද සියල් වේදනා දරා උසුලා හුන් මා දන්නා එකම ඔබය. නිහඬව ගෙවී යන තප්පරද, කඩිමුඩියේ නික්ම යන දින ද අතරමග මට ප්‍රේමයම ලබා දුන් එකම ආත්මය ඔබ සතු විය. ඉඩදෙන්න මේ ආදරය සංසාරයෙන් නික්මෙන දිනක් තෙක්ම ඔබේම නමින් තබන්නට . සුබ උපන්දිනයක් අම්මා
Corona වැඩියෙන්ම හැදෙන්නේ මෙන්න මේ අයටයි - ShiiUpdates - Anushi Hakmanage
มุมมอง 1004 ปีที่แล้ว
ලංකාවේ COVID-19 පිළිබඳ අවධානම එන්න එන්නම වැඩිවෙද්දී - හැමකෙනෙක්ම මේ රෝගය වැළඳෙන්නේ මොන වගේ අයටද කියන එක අවදානයට ලක්කරනවා. මෙන්න ලෝකයේම දත්ත ඇසුරෙන් දැනට සිදුව ඇති මරණවලට අනුව විශේෂිතම කාරණාව. විනාඩි 3 යි.
COVID-19 නිසා මිලියන 15ක් මියයයිද? - ShiiUpdates - Anushi Hakmanage
มุมมอง 2424 ปีที่แล้ว
COVID-19 නිසා මිලියන 15ක් මියයයිද? - ShiiUpdates - Anushi Hakmanage
Ran FM - Ransara Rathriya with Anushi Hakmanage
มุมมอง 23K4 ปีที่แล้ว
Ran FM - Ransara Rathriya with Anushi Hakmanage
කෙලින්ම කියන්න - පොලිසියට සජීවීව with Anushi Hakmanage
มุมมอง 3686 ปีที่แล้ว
කෙලින්ම කියන්න - පොලිසියට සජීවීව with Anushi Hakmanage
Sanghadikaranaya - Poson Pohoya 2018 by Anushi Hakmanage
มุมมอง 3926 ปีที่แล้ว
Sanghadikaranaya - Poson Pohoya 2018 by Anushi Hakmanage
Puwath Satahana Interview - Anushi Hakmanage - 2017.06.10
มุมมอง 4687 ปีที่แล้ว
Puwath Satahana Interview - Anushi Hakmanage - 2017.06.10
Sirasa Lakshapthi - Anushi Hakmanage - Season 06
มุมมอง 1.2K8 ปีที่แล้ว
Sirasa Lakshapthi - Anushi Hakmanage - Season 06
ACCA - Sri FM Lecture at De Mazenod College - Kandana
มุมมอง 9809 ปีที่แล้ว
ACCA - Sri FM Lecture at De Mazenod College - Kandana
World Environment Day 2015 Official Video
มุมมอง 1759 ปีที่แล้ว
World Environment Day 2015 Official Video
Violent Face of Abuse - Stand aginst Domestic Violence
มุมมอง 659 ปีที่แล้ว
Violent Face of Abuse - Stand aginst Domestic Violence
Swadheena Mul Pituwa 2015/03/02 Mohan Raj Madawala with Anushi Hakmanage
มุมมอง 3059 ปีที่แล้ว
Swadheena Mul Pituwa 2015/03/02 Mohan Raj Madawala with Anushi Hakmanage
Swadheena Mul Pituwa - 2015.02.25 ft. Anushi Hakmanage & Nilanthi Kottahachchi
มุมมอง 7K9 ปีที่แล้ว
Swadheena Mul Pituwa - 2015.02.25 ft. Anushi Hakmanage & Nilanthi Kottahachchi
Swadheena Mulpituwa 2015/02/22 - Anushi Hakmanage & Nilanthi Kottahachchi
มุมมอง 5K9 ปีที่แล้ว
Swadheena Mulpituwa 2015/02/22 - Anushi Hakmanage & Nilanthi Kottahachchi
EDEX-Expo 2015 TVC Sinhala voice by Anushi Hakmanage
มุมมอง 2779 ปีที่แล้ว
EDEX-Expo 2015 TVC Sinhala voice by Anushi Hakmanage
Anushi - Interview with Mr. Nalaka Hewamadduma - Women at Work
มุมมอง 60110 ปีที่แล้ว
Anushi - Interview with Mr. Nalaka Hewamadduma - Women at Work
35 Wasaraka Asi Disi Pelahara 35th Anniversary of ITN
มุมมอง 1.1K10 ปีที่แล้ว
35 Wasaraka Asi Disi Pelahara 35th Anniversary of ITN
🎉
@@RamaniKumari-m7i thank youu ♥️
Ammatasiri uganda manike.pachhachchi.kotu panapu wesi
පින්මද දුවල කොපමන ලැබුවත් නිසරු ..ගුණනැනබලෙන් යුතුදුවමය ඉතා ගරු.නෙකතරුරැසින් එලෙසට නොමවෙය දුරු .එක පුන්සදින් දුරුවෙයි ලොව ඝන අදුරු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉..2024..10..24..මෙය බැලුවෙ.
❤
@@Pathum_Gunasekara. 🥰
මාත් වෙබ් නාලිකාවක සිනමා ගී පොකුර කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ආසයි මේ වගේ වැඩසටහනක් කරන්න
❤❤
එහෙම කරාම දේශපාලකයන්ටමුදල් හොරා කන්නේ කොහොමදවසර හැත්තෑ හයක් කරපු දේශපාලනය තමයි ඔය
හ්ම් 😢
Hari Lassana
ස්තුතියි ❤
I don’t like this presenter she is asking so many dumb ass questions all the time
Slbc hukanno rala naki kariyo tika
SLBC? පිස්සුද හැටිද?
Lasasanata wada sthana mahsya wanawa asai ahagana inna
ස්තූතියී ❤
❤
sri lanka mirror about aliraja subakaran Although arrangements have been made to show this as a local investment, it is said that this is completely a foreign investment. However, economists are of the opinion that Aliraja, who has made huge investments in the Indian film industry, taking over these media networks and telecom and communication networks will have a powerful impact on Sri Lanka’s national security and economy. Swarnavahini deal The media earlier reported how he invested money in Swarnavahini still remains a secret, and how he had credited the funds from an account which is not under his name to make the investment. The State Intelligence Service informed the Telecommunications Regulatory Commission (TRC) and the Ministry of Mass Media that several directors of the foreign company, which bought shares of the EAP Group of Companies including the ‘Swarnavahini’ media network which was facing a financial crisis, had maintained close connections with the LTTE Today, this company has been able to indirectly obtain 60% ownership of Swarnavahini by violating the laws and regulations of Sri Lanka. The Cabinet approved to sell the shares owned by the state in these two companies.
Great Work❤, අරගලයට අවුරුද්දකටත් පස්සෙ බලන්නෙ, 😮
එහෙම හරි මේ පැත්තට ආවාට ස්තූතියි 🥰
දුරකතන අංක කියන කොට හෙමින් කියනවානම් වයසක අපට පැහැදිලියි.ජාතික ගුවන්විදුලියට අමතකවු ගීත අහන්න පුළුවන් රන් එෆ් එම් තුලින් පමණී ,තවදුරටත් පැරැණි ගීත වැඩසටහනක් ,චිත්‍රපට ගීත වැඩසටහනක් ,කණ්ඩායම් ගීත වැඩසටහනක් ඉදිරිපත් කරන්න .
මේක රන් FM උදවිය දකින් එකක් නෑ අසෝක මහත්තයා 😔
Sinhala jathiya neecha pahath thirisanekugen pewatha ena bawa kiyala hadapu asathya prabandhaya, usas nirmanayak bawa kiyanna hadana nishpadaka mahaththaya gena kanagatui eththatama.
ඇත්තම කතාව නම් මනෝහාරි අපි හැමෝම වඳුරන්ගෙන් පැවත ඒමයි 🤭
@@AnushiHakmanage eka Davin kiyala thiyana kathawa
@@AnushiHakmanage minissungen waduro ipadenawada? Kohomada oya dekala danne nethi deyak ekantha karala kiyanne? Minissu pawu keruwama nam waduro wela ipadenawa. Eka nisa minissu gawa , waduru gathi thiyanawa
"ඒක එහෙම නම්" ඔයා කොහොමද දැකල නැති දේකට ඔහොම විරුද්ධ වෙන්නේ මනෝහාරි. 😊 අපි හැමෝම දේවල් කියන්නේ අපි සතු කරුණු සහ තහවුරු කරගත් කාරණා මත.
@@AnushiHakmanage oya hodata hoyala balanna, Thripitakaya parishilanaya karanna, Anichcha mathrayak hari awabodha Swamin Wahanselagen ahala , denagena, thamange nena pamanin awabodha karaganna. Sinhala jathiya Thirisanekge pewatha enne kiyala ,anith ayata kiyanna kalin godak hithanna
Akka mita wadaa kotata konde kapala neda dan. Jaya tv eke dkka mn. Dan godak lassanai ❤️😍
Thank youuu ❤️
Good job 👍💟
Thank youu ❤️
You are marvellous ....its beautiful program ..
Thank you so much ❤️🥹
ran eka whnna thirnya gaththu ekata henma ghnwa
එච්චරයි අහන්න තිබ්බේ 😒
❤❤
🥰😍
Nihal Nelson sige program ekk krnn puluwnnm hoday 👍
රන් සර රාත්‍රිය සහ දහවල් එකේ සිට සවස හතර දක්වා ප්‍රචාරය වන සින්දු හරිම ප්රියජනකයි වෙන චැනල් වලට යන්නට හිත දෙන්නෙම නෑ.
❤️
Miss api asawen ahanne ran fm namuth add ekak yanawane para dige drama eke eke thiyanawa phon eka thiyapan buruwo kiyala ehema add danna epa daruwoth ahagena innawa api asawata ahana nisa para dige newei ran fm ane waga kiwauthu madyak widiyata wada karanna
❤️
Anushi අක්කා බදින්නේ නැද්ද අයියෝ
සිංහබාහුවද අයියෝ 🤷♀️
Anushi Hakmanage මම මේ ලගදී දැක්කා ඔයාව ඒකයි මතක්වෙලා කමෙන්ට් එකක් දාන්න ආවේ
Anushi Hakmanage ඔය කොන්ඩේ කපලා නේද අපරාදෙ කැපුවෙ මං ඔයාගේ programme බලලා ත්්රනවා ITN එකේ හිටපු කාලේ ඉදන්ම දැන් කොහොමද වැඩකටයුතු
@@tharidu6792 ස්තූතියි මල්ලී ආදරෙයි ❤️
Hi,I wanna express my real feeling about the protesters who were in galle face.if you are watching and reading foreign news you can understand the real situation of this struggle.most them from JVP background as well as poor.among them 02 or 03 main character when receving the some kind of hush money they will automatacally work for them or shut mouth.for example, Saman Rathnapriya is working with relax mind(now he is in ranil rajapaksha poket) and laughfing to you backside.that is what happend even you received something.untill gain something they will fight.and then same persons will say to proteters fk you.(you also the same )that is the south asian political way.many thanks.
Yes true. You also the same, is bullshit. 🤣 Since you know nothing of me. Before you expand your own story creation, if you just listened to what I say and what I request the politicians of this country - you might not type this. So take your time and read the politicos of this country too.
@@AnushiHakmanage try to see what gonna happa after 2 and half yrs later anushi.then you will understand.will wait
@@deshappriya2007 I will work and expect only the best for my country. 🤘 but unfortunately its not the public who takes decisions, so 2 and a half years by now - we might not own Sri Lanka too. 🥺
@@AnushiHakmanage NO anushi that s not haapa now.but the best thing is leveling from country
❤️🇱🇰
ජයවේවා ... ඔහොම යං... 🌹🌹🌹
Thank you so much!
Good luck #Anushi ❤️
Thanks alot!
♥️
❤🙊
අපේ මිනිස්සුන්ගේ මහන්තත්වයි, මරි මෝඩ කමයි හින්දා මේ යෝජනා කවදාවත් ක්‍රියාත්මක කරන්න බැරි වෙයි. අනික වීරවංශ වගේ අවස්ථාවාදී බලලෝභී දෙන ලනු ලේසියෙන් ගිලිනවා.
ඔව් එකඟයි. ඒ නිසාම තවමත් පාඩු විඳිමින් වුවත් මේවා පවත්වාගෙන යනවා
ලස්සනයි Programඑක
ස්තුතියි 😍
Superb Nangi ❤️❤️❤️
Thank you brother!
👍
❤❤❤
❤️❤️❤️
🥰
Ane miss මැයි 3 hawasa 3.21kata ran fm eke giya sinduwa mata msg karannako,neti nam eka balana widiya koyannako,
මම ඒක දැනගන්නේ කොහොමද Harshani. චැනල් එකෙන් නේ අහන්න ඕන 🤭
Lassana sindu
අරගලයට ජය වේවා... අක්කේ ඔයාගේ වැඩ කටයුතුත් සාර්තක වේවා
ස්තූතියි මල්ලි. ශක්තියක් 🤗
It's really admirable how you always bring valuable facts into everyone's awareness!
Thank you so much 🙂
Wow ... great
Thank youu!
නියමයි❤
Superb well done !!!
Thank youu
නියමයි ❤️🔥
ස්තූතියි!
great
Thanks!
Great work putha!
Thank youu uncle 😇
Perfect!! Timely topic 👍
Thank you!!
Keep up the good work! 💯
Thanks mate 🖤
Back in Black 😎
🖤🖤
අක්කා🥺💚
😇😘
Good song❤❤💞🎶🎵🎶🎵🎶🎶🎵🎶🎵🎼🎼🎼🎼🎼🎼🎧🎧🎧🎧🎧🎧🎧🎧🗑🎵🎶🎵🎶🎧🎵🎶🎧🎶🎵🎷🎧🎷🎧🎶🎧🎷🎧🎷🎧🎷🎧🎶🎵🎷🎧🎶🎧🎵🎧🎵🎧🎧
ඔයාව ඊයේ ITN එකේ දැක්කා ලොතරැයි දිනුම් ඇදීමකදී