යුක්‍රේන F-16 නියමුවකුගෙන් ලෝක වාර්තාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 5 ชั่วโมงที่ผ่านมา +4

    ලන්කට් යුකි ගව සම්පතට ඕව තමයි ස්වංවිදනය 😂

  • @angelonugara3125
    @angelonugara3125 23 ชั่วโมงที่ผ่านมา +20

    අපේ ක්‍රිකට් ටීම් එක වගේ. රේකෝඩ් තියනවා හැබැයි පරාද වෙනවා.😂😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  23 ชั่วโมงที่ผ่านมา +2

      @@angelonugara3125 හපොයි 😂😂😂

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 14 ชั่วโมงที่ผ่านมา

      😅😅

    • @dineshdineshdesilva
      @dineshdineshdesilva 13 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @nike-yk1fo
      @nike-yk1fo 10 ชั่วโมงที่ผ่านมา +1

      @@ChamaraSumanapala 😂😂 යකෝ රුසියාවේ ප්‍රහාරක යානා 2000 විතර තියනෝ සම්පුර්ණ ගුවන් බලය තියනෝ, නාවික බලය තියනෝ, යුක්රෙනය කියන්නේ අල්ලපු රට යකෝ ඒකට ගහන්න බැරුව තටමන තරමක්😂😂 ආයුධ නිෂ්පාදන හැකියාවක්‌ තියාගෙන, තව පම්පෝරි මිලයිල, කුඩු වෙන්නේ නැති යුද ටැංකි, dron වලින් කුඩු වෙන ලෝකයේ අංක 1 ගුවන් ආරක්ෂන පැද්දති😂 ඇමරිකානු බලය රුසියාව වටේටම ව්‍යාප්ත කරලා තියෙන්නේ දැන්. චාමරය උබ රුසියාවට ඔලුවෙන් හිටගෙන කඩේ ගියත් රුසියාව බොක් වෙලා ඉවරයි. උබයි ලංකාවේ රුස්සෝ ටිකයි උන්ටම පම්පෝරි වීඩියෝ දාලා උන්ම චුන් වෙනෝ😂😂

    • @Newsmixpro
      @Newsmixpro 7 ชั่วโมงที่ผ่านมา

      😮😮

  • @ubetatta-o8m
    @ubetatta-o8m 6 ชั่วโมงที่ผ่านมา +4

    ඌනං අනුරටත් වඩා වැඩ්ඩෙක් 🤌🤌🤌😹

  • @relexingmind8361
    @relexingmind8361 วันที่ผ่านมา +13

    මම හිතුවෙ බොරැ කියන්නෙ අපේ රටේ රටකරන උං විතරයි කියල

  • @casio745
    @casio745 23 ชั่วโมงที่ผ่านมา +14

    අර සමහර ඇමරිකාවේ චිත්‍රපට දැන් යුක්‍රේනය හදනවා වගේ 😂😂😂😂😂

  • @Person_That_Is_Not_Normal
    @Person_That_Is_Not_Normal 7 ชั่วโมงที่ผ่านมา +4

    පම්පෝරි ජනක පාර්ට් 3 ( සෙලා & යුකි හමුදාව )😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nuwandhanushka827
    @nuwandhanushka827 วันที่ผ่านมา +8

    විනි එකේ පම්පොරි ජනක වෙන්න බැරිද වෙඩි තිබ්බේ 😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  23 ชั่วโมงที่ผ่านมา

      @@nuwandhanushka827 😂😂😂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 วันที่ผ่านมา +19

    ට්‍රම්ප් අප්පච්චිට මොන රට ඕනෙ කිව්වත් අමුතු ඇටේනම් එපා කියනව ශුවර් 😂😂

  • @Update-1st
    @Update-1st วันที่ผ่านมา +6

    ඕවත් ඇත්ත කියලා රැවටෙන උන් ඉන්නෝ ලෝකෙ

  • @thisisafact9181
    @thisisafact9181 วันที่ผ่านมา +12

    Ghost of Kiev 2.0 [The Comeback of a dead warrior] (2025) 😅 වෙන්න බැරිත් නෑ හැබැයි මිසයිල 40 ක් ගැහුවාම 70 ක් බිම දැම්මායි කියලා කියන ඔය යුක්රේනෙ Air defiance / Air force වල ප්‍රකාෂ serious ගන්න අමාරුයි

  • @nironiro1144
    @nironiro1144 11 ชั่วโมงที่ผ่านมา +3

    Joker dan මරු ජෝක් කරන්නේ 😂😂

  • @cabeysundara8154
    @cabeysundara8154 วันที่ผ่านมา +6

    රස්පුටින් මේ දවස්‌වල සංචාරයක වගේ..මම දැක්කා කව් බෝයි වගේ ඇදලා ඉන්නවා. එල❤

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  23 ชั่วโมงที่ผ่านมา +3

      @@cabeysundara8154 සවාරියක් තමා 🙂

  • @rajithaherath953
    @rajithaherath953 6 ชั่วโมงที่ผ่านมา +3

    Oka cokpit eken eliyalta avilla 7 weni missle ekata polpiththkin gahala thiyenne ....ow

  • @dineshdineshdesilva
    @dineshdineshdesilva 13 ชั่วโมงที่ผ่านมา +4

    God bless ukrain❤❤❤❤

    • @SamPR84
      @SamPR84 12 ชั่วโมงที่ผ่านมา +1

      ❤🇺🇦🇺🇸🇺🇦🇺🇸

  • @වනිදුහසරංග
    @වනිදුහසරංග 16 ชั่วโมงที่ผ่านมา +3

    යුකියොත් හොලිවුඩ් ෆිල්ම් බලන්ව වැඩී වගේ දැන් 🙂

  • @Mahasona69
    @Mahasona69 วันที่ผ่านมา +20

    Ghost of kiev එකෙ අලුත් එක 🤣🤣🙏
    යු ක්‍රේ නෙ ජෝකරයොන්ගෙ විහිලු නම් අනේ මන්ද 😂🤦

  • @arunashantha898
    @arunashantha898 วันที่ผ่านมา +7

    සෙලා ගුලි කාලද😬

  • @nureshnamaledirisinghe8543
    @nureshnamaledirisinghe8543 5 ชั่วโมงที่ผ่านมา +1

    මුලින් වෙඩි තිබ්බනං f16 මිසයිල ටිකත් ඉතුරුයිනෙ 😂😂😂

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 วันที่ผ่านมา +5

    😂😂 ඌ සුපර් මෑන්ද 😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  23 ชั่วโมงที่ผ่านมา

      @@pushpikadesilva9180 වෙන්ඩ ඇති 😂

  • @chamikaruchiranga4604
    @chamikaruchiranga4604 3 ชั่วโมงที่ผ่านมา

    FL studio වලින් background noise කපන්න පුලුවන් ලාවට ❤

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි. ❤

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 วันที่ผ่านมา +3

    රැසියාවට ජය වේවා

    • @nike-yk1fo
      @nike-yk1fo วันที่ผ่านมา +2

      😂😂

  • @antonkeel-p5z
    @antonkeel-p5z 11 ชั่วโมงที่ผ่านมา

    Good morning Chamra.

  • @desilvarohita2683
    @desilvarohita2683 วันที่ผ่านมา +3

    පුටින් ගේ කයිවාරු ඉවරයි .

    • @MalshaAmarajith
      @MalshaAmarajith วันที่ผ่านมา +2

      😂

    • @hiroshangayanath6381
      @hiroshangayanath6381 8 ชั่วโมงที่ผ่านมา +1

      News eka ahala theth unada😂 uki patiyo

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 5 ชั่วโมงที่ผ่านมา +3

      වැඩ විතරයි පොරගෙ කයිය නෑ

  • @Mahasona69
    @Mahasona69 วันที่ผ่านมา +2

    2:09 ඒ අනිත් එකා 😂🤦 කොරෝනා ලෙඩ්ඩුන්ට සැනිටයිසර් පොවන්න ඕනෙ කියපු ගොනා නෙ ඉතින් 😂🤦 අපෙ නන්දසේන හොදයි ඌත් එක්ක බලද්දි 😂

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 18 ชั่วโมงที่ผ่านมา

      ඔව් Usa වල president වෙන්නේ ම sombiyo වගේ උන් 😂😂

  • @Mahasona69
    @Mahasona69 วันที่ผ่านมา +7

    ජෝකර් 😂😂

    • @RuthuAak
      @RuthuAak 9 ชั่วโมงที่ผ่านมา

      පුටියට ජෝකර් කියන්න එපා 😆 රාවණා නැගිටනකන් බලන් ඉන්න හෙළ යක්ක පුත්තුන්ට තරහා යාවි 😆😆😆

    • @Mahasona69
      @Mahasona69 8 ชั่วโมงที่ผ่านมา +1

      @RuthuAak ජෝකර් කිව්වෙ යු ක්‍රේ නෙ ඉන්න ඡන්දෙ තියන්නෙ නැතුව බලයේ ඉන්න ඒකාධිපතියට 😂👍 යටත් විජිත ශුක්‍රාණුව ජෝකරව දන්නෙත් නැ වගෙ 😂

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e 12 ชั่วโมงที่ผ่านมา

    Vulcan සාමන්‍ය ගන් එකක් කියන්න අමාරුයි මොකද එක ගන්නෙම ගුවන් ආරක්ෂක පද්ධති වලටනේ

  • @Aruna91665
    @Aruna91665 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @mdsik7525
    @mdsik7525 วันที่ผ่านมา

    ට්‍රම්ප් මේපාර බම්ප් වෙන්න යන්නේ සදහටම

  • @DumindaSamansiri
    @DumindaSamansiri 14 ชั่วโมงที่ผ่านมา

    පව් ඉතිං නේද? ඌට top gun movie එක හීනෙන් පෙනිලා....😂😂😂😂😂

  • @NilanDamith-g7g
    @NilanDamith-g7g 2 ชั่วโมงที่ผ่านมา

    Mama...uduguwanedi misaila 7k...vinasa Kara....kakulen gahala...chamara

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 วันที่ผ่านมา

  • @ushanshashikaa843
    @ushanshashikaa843 3 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාරය වෙන්න බැරිද පයිලට්😂😂

  • @Nadunwijerupa
    @Nadunwijerupa วันที่ผ่านมา +1

    අදනම් ෂොට් එකක් දාල වගේ 😊

  • @dileepasamanpriya7176
    @dileepasamanpriya7176 วันที่ผ่านมา +1

    Adoooo sumannee hawa arala aran wagee adanam hara gamanak gihin thiyenne ela ela

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  23 ชั่วโมงที่ผ่านมา

      @@dileepasamanpriya7176 මහන්සියි 🙂

  • @vimukthipuswewala8697
    @vimukthipuswewala8697 23 ชั่วโมงที่ผ่านมา

    මාත් ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වල ඉන්දියාවේ ගියා.ඇවිල්ලා සති දෙකක් ඇගට පණ නෑ.අසනීපත් වුණා.ඔයාටත් එහෙමද?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 ชั่วโมงที่ผ่านมา

      @@vimukthipuswewala8697 මට නම් එහෙම එකක් නෑ. දවසම ඇවිදින්න තිබුණා. එහෙම වෙද්දි මහන්සි නැත්නම් ඒකත් අවුලක් මං හිතන්නෙ

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 วันที่ผ่านมา +1

    සුරංගනා කතාවක් නෙවිනෙ!

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 ชั่วโมงที่ผ่านมา

      @@ranjithdharmapala4444 සුර අඟනක් ගැන නම් නෙවේ

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 11 ชั่วโมงที่ผ่านมา

    කොහොමත් මෙම යානා හොද යුද්ධ බලයක් සහිත රටකට ගහන්නෙ දැන්නෙ.. ඒ නිසා තවත් වාර්තා ඒවි..

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube 5 ชั่วโมงที่ผ่านมา

      😂😂 ගවයන්ට ස්වංවිදන නිව්ස්😂

  • @greatking6658
    @greatking6658 21 ชั่วโมงที่ผ่านมา

    සෙලා ගොයියාගෙ war propaganda එක කරන එකා ගුලි කාලාද කොගෙද 😂😂

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt วันที่ผ่านมา

    මේ බටහිර මාධ්‍ය වල බොරු...ප්‍රචාර විහිලු....

  • @nishanthakumara5062
    @nishanthakumara5062 3 ชั่วโมงที่ผ่านมา

    Ukraine karayo indiawe film balanawa wage wedipura😅😅😅😅😅

  • @artsandeducation7716
    @artsandeducation7716 16 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ චාමර කොහෙන්ද හිනා වෙන්නේ. රෙද්දෙ රෙවිල ඉන්න සෙලෙන්ස්කිය වගේ එකෙක් අපේ ලපයත්.

  • @threeshannethsara2718
    @threeshannethsara2718 วันที่ผ่านมา +1

    උඩට සැකනම් පොඩ්ඩක් එහෙට කතාකරලා අහපන්

  • @SleepyBreakingWaves-yu2vf
    @SleepyBreakingWaves-yu2vf วันที่ผ่านมา +4

    😂සෙලන්ස්කියානම් පිස්සු හුම්තෙක් 😂😂😂😂😂😂

  • @asithalk
    @asithalk 12 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @sameeraranga9438
    @sameeraranga9438 5 ชั่วโมงที่ผ่านมา

    😂😂

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 วันที่ผ่านมา +4

    Joker wagema jokerge hamudawath jokes karanna aranda manda😂

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 วันที่ผ่านมา

    🤣🤣🤣🤣😂😂😂😂😂

  • @w23413
    @w23413 วันที่ผ่านมา

    Mahansinum budiya gaming ban😅

  • @virajmadusanka4691
    @virajmadusanka4691 วันที่ผ่านมา

    Ukraine tharame borukiyana rak na hariyata amuthu ate aunuth a wage thamai appa

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 23 ชั่วโมงที่ผ่านมา

    Yukki patawunge boru

  • @empireofeverything
    @empireofeverything 9 ชั่วโมงที่ผ่านมา

    යුක්‍රේනියානු කෲස් මිසයිල❌ රුසියානු කෲස් මිසයිල ✅
    F16එකකින් ඔච්චර දෙයක් කරන්න් බෑ. විශේෂයෙන් යුක්‍රේනයට😂

    • @RuthuAak
      @RuthuAak 9 ชั่วโมงที่ผ่านมา

      F16 වලින් කරන්න බැරිනන් රුසියාවේ හිගන mig, su වලින්ද කරන්න පුලුවන් 😹

    • @empireofeverything
      @empireofeverything 7 ชั่วโมงที่ผ่านมา

      @RuthuAak F16 එක හොඳයි Interceptor aircraft දැකපු නැති උන් ට, MiG 31 එක තමයි දැනට operational fastest ම අInterceptor එක. අනික මතක් තියගන්න LTTE එකට ගහන්න වැඩිපුරම ගත්තේ රුසියානු ආයුධ. LTTE එක බටහිර රටවල් වලින් ගෙනාපු ආයුධ වැඩක් උනේ නෑනේ. අම්බානක කෑවනේ. එ කෑම යුක්‍රෙනය කනවා. ඒකට අපිත් එක හෙතුවක් මොක් ද යුක්‍රේනයට තිබ්බ ගොඩක් මිග් යාන අපි මිළට ගත්තා. දැන් උන්ට ආයුධ නැති හින්දා ඇමරිකාවෙන් දෙන ඒ ව ගන්න වෙලා තියෙන්නේ😂 F16 කියන්නේ අවුරුදු 50කට වඩා පරණ Aircraft එකක් අලුත් F16 Block 70/72 වල වුණත් RCS එක 3~4 m² වෙනවා. ඒක කොතෙක් දුරට Vulnerable වෙනව ද Target වෙන්න. ඒක නිසා Cruise Missile 6ක් intercept කරන්න බෑ😂

    • @RuthuAak
      @RuthuAak 7 ชั่วโมงที่ผ่านมา

      @@empireofeverythingmig 31 හොදයි කොටි වගේ හිගන සිවිල් සංවිධාන වලට ගහන්න 😆
      LTTE එකට ගහන්න වැඩිපුරම ගත්තේ ඊශ්‍රායල් වල කෆීර් මිසක් mig යාන නෙවෙයි ඕයි 😆
      යුරෝප්, ඇමෙරිකාව ඒවා ගන්න ලංකාවෙ ආණ්ඩුවට සල්ලි තිබුනේ නෑ 😹
      තව සමහරු ලංකාවට දුන්නේ නෑ 😹
      රුසියාවට වඩා ලංකාවෙ හමුදාව පාකිස්තානෙන් ආයුධ ගත්තා 😆

    • @empireofeverything
      @empireofeverything 6 ชั่วโมงที่ผ่านมา

      @RuthuAak LTTE එකට වැඩිපුර ගැහුවේ Kfir වලින් නම් ඇයි Kfir තියෙද්දිත් MiG 21,23,27 යානා 10ක් පමණ මිළ දී ගත්තේ. අනික MiG 31 එක Mach 2.83 ක වේගයක් ගන්න පුළුවන්, Sukhoi Aircraft ගොඩක්ම ප්‍රසිද්ධ Maneuverability වලට, එතියෙද්දී ඔයාට හොඳ F-16 එක වුණාට කරන්න දෙයක් නෑ. F-117 Nighthawk එකත් පම්පෝරි ගහලා කෙළවගත්ත Russian SAM එකකින් . 60 දශකයේ මිසයිල පද්ධතියක් 80 දශකයේ නිපදවපු Stealth Aircraft එකක් බිම දැම්ම එකේ ලැජ්ජාවටF-117 විශ්‍රාම ගැන්වුණා. F-22 ත් ඒ වගේ වෙන රටවල් වලට දෙන්නෙ නැත්තේ වෙන හේතුවකට නෙමේ ඒකේ ගොඩක් අඩුපාඩු තිබ්බා මාස ගානක් ඒක තාවකාලිකව සේවයෙන් ඉවත් කලා. ඊට පස්සෙ වුණත් F22 එක export කළේ නෑ භයට. අඩුපාඩු අහුවෙයි කියලා ඇහුවොත් කියන්නේ ඒක ගොඩක් Stealth Aircraft එකක්ලු 😂, ඒත් F-35 එක අවුලක් නෑ. ඇමරිකාව හොඳයි සුරංගනා කතා වලට. හමාස් එකෙන් F/A-18 එක බිම දාපු එකට කියපු සුරංගනා කතාව වගේ. ඒකමයි යුක්‍රේනය කරන්නෙත් නැත්නන් යුක්‍රේනයෙන් 20% ක් රුසියාව අල්ලගන්නෙ නෑනේ🙂

    • @pasansenanayake1350
      @pasansenanayake1350 4 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@empireofeverything අනික fighter එක තවත් බලවත් වෙන්න හොඳ expierienced pilots ලා ඉන්න ඕන.යුක්‍රේනයට ඒ දෙයත් නෑ.යුක්‍රේනයට F-16 දුන්නට හොඳ air to air සහ air to ground මිසයිල දීලා නෑ.MIG-31,MIG-29 වගේ aircraft ඔක්කොම වගේ r-73 මිසයිල වලින් සන්නද්ධ වෙලා ඉන්නෙ.එතන්දිත් රුසියාවට ලොකු වාසියක් තියෙනවා.ලෝකෙ දිග ම air to air kill එකත් තියෙන්න්නෙ su-27 එකකට.එයා හිඟන mig,su කියන එකෙන් මොකක් අදහස් කළාද දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ දැනුම නම් මරු.

  • @nike-yk1fo
    @nike-yk1fo วันที่ผ่านมา +2

    රුස්සා මොකෝ ට්‍රම්ප්ගේ canada, Greenland, panama, Mexico සීන් එක ගැන කතාකරන්නේ නැත්තේ. රුසියන් ශුක්‍රානුව😂😂😂

    • @kamsiasia8780
      @kamsiasia8780 วันที่ผ่านมา +4

      Biden shukranuwa tho

    • @Mahasona69
      @Mahasona69 21 ชั่วโมงที่ผ่านมา

      @@nike-yk1fo ඇයි ගූ නිව්ස් එකෙ පඩේ වෙඩිල්ල කරල දාල නැද්ද 😂 අතින් පයින් බොරුත් එක්ක දාල ඇත්තෙ. 😂 ගිහින් ඒක බලන්නකො. හැමදාම හරි කරදරයක් නෙ ඔයා. 😂🤦
      ඒක නෙවෙයි. දන්නවද වැඩක් 😂 ඉන්දියාවට පහළින් චුට්ටං මුතු ඇටෙයක් තියෙනෝ. ඒකෙ ඉන්නවා ට්‍රම්ප්පච්චි මුතු ඇටෙ ඉල්ලුවා නම් ඒකටත් හා කියන අමුතු වහල්ලු ටිකක්. 😂😂🙏

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 18 ชั่วโมงที่ผ่านมา

      මොනවා කතා කරන්නද දවල් හීන තමයි ඉතින් ඕවා 😂😂😂

    • @nike-yk1fo
      @nike-yk1fo 11 ชั่วโมงที่ผ่านมา +1

      @@Mahasona69 අදත් ඇඩුන්ද 😂😂 ට්‍රම්ප් කියපු කතාව bbc එකේ ඇති full එක😂😂

    • @nike-yk1fo
      @nike-yk1fo 11 ชั่วโมงที่ผ่านมา +1

      @@DinuwaraDissanayake අනේ පොඩි එකෝ පොතක් පතක් පාඩම් කරපන් ගිහිල්ලා😂 දවල් හීන නෙමෙයි කැනඩාවේ මිනිස්සු 40% වාඩා කැමති ඇමරිකාවට‍ එකතු වෙන්න. 6, 7 ඇච්චෝන්ගේ සිගිති වීරයා පුටින් 😂😂