ලදරුවන්ගේ කිරි උගුරට ඒම (කිරි වමනය) ඉබේම නතර වෙයිද? Self-resolving Gastro-Oesophegeal Reflux

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @chandimamaduwanthi2054
    @chandimamaduwanthi2054 ปีที่แล้ว +3

    හරිම හොද ඩොක්ට කෙනෙක් Thank you Doctor

  • @dilhanichandima847
    @dilhanichandima847 10 หลายเดือนก่อน

    Thank you doctor. Godak watina video ekak. Mage babatath thiyenawa. Hoda upades tikak hambuna. 🙏

  • @neuspeed9802
    @neuspeed9802 ปีที่แล้ว +1

    obata bohoma isthuthiyi doctor!

  • @ramanipoonehela812
    @ramanipoonehela812 ปีที่แล้ว

    Well done Kasthuri !! excellent presentation.

  • @thilinidilrukshi1168
    @thilinidilrukshi1168 ปีที่แล้ว

    Thank you Doctor
    Prashna godakata පිළිතුරු labuna.🙏🙏

  • @nishadikokila2061
    @nishadikokila2061 2 หลายเดือนก่อน

    Doctor ape babage nahayenuth kiri enawa.eka preshnyakda.masa 2i babata

  • @warunikaushalya7673
    @warunikaushalya7673 6 หลายเดือนก่อน

    Doctor mage babata masa dekai sathiyai den . Den sathi 3ka wage idala babata hitapu gaman kessak emawa. A welawata baba udata ussanne oni. Nethnam babata hua ganne amarui wage. Ai doctor ahema wenne. Den baba doctorsla dennekutama pennuwa. Eyala kiri ugurata enawa kiyala beheth dunna. Dometic Domperidone syrup and Gaviscon syrup 200ml aka. Ath aduwak nene. Ai ahema wenne doctor ?

  • @NiroshaDamayanthi-wq1ux
    @NiroshaDamayanthi-wq1ux 6 หลายเดือนก่อน

    Ane doctor mage babata masa 1i.eyage bada samanya babekuta wada lokui. Hulan pirila wage. Hodata gudus yanawa. Kiri biwwama thawath wadi

  • @NadashiNawara
    @NadashiNawara ปีที่แล้ว

    Doctor oyawa hamuwenna puluwan kohedida.private beheth dena tenak ho hospital ekak sadahan karanawada

  • @sapnathathsarani9707
    @sapnathathsarani9707 ปีที่แล้ว +1

    Doctor mage babata masa 2.1/2 eya kiri beela tika welawakata passe katinui nahayenui kiri danawane ai doctor ehema wenne ane piluthurak denna doctor ...

  • @nishakariyawasam939
    @nishakariyawasam939 ปีที่แล้ว

    Doctor mage babata masa2 i,eya kiri beela ieewara wenawath ekkama kassak enawa,ekata mama monawada karanna oni kiyala denna puluwanda.තෙරුවන් සරණයි

  • @rdvidanapathirana6892
    @rdvidanapathirana6892 ปีที่แล้ว

    Dr...kenek neme mihipita dewikenek.ape babek hitiya,sahamulinma leda.eya nirogi kala,haaskamakin wage.dan eya o.l karanna lagayi.daladha hamudhuruwange pihiten deergayusha labayhwa,ape dr.❤❤❤❤❤

  • @dineshagunatillake
    @dineshagunatillake ปีที่แล้ว

    Doctor mage babata masa 3 1/2. Eya ipadune sathi 29. Eyata nithara kiri wamane yanawa. Ekata dawas 15idan domperidone denawa. Eth aduwak ne. Aya doctor kenekuta pennanna weida. Wena monawath amaruwak ne. Den eyage bara 3kg wenawa.

  • @kavilakshan1897
    @kavilakshan1897 ปีที่แล้ว

    Mage babata masa 2 i. Godak watinawa . Thank you Doctor

  • @ashokakumari9232
    @ashokakumari9232 ปีที่แล้ว

    doctor mage babata podi kale idan meka thibba. dan awrudu 7k.thawamath aduwak na. visadumak denna

  • @asankakumara5377
    @asankakumara5377 4 หลายเดือนก่อน

    Dokta mage babata masa2 aya godak wamane danawa hama welema hira wenaws ai a

  • @ThamaliDilrukshi-lj5sl
    @ThamaliDilrukshi-lj5sl ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර්

  • @MadhushaniShampht
    @MadhushaniShampht ปีที่แล้ว

    Masa thunaka babatath dawasatama 120ml denna wenne.

  • @Madumi-bi5px
    @Madumi-bi5px ปีที่แล้ว

    Mage babata podi kessak enawa eth ekkam kiri danawa godak mekata mokkda karanne doctor

  • @madhushani1927
    @madhushani1927 ปีที่แล้ว

    Dr මගේ බබාට මාස 1 2/1 නිතරම කිරි වමනය දානවා දැන් දවස් 2/3 කිරි වමනය විදිනවා docter kenek dompiridon & gas med dunn ඒත් වෙනසක් නැතුව දානවනේ plz help me doctor

  • @kavim6911
    @kavim6911 ปีที่แล้ว +1

    Mage daruwata masayai.nitharama katin Kiri wamane danawa.desarayak Kiri wamane dawa nahayenuth ekka.husma gannath amaru una.gudus yawannath amarui.gudus giye nathuwa munin athata nidi karawana eka hodaida.nahayen Kiri wamanaya ena ekata monawada karanna ona doctor.

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว +1

      oba thumiyage babage prashnaya api godak dakinawa. babata masayak nam, babatath, ammatath thama purudu madi athi, eeta amatharawa over feeding wenna puluwan. habai hari wisadumak denna amarui mehema social media walin. oyagollo babawa penna ganna pradeshye MOH doctorta hari paediatricin kenekuta.

    • @kavim6911
      @kavim6911 ปีที่แล้ว

      Thanks doctor

    • @kavim6911
      @kavim6911 ปีที่แล้ว

      Gudus giye nathuwa munin athata nidi karama.gudus wathaya lesa guda margayen pita wenawada kiyala kiyanawada.godak pin.

  • @nethmeeumayasenevirathna8925
    @nethmeeumayasenevirathna8925 ปีที่แล้ว

    Ane doctor ei baba nahayen kiri danne batata godak amaru wenwane kiynnko mt

  • @dilinisandarekha2949
    @dilinisandarekha2949 ปีที่แล้ว

    හරිම වැදගත් සර්🙏🙏🙏

  • @DananjayaSamarasinha
    @DananjayaSamarasinha 6 หลายเดือนก่อน

    Kiri vamane nogiyoth mokada wenne

  • @pushpamaladamayanthi1730
    @pushpamaladamayanthi1730 ปีที่แล้ว

    Godak watina denuwath kirimak dr

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว

    තැන්කිව් ඩොක්ටර් ❤❤ ගොඩක් වැදගත්

  • @GayanMadu-x6x
    @GayanMadu-x6x ปีที่แล้ว

    Pin sir oyata godaak

  • @madusilva9594
    @madusilva9594 8 หลายเดือนก่อน

    Mage babata dn අවුරුදු 1 masa 3i eyata tamat tiyenwa

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 ปีที่แล้ว

    bohoma watinawa😊

  • @Nisansaladarshani-r4f
    @Nisansaladarshani-r4f ปีที่แล้ว +1

    Ane doctor mage babata masa 2i dawas11. Eya kiri wamanaya karanne harima aduwen. Eath doctor eya kiri hira kara gannawane. Eyata hatiyata gudus yanneth ne. Babata eka parama kassak enawa yantham eath ekkana kiri hira kara gannawa. Harima bayan man dam inne doctar. Man mokada karanna one doctor.

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      several things u can do
      1. go the area MOH office. they will teach you how to performm "ගුඩුස්"
      2. failing that u should go the nearest major hospital with a pediatrician and let them know. the chocking "කිරි බොන කොට එන කැස්ස" can be of a serious illness. Good luck and let us know

    • @dileshagimhani6907
      @dileshagimhani6907 ปีที่แล้ว

      Ane mage daruwatath tiyenne prashnemae.. Mokadda kr oya akata.. Dn aka harida. Mage babata tm masayae

  • @shehanipriyanjala6092
    @shehanipriyanjala6092 ปีที่แล้ว

    Superb sir👍👍👍

  • @nuwanthikaushalaya2334
    @nuwanthikaushalaya2334 ปีที่แล้ว +1

    Docter mage babata masa 2i. Eya adaddi bada pumbaddi pekaniya udata enawa. E ai docter kenekta pennanna weida

  • @dileshagimhani6907
    @dileshagimhani6907 ปีที่แล้ว +1

    Godak pin docter. Mage babata tm masayae. Gudus yawala tibbath hitapu gaman kela hirawenna wage hirawenawa docter. Podi kessakuth akka. Kiri bona welawatath wenawa. Nikan enna welawatath aka wenawa docter. Sema kiyala hithala docterslatath pennuwa. Ath hari giye ne docter. Mokadda karanna ona.

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      eyage bara wadiwima honda nam samanya ugurata ekak wenna puluwan. habai oyagollo eyata nithara nithara kiri powanawanam kiri ugurata ena eka samnyayen wenawa. mata mehema kiyanna amarui. pradeshaye MOH doctor hamba wenna, egollo prathi karmayak karai. samaharak welawata beheth avashya babalath innawa

    • @dileshagimhani6907
      @dileshagimhani6907 ปีที่แล้ว

      @@suwathidaruwo ok. Docter. Thenks. Docter.. Godak pin.

    • @udaralakmal4737
      @udaralakmal4737 6 หลายเดือนก่อน

      M

  • @SansiluSasith
    @SansiluSasith ปีที่แล้ว

    ane doctor pin sidda wenawa oba thumata

  • @hashanidilshara6036
    @hashanidilshara6036 หลายเดือนก่อน

    Godak vatina video ekak

  • @DiliniChandima
    @DiliniChandima ปีที่แล้ว

    Thank you Doctor

  • @niwarthanadilki9466
    @niwarthanadilki9466 ปีที่แล้ว

    Thank you Doctor ❤

  • @lifestylevlogs739
    @lifestylevlogs739 ปีที่แล้ว

    Docter, vestribular anus gena vedio 1k karanawada?

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      I kept anorectal malformation (vestibular anus will be discussed there) for a later date as it is a form of intestinal obstruction. if I do it now my flow will be lost. instead I will send some litretue, patient education leaflets form other countries.

  • @manojawijerathna9855
    @manojawijerathna9855 ปีที่แล้ว +1

    Doctor meet wenna puluwan koheda

  • @dilanijayalath1486
    @dilanijayalath1486 ปีที่แล้ว +1

    Dr මගෙ බබාට කිරි උගුරට එනව නිතරම , ඒ වෙලාවට එයා නලව ගන්න බැරි තරමටම අඩනව මේකට ප්‍රතිකාරයක් නැද්ද , බබාට සති 7

    • @dilanijayalath1486
      @dilanijayalath1486 ปีที่แล้ว

      Pd dr protectis සිරප් එක දුන්න ඒත් අඩුවක් නෑනෙ

    • @kawrawagegayani4592
      @kawrawagegayani4592 4 หลายเดือนก่อน

      Mage babatath ehemai

  • @ramyalalani1440
    @ramyalalani1440 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @supunrukmal3375
    @supunrukmal3375 ปีที่แล้ว

    ❤️

  • @shanidi9520
    @shanidi9520 10 หลายเดือนก่อน

    මට ඉන්නෙ සති 35න් ලැබුන බබෙක් ඩොක්ට .එයත් ගොඩක් වෙලාවට කිරි දානව.සමහර වෙලාවල් වල නහයෙනුත් කිරි දානව.මන් බයට ඩොක්ට ට පෙන්නුවා රෑම අරන් ගිහින්.ඩොක්ට නම් කීවෙ ඒක සාමාන්‍යයි කියල .කිරි හැමතිස්සෙම නොදී පැය 3න් 3 ට වගේ දෙන්න කීව.ඒත් දැන් මට හරී බයයි කිරි දෙන්නත්.එයාට තාම මාස එකහමාරයි

    • @KavindyaIroshani
      @KavindyaIroshani 10 หลายเดือนก่อน

      Ane mage babath nithrm kiri danawa godak ...masayai babata

  • @sajithliyanage2268
    @sajithliyanage2268 ปีที่แล้ว

    සර් මගේ නිවුන් බබා ලා දෙන්නාට නිතර කිරි වමනය යනවා.මාස එකහමාරයි තවම වයස. ඒ දෙන්නා දැන් සතියක් වගේ තිස්සේ සමහර වෙලාවට කිරි වමනය දානකොට කට දිගේ බේරෙන්නේ නැතිව එළියට දානවා. මං ඒ දේට මොකද කරන්න ඕනේ doctor.. මට ඒ ගැන හරිම බයයි. පිළිතුරක් ලබාදෙන්න 🙏

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว +1

      ඒගොල්ලෝ නියමිත කාලයට ඉස්සෙල්ලා බිහිවුනානම් කිරි උගුරට ඒම සුලබයි. කොහොමත් වයස මාස 4ක් විතර වෙනකම් ඕක තියෙයි. අර දානවා කියන එක අවධානයට ගන්න ඕන අඩියක් විතර ඈතට දානවනම් තමයි. කොහොමත් නිවුන් නිසා, ගුඩුස් අරින ඒවා, කිරි පොවලා ඉක්මනට හාන්සි කරන ඒවා හින්දත් උගුරට එන එක වැඩි වෙන්නත් පුලුවන්. හොඳම දේ තමයි ප්‍රදේශයේ MOH Dr පෙන්නන්න. ඒගොල්ලන්ට විශේෂ පුහුණුවක් තියෙනවා. අනික අමතර පිටි කිරි වේලක්වත් දෙනවානම් ඒකත් වැඩිපුර උගුරට එන එකට බලපාන්න පුලුවන්. අවධානයෙන් ඉන්න ඉස් පිල්ලේ යන එක ගැන සහ වර්ධනය අඩාල වෙනවාද කියලා. අපි එකතු වෙලා ප්‍රශ්න විසඳගමු

    • @sajithliyanage2268
      @sajithliyanage2268 ปีที่แล้ว +2

      @@suwathidaruwo බොහොම ස්තූතියි සර්..ඒ දෙන්නට මවු කිරි ඇරෙන්න පිටි කිරි දෙන්නේ නෑ. සති 37න් ඉපදුනේ. අඩියක් තරම් දුරට කිරි විදීමක් සිද්ද උනේ නැහැ ඩොක්ටර්..දැනට බර වැඩි වීම හොදයි කියලා කිව්වා. ලොකු බබා උපත් බර 2kg දැන් 3200g. පොඩි බබා උපත් බර 1750g දැන් 2800g. ඔබතුමා කිව්වා වගේ මං මගේ බබා ලා දෙන්නා MOH doctor ට පෙන්නන්නම්. ගොඩාක් පින් ඔබතුමන්ට මට පිළිතුරක් දුන්නාට.

    • @AdmiringBloomingFlower-mb4zh
      @AdmiringBloomingFlower-mb4zh 6 หลายเดือนก่อน

      Amma oya khomada mau kiri hadagnnee...mage babata welawakta madi amma

  • @tharugamage9635
    @tharugamage9635 11 หลายเดือนก่อน

    Thank you doctor 🙏🙏

  • @amaniireshika1339
    @amaniireshika1339 10 หลายเดือนก่อน

    Thank you doctor

  • @thitheshikidstv
    @thitheshikidstv 4 หลายเดือนก่อน

    Docter mage babata masa 4yi eyata nitarama ugurata enawa

  • @daara2258
    @daara2258 7 หลายเดือนก่อน

    Thank you doctor❤❤

  • @kawrawagegayani4592
    @kawrawagegayani4592 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 5 หลายเดือนก่อน

    Thank you doctor