චීනයේ බුදු දහම- exam target 2021-බෞද්ධ ශිෂ්ඨාචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @h-crafting8597
    @h-crafting8597 3 ปีที่แล้ว +1

    Bohoma watina padamak mis.

  • @archaeologist3909
    @archaeologist3909 3 ปีที่แล้ว

    නියම video එකක් 💖💖

  • @SakuniGaya
    @SakuniGaya ปีที่แล้ว +1

    පැහැදිලි කටහඩක්
    හොදට තෙරුනා. ගොඩක් පින් මිස්....ඉතුරු පාඩම් ටිකත් මේ විදිහට දාන්නකෝ 🥺❤️‍

  • @mimalshasandushi1086
    @mimalshasandushi1086 3 ปีที่แล้ว +2

    Thank you so much ✨️💜️
    Hodat karunu pahadili mis 😊

    • @listentoayesha7807
      @listentoayesha7807  3 ปีที่แล้ว

      Boma sthuti puthe.....🙏mage free clz ekata kamatinam join wnna.💖🙏

    • @listentoayesha7807
      @listentoayesha7807  3 ปีที่แล้ว

      0713532859 whatapp msg ekak danna puthe

  • @හෙළදීපවරුණ
    @හෙළදීපවරුණ 3 ปีที่แล้ว +1

    Boma watinawa miss...🙏🙏🙏🙏

  • @praneethaerandi1396
    @praneethaerandi1396 3 ปีที่แล้ว +1

    Very good dear .godakpin oyata man adane dakke oya karanawa kiyala .oyata thawa thawat ayage nanasa padimata sakthiya dairraya labewa patiyo bs

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් වුනා මිස්..

  • @ADAM676SMITH
    @ADAM676SMITH 10 หลายเดือนก่อน +1

    Christianity and Islam is the fastest growing religion in china.✝️🇨🇳☪️

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 9 หลายเดือนก่อน

      Control by government most of chinese dnt believe in god

  • @priyankarawanniarachchi9330
    @priyankarawanniarachchi9330 3 ปีที่แล้ว +2

    මිස් ගොඩක් හොදට පැහැදිලි කරල දෙනව. දිගටම මේ වගේ පාඩම් දාන්න.

    • @listentoayesha7807
      @listentoayesha7807  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි සර්🙏🙏🙏

  • @k.s1598
    @k.s1598 3 ปีที่แล้ว +2

    බොහොම වටිනවා. දිගටම කරගෙන යන්න .... 👍👍

    • @listentoayesha7807
      @listentoayesha7807  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔබට.😊😊🙏🙏😍

  • @sonuththarathero2375
    @sonuththarathero2375 2 หลายเดือนก่อน

  • @dhulstory
    @dhulstory 4 หลายเดือนก่อน

    තව දාන්නකෝ❤

  • @ayeshachathurangi9270
    @ayeshachathurangi9270 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @paradiseofdhamma7223
    @paradiseofdhamma7223 3 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක්

  • @shashinichamodya3980
    @shashinichamodya3980 ปีที่แล้ว

    🌹❤

  • @nethushi7303
    @nethushi7303 3 ปีที่แล้ว

    👍

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +3

    දාර්ශනික ප්‍රඥාවන්තයින් වැඩසිටි මහායාන බුදුදහම ලක්දිවට ආවෙ නැත්තෙ ඇයි මිස්?

    • @listentoayesha7807
      @listentoayesha7807  2 ปีที่แล้ว +1

      ආවා.කීප වතාවක්ම .ඒත් ඒක ථේරවදයට පටහැනි දහමක් නිසා අපේ රටේ පැවතුන් නැ..සැබැ බුදු දහම ථේරවදය බව පලමු සංගායනාවෙන්ම මහා තෙරවරු තීරණය කලා.

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +1

      @@listentoayesha7807 තීරණය කරන්න ලබ්බක් තිබ්බෙ නෑ මිස්... මහාවිහාරෙට කැඳත් නැතිවුණා අභයගිරිය හින්දා. ඒ පාර ගිහින් මුළු අභයගිරි විහාරෙම වැනසුවා..වනසලා උඳුත් වැපිරුවා... සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විනාශ කරගත්තා ඒකෙ සාපෙට තමයි තාම මේ රටම වළපල්ලට යන්නෙ. පැරකුම් යුගයක් හිතන්නවත් බැරිතරම් දුරකට විසිවුණේ මහායාන සූත්‍ර විනාශ කරගත්ත නිසයි. බලන්න අද මහායාන රටවල් මොනතරම් දියුණු වෙලා ද කියලා.. ථේරවාදය අදහගෙන ඉන්න ලංකාවටයි බුරුමෙටයි සියමටයි වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ... ථේරවාදීන් ගොතපු කතා ටිකකට වැඳ වැඳ ඉන්න මහායාන බුදු දහම ප්‍රතිරූපකයක් කිව්ව අපිට මෙහෙම වෙලත් මදි...

    • @listentoayesha7807
      @listentoayesha7807  2 ปีที่แล้ว +1

      අතීතයේ සිදු වූ දෑ ගැන ඔබ කල පසුවිපරම නිවැරදියි.ඔතන හිතන්න දෙයක් තියේ...ශාසන ඉතිහාසයේ සිදු වූ දැ ඔබටවත් මටවත් වෙනස් කල නොහැකියි.....මා පුද්ගලිකව තේරවාදය හෝ මහායානය හොද යැයි සම්මානනයට බදුන් නොකරමි.මා මා අවබෝධ කරගත් බෞද්ධ ප්‍රතිපත්ති ජීවන දර්ශනයක් ලෙස අනුගමනය කරමි.

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว

      @@listentoayesha7807 ස්තූතියි හරවත් ප්‍රතිචාරයට 😊

  • @dhulstory
    @dhulstory 4 หลายเดือนก่อน

    24 එක්සෑම් අපට අනුමාන දෙමුකෝ තව මාස 3 නෙ😢😢😢

  • @bunnybro2569
    @bunnybro2569 3 ปีที่แล้ว

    Good job sis

  • @tharushikanuwanthi181
    @tharushikanuwanthi181 3 ปีที่แล้ว

    ගොඩාක් පිං මිස්🙏🙏🙏

  • @nalindisanayaka1020
    @nalindisanayaka1020 ปีที่แล้ว

    මට නිවස ඉදිරිපිට අති කුඩා සෙල් ලිපිය කියවා දියහැකිද