සිංදුවක් කරන්න හිතාගෙන ලියපු වචන ටිකක් නෙමෙයි - Uma Aseni | Y W M | Chat Box

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2019
  • You with me | Let's change | Love to learn about the Human Lifestyle.
    Follow us on
    You with me - th-cam.com/channels/_iO.html​...
    Fb Page - / me.youwith
    Tiktok - / youwithme_ywm
    Instagram - / youwithmeof. .
    #umaaseni #perawadank #shanukawikramasingha #sinhalasongs #manikkawatha #sinhaladubbing #windygoonatillake #aiyosamisong

ความคิดเห็น • 200

  • @thanujagallage5716
    @thanujagallage5716 3 หลายเดือนก่อน +10

    රටට පරිපූර්ණ සම්පත් මේ

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 3 หลายเดือนก่อน +24

    හරිම දක්ෂයි ඔබ දැන් ඉන්න නිලියන් හැටියට වටිනා සම්පතක් සුබපතනවා හදවතින්ම ඔබට සදා ජය ❤❤❤

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 4 หลายเดือนก่อน +30

    ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා❤🌹

  • @hemantharandunu2462
    @hemantharandunu2462 ปีที่แล้ว +56

    මානික්කාවත පිච්චී ...හරිම අගෙයි රංගනය

  • @sugathperera6198
    @sugathperera6198 4 หลายเดือนก่อน +33

    නුරා වසන්තේ ලියපු කෙලි පොඩ්ඩද මේ ❤ ජයම වේවා පිච්චි🎼❤️🙏

  • @amandarajakaruna9333
    @amandarajakaruna9333 2 หลายเดือนก่อน +8

    දවසක හම්බෙන්න ආස කෙනෙක්. වැඩ්ඩෙක්. ජයවේවා 🌹

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 3 หลายเดือนก่อน +21

    මහසෝන් යක්සනී❤ හරි ආදරෙයි මන්❤❤❤

  • @notethink6315
    @notethink6315 3 ปีที่แล้ว +40

    පෙරවදනක් , නුරාවසන්තේ හුඟක් ලස්සන අර්තවත් ගීත ද්විත්වයක් . Thanks ...
    LOVE U ........❤️❤️❤️

  • @nalikadamayanthi130
    @nalikadamayanthi130 3 หลายเดือนก่อน +8

    ලස්සණ උගත් දක්ශ නළියක් අාදරේයි ❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +21

    හරිම අව්‍යාජයි, ලස්සනයි, දැනුනා,
    උමා පුතේ ඔයා හරිම Talented.
    මානික්කාවතේ චරිතේ, කියන්න චවන නැහැ .

  • @sihinavishan9084
    @sihinavishan9084 4 ปีที่แล้ว +39

    අක්කි මං ඔයා හඩකැවීම් කරන විදිය නං මාරම ලස්සනයි...
    Chong song yi💖💖💖💖💖💖

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +79

    මං හිතුවෙ නෑ උමා අසේනි කියන්නෙ ඇත්තටම ඉන්න කෙනෙක්ගෙ නමක් කියලා. මෙයා මාර වාසනාවන්තියක්.

  • @mwasana6081
    @mwasana6081 3 หลายเดือนก่อน +11

    මෙයාගෙ කලින් ඩ්‍රාමා බලල නෑ අඩුම තරමෙ පෙරවදනක් සින්දුව පිස්සුවෙන් වගේ ඇහුවත් පදරචනය කාගෙද කියලවත් දැනන් හිටියෙ නෑ ඒත් අහම්බෙන් වගේ ලලයි ලිලයි ලයි ඩ්‍රාමා එක නිසා උමා අසේනි කියන චරිතය අදුරගත්තෙ.ඇත්තටම දැන් නම් එයා, මං ආසම චරිතයක් ❤

    • @YWM_Official
      @YWM_Official  3 หลายเดือนก่อน

      ❤💐

    • @Crochetgirl-i2k
      @Crochetgirl-i2k หลายเดือนก่อน +1

      Math ehemai❤

    • @user-ie8su2tt4o
      @user-ie8su2tt4o หลายเดือนก่อน

      මාණික්කාවත drama එකේ මාර ලස්සනට රගපානවා ITN eke giye you tiub eke ඇති බලන්න

    • @hansinifernando1342
      @hansinifernando1342 หลายเดือนก่อน

      Man hithuwe na man wage aya thawa innawa kiyala😊😊

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 ปีที่แล้ว +19

    පෙරවදනක් සින්දුව අක්කිගෙද,,,,,,,,,හරිම ලස්සනයි,,,,මන් ආසම සින්දුවක් ඒක,,❤️❤️❤️

  • @shaninimhara3648
    @shaninimhara3648 8 วันที่ผ่านมา +2

    නෑ අනේ ඔයාට සින්දු කියන්න පුලුවන් ලස්සනයි.

  • @NS-yi9kg
    @NS-yi9kg 4 หลายเดือนก่อน +50

    ඔයා ඉස්සර රගපාලා තිබ්බට මං බලලා නෑ ඒත් ලලයි ලිලයි ලයි නාට්‍යයේන් තමයි ඔයාව මං ඉස්සෙල්ලාම දැක්කේ ඇත්තටම කියන්න වචන නෑ super acting 💪💪 ඒ වගේම නංගී ඔයාගේ පෙනුම හරිම ප්‍රිය මනාපයි හරිම ලස්සනයි ❤

    • @sujeewakumarasinghe4177
      @sujeewakumarasinghe4177 4 หลายเดือนก่อน +3

      මාණික්කාවත ටෙලිඩ්‍රාමා එකෙ මෙයා ලස්සනයි .රගපානවා

    • @Songhub14
      @Songhub14 3 หลายเดือนก่อน +2

      ඔව් මාත් ❤️

    • @user-wk8xt2hy8o
      @user-wk8xt2hy8o 3 หลายเดือนก่อน +2

      මානික්කාවත පිච්ච් හරිම තාත්ව්ක ව්ශිස්ඨ රගපැමක් කලා

    • @YWM_Official
      @YWM_Official  3 หลายเดือนก่อน +1

      ❤💐

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 3 หลายเดือนก่อน +14

    හිතුවෙ නෑ ඔයා මෙතරම් හැකියාවන් තියෙන කෙනෙක් කියලා... සුභ පතනවා උමා ❤❤❤❤❤

  • @Insara555
    @Insara555 3 หลายเดือนก่อน +2

    Godak dashai uma.❤

  • @rajithranawaka3097
    @rajithranawaka3097 2 หลายเดือนก่อน +1

    අමාව දැක්කෙ ලලයි ලිලයි ලයි ටෙලි ඩ්‍රාම එකෙන් .2021.ආපු මානික්කාවත ඩ්‍රාම එකත් සුපිරි .සුබ පතනව ඇයට දිගු ගමනක් යැමට .තෙරුවන් සරනයි

    • @YWM_Official
      @YWM_Official  2 หลายเดือนก่อน

      ❤❤😍👌

  • @inoshaprebhashini9707
    @inoshaprebhashini9707 3 หลายเดือนก่อน +2

    Manika ilove you.

  • @subashinisubashini3086
    @subashinisubashini3086 3 ปีที่แล้ว +11

    Very Talented girl uma ❤💙💜💟

  • @ithackers515
    @ithackers515 3 ปีที่แล้ว +15

    නුරා වසන්තේ වචන වලට අදටත් පට්ට ආදරෙයි..ඒක නම් පට්ට ඇ..කියන්න වචන නැ

  • @shashi2838
    @shashi2838 3 หลายเดือนก่อน +3

    Uma💗

  • @AdithyaGimhanaMusicforLife
    @AdithyaGimhanaMusicforLife 4 ปีที่แล้ว +10

    Wish you all the best Uma.. You have a great heart. We can feel it.

  • @TutuMalata
    @TutuMalata 3 หลายเดือนก่อน +2

    bright future ❤

  • @nishantharaigamage7569
    @nishantharaigamage7569 3 หลายเดือนก่อน +2

    MAMA ASAMA GITAYAK❤❤❤

  • @user-nj5yb2xv4p
    @user-nj5yb2xv4p 3 หลายเดือนก่อน +2

    Natural actress ❤

  • @kapilagamlath2898
    @kapilagamlath2898 4 ปีที่แล้ว +6

    ඇත්තට හොද වැඩසටහනක් .

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 3 ปีที่แล้ว +14

    අක්කේ ඔයා පද රචනය කරන සිංදුවල වචන හරිම ලස්සනයි .හිතට දැනෙන්න සිංදු ලියනවා. ඔයා හඬකැවූ හැම drama එකක්ම මම බැලුවා.හරිම ලස්සනයි .ඔයාට සුභ ආනාගතයක්❤️ බුදුසරණයි ❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Aware-Travels
    @Aware-Travels 3 ปีที่แล้ว +21

    නිවේදකයට තේරෙන්නේ නෑ.. හරියට ප්‍ර්ශන ටික අහන්න..

  • @janithprabhanuka
    @janithprabhanuka 11 หลายเดือนก่อน +11

    දවසක මුණ ගැහෙන්න ආසම කෙනෙක් ❤

    • @YWM_Official
      @YWM_Official  11 หลายเดือนก่อน

      ඉක්මනින් හමුවෙන්න ලැබේවා ❤💐

  • @RS20223
    @RS20223 3 ปีที่แล้ว +5

    Akkage dubbing nm niyamai. Congratulations akkii.

  • @rasavitha1842
    @rasavitha1842 5 ปีที่แล้ว +5

    elma mcn supiri

  • @nayomipiyadasa5444
    @nayomipiyadasa5444 3 หลายเดือนก่อน +3

    ඔයාගෙ Acting vagema සින්දුව th ලස්සනයි. ❤

  • @The_kokis
    @The_kokis ปีที่แล้ว +13

    උමා අසේනි.. දවසක ඇත්තටම දෑහින් දකින්න ආසයි අක්කෙ ඔයාව🥺❤️

  • @rukmanwks
    @rukmanwks 4 ปีที่แล้ว +9

    Ara ganika wurtheeyay , napunsakathwayay , Kumari akkalawa gonata andala kunuharupa kiyala ,marcket karala wiews ganna booruwoth ekka ube wade niyamal malli.. great Job..

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      💐💚
      බොහොම ස්තුති

  • @AjithKumara-ke1sr
    @AjithKumara-ke1sr 4 หลายเดือนก่อน +3

    Aththatama mama adare karana garuthwayak thiyena kellek pichchige charithe excellent

  • @RS20223
    @RS20223 3 ปีที่แล้ว +3

    Shim cheong ❤❤❤ ....

  • @upekshasiththam828
    @upekshasiththam828 10 หลายเดือนก่อน +10

    නංගි මම එනවා මැඩම් බලාන්න ඕනි....ආදරෙයි....❤)❤❤❤ පිංචි.....

  • @UDESH.
    @UDESH. 3 ปีที่แล้ว +3

    E akkata nm hariyanna one hamadama ❤️💪😎

  • @madushanisamarasinghe6298
    @madushanisamarasinghe6298 4 หลายเดือนก่อน +3

    ❤ Thanushka....

  • @sunilpremalal6890
    @sunilpremalal6890 7 หลายเดือนก่อน +1

    A different, but remarkable lady.Bravo ......

  • @sapunviraj9695
    @sapunviraj9695 4 ปีที่แล้ว +3

    Niyamai

  • @sanojirathnayake8183
    @sanojirathnayake8183 3 หลายเดือนก่อน +2

    Pichchiii ❤❤❤❤❤

  • @pushpawkm6096
    @pushpawkm6096 3 หลายเดือนก่อน +2

    Den තමයි දන්නෙ මේ කවුද කියලා , දක්ෂ සිංදු liyanniyak., මේ දවස්වල මම හරි කැමැත්තෙන් බලනව lalai lilai lai දෙන්නගෙ රණ්ඩු balanna හරිම ashawen , Malli නම් ඉතිං මරු. අක්කා hena kapati කම් කරනවා හොඳ ලමයා වෙන්න ❤

  • @anojamunasingha9343
    @anojamunasingha9343 หลายเดือนก่อน +1

    Asama sindu dekak❤

  • @hirunihansamali4
    @hirunihansamali4 2 ปีที่แล้ว +4

    අනේ අක්කි මන් ඔයාට හරීම ආසයි❤️ඔයා හරී ලස්සනයී....රගපානවත් ලස්සනයි අක්කී❤️ඔයා ඇත්තටම දක්ශයී අක්කියෝ❤️මන් සුභ පතනවා ඔයාගේ ජීවිතෙ ලස්සන වෙන්න කියලා🙏හොද husbnd කෙනෙක් ලැබේවා🙏

  • @sindi7214
    @sindi7214 4 ปีที่แล้ว +5

    Mara katahada👌👍

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 หลายเดือนก่อน +1

    උමා❤

  • @shanikashehani9921
    @shanikashehani9921 4 ปีที่แล้ว +2

    brilliant bn

  • @minukaguru
    @minukaguru 3 ปีที่แล้ว +3

    Lassanata sindu kiyanna puluwanne, sinduwak karaanam hari

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 หลายเดือนก่อน +5

    උමා රඟපාපු ටෙලිනාට්‍යක් මම දැක්ක කලින්.සුලු චරිතයක්.හැබැයි ඒ සුලු චරිතය ඇය ඉතා පුවීන විදිහට රඟපෑව.මම කල්පනාකලා කවුද මේ අලුත් නිලිය කියල.දැන් දැන් ඇය ගැන අපූරු දේවල් අහන්න ලැබෙනව.මේ කතාවෙදි හොඳටම තේරඅම් ගත්ත,ැරය ඉතා ඤානවන්ත, තමකරනදේ ගැන අවබෝධයකින් කතාකරනව කියල.Good luck .

    • @YWM_Official
      @YWM_Official  3 หลายเดือนก่อน +1

      ❤💐

    • @lasanthikasewwandi9283
      @lasanthikasewwandi9283 2 หลายเดือนก่อน

      මාණික්කාවත බලන්න උමා කවුද කියලා බලන්න නම්

  • @sathya-100
    @sathya-100 หลายเดือนก่อน +2

    ජැක්සන් ඇන්තනී ගේ කාන්තා රූපය....❤❤❤❤

  • @madushaniayoma9911
    @madushaniayoma9911 3 หลายเดือนก่อน +1

  • @dasunchamara4350
    @dasunchamara4350 4 ปีที่แล้ว +1

    Nice eshan..

  • @piyuthush3325
    @piyuthush3325 2 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 3 หลายเดือนก่อน +6

    මහසෝං යස්සනී නේත😂

  • @Ushari888
    @Ushari888 2 ปีที่แล้ว +2

    Uma aseni ✨

  • @KasunBaba
    @KasunBaba 4 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි මෙම ගීතය ලිව්වට. මම විසි වතාවකට වඩා ඇහුව

    • @KasunBaba
      @KasunBaba 4 ปีที่แล้ว +1

      ප්‍රේම කීර්ති මහත්තය නෑදෑයෙක්ද

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      💐💚

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 3 ปีที่แล้ว +4

    Mage duwa adarei....

  • @damiduamarathunga6577
    @damiduamarathunga6577 5 ปีที่แล้ว +6

    thada bn

  • @tharukadilshani5807
    @tharukadilshani5807 3 หลายเดือนก่อน +2

    ..❤❤❤❤❤❤❤

  • @Dewanya_I
    @Dewanya_I 4 หลายเดือนก่อน +1

    🥺💖

  • @pawarasithumina3068
    @pawarasithumina3068 2 ปีที่แล้ว +1

    💫💫

  • @gendagam8263
    @gendagam8263 4 ปีที่แล้ว +3

    fatta

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 ปีที่แล้ว +1

    umaa ❤

  • @subajansz7920
    @subajansz7920 4 ปีที่แล้ว +5

    Love your lyrics , love “Nura wasanthe” song. You are adventurous, You go girl.!

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว +1

      💐💚

    • @subajansz7920
      @subajansz7920 ปีที่แล้ว +1

      @@YWM_Official Hi, thanks for the reply, ! So proud of you. Keep up the good work! 🌹❤️🇺🇸

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      @@subajansz7920 💚😊

  • @SVDinu-gy6dx
    @SVDinu-gy6dx 2 ปีที่แล้ว +3

    Oya gana hoyanna patan gaththe chon son gi ta hadakavuve kud kiyla blanna
    Mn e drma eka ayeth baluwa ekayi

  • @ishankd2561
    @ishankd2561 ปีที่แล้ว +13

    අහන ප්‍රශ්නෙට සම්පුර්ණයෙන් උත්තර දෙන්න දීලා ඊළග ප්‍රශ්නේ අහපන් මචං

  • @erandi7058
    @erandi7058 3 ปีที่แล้ว +1

    ❤️💐

  • @slsrivideos8945
    @slsrivideos8945 3 ปีที่แล้ว +1

    👍👍👍👍✔️✔️

  • @madhunialahackone5319
    @madhunialahackone5319 5 ปีที่แล้ว +3

    🥰

  • @chamalmadhuranga8518
    @chamalmadhuranga8518 5 ปีที่แล้ว +2

    El

  • @samanramanayakage9914
    @samanramanayakage9914 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeralakmal8881
    @nadeeralakmal8881 3 หลายเดือนก่อน +2

    මානික්කාවතේ චරිතේ

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +3

    Mn meyaaw dakka sirasa vesak blnn kalin giya dawasaka ethakota muune godak pimples thibba dan eewa hri gihin.
    Kohom hri eyaage la sanda eliyaka,pera wadanak song vl lyrics godk hondayi.meyaa wgee kattiya thamayi mee field ekt oone.lyrics vl thiyena adahas godak lssnyi

  • @sanjusandaruwan9449
    @sanjusandaruwan9449 4 ปีที่แล้ว +2

    akka lassnai bn

    • @sureshkumara3291
      @sureshkumara3291 4 ปีที่แล้ว

      Deka..........ane thoonam වනචාරී thirisanek

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      💐💚

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@sureshkumara3291 😂😂

  • @sasininarmada6868
    @sasininarmada6868 3 หลายเดือนก่อน +2

    Thanushka😍

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 4 หลายเดือนก่อน +1

    හඩ රැව ශලනි වගේ ටිකක්.

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +3

    Act krnwth hondyi kohom .
    Godak hondayi

  • @diluma1807
    @diluma1807 3 ปีที่แล้ว +1

    Ala ala ban ala

  • @YWM_Official
    @YWM_Official  4 ปีที่แล้ว +1

    සූර්යා දයාරුවන් - th-cam.com/video/E090IP70gKE/w-d-xo.html

  • @thilakarathna-ju7dn
    @thilakarathna-ju7dn ปีที่แล้ว +1

    manikkawathe hadakaari

  • @nishi4407
    @nishi4407 3 ปีที่แล้ว +1

    What is this place ?

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      Colombo Nidahas chathurashraya 🌼

  • @ayomaranasinghe8634
    @ayomaranasinghe8634 3 ปีที่แล้ว +2

    Ehema hithagenat kara ganna bari kochchara thiyenwad

  • @chamarapeiris4633
    @chamarapeiris4633 ปีที่แล้ว +5

    මේ වගේ ටැලන්ට් කෙනෙක්ගෙන් හරි ඇති ප්‍රශ්න ටිකක්. ගොන් ආතල් නොදී.

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 ปีที่แล้ว +2

    Gon නිවේදකයක

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ස්තුති ඔබට 💚💐

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +8

    පෙරවදනක් සින්දුව ලිව්වේ කලින් සිරසේ වැඩ කරලා දැන් ජපන් ඉන්න කොල්ලෙක් ට නේද අක්කේ ??

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว +1

      Yes

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว +1

      😮😅

    • @jithu5258
      @jithu5258 5 หลายเดือนก่อน

      kauda e?nama mokadda?

    • @jithu5258
      @jithu5258 5 หลายเดือนก่อน

      @@sumisumi6512 oya nama dannawada?

    • @slgaming4117
      @slgaming4117 5 หลายเดือนก่อน

      @@jithu5258 eka umbata kiyanna mata baa

  • @chinthaka501
    @chinthaka501 ปีที่แล้ว +2

    මහින්දය් ගෝටාභයයි රටට කරපු විනාසය දෙකලා හෙමොටම එපාවෙලා දේසපාලනය 😭🙄🤔🤔

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 4 ปีที่แล้ว +2

    Perawadanak wageda bn aradhana ekanayaka liwwa sithin vitharak sinduwa thamath janapriyai.anna sindu.😊🤘🤘

    • @lasanthichathu9423
      @lasanthichathu9423 3 ปีที่แล้ว +3

      Mara lassanai nangiyaaa mn asama song ekkak....oyata wish karanawa

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว +1

      Meya Panditai but kala sindu liyanawa aradana godak dakshai umata wadaa

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      😊😊

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@lasanthichathu9423 💐💚

    • @YWM_Official
      @YWM_Official  ปีที่แล้ว

      ​@@sumisumi6512 😊😊

  • @nimminiranjala3881
    @nimminiranjala3881 4 ปีที่แล้ว +2

    Niyamai

  • @pancha_7
    @pancha_7 3 หลายเดือนก่อน +1

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @upekshasiththam828
    @upekshasiththam828 10 หลายเดือนก่อน +2

    නංගි මම එනවා මැඩම් බලාන්න ඕනි....ආදරෙයි....❤)❤❤❤ පිංචි.....

  • @nayanameththasinghe6789
    @nayanameththasinghe6789 3 หลายเดือนก่อน +2

  • @janakalesley2227
    @janakalesley2227 2 หลายเดือนก่อน +1

  • @pubuduchandimal5578
    @pubuduchandimal5578 ปีที่แล้ว +1

    💚💚

  • @shalithadissanayake3840
    @shalithadissanayake3840 4 ปีที่แล้ว +1

    ❤️

  • @yasodyakelegama
    @yasodyakelegama 3 ปีที่แล้ว +1

    ❤❤❤