epoxy රෙසින් ජුවලරි හදමු | hesali felt and handcraft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @NadeekaPriyadarshani-s2r
    @NadeekaPriyadarshani-s2r 17 วันที่ผ่านมา +3

    ඔබතුමියට බොහොම පිං . මුදලට යට නොවී මේ වගේ සේවාවන් කරන ඔබ තුමිය වගේ අය නැති තරම්.ඔබගේ සියලු බලාපොරොත්තු සඵල වේවා❤❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  16 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ♥️

  • @SlNinja-tp8fd
    @SlNinja-tp8fd 19 วันที่ผ่านมา +1

    Happy new year mis.❤

  • @Randikaruwanthilini
    @Randikaruwanthilini 19 วันที่ผ่านมา +1

    Harima lassana wadagath padamak. Thanks miss.

  • @JanuSenarathne
    @JanuSenarathne 17 วันที่ผ่านมา +1

    සුභ නව වසරක් වෙිවා මිස් .ගොඩක් ආසාවෙන් බලන වීඩියෝ එකක්.❤❤

  • @NilukaPerera-f9k
    @NilukaPerera-f9k 19 วันที่ผ่านมา +1

    සුබ නව වසරක් වේවා
    තෙරුවන් සරනයි

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 20 วันที่ผ่านมา +1

    නිකමට බැලුවේ ඒත් ආස හිතිලා subscribe කරලා ඔක්කොම බැලුවා missගේ videos හරි ලස්සනයි thanks❤

  • @sajikumara4352
    @sajikumara4352 19 วันที่ผ่านมา +1

    ඔයාටත් සුභම සුභ නවවසරක් වේවා.ඔයාගේ වියාපාරය සාර්ථක වේවා ..

  • @nimeshapiumali8602
    @nimeshapiumali8602 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 20 วันที่ผ่านมา +1

    ස්තුතියි.. සුබ නව වසරක් වේවා. ❤️

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 20 วันที่ผ่านมา +1

    Suba නව වසරක් වේවා තෙරුවන් සරණයි !!

  • @manorichamilasenarath
    @manorichamilasenarath 19 วันที่ผ่านมา +1

    ස්තුතියි මිස්

  • @kingsamitha7326
    @kingsamitha7326 19 วันที่ผ่านมา +1

    සුබනවවසරක් වෙවා

  • @nanayakkarananayakkara7837
    @nanayakkarananayakkara7837 19 วันที่ผ่านมา +1

    Harima wadagath padamak keyala dunnata thank you miss happy 2025 year to you

  • @chandrikatharu1320
    @chandrikatharu1320 20 วันที่ผ่านมา +1

    ස්තුතියි ම්ස්

  • @nayanajayakodi6460
    @nayanajayakodi6460 17 วันที่ผ่านมา +1

    සුභ නවවසරක් ඔබතුමියටත්. බිස්න්ස් එකක් විදි කරන්න ආසා නිසා පොඩි අය්ටම් ටිකක් කලා.වෙලදපොල හොයාගන්නෙ කොහොමද

  • @Sujeewaperumadura
    @Sujeewaperumadura 19 วันที่ผ่านมา +1

    2025 වසර සුබ නව වසරක් වෙවා වෙනදා වගේම අදත් වටිනා විඩියෝ එකක් ලබාදීම පිළිබඳව ඔබ තුමියට මගේ ස්තුතිය

  • @yasinthalakmaliranatungadi8643
    @yasinthalakmaliranatungadi8643 20 วันที่ผ่านมา

    Thank you so much dear ❤

  • @rohanacp
    @rohanacp 15 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුති . සුබ අලුත් අවුරුද්දක් වේවා .මම නේපාල් වලින්. පොටෝ එකක් කොහොමද රෙසීන් වලට දාන්නෙ. ලැමිනේට් කරන්න ඕනිද. මොකක්ද පේපර් එක ප්‍රින්ට් කරන්න ඕනි , මැට් ද ග්ලොස් ද. මේව ගැන පොඩ්ඩක් කියල දෙන්න

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  15 วันที่ผ่านมา +1

      Ivory board ekaka mat eken print karaganna,ඊළග වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා බලන්න,

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 19 วันที่ผ่านมา +1

    මට තියෙන ප්‍රශ්ණය අන්තිමට දාන resin layer එකෙන්ද round shape එක ගන්නේ කියලා. ඒකට resin පොඩ්ඩක් ඝන වෙන්න ඕනද..

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  19 วันที่ผ่านมา

      ow ,ekata kiyanne finel dome eka kiyala,tikak gana wenna thiyala 15 mins wage dana eka hodai

  • @SenasBonu
    @SenasBonu 20 วันที่ผ่านมา +1

    Miss poth athule dala mal welala ganna berida?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  20 วันที่ผ่านมา

      Pothaka nikan dammoth colour eka wenas wenawa, tissue paper ekakata dala Danna, channel eke video ekak thiyenawa,balanna Mal welana eka gena♥️

  • @nimalwanasinghe9573
    @nimalwanasinghe9573 20 วันที่ผ่านมา +1

    ❤ 2025 වසර නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා මිස්...❤

  • @ShanthaShantha-c5j
    @ShanthaShantha-c5j 20 วันที่ผ่านมา +1

    Happy new year miss ,tanks for you

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 2 วันที่ผ่านมา +1

    මට දින කිහිපයකට පෙර තමා මිස්ගෙ විඩියෝ බලන්න ලැබුනෙ.හරිම වටිනවා මිස්ගේ විඩියෝ . ගොෆක් ස්තුති ඔබතුමියට..මිස් මට දැන්ගන්න ඕන රෙසින් මිස්‍ර කරගත් පසු කොපමන වෙලාවක් තියාහන්න පුලුවන්ද කියලා එවගෙම ගන්න ප්ලස්ටික් බාජන පිරිසිදු කරගන්නෙ කොහොමද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  วันที่ผ่านมา

      Resin වර්ග අනුව තමයි mix කරලා තියන්න පුළුවන් වෙලාව බලන්න වෙන්නේ, සාමාන්‍යයෙන් 2:1 මික්ස් කලට පස්සේ 30-40 mins puluwan,තව එකක් තියෙනවා 20 mins වෙනකොට හයි වෙන්න පටන් ගන්නවා,resin වර්ග ගැන වීඩියෝ එකක් තියෙනවා channel එකේ ඒක බලන්න♥️ ප්ලාස්ටික් වල කරනවානම් popsicle stick දාලා තියන්න, වෙලුනට පස්සේ නිකම්ම ගැලවෙනවා

  • @lahiruartcreation
    @lahiruartcreation 20 วันที่ผ่านมา +1

    බිම එපොක්සි කරන වීඩියෝ එකක් දෙන්නකො

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  20 วันที่ผ่านมา

      Idiriyedi dannam .ok

    • @nilminirawanaalla6826
      @nilminirawanaalla6826 20 วันที่ผ่านมา +1

      Obathumiyata නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි !! Obathumiyage වීඩියෝ ekak දානකන් හරිම ආසාවෙන් mama balainne ටිකක් resin කරන්න පටන් ගන්නා eth හදිසියේ mawa ලිස්සා වැටිලා atha trac වුණා hoda una ගමන් aye කරන්න පටන් ගන්නවා මම දිගටම කරන්න තමයි inne මොකද dan mama visrama අරගෙන inne වසර 38 රාජකාරි kala

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  19 วันที่ผ่านมา

      @@nilminirawanaalla6826 ikmanin saneepa wenna kiyala mamath prarthana karanawa,budu saranai !

  • @BandaraAthapaththu
    @BandaraAthapaththu 19 วันที่ผ่านมา +1

    ඔබට හැකිද මට අවශ්‍ය උපකරන සහ පාට එවන්න .ඉතාලියට මුදල් එවන්නම්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  19 วันที่ผ่านมา

      me number ekata whats app karala details ganna
      0712966276