අමු මල් පාට කරන්න ඉතා ලේසි ක්‍රමයක් | @hesali felt and handcraft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 3 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා ස්තුති මිස්🎉🎉🎉

  • @renukajayawardena6426
    @renukajayawardena6426 หลายเดือนก่อน +1

    ඉතාමත් හොදින් කරුණු කියලා දෙන ඔබතුමියගේ දැනුම තව තවත් හොඳින් වර්ධනය වේ වඩා.💐🙏💐🙏💐🙏💐🙏💐🎇🎇🎇🎇

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි 💐🙏❤️

  • @NadeekaPriyadarshani-s2r
    @NadeekaPriyadarshani-s2r หลายเดือนก่อน +2

    අනේ මිස් කවදාවත් දැක්කේ නෑ. මේ වගේ දෙයක්.හාරීම වටිනවා❤❤❤ ගොඩක් පින්.මට ඒ තරමට වටිනවා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ♥️♥️

  • @indranisubasinha6267
    @indranisubasinha6267 หลายเดือนก่อน +1

    ඔයාටනම් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ලස්සනට කියලා දුන්නට🙏🌹

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාගේ ආදරණීය comment එකට ♥️😊

  • @AnandaAnanda-j8k
    @AnandaAnanda-j8k 29 วันที่ผ่านมา +1

    Atthada ma nice akke godak lassanai

  • @chamariperera7305
    @chamariperera7305 2 หลายเดือนก่อน +2

    නිහතමානීව ගුරුමුෂ්ටියක් නොමැතිව දැනුම ලබා දෙන ඔබ තුමියට අනෙක වාරයක් මම ස්තූතිය පුද කරමි.
    ඔබ තුමියගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා!
    යහපතක්ම වේවා!
    සතුට සැනසීම හැමදාම ලැබේවා!

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට, ඔයාගෙත් සියලුම බලා පොරොත්තු ඉෂ්ඨ වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා🙏♥️💐

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 2 หลายเดือนก่อน +1

    අනේ හරිම වටිනවා බුදුසරණයි ❤❤❤❤❤❤

  • @mcshiromanishiromani9870
    @mcshiromanishiromani9870 6 วันที่ผ่านมา +1

    Matana obathumiya pe nne mhipita inna dewathaviyak vage kisima loba kamakak nathiwa hamadema kiyala denne nha manussayek salli aragenath danuma hariyata laba denne nha dinen dina sarthaka wewa niduk niroogi Suva labewa ❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  6 วันที่ผ่านมา

      Godak isthuthi,adarei me lengathukamata godak,♥️ theruwan saranai! 🙏❤️

  • @kanthialwis2040
    @kanthialwis2040 2 หลายเดือนก่อน +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි.පාට වෙනස් නොවී අයර්න් කරලා මල් වේ ලබන හැටි සහ මෝල් ඩේ හදන හැටි.කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවාට බොහෝම පිං ලැබේවා.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Thanks dr❤idiri vedios balanna thawa godak oyalata watina Dewal enawa, channel ekata gihin anith videos balanna resin gena mula idala thiyenawa ❤️

  • @DeepaRathnamali
    @DeepaRathnamali 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්....හැමෝම මුදලට උගන්වන දේ මිස් කිසිම අය කිරීමක් නැතිව උගන්වනවාට....❤❤

  • @smanthisenani9348
    @smanthisenani9348 2 หลายเดือนก่อน +1

    🙏 ගොඩක් ස්තූතියි මිස් හැමදේම කියලා දෙනවට.ආසාවෙන් ඉගෙන ගන්න හිතෙනවා .කවුරුත් මේ විදිහට කියලා දෙන්න නෑ . ජේසු පිහිටයි 🙏💞 සියලු බලාපොරොත්තු ඉටුවෙන්න ඕනෙ .💐

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ♥️💐

  • @surekakarawanella4485
    @surekakarawanella4485 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මට හරිම වැදගත් වුනා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි ඔබට.ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.!

  • @Randikaruwanthilini
    @Randikaruwanthilini หลายเดือนก่อน +1

    Thanks miss...

  • @madushikakavindi1997
    @madushikakavindi1997 2 หลายเดือนก่อน +1

    Aththatama harima watinawa.mula patan ganna kenekta adu mudalakin karaganna puluwan hama dema kiyala denawa.thawath issarahata sarthakawa karagena yanna hakiyawa labenna ona 🙏

  • @Jayandani-x2l
    @Jayandani-x2l 27 วันที่ผ่านมา +1

    Tank you 🎉🎉🎉🎉🎉🎉

  • @nilminirawanaalla6826
    @nilminirawanaalla6826 2 หลายเดือนก่อน +1

    මමත් rasing පටන් ගන්න ආසයි මිස්ගෙ vediyo මට හරිම වැදගත් mista ගොඩක් පිං ස්තුතියි

  • @lionelwije487
    @lionelwije487 12 วันที่ผ่านมา +1

    මට හිතා ගන්නත් baha obathumiya karana wada කොහොම thanks karannade kiyala dergayou wawa thawa thwath mawani යහපත් dawal කරන්න ශක්තිය labawa

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි ❤️

  • @ruwanmallawarachchi8757
    @ruwanmallawarachchi8757 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @indikawasala2394
    @indikawasala2394 หลายเดือนก่อน +1

    Miss reshin නිර්මාණ karaddi ෆැබ්රික් pentin පාවිච්චි karanna puluwanda

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน +1

      පුළුවන්, රෙසින් colours තරම් quality නෑ dr

  • @mbuugaming198
    @mbuugaming198 2 หลายเดือนก่อน +1

    Thank you mis ❤

  • @sashidulanjali2202
    @sashidulanjali2202 2 หลายเดือนก่อน +1

    Thank you miss❤

  • @sunethraweliwita158
    @sunethraweliwita158 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමියට...හැමෝම මේ වගේ නොමිලේ දැනුම දෙන්නෙ නෑ.ඇහුවත් කියන්නෙ නෑ.එයාලගෙ කෝස් සල්ලි දීලා කරන්න කියනවා මිසක් ..සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔයාට,❤🙏

  • @mr.gaming9162
    @mr.gaming9162 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි .ඔයා හරිම හොඳට කියලා දෙනවා.මම හරිම කැමතියි මේ මල් වියලා කරන නිර්මාන වලට.resin වලට දැම්මම ගොඩක් වෙලාවට මලේ පාට වෙනස් වෙන්නෙ ඇයි? සමහර වෙලාවට බුබුලු එනවා.කඩෙන් ගත්ත මල් වලින් එහෙම වෙන්නෙ නෑ. ඒවා හුගක් මිල අධ්ක නිසා මේ ක්‍රමය ගොඩක් හොඳයි .thank u very much ❤❤❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      Video eke vidihata hariyata press karanna,ethakota resin eke alawala udin top court eka dammata passe bubulu enne na.air bubbles awoth liter eka allanna Dr❤️

    • @mr.gaming9162
      @mr.gaming9162 2 หลายเดือนก่อน

      ❤​@@vihanmaxiddamalgoda

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft 2 หลายเดือนก่อน +1

    Godak watina video akak thankyou miss❤punchi prashnayak tiyenawa, wiyali mal tika dawasak ynkota puss kanne ai miss

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Mal hodatama preserve wela nathi unahamath wenawa,hariyata store kale nathi unath ehema wenawa,lagadima flower preservation video eka enawa,eka balanna,Oya prashne seratama visadum lebei❤️

    • @Himarufashionandcraft
      @Himarufashionandcraft 2 หลายเดือนก่อน

      @@vihanmaxiddamalgoda thankyou miss❤️

  • @sajikumara4352
    @sajikumara4352 2 หลายเดือนก่อน +1

    සුදු රෝස මලක් නටුවක් සහිත අරන් නටුව 4/5වගේ පලලා පාට කිපයක් වීදුු කිපයකට දාලා පලාගත් නටු එිවට දාලා තියලා එකම මල පාට කිපයකට ගන්න පුලුවන් මම කරලා තියෙනවා.මයික්‍රේ එකෙන් කරලා තියෙනවා.ස්තුති මිස්ට

  • @Dream_Life252
    @Dream_Life252 2 หลายเดือนก่อน +1

  • @sarojinijayathilaka3888
    @sarojinijayathilaka3888 2 หลายเดือนก่อน +1

    Oba tiumiya clasas karanawada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Godak ayege illeemak thiyenawa dr,idiriyata balamu channel ekath ekka Inna,visthara danwannam ♥️

  • @sajikumara4352
    @sajikumara4352 22 วันที่ผ่านมา +1

    මමත් සුදු රෝස මල පාට කිපයක්ම පෙතිවලට යනවිදියට කලා මුලු රැයක්ම නටුට 5 පලලා ලස්සනට ආවා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  22 วันที่ผ่านมา

      Ehema karala dry karanna dr,clourfull dry flowers godak ganan, specially roses

  • @ThanujaJeewanthi-w8q
    @ThanujaJeewanthi-w8q 2 หลายเดือนก่อน +1

    Miss mekata food colour akama onida? Water colour wage deyak use karanna barida

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 2 หลายเดือนก่อน +1

    Oven ekey press karapu flowers resin walata daanna kalin dry karanna oni da, miss? Thanks 🎉

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Oven eke press kalata passe aith dry karanna one na dr. tissue paper ekakata dala iti bag ekek athule Hari file ekak athule Hari dala thiyanna hulan wadinne nathi wenna.♥️

    • @zeeniyazulfikar5845
      @zeeniyazulfikar5845 2 หลายเดือนก่อน +1

      Thanks 👍 miss😊. All the best 🎉

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 2 หลายเดือนก่อน +1

    Miss, magey flowers colour uney ne😢. Mey dawaswala wahina nisaada? Dawas 3k ma man colour karapu wathurey thibba. Fabric paint use kaley.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Oya food colouring ekak ganna, fabric paints wathure hodatama diyawenne na,wessa balapanne na ekata,food colouring dala ekak karala balanna,first time peya 3k wage yanawa,peya 24n hodatama colour wenawa,eka newatha pawichchi karanna puluwan frige eke thiyala colours tika.ethakota kalin sereta wediya ikmanata colours enawa♥️

    • @zeeniyazulfikar5845
      @zeeniyazulfikar5845 หลายเดือนก่อน

      @@vihanmaxiddamalgoda Thanks very much , miss. 🥰🌸. Man karala balannam

  • @thurusisilaplantnursery1645
    @thurusisilaplantnursery1645 2 หลายเดือนก่อน +1

    Fabric colours ganna beriida miss

  • @jayasiri6077
    @jayasiri6077 2 หลายเดือนก่อน +1

    Danata avurudu hataliyakata pera mama buliina mal gahak sudupata nil pata kala

  • @Nilminijayasinga
    @Nilminijayasinga 2 หลายเดือนก่อน +1

    Mata.mal.
    Wikuna..ganna.puluwan.tanak.kiyanna
    Puluwanda
    Mis

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Face book business page ekak open karala eke photos Danna,page hadana vidoha you tube eke sinhalen thiyenawa,book shops walata Katha karanna,

  • @chamodirathnayake664
    @chamodirathnayake664 2 หลายเดือนก่อน +1

    Miss resin walata food colour gnna berida?

  • @nanayakkarananayakkara7837
    @nanayakkarananayakkara7837 2 หลายเดือนก่อน +1

    Latter key tag 1 price please

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Disign anuwa wenas wenawa price.350/450/750/bulk kanawanm 200-250 athara disign anuwa❤

  • @ShameeraDumith
    @ShameeraDumith 2 หลายเดือนก่อน +1

    BUDUSARANAI OBA DENEN DENA DEUNUWATAMA PATHWEVA

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      Ane godak sthuthi oyata,budu saranai 💐🙏❤️

  • @SehasNemika-o2m
    @SehasNemika-o2m 2 หลายเดือนก่อน +1

    Misge nambar eka thiyenawanam qaannako❤️❤️

  • @අහින්සා
    @අහින්සා 2 หลายเดือนก่อน +1

    අනේ මිස් පුලුහන්නම් මට මුල ඉදන් කියල දෙන්නකෝ අනිත් අය කෝස් එක කරන්න සල්ලි ඉල්ලනවා මුලින් පොඩිවට පටන් ගන්න කීයක්විතර යයිද මම ගම්පහ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน +1

      Oyata mage vedios mula idan baluwanam kisima bayak nathuwa patan ganna puluwan waradinne na.link eka dannam eke resin lesson 1 Idala thiyenawa balanna,Salli deela igena ganna one na,free igena ganna puluwan Eka baluwath mula idan saralawa thiyenawa,pitakotuwe yanna puluwannalm master colour eken badu tika ganna puluwan 5000kata aduwen.mage 1 Lesson eke visthare thiyenawa mulikawama one karana dewal gena,psse digatama karagena yanakota aduwata gann then thiyenawa,e ganath video ekak thiyenawa,videos tika balanna.oyata puluwan Wei karagena yanna,Baya nathuwa patan ganna meka hoda laaba ganna puluwan business ekak dr👍♥️

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      youtube.com/@vihanmaxiddamalgoda?si=G7WROr1vDn32QPai

    • @අහින්සා
      @අහින්සා 2 หลายเดือนก่อน +1

      @@vihanmaxiddamalgoda අනේ ගොඩාක් ස්තුති මිස් මිස්ගෙ විඩියො එක අහම්බෙන් මට බලන්න ලැබුනේ මම දැනට් පිටරට ඉන්නේ මගේ පුතාට කියල දෙන්නයි මට උවමනා උනේ අනේ මිස් මම මුල ඉදන් විඩියෝ බලන්නම්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 หลายเดือนก่อน

      ​@@අහින්සා,👍👍

    • @NilushaniFernando-x7p
      @NilushaniFernando-x7p หลายเดือนก่อน +1

      මිස්ව මට අහම්බෙන් දැක්කෙ මම හරිම ආසයි resin ඉගෙන ගන්න සහා පොඩි ව්‍යාපාරයක් කරන්න මට මේ ගැන ඉගෙන ගන්නෙ කොහොමද මිස් clz කරනවද මිස්ගෙ මුල ඉදලම video බලන්න පුලුවන්ද clz වලටත් ලොකු ගනන් කියනවා මිස්ට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් කියලා දෙනවට

  • @KaushalyaGamage-e1d
    @KaushalyaGamage-e1d 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤