ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Cryptocurrency trading මුල ඉදන්ම නොමිලේ මගේ TH-cam නාලිකාව හරහා ඉගෙනගන්න විදිය දැනගන්න මේක බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV SMC , WYCKOFF , ELLIOTT WAVE THEORY , HARMONIC PATERNS වැනි ADVANCED Techniques ඉගෙන ගැනීමට කැමතිනම් සියලු විස්තර දැනගැනීමට 076 97 97 997 ta whatsapp එකක් එවන්න
ඔබගේ තියෙන professional teaching style එකට මම ගොඩාක් කමතියි. විශ්වාසයෙන් කියා දෙනවා. ඔබට ජය.
දැක්කයින් දැක්කේ නෑ මේ වගේ පිලිවෙලට තියෙන you tube chanal එකක්❤️...30000ක් දීලා කෝස් එකකුත් කරා මෙච්චර පිලිවෙලට තේරුම් කෙරුවත් නෑ මේ තරම් දෙයක් කියල දුන්නෙත් නෑ 🥺 පිලිවෙලයි මහත්තයෝ 🤭 ඔහොම දිගටම කරගෙන යමු😇🤟.
අපේ රටේ කොහොමත් එහෙමයි නේ වෙන්නෙ බ්‍රදර්... සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ... කොහෙවත් ඉන්න හොරුන්ටමයි තැන ලැබෙන්නේ...බලන්න මෙයා කිසිම ගුරු මුෂ්ටියක් තියා නොගෙන සුපිරියටම උගන්වන හැටි...❤❤❤❤
@SupunBuddika-bd6xu mokakda e course eke nama eka ayathanayakin karana ekakda
ඔයා නිසා ඉගෙන ගත්ත දේවල් නම් අප්‍රමාණයි. තැන්කිව් අය්යේ. හදවතින්ම respect 🧗❤️🙏
ඔබ තමයි crypto field එකේ එන්න හොදම ගුරුවරයා මට හමුඋන. ඔබට ඉක්මනටම 100k වලට යන්න ලබේවා....❤❤
මාගේ හදවතේ ගුරුවරයා කතා කරන වචනයක් මතකයේ රුදෙන්න කියලා දෙන්න පුලුවන් අවංක ගුරුවරුනටම විතරයි ඒ ගුරුවරු අපේ හදවතේ හැමදාම රුදිලා තියෙනවා ස්තුතියි ගුරුතුමනි සති අගට වැදගත් පාඩමක් ලබා දුන්නට ❤❤❤❤❤❤
මගෙ trading life එකෙ අහපු , බලපු හොඳම video එකක් .good luck sir❤❤
මම දැකපු හොදම trading video ටික. සැමදෙයක්ම හොදින් present කරනවා. Very best Excellent Teacher. බොහෝම ස්තූතියි. පුලුවන් වූ පලමු සැරේම Advance course එකට joint වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.෴❤
හරිම ආසාවෙන් මම මේ videos ටික බලාගෙන යනවා. මෙච්චර සුපිරියට පැහැදිලි කරන්නේ නෑ කවුරුත්. චාරුක ගුරුතුමා. විශිෂ්ටයි.
නියමයි Charuka, trading වලට වගේම අද කාලේ මිනිස්සුන් ගේ ජිවිත වලට අතවශ්‍ය මාතෘකාවක් මේ. ඔයාට සාමාජයට දෙන්න පුලුවන් දේ ගොඩයි, අපි දන්නව ඔයා සතු ලොකු දැනුමක් තියනව කියල, ඒදැනුම අපිත් එක්ක share කර ගන්න, thanks
බුදු දහමට අනුව අටලෝදහමට කම්පා නොවීම..හිත් පීඩා ධරාගන්න රෙඩී වීම.
මම ට්‍රේඩින් ගැන කොච්චර ඉගෙනගත්තත් මෙච්චර තේරෙන විදිහට පිලිවෙලට ට්‍රේඩින් කවුරුත් මට ඉගැන්නුවෙ නෑ . මේ චැනල් එක තමයි ඕනම කෙනෙක්ට ට්‍රේඩින් ඉගෙනගන්න සුදුසුම චැනල් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️thankyou අයියේ ඔයාට . මෙච්චර ලැහැදිලිව ට්‍රේඩින් ඉගැන්නුවට .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏❤️
stoisam ජීවිතේටම වටිනා දේවල්..... අනීවාර්යෙන්ම වැදගත් වීඩියෝ මාලාවක්ම බලාපොරොත්තුවෙන් ඉදිමු.....ස්තුතියි මිත්‍රයා ❤️
නියම වීඩියෝ එකක් අයියේ. දිගටම මේ series එක continue කරන්න. ❤💯
තියෙන සන්තකේම නැති කරගෙන මේක බලන මම වගේ අය තවත් සිටීද.🥲
Mmmmmm
Mama innawa
5000$ loss
ඉන්නවා 🥺
ඇත්තටම හරිම වටිනා චැනල් එකක් මේකනම් . ගොඩක් හොඳ හසල දැනුමක් , අත්දැකීම් සම්භාරයක් ඇති ගුරුවරයෙක් කියලා කියන්න පුලුවන් . මම ගොඩාක් විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ චැනල් එක අහම්බෙන් හරි මට පෙන්නුවට. බොහොම ස්තූතියි දිගටම මේ වගේ වටිනා වැදගත්කමකින් යුත් වීඩියෝ අරන් එන්න❤️❤️❤️🙏
ජීවිතයම හරී පාරට දාගන්න කියාපු චැනල් එකක්.
best teacher 🙏💯🔥♥️
මන් මාර විදිහට ලොස්ට් වෙලා තියෙන්නෙ.ඇයි ලොස්ට් වෙන්නෙ කියලා youtube එකේ හොයන කොට මේක හම්බුනේ.ගොඩක් ස්තුතියි.
Video series eka continue krmu 💪🏻
Subject එකෙන් පිට අනවශ්‍ය jock කරල publicity ගන්ඩ හදන් නැතිව අවශ්‍ය දේ හොදටම කියල දෙනව. Thank you ❤. මේව පෙන්නන්ඩ ඕන tuition සර්ලට.
Not only trading... You are a real teacher. Thank you so much..
කියපු කාරනානම් සහතික ඇත්ත බ්‍රෝ.. ඔය කියපු ඔක්කොම මට උනා... දාගත්තු ඩොලර් 150 ම ලොස් උනා.. දැන් මේ ඉතුරු වෙච්ච ඩොලර් සත ගානින් ට්‍රේඩ් කරන්නෙ. 😪 හැබැයි ලොස් වෙලා සත ගානින් ට්‍රේඩ් කරද්දිත් යම් යම් දේවල් තේරුම් ගියා. ප්‍රැක්ටිකල් කරද්දිත්.
මටත්
Course walawath kiyala denne nathi danuma free denawata godak pin aiyye❤🎉
Positive Thinking ❤😊🎉
දිගටම වීවියෝ දාන්න❤ life එකේ වෙනස් වෙන්න ඕන දේවල් ගැනත් වීඩියෝ දාන්න
සුපිරියක්. 🙏
excellent🥰
වටිනවා...
Thank you so much ❤️🤙
Thankyou sir 🙏❤️
Thank you soo much..Great work...
Wow brother you are really amazing l have changed my concept after watching your video. ..✨
Excellent sir please continue
Lesson for life ❤❤❤Thank you
අද නම් කතා කරේ අපේ life journey එකට. ජයවේවා .ඔහොම යන් ❤❤❤❤
❤🎉 අනිවාර්යෙන්ම අවශ්‍යයි ඔබේ දැනුම
Excellent❤
Continue krnddooo❤ Much lv
අත්තටම හොඳ කෙනෙක් ඔබ තූමා❤❤❤
Honesty is what I see on you! Thank you comrade!
You are welcome comrade. Stay strong
Super Charuka Weerakkody
Thanks dear ❤
Thank you❤
Thanks ❤gatta dee ematay
Supiri aiyye ada man oya nisa sarthakai ❤
Chanuka sir oyanam supiriy ❤❤❤❤
Mage trading jurney eka wenasma athakata harawapu kena...supiri...adarei ❤❤❤
👍බොහොම ස්තූතියී.❤
super theruwan saranai😍
Best explain sir.if we use meditation and improve our mind we can get best result in this field.i already feel that
සුපිරියක් , ඔය ටික දැනන් හිටියනම් 500$ තප්පර දෙකෙන් නැතිවෙන්නෙ නැහැ
great lesson sir
ගුරැතුමා ❤️❤️❤️
Good video thanks 👍👍👍👍👍👍👍👍👍👍
Good job
Sir trade karanna hoda coin gena video ekak gennako.long turn hold krnnanan balana widiya dannwa.trade krddi mona mona coin ekada anlays krnna oni,khmd ewa select karagnne kiyl puluwanan video ekak genna❤
Tnx ayye
Thanks bro ❤
Kisima petilabayak balaporottu nov oba tumage at dakimen ha palapurudden dena danumata godak pin hamadama hariyanna oni.
NIYAMAI SIR
niyamai...
Great Course 💐
Supper මල්ලි...
Thank you brother 💪💪💪💗💗💗💗💗💗 🙏🙏🙏🙏🙏🙏
thank you brother 🖤
❤Super brother ❤❤❤
❤❤❤❤❤ niyamai
godak dewal igena gatta thak you
සර්🙏❤️
මම ඉක්මනින් ඉගෙන නොගෙන ගොං වැඩ කරල ඩොලර් 5000 ක් ලොස් අද වෙනකම් එක ඩොලර් එකක් උපයල නැ කොච්චර නම් ගොංද කියල හිතෙනව එකම දෙ වරින් වර සිද්ද වෙල තියෙනව එකක් ට්‍රෙන්ඩ් එගෙන්ස් ස්ටොප් ලොස් නැ ලොකු ලොට් තන්හාව නොදන්න දෙ තමන්ගෙ කරගන්න ගිහින් ඔය කතාවම වෙල තියෙනව ඔය ෆිලින් එක මුලු ඇගම ගිනි ගන්නව වගෙ සුලු ගානක් නම් කමක් නැ හිත හදාගන්න දවස් කියක් ගියද
Thanks ayye mn balagenama idapu video ekak godak watinwa ❤😍
Me wge videos continue krnna ❤Thank you
Menna playlist eka:- th-cam.com/play/PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-.html&si=lmHQ5o0vKnSyWN-q
@@Charuka thank you ♥️♥️
Patta
ayiye trading valata vada motivitation video kara nm maru. oyata puluvan e vage deval valin manussayekge hadavathatama katha karanna . eka hamotama ba. digatama meka karanna yanna aiye.
🔥
thanks bro
Yes
very excellent ! , thank you very much.
හදවතේ ගුරැවරයා
❤
Thanks ❤
Patra
💯❤
psychology part eka maru digatama yamu
🥰🥰
Mage sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Actually real teacher not only trading
🖤
❤❤
❤❤❤❤❤
Continew karanna.thanks brother
❤️🤛
සර් පොඩි උපදෙසක් ඕන... FDUSD වලින් ට්‍රේඩින් කරද්දී Fee එකක් ගන්නෙ නෑ නේ බයිනෑන්ස් එකෙන්..මට දැනගන්න ඕන FDUSD එක තියන් ට්‍රේඩ් කරන එක ආරකෂිතයි ද කියලා.. FDUSD එකත් USDT එක වගේම විශ්වාසදායීද කියලා..උත්තරයක් ඕන ෆ්‍රී වෙලාවක හොඳේ..❤
awlk na malli dntnm hodta ynwa. 1:1 USD-backed stablecoin ekak. digtma use krnwnm hoda update eke ina market eka gana . dnta awlk na
@@Charuka Thanks For the reply 🔥🔥🔥👊🏼
🙏🙏🙏🙏👍👍👍
Good
❤❤❤💯💯💯🙏🙏🙏
Mulu jewithetama watina Dewal thami me
Best 🤍🥰
Cryptocurrency trading මුල ඉදන්ම නොමිලේ මගේ TH-cam නාලිකාව හරහා ඉගෙනගන්න විදිය දැනගන්න මේක බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV
SMC , WYCKOFF , ELLIOTT WAVE THEORY , HARMONIC PATERNS වැනි ADVANCED Techniques ඉගෙන ගැනීමට කැමතිනම් සියලු විස්තර දැනගැනීමට 076 97 97 997 ta whatsapp එකක් එවන්න
ඔබගේ තියෙන professional teaching style එකට මම ගොඩාක් කමතියි. විශ්වාසයෙන් කියා දෙනවා. ඔබට ජය.
දැක්කයින් දැක්කේ නෑ මේ වගේ පිලිවෙලට තියෙන you tube chanal එකක්❤️...30000ක් දීලා කෝස් එකකුත් කරා මෙච්චර පිලිවෙලට තේරුම් කෙරුවත් නෑ මේ තරම් දෙයක් කියල දුන්නෙත් නෑ 🥺 පිලිවෙලයි මහත්තයෝ 🤭 ඔහොම දිගටම කරගෙන යමු😇🤟.
අපේ රටේ කොහොමත් එහෙමයි නේ වෙන්නෙ බ්‍රදර්... සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ... කොහෙවත් ඉන්න හොරුන්ටමයි තැන ලැබෙන්නේ...බලන්න මෙයා කිසිම ගුරු මුෂ්ටියක් තියා නොගෙන සුපිරියටම උගන්වන හැටි...❤❤❤❤
@SupunBuddika-bd6xu mokakda e course eke nama eka ayathanayakin karana ekakda
ඔයා නිසා ඉගෙන ගත්ත දේවල් නම් අප්‍රමාණයි. තැන්කිව් අය්යේ. හදවතින්ම respect 🧗❤️🙏
ඔබ තමයි crypto field එකේ එන්න හොදම ගුරුවරයා මට හමුඋන. ඔබට ඉක්මනටම 100k වලට යන්න ලබේවා....❤❤
මාගේ හදවතේ ගුරුවරයා කතා කරන වචනයක් මතකයේ රුදෙන්න කියලා දෙන්න පුලුවන් අවංක ගුරුවරුනටම විතරයි ඒ ගුරුවරු අපේ හදවතේ හැමදාම රුදිලා තියෙනවා ස්තුතියි ගුරුතුමනි සති අගට වැදගත් පාඩමක් ලබා දුන්නට ❤❤❤❤❤❤
මගෙ trading life එකෙ අහපු , බලපු හොඳම video එකක් .good luck sir❤❤
මම දැකපු හොදම trading video ටික. සැමදෙයක්ම හොදින් present කරනවා. Very best Excellent Teacher. බොහෝම ස්තූතියි. පුලුවන් වූ පලමු සැරේම Advance course එකට joint වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.෴❤
හරිම ආසාවෙන් මම මේ videos ටික බලාගෙන යනවා. මෙච්චර සුපිරියට පැහැදිලි කරන්නේ නෑ කවුරුත්. චාරුක ගුරුතුමා. විශිෂ්ටයි.
නියමයි Charuka, trading වලට වගේම අද කාලේ මිනිස්සුන් ගේ ජිවිත වලට අතවශ්‍ය මාතෘකාවක් මේ. ඔයාට සාමාජයට දෙන්න පුලුවන් දේ ගොඩයි, අපි දන්නව ඔයා සතු ලොකු දැනුමක් තියනව කියල, ඒදැනුම අපිත් එක්ක share කර ගන්න, thanks
බුදු දහමට අනුව අටලෝදහමට කම්පා නොවීම..හිත් පීඩා ධරාගන්න රෙඩී වීම.
මම ට්‍රේඩින් ගැන කොච්චර ඉගෙනගත්තත් මෙච්චර තේරෙන විදිහට පිලිවෙලට ට්‍රේඩින් කවුරුත් මට ඉගැන්නුවෙ නෑ . මේ චැනල් එක තමයි ඕනම කෙනෙක්ට ට්‍රේඩින් ඉගෙනගන්න සුදුසුම චැනල් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
thankyou අයියේ ඔයාට . මෙච්චර ලැහැදිලිව ට්‍රේඩින් ඉගැන්නුවට .
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏❤️
stoisam ජීවිතේටම වටිනා දේවල්..... අනීවාර්යෙන්ම වැදගත් වීඩියෝ මාලාවක්ම බලාපොරොත්තුවෙන් ඉදිමු.....ස්තුතියි මිත්‍රයා ❤️
නියම වීඩියෝ එකක් අයියේ. දිගටම මේ series එක continue කරන්න. ❤💯
තියෙන සන්තකේම නැති කරගෙන මේක බලන මම වගේ අය තවත් සිටීද.🥲
Mmmmmm
Mama innawa
5000$ loss
ඉන්නවා 🥺
ඇත්තටම හරිම වටිනා චැනල් එකක් මේකනම් . ගොඩක් හොඳ හසල දැනුමක් , අත්දැකීම් සම්භාරයක් ඇති ගුරුවරයෙක් කියලා කියන්න පුලුවන් . මම ගොඩාක් විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ චැනල් එක අහම්බෙන් හරි මට පෙන්නුවට. බොහොම ස්තූතියි දිගටම මේ වගේ වටිනා වැදගත්කමකින් යුත් වීඩියෝ අරන් එන්න❤️❤️❤️🙏
ජීවිතයම හරී පාරට දාගන්න කියාපු චැනල් එකක්.
best teacher 🙏💯🔥♥️
මන් මාර විදිහට ලොස්ට් වෙලා තියෙන්නෙ.ඇයි ලොස්ට් වෙන්නෙ කියලා youtube එකේ හොයන කොට මේක හම්බුනේ.ගොඩක් ස්තුතියි.
Video series eka continue krmu 💪🏻
Subject එකෙන් පිට අනවශ්‍ය jock කරල publicity ගන්ඩ හදන් නැතිව අවශ්‍ය දේ හොදටම කියල දෙනව. Thank you ❤. මේව පෙන්නන්ඩ ඕන tuition සර්ලට.
Not only trading... You are a real teacher. Thank you so much..
කියපු කාරනානම් සහතික ඇත්ත බ්‍රෝ.. ඔය කියපු ඔක්කොම මට උනා... දාගත්තු ඩොලර් 150 ම ලොස් උනා.. දැන් මේ ඉතුරු වෙච්ච ඩොලර් සත ගානින් ට්‍රේඩ් කරන්නෙ. 😪 හැබැයි ලොස් වෙලා සත ගානින් ට්‍රේඩ් කරද්දිත් යම් යම් දේවල් තේරුම් ගියා. ප්‍රැක්ටිකල් කරද්දිත්.
මටත්
Course walawath kiyala denne nathi danuma free denawata godak pin aiyye❤🎉
Positive Thinking ❤😊🎉
දිගටම වීවියෝ දාන්න❤ life එකේ වෙනස් වෙන්න ඕන දේවල් ගැනත් වීඩියෝ දාන්න
සුපිරියක්. 🙏
excellent🥰
වටිනවා...
Thank you so much ❤️🤙
Thankyou sir 🙏❤️
Thank you soo much..Great work...
Wow brother you are really amazing l have changed my concept after watching your video. ..✨
Excellent sir please continue
Lesson for life ❤❤❤
Thank you
අද නම් කතා කරේ අපේ life journey එකට. ජයවේවා .ඔහොම යන් ❤❤❤❤
❤🎉 අනිවාර්යෙන්ම අවශ්‍යයි ඔබේ දැනුම
Excellent❤
Continue krnddooo❤ Much lv
අත්තටම හොඳ කෙනෙක් ඔබ තූමා❤❤❤
Honesty is what I see on you! Thank you comrade!
You are welcome comrade. Stay strong
Super Charuka Weerakkody
Thanks dear ❤
Thank you❤
Thanks ❤gatta dee ematay
Supiri aiyye ada man oya nisa sarthakai ❤
Chanuka sir oyanam supiriy ❤❤❤❤
Mage trading jurney eka wenasma athakata harawapu kena...supiri...adarei ❤❤❤
👍බොහොම ස්තූතියී.❤
super theruwan saranai😍
Best explain sir.if we use meditation and improve our mind we can get best result in this field.i already feel that
සුපිරියක් , ඔය ටික දැනන් හිටියනම් 500$ තප්පර දෙකෙන් නැතිවෙන්නෙ නැහැ
great lesson sir
ගුරැතුමා ❤️❤️❤️
Good video thanks 👍👍👍👍👍👍👍👍👍👍
Good job
Sir trade karanna hoda coin gena video ekak gennako.long turn hold krnnanan balana widiya dannwa.trade krddi mona mona coin ekada anlays krnna oni,khmd ewa select karagnne kiyl puluwanan video ekak genna❤
Tnx ayye
Thanks bro ❤
Kisima petilabayak balaporottu nov oba tumage at dakimen ha palapurudden dena danumata godak pin hamadama hariyanna oni.
NIYAMAI SIR
niyamai...
Great Course 💐
Supper මල්ලි...
Thank you brother 💪💪💪💗💗💗💗💗💗 🙏🙏🙏🙏🙏🙏
thank you brother 🖤
❤Super brother ❤❤❤
❤❤❤❤❤ niyamai
godak dewal igena gatta thak you
සර්🙏❤️
මම ඉක්මනින් ඉගෙන නොගෙන ගොං වැඩ කරල ඩොලර් 5000 ක් ලොස් අද වෙනකම් එක ඩොලර් එකක් උපයල නැ කොච්චර නම් ගොංද කියල හිතෙනව එකම දෙ වරින් වර සිද්ද වෙල තියෙනව එකක් ට්‍රෙන්ඩ් එගෙන්ස් ස්ටොප් ලොස් නැ ලොකු ලොට් තන්හාව නොදන්න දෙ තමන්ගෙ කරගන්න ගිහින් ඔය කතාවම වෙල තියෙනව ඔය ෆිලින් එක මුලු ඇගම ගිනි ගන්නව වගෙ සුලු ගානක් නම් කමක් නැ හිත හදාගන්න දවස් කියක් ගියද
Thanks ayye mn balagenama idapu video ekak godak watinwa ❤😍
Me wge videos continue krnna ❤
Thank you
Menna playlist eka:- th-cam.com/play/PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-.html&si=lmHQ5o0vKnSyWN-q
@@Charuka thank you ♥️♥️
Patta
ayiye trading valata vada motivitation video kara nm maru. oyata puluvan e vage deval valin manussayekge hadavathatama katha karanna . eka hamotama ba. digatama meka karanna yanna aiye.
🔥
thanks bro
Yes
very excellent ! , thank you very much.
හදවතේ ගුරැවරයා
❤
Thanks ❤
Patra
💯❤
psychology part eka maru digatama yamu
❤
❤
🥰🥰
Mage sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Actually real teacher not only trading
🖤
❤❤
❤❤❤❤❤
Continew karanna.thanks brother
❤️🤛
සර් පොඩි උපදෙසක් ඕන... FDUSD වලින් ට්‍රේඩින් කරද්දී Fee එකක් ගන්නෙ නෑ නේ බයිනෑන්ස් එකෙන්..මට දැනගන්න ඕන FDUSD එක තියන් ට්‍රේඩ් කරන එක ආරකෂිතයි ද කියලා.. FDUSD එකත් USDT එක වගේම විශ්වාසදායීද කියලා..
උත්තරයක් ඕන ෆ්‍රී වෙලාවක හොඳේ..❤