The Power of Patience in Trading | Trading Psychology | Episode 6 | ZIGMAVERSE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 138

  • @Charuka
    @Charuka  ปีที่แล้ว +4

    Cryptocurrency trading මුල ඉදන්ම නොමිලේ මගේ TH-cam නාලිකාව හරහා ඉගෙනගන්න විදිය දැනගන්න මේක බලන්න :- th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=vBom6U9FiEombCZV
    SMC , WYCKOFF , ELLIOTT WAVE THEORY , HARMONIC PATERNS වැනි ADVANCED Techniques ඉගෙන ගැනීමට කැමතිනම් සියලු විස්තර දැනගැනීමට 076 97 97 997 ta whatsapp එකක් එවන්න

  • @Badiya1
    @Badiya1 ปีที่แล้ว +16

    මෙච්චර හොද චැනල් එකක් මිස් වුන එක ගැන තවම දුකයි එහෙම වුනානම් 2000$විතර ලොස් යන්න නැ 😢😢😢

  • @danushkaperera5447
    @danushkaperera5447 ปีที่แล้ว +13

    මේකෙ trading වගේම ජීවිතයට ගන්න හොද පාඩමක් තියෙනව ගොඩාක් ස්තූතියි 😊

  • @chamarasampath2698
    @chamarasampath2698 หลายเดือนก่อน +1

    දවසින් දවස ටික ටික දේවල් ඉගනගන්න ගොඩක් වටිනවා මේ වීඩියෝ හැම එකක්ම මම බලනවා මම දන්නවා කාලෙත් එක්ක මට හොද ගමනක් යන්න පුළුවන් කියලා මම දන්නවා මට මේ වගේ ගුරුවරයෙක් දැකලා නෑ ඉස්කෝලේ යන කළේවත් ගොඩක් පිං ❤❤❤❤❤

  • @mudithapriyankara8256
    @mudithapriyankara8256 ปีที่แล้ว +11

    Trading with චිත්තානුපස්සනා.. 😊

  • @sandaruwan8786
    @sandaruwan8786 9 วันที่ผ่านมา

    මේ Video ඇත්තටම Bitcoin වගේ. මං Daily සර්ගෙ Video බලලා ලොකු දැනුමක් එකතු කරගන්නවා. ගොඩක් වටිනවා සර් මේ කරන මෙහෙවර❤

  • @msanjeewar
    @msanjeewar ปีที่แล้ว +8

    ඒ දවස් වල කියපු rules follow කරන නිසා තාම safe පිට ඉන්නව..ගොඩක් ස්තූතී.............

  • @thilakpinnapola560
    @thilakpinnapola560 ปีที่แล้ว +3

    ගොඩක් ආඩම්බරයි පුතා උඹ ගැන. මේ රටේ අනාගතය ගැන ඔබ වැන්නන් හරහා කොල එලි දැල්වෙන බව දැනෙනවා. මේ මෙහෙවර දිගටම කරගෙන යන්න තව ශක්තිය ලැබේවා.
    ඔබ මට හමු වූ දක්ෂ ගුරුවරයෙක්.

  • @nuwansampath8037
    @nuwansampath8037 ปีที่แล้ว +2

    මේ වීඩියෝ ටික කලින් බැලුවා නම් ගොඩාක් දේවල් නැතිවෙන්න කලින් රැකගන්න තිබ්බා. ❤️🎉

  • @chamalrajantha6
    @chamalrajantha6 ปีที่แล้ว +5

    ඔව් මල්ලි ඒක ඇත්ත..ඒ දවස් වල කියපු rules follow කරන නිසා තාම safe පිට ඉන්නව..ගොඩක් ස්තූතී 🙏 මල්ලි

  • @upulwijerathna7734
    @upulwijerathna7734 ปีที่แล้ว +3

    Oba kiyana dewal therum ganna buddhiya ewaseema thiyenna one. Obata jaya

  • @ishanudesh8813
    @ishanudesh8813 ปีที่แล้ว +6

    හදවතේ ගුරැවරයා❤

  • @UpulWijerathna-l7z
    @UpulWijerathna-l7z ปีที่แล้ว +1

    ඔබගේ උපදෙස් අපගේ ජීවිතයටත් ගොඩාක් උපකාර වෙනවා

  • @saribdeensaribdeen4481
    @saribdeensaribdeen4481 4 หลายเดือนก่อน

    මේ වගේ ගුරුවරයෙක් හොයාගත්තේකගෙන සතුටු වෙනවා ඔයාට දෙවි පිහිටයි!

  • @roybrown4711
    @roybrown4711 ปีที่แล้ว +3

    Very ture…. This is my problem….no patient… need to work hard to get patient..
    Thanks very videos always… from newzealand

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්ත👍🤝.අත්දැකීම් සහිතයි😅.

  • @NishRanuka
    @NishRanuka ปีที่แล้ว +3

    pattama watina video ekak 100% 1000%

  • @86Prasanna
    @86Prasanna ปีที่แล้ว +2

    ඉවසිම ගැන ලස්සන පාඩමක් කියලා දුන්නට සර්ට ස්තුතියි අපිට සර්ව හම්බ වෙන්න කලින් කුඹුලේ කෑවා තරම් කියන්න වචන නැහැ

  • @Calming_17hs
    @Calming_17hs 7 หลายเดือนก่อน +1

    ඔයාලගේ යාලුවෝ ඉන්නවනම් loss උන වැඩ අනාගත්ත අයට මේ වීඩියෝ එක shear කරන්න ❤️

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +2

    18:44 100% ඇත්ත. Acc එක දෙපාරක් 0ටම wash කරගත්තා මේ සීන් එක නිසා 💔😒

  • @sajeesl7778
    @sajeesl7778 ปีที่แล้ว

    මගේ ගුරුවරයාගේත් ගුරුවරයා... Thank You Very much චාරුක සර්. හොඳ පැහැදිලි කිරීමක් වගේම හොඳ උපදෙසක්.

  • @deshawimalaweera8344
    @deshawimalaweera8344 ปีที่แล้ว +2

    Trading kiyanne,philosophy ekak,art ekka,kiyala journey ekak kiyal ehune obagen......super

  • @devpurapushparanie193
    @devpurapushparanie193 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි පුතා .!

  • @Xmusic20
    @Xmusic20 2 หลายเดือนก่อน +1

    මම 100$ක් දාගෙන Trade කරා හරියට risk manegment , many manegment aplly කරලා හරියටම ඉවසීමෙන් කරගෙන ගියා මාසයක් වගේ යනකොට 150$ වගේ capital එක අප් කරගත්තා. දවසක් මම Trade වගයක් loss එකේ close කරා 17$ වගේ loss එකක් එදා ඉදන් අද වෙනකම් ගියේ loss විතරයි 😢

    • @Charuka
      @Charuka  2 หลายเดือนก่อน

      oyata pahadili neda etanadi ape mindset eka apita krna balapama. enisa aye lost ekak unot mind eka relax wenkl trade krna eka nwla inna. kwdawat loss ekak cover krna trade krna epa. loss unat eka amtka krna normal krgena ynna. nikanma loss cover wei

  • @Sandhuni_Hansika
    @Sandhuni_Hansika 6 หลายเดือนก่อน

    ඒ දේවතාවුන්.....
    දිව්‍යාගනාවුන්....
    මනුලෝක තලයේ....
    වාසනාවන්🙏❤️🔱

  • @udayangasajith4363
    @udayangasajith4363 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @navodtharindudishshanka1584
    @navodtharindudishshanka1584 ปีที่แล้ว +1

    ඉතාම වටින වැඩ සටහනක් සර්🙏❤️ බොහොම ස්තුතියි සර් ගොඩක් පින්❤️🙏

  • @amilachinthaka9720
    @amilachinthaka9720 ปีที่แล้ว +2

    ඒ වචන ටික මාර වටිනවා ❤❤❤

  • @Sandhuni_Hansika
    @Sandhuni_Hansika 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔයානම් ❤
    හදවතින්ම ආදරෙයි මගෙ ගුරුවරයට❤️🔱

  • @DrkKumara-dv1iu
    @DrkKumara-dv1iu ปีที่แล้ว +2

    Good advice for success trading journey ..completely truth all..

  • @RamalingamSivakumar-l3g
    @RamalingamSivakumar-l3g ปีที่แล้ว +2

    superb good video

  • @ayubowansrilanka
    @ayubowansrilanka ปีที่แล้ว +3

  • @nishanthajk2662
    @nishanthajk2662 ปีที่แล้ว +1

    2
    සම්පූර්ණ ඇත්ත අත්දැකීම් සහිතයි
    TnQ Bro

  • @whennayake1756
    @whennayake1756 5 หลายเดือนก่อน

    Great and very practicle video..

  • @dagi5044
    @dagi5044 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම අය්යන්ඩී .

  • @disnakadharmarathna254
    @disnakadharmarathna254 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මල්ලී...🙏👍

  • @sarathliyanage7224
    @sarathliyanage7224 24 วันที่ผ่านมา

    Mara watinawa no words ❤❤❤

  • @isharalakshan9712
    @isharalakshan9712 ปีที่แล้ว

    ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත.

  • @restartwithlasantha626
    @restartwithlasantha626 ปีที่แล้ว +2

    100% True

  • @thilinaprasanna4894
    @thilinaprasanna4894 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්❤❤❤🙏🙏🙏🙏

  • @chamiljayathilaka7531
    @chamiljayathilaka7531 ปีที่แล้ว

    Oyage vid balanna patan gattha dawase idala lost naha..
    Echchara pahadiliwa ugannawa...thanks brother..
    Psychology patthe padam thawa karanna puluwannam watinawa..jaya wewa..❤❤❤❤

  • @dimuthuthushara5822
    @dimuthuthushara5822 8 หลายเดือนก่อน

    Best teacher ❤❤

  • @yasirukavisha2015
    @yasirukavisha2015 4 หลายเดือนก่อน

    Sirgen trading walata amathrawa godak dewal igenagena thiyenw ❤🎉

  • @chamindaroshan3974
    @chamindaroshan3974 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @chinthanatharumal
    @chinthanatharumal ปีที่แล้ว +2

    Good advice and also great motivation for me.
    Thank you sir❤

  • @HilushaHewagama
    @HilushaHewagama หลายเดือนก่อน

    මේ bull market එකේ අපේ psychology තියාගන්න ඔන විදිය ගැනත් තව අලුත් දේවල් එක්ක ඔයාගේ experience එක share කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
    Thank you ❤🙏

  • @-wowtrader
    @-wowtrader ปีที่แล้ว +2

    godak watina video ekak ,thanks ayye❤❤

  • @thilinarajapaksha275
    @thilinarajapaksha275 ปีที่แล้ว +2

    Thanks sir...😊😊😊👍👍

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 ปีที่แล้ว

    Aththa katha karana channel eka ❤

  • @NishRanuka
    @NishRanuka ปีที่แล้ว +2

    thanks ❤🙏

  • @sohanhadalage3620
    @sohanhadalage3620 6 หลายเดือนก่อน

    ela kiri

  • @kkthaminda
    @kkthaminda 7 หลายเดือนก่อน

    loss wela inna welawaka mara watinawa.. adai channel eka dakke ..thanks hadawathinma..

  • @ajithkumara9090
    @ajithkumara9090 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @madushan4168
    @madushan4168 4 หลายเดือนก่อน

    Good video ❤❤👍

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg ปีที่แล้ว

    යහපතක්ම වෙත්වා .

  • @thiksydasunika8231
    @thiksydasunika8231 ปีที่แล้ว

    Trading wala ataraman wela hitapu mama trading gana tika tika iguana gannawa.godak pin.❤❤❤❤

  • @saman-w8t2t
    @saman-w8t2t ปีที่แล้ว

    මෙක නම් නියමයි .ඇත්ත 💯

  • @SunilKumara-x9l
    @SunilKumara-x9l 5 หลายเดือนก่อน

    Mekanam atta ❤❤❤

  • @sachinkanishka2947
    @sachinkanishka2947 ปีที่แล้ว +3

    ❤❤❤

  • @janithchamil7518
    @janithchamil7518 ปีที่แล้ว +2

    පට්ට සහෝ ❤❤❤

  • @samanjinasena5900
    @samanjinasena5900 ปีที่แล้ว

    Best teacher ever

  • @pasanpramodya4728
    @pasanpramodya4728 ปีที่แล้ว

    Super
    Good video
    Thank you ❤

  • @Simplelife19852
    @Simplelife19852 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤thanks brother.

  • @padmasirikarunagoda1082
    @padmasirikarunagoda1082 ปีที่แล้ว

    Excellent thanks...🙏

  • @deshanthamadusanka8816
    @deshanthamadusanka8816 7 หลายเดือนก่อน

    Thank you aiyye ❤🎉

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට ❤🙏

  • @NiroHathurusinha-ly9bo
    @NiroHathurusinha-ly9bo ปีที่แล้ว

    Thanks malli.good...niyamai...

  • @hirushadulmina834
    @hirushadulmina834 ปีที่แล้ว

    Supiri motivation ekak dunne 🔥❤️❤️❤️

  • @mahindasenavirathne
    @mahindasenavirathne 10 หลายเดือนก่อน

    Denna puluvan uparima upades labadunna ❤

  • @sarathliyanage7224
    @sarathliyanage7224 22 วันที่ผ่านมา

    Maru❤❤

  • @krishanthanandana2733
    @krishanthanandana2733 ปีที่แล้ว +2

    Sir Meditation play list akak open karamuko. specially life meditation

  • @KawadiPissoකාවාඩිපිස්සෝ

    ගොඩක් වටිනවා❤️😍

  • @mistautoac2182
    @mistautoac2182 11 หลายเดือนก่อน

    Patta

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 2 หลายเดือนก่อน

    Supiri aiye❤

  • @slbuddhiya462
    @slbuddhiya462 ปีที่แล้ว

    Okkoma atthe kiyanne good

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว +1

    Attamata oyage video tika balals 10 usdt walin profit thanks

  • @hiranisachintha3777
    @hiranisachintha3777 ปีที่แล้ว

    A best video, thank you very much.

  • @cash33money
    @cash33money ปีที่แล้ว

    Thank you for your valuable advice... its very useful brother ❤❤❤

  • @NandanaJaya-hx2cw
    @NandanaJaya-hx2cw ปีที่แล้ว +3

    ❤100% ❤❤❤❤

  • @RoshaniKarunarathna
    @RoshaniKarunarathna ปีที่แล้ว

    matama kiyapu kathawa 😍

  • @ruwanprabath5288
    @ruwanprabath5288 ปีที่แล้ว +1

    Nice bro 👍🤗🤗🤗😘

  • @sumithsilva9281
    @sumithsilva9281 ปีที่แล้ว

    Thank you brother 💪💪💪💗💗💗💗💗💗

  • @visharts4230
    @visharts4230 ปีที่แล้ว

    thank you very much brother.

  • @Chathuranga_bandara
    @Chathuranga_bandara 9 หลายเดือนก่อน

    ❤💫

  • @sriyanimallika-f4j
    @sriyanimallika-f4j 2 หลายเดือนก่อน

    supiry sir

  • @DularaDulshan
    @DularaDulshan 11 หลายเดือนก่อน

    True 💕

  • @SachiniVilochana
    @SachiniVilochana ปีที่แล้ว

    Thank you sir..

  • @ChamilaLakmal-oh9sp
    @ChamilaLakmal-oh9sp หลายเดือนก่อน

    Wadakaru👍

  • @VEHICLE-z9n
    @VEHICLE-z9n ปีที่แล้ว +2

    Creypto nam Charuka weerakkodi

  • @SunilKumara-x9l
    @SunilKumara-x9l ปีที่แล้ว

    Me kiyanna dewal attatama atta❤

  • @saman-w8t2t
    @saman-w8t2t ปีที่แล้ว

    Wow 🧚🌼🥰🙏🧚

  • @anonymousk.h.g7716
    @anonymousk.h.g7716 ปีที่แล้ว

    Boss💛

  • @dinejaya7836
    @dinejaya7836 ปีที่แล้ว

    My crypto king🎉

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 ปีที่แล้ว +1

    💙

  • @iresharuwankumari5865
    @iresharuwankumari5865 7 หลายเดือนก่อน

    ❤❤❤ 100%❤❤❤

  • @gaminiperera4070
    @gaminiperera4070 ปีที่แล้ว

    👍

  • @BabyBoomer._220
    @BabyBoomer._220 11 หลายเดือนก่อน

    🖤🙏

  • @prasanna976
    @prasanna976 ปีที่แล้ว

    ❤🎉

  • @namasshan7509
    @namasshan7509 ปีที่แล้ว

    🎉

  • @SmilingInstantCamera-zt1bb
    @SmilingInstantCamera-zt1bb หลายเดือนก่อน

    Sir usdt ganna thiyenavd