Chooty Malli Podi Malli | Lotas Mama Ambanige Anith Magul Gedaratath Yayi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

ความคิดเห็น • 48

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 หลายเดือนก่อน +15

    සුනෙත් ,,අය්යල ගාමින්ද අය්යල වගේ ආතල් දෙන උං,,,,තව බිහි වේවා කියල තමය් පාර්තනා ව,,,,❤😊

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda หลายเดือนก่อน +12

    මේක අහද්දි මමත් අම්බානිගෙ මගුල් ගෙදරට ගියා වගෙයි ..😅😅😅

  • @chalith177
    @chalith177 หลายเดือนก่อน +24

    අම්බානිගෙ මගුල ගැන රාවෙ බුකියෙ පත්තු වුන මේ දවස් ටිකේ එනකන්ම බලං හිටපු එපිය.. ඇහුවෙ නෑ තාම දොයියන්න ලං වුනාම ඇඳට ඇවිත් ලයිට් ඕෆ් කල්ලා ඇස් පියාගෙනම ආතල් එකෙ අහනවා 😹😹

    • @bukiyeathal3096
      @bukiyeathal3096 หลายเดือนก่อน +3

      උදේ මේ කමෙන්ට් එක දැක්කා. මාත් රෑම ඇඳට ඇවිත්ම මේක අහන්න ඕන කියල හිතුවා. තෑම්ස් බොක්ඛ... වෙනදට උදේට උයන ගමන් ඇහුවෙ. 😅

  • @samantharamanayake5789
    @samantharamanayake5789 หลายเดือนก่อน +19

    ලෝටස් මාම නැන්දත් එක්ක ගියා රතු පාට සාටකයකුත් දාගෙන.😂

  • @rohanshammika4148
    @rohanshammika4148 หลายเดือนก่อน +16

    ලෝටස් නැන්දත් හිටියා. 😊

  • @extremebp8891
    @extremebp8891 หลายเดือนก่อน +4

    අන්තිම කෑල්ල තමා මරු.
    ට්‍රම්ප්ගෙ සෙටප් එක මෙහෙත් වෙන එක 😂😂😂😂😂😂😅😅😂😅😂😅😂😅😂😅😅😂😅😅😅😅😅😅😂😅😅😅😅😅😅😅😅😅😅😂😅😂😅😂😅😅😅😅😂😅😂😅😂😅😂

  • @dilupaishan6702
    @dilupaishan6702 หลายเดือนก่อน +5

    මගුල් ගෙදර ගියා වගේ දැනෙන්නේ මට විතරද

  • @athulatennakoon2036
    @athulatennakoon2036 หลายเดือนก่อน +9

    බයියෝ අහන්න ඕන මේ කතා

  • @thilinanadeeka4455
    @thilinanadeeka4455 หลายเดือนก่อน +2

    තනි අකුරේ කෑන් දෙකක් මේ පාරත් ගෙනියන්න තිබ්බ හැබැයි ලෝටස් මාමට..(චල්දිකරෝ චල්දිකරෝ 😂)

  • @nuwanmudalige5254
    @nuwanmudalige5254 หลายเดือนก่อน +3

    Lotas මාමේ මන් දැක්කා ඔයා ඇවිත් ඉන්නවා 😂

  • @SL_hemadema
    @SL_hemadema หลายเดือนก่อน +2

    ජෝන් සීනා ලෝටස් මමාගේ බොඩි ගාඩ් 😂

  • @sunethwijewardana3626
    @sunethwijewardana3626 หลายเดือนก่อน +1

    කල්පනාවෙන් හිටපල්ල, එහෙම දේවල් උඹලගෙ රටෙත් වෙන්න පුලුවන් 😂😂 අම්මොහ් ඒක

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q หลายเดือนก่อน +3

    ඒ උනාට කතාව කියනවට වඩා ,අපි ආසම ඒ චරිත වගේ රග පාන එක ❤

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 หลายเดือนก่อน +3

    Excellent

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 หลายเดือนก่อน +3

    Waiting for this

  • @wasanthafernando7612
    @wasanthafernando7612 หลายเดือนก่อน

    මෙතන ලෝටස් මාමගෙ අඩු පාඩු මදි....මමබන් මේ හරක් මඩුව ගැට ගැහැවද කයල හිත හිත හිටියෙ..

  • @harshajay6671
    @harshajay6671 หลายเดือนก่อน +1

    "ගහේ බඩු " 😂😅

  • @indrajithable
    @indrajithable หลายเดือนก่อน +2

    මාත් ගියා වෙඩ්න් එකට . හෙව්වා Mia Khalifa ඉන්නවද කියලා.

  • @charlesaponso4830
    @charlesaponso4830 หลายเดือนก่อน +2

    මේ ලෝටස් මාමේ, ගොඩක් CID එකෙන්:ඉන්න ඇති නේද? ඇයි හොර කපල් එකකුත් ඇවිල්ලා හිටියනෙ!

  • @charithmanakal7671
    @charithmanakal7671 หลายเดือนก่อน +1

    සංජයගෙ බෝතලේ 😂

  • @eshnow
    @eshnow หลายเดือนก่อน +1

    ජොන් සිනා පට්ට 😂😂😂

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 หลายเดือนก่อน +1

    Great wow ❤

  • @sarathperera1050
    @sarathperera1050 หลายเดือนก่อน +2

    Very interesting.

  • @wasanthafernando7612
    @wasanthafernando7612 หลายเดือนก่อน

    මේ වැඩ සටහන හරි මදි....මගෙන් ගන්ඩ තිබුන දෙබස්......

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c หลายเดือนก่อน +1

    අපේ සල්ලිත් ඔය අතරෙ තියෙනව හාබර් දූපත් දීලතියෙනවනේ😊

  • @malindu-prabuddha....
    @malindu-prabuddha.... หลายเดือนก่อน +2

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 หลายเดือนก่อน

    Patta narrative eka. Superb!!

  • @srisampath1918
    @srisampath1918 หลายเดือนก่อน +3

    2nd ☝️ ☝️

  • @om-227
    @om-227 หลายเดือนก่อน +1

    ❤❤

  • @nayanasri
    @nayanasri หลายเดือนก่อน

    20:20 ඇත්ත හැබැයි

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j หลายเดือนก่อน +1

    ලෝටස් පැංචා වෙඩිමේ උන්නේ නෑනේ

  • @somaranasinghe4199
    @somaranasinghe4199 หลายเดือนก่อน +3

    mawa oluwata,ena,heti

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 หลายเดือนก่อน

    Club wasanthage funeral ekata giye na lotus mama.ambanige magulatanam giya..😅

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @sajanuwa9512
    @sajanuwa9512 หลายเดือนก่อน +1

    7/10

  • @sawaniminara2123
    @sawaniminara2123 หลายเดือนก่อน +2

    😂😂😂

  • @Insultblamescold
    @Insultblamescold หลายเดือนก่อน +1

    Spotify update nadda yako

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    Ammo ada nam hina wela pana giya...😅😅😅😅

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj หลายเดือนก่อน

    👍👍

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t หลายเดือนก่อน

    😂😂😂😂😂❤❤❤ maru

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx หลายเดือนก่อน

    Joooon seeeeeena Apy looootaage oluwata gahala

  • @a2z380
    @a2z380 หลายเดือนก่อน

    පොඩි මයිනා ගියා කියලා කිවේ

  • @YskJayamenike
    @YskJayamenike หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @samudikachathuranga6876
    @samudikachathuranga6876 หลายเดือนก่อน +1

    ලෝටස් මාම කියන්නෙ ඇත්ත වෙන්න බැරිද 🙄

  • @driveincanada9713
    @driveincanada9713 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @wasanthafernando7612
    @wasanthafernando7612 หลายเดือนก่อน

    මෙන්න මේ වගෙ.......රනිලට යන්ඩ බැරැව මට යන්ඩ කිව්ව වගෙ