සුපිරි පොල්සම්බෝල හොද්ද සමඟ සොෆ්ට් එකට හදන ඉඳි ආප්ප පිටි තෝසේ |Easy Dosa Recipe | Pol Sambol Hodda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +9

    පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/PVsdrxWo_UI/w-d-xo.html
    දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
    th-cam.com/video/KzNiQeaflt0/w-d-xo.html
    කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව
    th-cam.com/video/ObfExe885oE/w-d-xo.html
    දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
    th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
    එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
    th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html
    සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
    th-cam.com/video/zW4bSZdBCpM/w-d-xo.html
    සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
    th-cam.com/video/rCnWvaXofGo/w-d-xo.html
    පැරණි දුන් තෙල් බතට සුපිරි මෙනුවක්
    th-cam.com/video/gEJKATjDg5o/w-d-xo.html
    හාල්පිටි ඉඳිආප්ප සමඟ එදා පැරණි ගැමි ගෙදර සකස් කල හීල් දානෙකට සුදුසු ආහාර වේලක්
    th-cam.com/video/HkqHp-SJsVc/w-d-xo.html
    සහල් වලින් හදන ආදි හෙලයාගේ ජවසම්පන්න උදෑසන ආහාර වේලක්
    th-cam.com/video/QubWBUBYWiQ/w-d-xo.html

  • @nipuninirasha1218
    @nipuninirasha1218 ปีที่แล้ว +35

    හැමෝම රැල්ලට cooking channels කරනකොට ඔයා ඔයාගෙම විදිහක් හොයාගෙන.වෙනස්ම කෑමත් හදන්නෙ.ඒ නිසයි අපි බලන්නෙ...😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

    • @nipuninirasha1218
      @nipuninirasha1218 ปีที่แล้ว +1

      @@rooeats අක්කා මේකට ඇල් වතුරෙන් අනන පිටි එක කමක්නැද්ද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      කමක් නෑ නංගා ඕනේම ඉඳිආප්ප පිටි පැකට් එකක් ගන්න❤️❤️❤️

  • @surangierandika4757
    @surangierandika4757 11 หลายเดือนก่อน +5

    ඇත්තටම රසයි ..මං හැදුවා ...ගෙදර අයත් රසයි කියලා කිව්වා ...වැඩි කතා වැල්වටාරම් නැතුව සරලව කියලා දුන්නා ...ගොඩාක් ස්තුතියි පුලුවන් න්ම් රොටි ,කන්නත් අලුතින් කරියක් කියලා දෙන්න

  • @deepanidissanayaka1837
    @deepanidissanayaka1837 ปีที่แล้ว +8

    බොරු කතා නැතිව සරල ලෙස දැනුවත් කරන්න ඔබ හරිම දක්ෂ chef කෙනෙක් .සුභ පැතුම් ! මම හොයල හිටිය දෙයක් !තව තවත් ඉදිරියටම යන්න .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @kavindyanethmini2697
    @kavindyanethmini2697 7 หลายเดือนก่อน +1

    Mama haduwa maru aththathama hodai akki😊❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +2

    මට හරි ආසා හිතුනා පොල් සම්බෝල හොද්ද හදන්න. ස්තුතියි දුවේ ඔයාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආන්ටි❤️😍😘

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +3

    ෂා නියමයි ඈ ගොඩක් රසවත් පොල් සම්බෝලේ ගොඩක් ස්තුතියි ඔයාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට🥰😍❤️

  • @kanthi1038
    @kanthi1038 6 หลายเดือนก่อน

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි. අනවශ්‍ය කතා නෑ......කෑමත් හොඳයි .

  • @gayandanushka5249
    @gayandanushka5249 ปีที่แล้ว +3

    Hy akka ada thama dakke oyge chanal eka thnz hodee aniwaren hadnwa 😍🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you malla😍😍😍

  • @sumiloooo
    @sumiloooo ปีที่แล้ว +3

    Jeevithe palaweni wathawata ahuweth adai.thanks kiyala dunnata.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Bohoma sthuthi obata😘❤️❤️

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +1

    එල එල, තවම ලංකාවෙන් දාපු බඩු පෙට්ටිය ලැබුණෙ නෑ ඒකෙ තියෙනවලු ඉදිආප්ප පිටි පැකට් එකක්, ආපු ගමන් මං ට්‍රයි කරන රෙසිපිය තමයි මේක, ස්තූතියි ඔයාට, කටට කලත් ඉනුවා, ඉවසිල්ලක් නෑ දැං මේක හදලා කනකං😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍🥰😁

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +2

    ගොඩක් හොද රෙසපි එකක් nangi. මේ ක්‍රමයට හදලා බලන්නම්කෝ. හරිම ලේසි.. උළුදු දැන් ගණන් වැඩි ne.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඔව් අක්කි අනිවාර්‍යෙන් හදලා බලන්නකෝ❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +2

    මරු අනේ,මේක හදන්නම ඕනේ ....ජීවිතේ ටම මේ recipe එක අහලමත් නැහැ .ස්තූතියි පුතේ ....❤👩‍🍳👩‍🍳

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආන්ටි ආදරෙයි❤️😍😍

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 ปีที่แล้ว +3

    හවස video එක බලලා පිටි එක පිපෙන්න තිබ්බා. දැන් අපි හදන්නයි යන්නේ. බොහෝම ස්තූති 😍💖💖💖👍

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 9 หลายเดือนก่อน

    Harima rasa patai. Wenas ma vidihata hadana receipe akak. Mn ada reta aniwaryenma hadanwa. Hadala kiynnm

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +5

    මේක නංගී මම නම් දැනගෙන හිටියේ නැහැ . හදන්නම ඕනෑ සම්බෝල හොද්ද ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් අක්කියෝ හදලා කියන්නකෝ රස🥰😍❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    අනේ සුපිරි හදනව අනිවාර්යයෙන් ගොඩක් ස්තුතියි ඔයාට ඔයාගේ අම්මිට❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @anuhemachandra8573
    @anuhemachandra8573 ปีที่แล้ว +3

    අදමයි ඇහුවේ පොල් සම්බෝල හොද්ද ස්තුතියි ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @nspgunawardana1277
    @nspgunawardana1277 9 หลายเดือนก่อน +1

    Easy recipe thank you

    • @rooeats
      @rooeats  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @mihirithushi4707
    @mihirithushi4707 7 หลายเดือนก่อน

    Mamath hduwa.. harima rasata awa.. thanak you akke ❤

  • @prarthanakulathunga5551
    @prarthanakulathunga5551 5 หลายเดือนก่อน

    මන් මේක හැදුවා රසයි

  • @ovindulakshitha
    @ovindulakshitha ปีที่แล้ว +2

    මරු අනේ කන්නම හිතෙනවා 💟💟💟

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි😍💐💐

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +1

    ඒක මරු. පාං පිටි කෑම කනවට වැඩිය.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @NazhathMohamed
    @NazhathMohamed ปีที่แล้ว +1

    ෂෝයි කෑම නගෝ. අනිවාර්යෙන් අද රෑට හදනවා 👍🏻♥️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ශා නියමයි අක්කි🥰😍❤️

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +1

    අදමයි මම දන්නේ අනේ පොල් සම්බෝල හොදි 😍😍😍👌👌 වාව් නියමයි මම අද හදනව මේක

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍❤️😍

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 ปีที่แล้ว +1

    මේක නම් හදන්නම ඕ්නෙ...
    පොල් සම්බෝල හොද්ද හරිම රස පාටයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว +1

    godakma rasai 😍❤❤❤ hamadama wage watina video ekak akki
    Adarei ammi & akki
    Budusaranai!!🙏❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you soooo much nango😍❤️😍බුදු සරණයි🙏💐❤️ආදරෙයි😘😘😘

  • @faisalmsm480
    @faisalmsm480 ปีที่แล้ว +2

    Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @youtubelife1995
    @youtubelife1995 11 หลายเดือนก่อน

    This is a fantastic recipe 💕 Thanks for sharing 🙏

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Tks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍💐

  • @pereraruwashi3909
    @pereraruwashi3909 ปีที่แล้ว +1

    Ane mn asama kemak thank you akki 😋❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi patto❤️❤️❤️

  • @vedisasamarasekara1839
    @vedisasamarasekara1839 ปีที่แล้ว +1

    Nangi. Those mixture ekata karapincha lunu temparadu karala mixed karanna puluwanda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Puluwan akki🥰🥰🥰

  • @leilanova5721
    @leilanova5721 ปีที่แล้ว +1

    Awesome❤
    Thanks a lot.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much😍💐🥰

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐🥰🥰

  • @nkgamingnikka7626
    @nkgamingnikka7626 9 หลายเดือนก่อน

    Akka gedara hadapu hal piti gaththata kamak nadda

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +1

    Any substitute for yeast? Let me know please

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      You can add baking soda as well

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Godak watinwa video aka
    Thank you so much ❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍💐😍

  • @anitathambirajah8536
    @anitathambirajah8536 ปีที่แล้ว

    Pol sambal hodtha👌t
    Is this rice flour or normal roti flour please reply

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 11 หลายเดือนก่อน

    Rssa wage hadala kiyannam ❤❤❤

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    කන්න ආස widiyata හදනවා නංගී ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අක්කි❤️😘😘

    • @withpurna847
      @withpurna847 ปีที่แล้ว +1

      @@rooeats ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😘❤️❤️

  • @isfarsaleem8542
    @isfarsaleem8542 ปีที่แล้ว +1

    Elvathuren hathena idiyapa petites

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 ปีที่แล้ว +1

    ගෙදරට ආපු කට්ටියකට හදලා දුන්නා.හැමෝම ආසාවෙන් කැවා.බොහොම පින් ඔයාලට.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතියි ඔබට😍😍😍

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว +3

    Never had Pol Sambol Hodda. Thank you for sharing this lovely meal 🤩

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you dear ❤️❤️❤️

  • @chandisamalee8676
    @chandisamalee8676 7 หลายเดือนก่อน

    Wow niyamai

  • @diykapila3719
    @diykapila3719 ปีที่แล้ว +1

    රැට batter එක හදල උදේට තොසේ හදන්න පුළුවන් ද dr. ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ ද.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Puluwan dear frig danna one na💐💐💐

  • @blossomwonder
    @blossomwonder ปีที่แล้ว

    අක්කෙ ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දාගන්න පුලුවන් ද?

  • @pereraruwashi3909
    @pereraruwashi3909 ปีที่แล้ว +1

    Akki danne nthi nisa ahnne ...me those mix eka pan cake batter eka wgemada hadagnne ...uku gathiya ehema

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow nanga e padama ganna😍😍😍

    • @pereraruwashi3909
      @pereraruwashi3909 ปีที่แล้ว +1

      @@rooeats ane thank you akki ❤😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰💐🥰

  • @sripramilapramila7019
    @sripramilapramila7019 ปีที่แล้ว

    Very nice

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thanks🥰🥰🥰

  • @HNRock
    @HNRock ปีที่แล้ว

    සම්බල් හොද්දට කහ දානවද?
    කොයි වෙලාවෙද දැම්මෙ?

  • @DinushaLakmali-o6n
    @DinushaLakmali-o6n 7 หลายเดือนก่อน

    ඇල් වතුරෙන් අනන ඉදිආප්ප් පිටි, ඇල් වතුරෙන් ඇනුවට කමක් නැද්ද

  • @malikawaniganayake1366
    @malikawaniganayake1366 ปีที่แล้ว

    නංගී , ගෙදර කොටපු හාල් පිටි වලින් හදනවනම් පිටි ටිල බැදලද ගන්න ඕන .🌷🌷🌷

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 ปีที่แล้ว +1

    Delicious ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @uvaimamahful6159
    @uvaimamahful6159 ปีที่แล้ว +1

    Wow its a pol symbol hedda.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sandeepaschannel9225
    @sandeepaschannel9225 ปีที่แล้ว +1

    🎉
    Ane anith Channel wala nathi gami gaama meke thiyrnne..
    Aaa hithenawa 🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you dear❤️❤️❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    නියමයි අක්කියෝ ආදරෙයි 💕💞😍😘

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා🥰😘❤️

  • @iroshaanton9003
    @iroshaanton9003 ปีที่แล้ว +1

    Oyage kama වර්ග ගොඩක් rasai mekath hadanamko

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata🥰🥰🥰hadala rasa kiyannako😍😍😍

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +1

    Wow it looks sooo delicious ❤️ . I am going to definitely make this super recipe . Thank you❤️❤️ for the wonderful recipe

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Thank you soooo much🥰🥰💐

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 ปีที่แล้ว

    a must try recipe🤪

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰👌🏻👌🏻

  • @madhu7368
    @madhu7368 ปีที่แล้ว +1

    niyami😋😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @iresha.s5835
    @iresha.s5835 ปีที่แล้ว +1

    Ael waturen anana ediappapiti eka gannath puluvanda?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow puluwan dear😍😍😍

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +2

    අක්කේ කඩෙන් ගන්න ඕනිම ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද?රතු ඒවා උනත්.❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      පුලුවන් නංගෝ❤️❤️❤️

  • @SagarikaKaluarachchi
    @SagarikaKaluarachchi หลายเดือนก่อน

    Where is uludu flour?

  • @noorriz8487
    @noorriz8487 ปีที่แล้ว +1

    👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @judemadusanka908
    @judemadusanka908 ปีที่แล้ว

    ඉස්ට් නොදා හදන්න පුලුවන්ද

  • @Movieshortsplu
    @Movieshortsplu ปีที่แล้ว +2

    අනේ මන්දා බඩගිනි වෙලාවටම මේ වගේ වීඩියෝ සෙට් වෙන්නේ මට විතරමද?😂😂

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ammo😅😂😂

  • @manjulafonseka9029
    @manjulafonseka9029 10 หลายเดือนก่อน

    👌❤️❤️❤️

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 ปีที่แล้ว

    මේක පැයක් තිබ්බොත් ඇති කියන්නෙ උනුවතුරින් අනන නිසාද?

  • @dilshanirichard5547
    @dilshanirichard5547 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +2

    Ur all recipes r too gud 👍 🩷🩷

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍😍😍

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    මම ඉස්කොලේ යන කාලේ දෙමළ අාචිචි කෙනෙක් තොසේ කන්න දෙන්නේ ඔය පොල් හොද්ද එක්ක තමයි එ් අාචිචිගේ තෝසේ හරිම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ඒකනේ😍😍😍

  • @dewthennakoon12
    @dewthennakoon12 8 หลายเดือนก่อน

    ඊස්ට් නැතුව බැරී ද

  • @ranugalakdinu7452
    @ranugalakdinu7452 11 หลายเดือนก่อน +1

    නංගී, ඔයාගෙ චැනල් එකට මම අදයි සෙට් උනේ. ඔයා මේ ගත්තු පිටි එක තම්බපු prima පාන් පිටි නෙ.. මාත් ඉදිආප්ප හදල තියෙනව.. ඔයා ඇයි ඒක නොකිව්වෙ.

    • @ranugalakdinu7452
      @ranugalakdinu7452 11 หลายเดือนก่อน

      පාන් පිට් කියල

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      ඩියර් අපි ගත්තේ ඉඳිආප්ප පිටි අනේ පැකට් කරලා තියෙන. සාමාන්‍යයෙන් දාලා දේ අපි හරියට කියනවා නොකියන දේවල් නෑ මේ චැනල් එකේ❤️

    • @ranugalakdinu7452
      @ranugalakdinu7452 11 หลายเดือนก่อน

      ඔව්. Nangi... mehemai. Math haduwa. Kakulu sahal ඉදිආප්ප පිටි. කන්න අමාරුයි. සොෆ්ට් නෑ. 😢, සම්බොලෙ 👌 . පැකට් තමා.🤔

  • @sudeshikalakmali6106
    @sudeshikalakmali6106 ปีที่แล้ว +1

    😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @Bashini_ii
    @Bashini_ii 5 หลายเดือนก่อน

    MDK PULUWANDA❤❤

  • @surangajinasoma9006
    @surangajinasoma9006 ปีที่แล้ว +1

    මේ තම්බපු පාන් පිටි නේද.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      නෑ ඩියර් වීඩියෝ එකේ පෙන්නුවා ඉඳිආප්ප පිටි පැකට් එක ඒකෙ පිටි එක අව පැහැයට හුරුයි ඒ වර්ගේ හැටි. ඔබ දැක්කේ නැද්ද වීඩියෝ එකේ

  • @laureensamanka4765
    @laureensamanka4765 ปีที่แล้ว +1

    Honada videos tikak
    Mekata east danne nathuwa hadanna barida

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍❤️😍yeast danna one dear namuth pol wathura dala paya 10k wage tiyala hadanna balanna yeast noda ekath hariyawi

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +1

    ❤❤❤🌸

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️🥰😍

  • @charletsudusinghe9673
    @charletsudusinghe9673 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍🥰❤️

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍♥️♥️♥️♥️👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️🥰

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +1

    මේකනම්
    මේ සති අන්තයේ හදනවා හොදේ..මීට වඩා රසට හරියේ 😂😂

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අන්න ඒකනේ වෙන්න ඕනේ මීට වඩා රසට හදමු අනේ😍😍😍නියමයි💐😍👍

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +1

    අනේ සම්බෝලේ නම් එහෙම කලින් හදලම නැ. ස්තුති

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +1

    First comment magen ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Awww niyamaine😍😍😍

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Katata kelath inuva.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @n.tkaldera2611
    @n.tkaldera2611 ปีที่แล้ว +1

    First comment❤🥺

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear🥰🥰🥰

  • @anushajayawickrama7231
    @anushajayawickrama7231 ปีที่แล้ว

    Oyage ammage photo ekak danna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Oba channel ekath ekka digatama hitiya kenek nowei wage. ammage photos mage photos community tab eke dala tiyenawa balanna puluwan💐

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu ปีที่แล้ว +1

    😋😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว

    ❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @wasana7144
    @wasana7144 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍