Life style of three most popular Female singers of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 295

  • @feelingsad1046
    @feelingsad1046 2 ปีที่แล้ว +37

    ශශිකා නිසන්සලා ගායිකාව විතරයි මේ වෙනකොට 😍 කිසිදු ප්‍රශ්නයකින් තොරව තමන්ගෙ චරිතෙත් හරි පරිස්සමින් රැකියාව කරගෙන ගියේ.😍රටේම ආදරය ඇයට තියනව 😍😍😍😍

  • @dineshaherath6441
    @dineshaherath6441 2 ปีที่แล้ว +91

    කොච්චර සල්ලී තිබුනත් චරිතෙත් රැක ගෙන හොදින් ජීවත් වන ශෂිකා නිසංසලා ❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +32

    සශිකා නිසංසලා ❤

    • @kumaramiusic2023
      @kumaramiusic2023 2 ปีที่แล้ว +3

      මම කැමති ගායිකාව.පඩ ෂෝ නෑ

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      @@kumaramiusic2023 UABATA
      PUKEARIYADA
      KIMBAKATE
      ATHILLUWADA
      WESITA
      OAYATARAMKEMATHI

  • @indikapriyandani8213
    @indikapriyandani8213 8 หลายเดือนก่อน +3

    සශිකා ❤❤❤❤

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda 8 หลายเดือนก่อน +4

    මෙතනින් නියම ගායන ශිල්පිනිය වන්නේ Shashika විතරයි .No second word.❤❤

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +9

    මොන වත්කම් තිබුනත් අන්තිමට යන්නෙ හිස් අතින්.කල හොද ඉතිරි වෙයි..

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +40

    ගායන ක්ෂෙත්‍රයේ මම දැකපු ලස්සනම අහිංසක ගායිකාව . ආදරෙයි මැණික .ඔයා වන්දා පායන්න සිංදුව අපි ආසාවෙන් අහනවා . 😎😎😎😎😎💕💕💕💕💕💕💕💕💕💕💕💕 මේ මුලු ලෝකෙටත් වැඩිය මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +3

      ගායන ක්ෂෙත්‍රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @ukanusha727
      @ukanusha727 ปีที่แล้ว

      අපිට මොකටද කාගෙවත් වත්කම්

  • @kumaramiusic2023
    @kumaramiusic2023 2 ปีที่แล้ว +160

    යොහානිගේ සිංදුව මටනම් මෙලො රහක් නැ.

    • @ඕලුනෙලුම්
      @ඕලුනෙලුම් 2 ปีที่แล้ว +9

      යොහානි අනුන්ගේ සිංදු කියලා ජනප්‍රිය වෙලා දැන් ලොකු සීන්

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว +9

      ඔව් මටත් දැන් පෙනෙන්නට බෑ

    • @sadutechshow8965
      @sadutechshow8965 2 ปีที่แล้ว +8

      සිරා බන් මූන දැක්කත් අප්පිරියයි 🤮

    • @sumithnandana2684
      @sumithnandana2684 2 ปีที่แล้ว +1

      Kuhaka Kam atharapalla thawa kenek diunu wenakota samaharunta balagena inna amarui

    • @vissagaming5669
      @vissagaming5669 2 ปีที่แล้ว +2

      අඋල් තමයි ඒත් කටහඩ හොදයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +42

    ශෂිකා නිසංසලා ❤

  • @Randy2004-k1e
    @Randy2004-k1e ปีที่แล้ว +11

    සශිකා නිසංසලා ... ❤️🥺

    • @gayanisashika
      @gayanisashika ปีที่แล้ว

      biyoutifull ❤❤😅😊

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +7

    නිහතමානී චරිතයක් ශශිකා කියන්නේ නියම කෙනෙක් තෙරැවන්සරණයි ❤❤❤❤

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +9

    සසිකා නිසංසලා ❤

  • @jayalathwitharana4558
    @jayalathwitharana4558 2 ปีที่แล้ว +17

    යොහානි මට නම් අප්පිරියයි

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +21

    වත්කම් නිකම්ම ආපු දේවල් නෙමෙයි.කොච්චර දුක් විදින්න ඇතිද

  • @sammpathsammpath7682
    @sammpathsammpath7682 2 ปีที่แล้ว +4

    Shashika nisansala thama man dakapu lassanama ahinsakama gaikawa ❤️shashika akke suba pathum❤️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 10 หลายเดือนก่อน +2

    Sashika nisansala ❤

  • @samapathwanni1134
    @samapathwanni1134 ปีที่แล้ว +2

    Sasika..hadawathe gaikawa..❤❤

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +13

    ශෂිකා නිසංසලා ඇරෙන්න අනික් දෙන්න නම් මෙලෝ රහක් නෑ 🙂

  • @sunilpremathilaka6487
    @sunilpremathilaka6487 2 ปีที่แล้ว +26

    දක්ෂතාවයටත් වඩා වාසනාව නිසා අහම්බයෙකින් ජීවිතය ජයගත්ත එකම කෙනා යොහානි. මැණිකේ ගීතයේ අර්ථයක්, සංගීත රසයක් නැතත් ඒක ජනප්‍රිය උනේ වාසනාව නිසා කියලයි මගෙ හැගීම.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉 යොහානිගෙ මමත් සබ්ක්‍රයිබර් කෙනෙක් 🎉🎉🎉

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว +3

    Hamootama ආදරෙයි ❤️❤️❤️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน

    ශෂිකා❤

  • @SurangiKumuduni
    @SurangiKumuduni ปีที่แล้ว +1

    සසිකා නිසංසල ❤❤❤

  • @dineshchathuranga2836
    @dineshchathuranga2836 2 ปีที่แล้ว +16

    උමාරියා සිංහවන්ස

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +2

    මමත් ආසම කෙනෙක් තමයි සසිකා

  • @mikaljohn1681
    @mikaljohn1681 2 ปีที่แล้ว +23

    අපේ උන්ට වෙන වැඩ නෑ අනුන්ගේ ගිණුම් හොය හොය යනවා හොයපල්ලා කෝ දේශපාලුවන්ගේ ගිණුම්වල මුදල් ලැජ්ජයි

    • @nishangamage7900
      @nishangamage7900 2 ปีที่แล้ว +1

      ඒවා හොයන්න අවසර ගන්න නිතියක් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න ..දුෂිත.නිළධාරින් ඉඩ දෙන්නෑ...

  • @nadeekaperera8929
    @nadeekaperera8929 2 ปีที่แล้ว +2

    හැමදාම ලස්සනයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 หลายเดือนก่อน

    ශසීකටආදේයී❤❤❤

  • @kawishkanethmini5020
    @kawishkanethmini5020 2 ปีที่แล้ว +5

    Sashika nisansala

  • @SSUser-n6o
    @SSUser-n6o 8 หลายเดือนก่อน +2

    ශෂිකා නිසංසලා ❤❤❤

  • @colombotripleband8336
    @colombotripleband8336 2 ปีที่แล้ว +18

    මෙම සාර්ථකත්ව ඇතුලේ විශාල කැපවීමක් මහන්සියක් තිබෙනබවද කිවයුතුයි..

  • @giovannalucarelli3038
    @giovannalucarelli3038 2 ปีที่แล้ว +2

    Shashika manushshakamainuth itha pohosath godak adarei shashi

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 2 ปีที่แล้ว +2

    Awanka nihathamani kenek shashika nisansala❤️❤️❤️

  • @tharangakandegedara2071
    @tharangakandegedara2071 ปีที่แล้ว

    Loken no1 yohani
    anith aya lankawa no1

  • @alshehhd2027
    @alshehhd2027 ปีที่แล้ว

    ❤yohane❤dawepehetaei

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 2 ปีที่แล้ว +1

    ජයවේවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ආදරේ යි....❤❤❤

  • @feelingsad1046
    @feelingsad1046 2 ปีที่แล้ว +5

    යොහානිගෙනම් පෙර කරපු පින් වලට..පට්ට වාසනාවක් ඒකනම් 😍👀👀👀

  • @JanakaFonseka-s9s
    @JanakaFonseka-s9s 8 หลายเดือนก่อน +1

    Aniwaryen shashika vitharai kadada jivithe lassanata aran yanne yohanige monada thiyana sindu

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว +24

    කුණු හරුපයක් කීවත් ජනප්‍රිය වෙන රටක් මේක👎🤔ඉන්දියාවත් එහෙම තමයි.👎 උගත් බුද්දිමත් කලාකරුවෝ අද නිහඩයි! එම ගීත දනයෙන් බලයෙන් මිල කරන්න බෑ 😩😭😭

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +1

      අනෙ මේ නන්දා මාලිනි බෙ ප්‍රසංග නිකන් පෙන්න්නුවෙ නෑ නෙ
      මේව ඇත්ත බොරු ද කියන්නෙ
      කොහොමද

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Eyath egena gena thama pina nathiwa ba

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Eyage daksa kam balznna one hit wena sindu walin...artha wadak na sangeethaya kiyanne hadawathata danena de

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 ปีที่แล้ว +17

    මටනමි මෙිදෙකම.මෙිලෝ රහක්නැ.රසිකා නිංසන්සලානමි
    හොදයි

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 ปีที่แล้ว +4

    යොහානිගෙ සිංදවෙ මුල් අයිතිකාරයටත් වත්කම් වලින් කොටසක් දෙන්න ඕනෙ හරිනම්

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi ปีที่แล้ว

      කතෲ බාගෙ ගෙවනව සුද්ද ..කලබල වෙන්න එපා

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +3

    Tedetama deer gayusha labewa dalada samidu pihetaye seyaluma denatama🌼🌼💝💝👏👏😎😎🌹🌹🙏🙏🌻🌻🌺💕💕🌸🌸🌼🌼😎💗💗💗💗👊👊👊 yohanida silwa😎😎😎💗💗💗💗💕💕💕

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +2

    umariaaa

  • @shanikahimashi3862
    @shanikahimashi3862 2 ปีที่แล้ว +1

    Ape rate male singers lget oi wge video ekk hadnnko.. Bns, shihan, sanuka, nadeemal, iraj, amal, sanka, eylge ehm.

  • @lalithnakandara
    @lalithnakandara ปีที่แล้ว

    Good job grad

  • @harrypotter462
    @harrypotter462 2 ปีที่แล้ว +48

    සන්තෝසයි. හැබැයි වයසට යනකොට මාද්‍යට කියන්න එපා අනේ අපි දැන් ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන් කියල හොඳේ. මොකද ඕගොල්ලන්ට කලින් හිටපු අය දැන් නාහෙන් අඬාගෙන හොටු පෙරාගෙන කියන ඒවා දැක්කම අපිටත් ජිවිතේ එපා වෙනවා.

    • @bandaranayake441
      @bandaranayake441 2 ปีที่แล้ว +2

      එ්කනම් ඇත්ත... අවසානේ මුන්ට ⁣ඉන්නවත් තැනක් නැතුව මැරෙන්නේ මහ පාරේ..එතකන් මාසෙටකොට් 2,3 හම්බකරගත්.

    • @roshannilmini8351
      @roshannilmini8351 2 ปีที่แล้ว +2

      කතාවනං සහතික matha දැන් තියන සල්ලි ඔම් සහතික ඇත්ත දැන් තියන සල්ලි ඔවුන්ට වයසට යනකොට නෑ තමයි හැබැයි දැන් තියෙන සල්ලි වලින් උන් භුක්තිවිදින මිසක අසරනයන්ට පිහිට වෙන්නෙ නෑනෙ අන්තිමට ඔවුන්ට පිහිට වෙන්නේ අපේ පිටරට ඉන්න කෙනෙක් හරි එහෙම නැත්නම් වෙන කවුරුහරි දමා සල්ලි පරිස්සම් කරලා තියාගන්න සමාවෙන්න

    • @harrypotter462
      @harrypotter462 2 ปีที่แล้ว +5

      @@roshannilmini8351 අපි කියනව ලියනවා ඒත් මුන් සමාජ මාධ්‍ය තුල හැසිරෙන හැටි දැක්කම අප්පිරියාවකුත් ඇති වෙනවා. ඔයා කිව වගේම මුන් නැතිබැරි මිනිහෙකුට සත පහක් වියදම් කරන්නේ නැහැ. හැබැයි මුන්ට කෙලවුනාම යුටුබ් වල හොටු පෙරාගෙන අඬනවා අනේ අපිට උදව්කරන්න ජිවිතේ බේරගන්න එකතූ වෙන්න කියලා. හොඳම උදාහරණ දෙකක් කියන්නද. නාමල් උඩුගම. උගේ ඔපරේෂන් එකට ඉදිරිපත් වෙච්ච මිනිහටත් උගේ ගෑනි රුවන්ති කොහොමද අන්තිමට සැලකුවේ. බල්ලෙක් ගානට ඒ මනුස්සයට අවලාද නැගුවා මේ සක්කිලි ගෑනි. හිඟා කෑවා සල්ලි ඉල්ලලා කෝටිපති ගායකයා. අනෙක් එකි ආන්ජලා සෙනෙවිරත්න හිටියේ මහාලොකු නිලියෙක් කෝටිපති මිනිස්සු බැන්දේ. අන්තිමට හිඟන තත්වෙට වැටිලා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා අඬපු හැටි අපි දැක්කනේ. ඒ යතාර්ථය මුන් තේරුම් ගන්නේ නැහැ.තව ඔය ජාතියේ ඕන තරම් සේප්පඩයෝ ඉන්නවා.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +1

      මේවා බොරු ඕයි ලංකාවෙ අයට ඔච්චර ගෙවන්න organizers සල්ලි නෑ ,අනික 2019.පස්සෙ එච්චර shows තිබුන් නෑ ,කොරොනා නිසා,තාමත් බොහොම අඩුයි,අනික 2020 ගොඩක් අය ටුවර් ගියෙ නෑ ,

    • @Darshanauswatta
      @Darshanauswatta 2 ปีที่แล้ว

      Ne ak wardi ada hitapu aya sindu kiuwe salli balagen nameii akaii a minisu marilath meccram adareii

  • @sarigama9472
    @sarigama9472 2 ปีที่แล้ว +1

    Umariya

  • @TheGameVaulT55
    @TheGameVaulT55 ปีที่แล้ว

    ❤❤❤❤

  • @leelanandaherath6396
    @leelanandaherath6396 2 ปีที่แล้ว +42

    හැකියාව වාසනාව උද්යෝගයෙන් පොහොසත් වුනහම ඒවට ඉරිසියා කරන්න එපා මම නම් අවංකවම සතුටු වෙනවා la ඉන්න තැන දැකලා

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว

    God bless you.

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Congratulations

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @priyanga429
    @priyanga429 ปีที่แล้ว +1

    🎉

  • @sarathkumara1162
    @sarathkumara1162 2 ปีที่แล้ว +2

    Yohani gotage gedara sindu kiwwane yohanith dan ewaray

  • @pawan2497
    @pawan2497 2 ปีที่แล้ว +1

    Yohani pade

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 2 ปีที่แล้ว +14

    ඔයලට ඔච්චර සල්ලි .තියෙන වන්ම් අද අසරණ වෙලා ඉන්න අයට බඩගින්නෙ අයට් කන්න දෙන්න යනතෙනට පියිනක් කර ගන්න පින්සිද්ද වෙයි

  • @ajithperis4107
    @ajithperis4107 ปีที่แล้ว +2

    Sasika eya gaikawak anith un gaikawo newi

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว +1

    Mamanam pattama adare karana supiri gaikawo thundenek thundenatama dalada samidu pihitai

  • @shammimala6796
    @shammimala6796 2 ปีที่แล้ว

    Apita wedak theyanawada?anunge account wala theyana salli meyata wena daywal nedda soyanna

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +1

    ❤️❤️❤

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +5

    කාට කාටත් ලැබෙන්නෙ පෙරපින් වලට..ඒකට හූල්ලන්න එපා

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +1

      අනිවාර්‍රයෙන් ❤

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 2 ปีที่แล้ว

    ANE ANICHAN

  • @djharddone5130
    @djharddone5130 2 ปีที่แล้ว +1

    Mn nam asawen balan inne yohani wa hamba wenakan 😍 .mata ona ekige kanata ekak gahanna😑

  • @kolmanthalis9735
    @kolmanthalis9735 ปีที่แล้ว +1

    Nisansala obata jaya.

  • @nuwanchinthaka1237
    @nuwanchinthaka1237 2 ปีที่แล้ว +2

    Yohani kauda

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +1

    උමාරියා දුප්පත් කට්ටියට උදව් කරන්නෙ නෑ. She always go to France .

  • @subashinisenavirathne2351
    @subashinisenavirathne2351 2 ปีที่แล้ว +20

    If Yohani is a singer, all the sri lankans are the singers. I don't like her songes. Shashika akka is the best singer.

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER ปีที่แล้ว +2

      තමුන් ඇවිත් එ ලමයට වඩා හොදට සිංදුවක් කියලා පෙන්වනවකො එ ලමයා එලමයාගේ දක්ෂකමෙන් ගමනක් යනව⁣ා අනික ශශිකලා වෙන්න.කාටවත්.බැහැනේ මනුස්සයෙක් උපතින්.අරන් එන.දේවල් එකිනෙකට වෙනස් තමුන්ගේ.තියන්නේ පැහැදිලි කුහක කමක් කුප්ප.ඉරිසියාවක් අනික මේ විඩියො තියෙන.මුදල් ගැන මිසක්.කවුද.දක්ෂ .කියන.එකක්.ගැන.නෙවිනේ.කතාව තුක්.නොදකින්

    • @Yashoharahirusha
      @Yashoharahirusha 8 หลายเดือนก่อน

      Yohani is a talented girl.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +6

    මේ අය ඔය මුදල් හොයාගත්තෙ හොද විදියට .

  • @samearaa8434
    @samearaa8434 7 หลายเดือนก่อน

    කළු සල්ලි සුදු කරලා නෙමේනේ තමන්ගේ ධෛර්යවන්තකම හම්බ කරපුවා❤❤❤❤❤

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Oyala danawath Aya. Oyala thawath danawath Wawa. Mama daruwak Akka thani Una asarana geniyak. Maga daruwa hada ganna aw12 k novidina duk Vinda .Apita lankawa jeewath wanna gayak dorak Wath nehe.oyala Dinan Dina diyunu Wawa kiyala mama prarthana karanawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helana895
    @helana895 ปีที่แล้ว

    එක දෙයක් වැරදියට කිව්වා යොහානිගේ වාසනාවා නෙමෙ ඒකට කියන්නෙ තනිකරම කැපවීම උනන්දුව ❤

  • @udithnuren6546
    @udithnuren6546 2 ปีที่แล้ว +1

    Dan Yohani Udith Narayan ekka ekata Australia wala show ekak karanawa, Yohanita banapu eun thawama ula kanawa 😂😂😂 Lankawe artistlagen Sri Lanka Red Cross ekata mas patha donation denne Yohani witharai, Ekai kuhakayo kochchara bannath Yohanita hari yanne.

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    👍👍👍

  • @sunethrakumari3395
    @sunethrakumari3395 2 ปีที่แล้ว +6

    ජනාධිපති කම දුන්නනම් හරි යොහානීට

    • @chitraperera1025
      @chitraperera1025 2 ปีที่แล้ว +1

      හිතන්න වත් එපාආආඅ

  • @silviyakanthi1977
    @silviyakanthi1977 2 ปีที่แล้ว +4

    ඔච්චර තියෙනවා නම් දුප්පතුන්ට උදව්වක් කරන්න පුලුවන් නේද

  • @MadhushPerera-kd6je
    @MadhushPerera-kd6je 11 หลายเดือนก่อน

    7

  • @udayanganiranasinghe3538
    @udayanganiranasinghe3538 2 ปีที่แล้ว

    Godak sathutui wedipura thíyenawa a Nathi bari ahinsaka daruwanta yamak karanawa am loku pinak keamathi am vitharak

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 ปีที่แล้ว +9

    මොංගල් ප්‍රේක්ෂකයා ට සුදුසුම ගායිකාව යොහානී...එයාගෙ වාසනාව වෙනම කාරණයක් හැබැයි අර්ථයක් නැති ගීතයක් වටා ප්‍රේක්ෂකයන් සිටිනවා කි⁣යන්නේ....වෙනමම එකක්...

  • @kumarinirmala3476
    @kumarinirmala3476 2 ปีที่แล้ว +3

    Api asana krana gikawa Asia nisansla kiyanne oyata unusually subapethum punchi Paula sathutin inna semada bs

  • @Namalajanthajay-wt1ig
    @Namalajanthajay-wt1ig 8 หลายเดือนก่อน

    මතක තියගන්න මුදල් වල ස/නසිමක් නොමැති බව ඔබලාට පිස්සු

  • @kumaramiusic2023
    @kumaramiusic2023 2 ปีที่แล้ว +8

    ආනූන්ගේ සිංදූ කියලා හම්බකරනවා

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 2 ปีที่แล้ว +2

    Me අයගේ diwunuwa ගැන mama ගොඩක් සතුටු වෙනවා හැබැයි yohanige මැණිකේ mage hithe song ekanam mata මෙලොව rahak na

  • @thusithadewa4921
    @thusithadewa4921 2 ปีที่แล้ว +3

    ඔබතුමියට ඔච්චර සල්ලි තියෙන එකේඅපිට දැන් කන්න බොන්නවත් නෑ බොහොම අසරණ වෙලා ඉන්නේ පුළුවන්නම් අපේ ගමට බඩු මලු ටිකක් හරි ගෙනත් දෙන්නකෝ 00000

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +2

    nihathamani kamin dakshatawn nirmanshelitwayen oita wada aya posath .man adare sashikata tamai .balannako awwyaja hinawa bs

  • @dushfernando3886
    @dushfernando3886 2 ปีที่แล้ว +2

    ගායිකාවන් අතරට yohani 😆????

  • @harshahdg
    @harshahdg 9 หลายเดือนก่อน

    Yohani දක්ෂයි එත් එයා ජනප්‍රිය වන්නෙ අනුන්ගෙ සින්දු වලින් . අනික ඇය තුල තිබෙන්නෙ Digital අලෙවිකරණය මිස සංගීතය සම්බන්ද දක්ෂතාවයකින් ලබාගත් මුදලම නොව.

  • @namalperera1211
    @namalperera1211 2 ปีที่แล้ว +7

    යොහානි කියන්නෙ මොන සිප්පි කෑල්ලක් ද

  • @sameerapriyadarshana2483
    @sameerapriyadarshana2483 ปีที่แล้ว +1

    Shashika .nisansala vitharai hoda 😍😍😍🥰😘🥰❤❤🥰🥰🥰 nihatha mani ahinsakai lassanai. 🥰❤❤❤🙏🙏🙏 .anith unn 2na wadak naha 🤮🤮

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน

    ඇත්තෙන්ම අපේ මිනිසුන් ට පිස්සු ,නැතිනම් මුන්වගේ රටට කිසිම වැඩැක් නැති එවුන් මේ වගේ ජීවිත ගත්ත කරන්නේ නෑ ,මුන්ට වඩා ගොවියන් නාටාබිවරුන් කසළ සොදකයන් ඇගලුම් සේවකයන් වගේ අය මේ රටට කොයිතරම් සේවයක් කරන වා ද

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +2

    ඔයා එකව්න්ට් චෙක් කරාද.

  • @nuwanchinthaka2805
    @nuwanchinthaka2805 2 ปีที่แล้ว +3

    යොහානි කවුද අනේ.කනාවට ගොඩගියා.

  • @rasangirukshani1785
    @rasangirukshani1785 2 ปีที่แล้ว +2

    යොහානි ගෙ සින්දුනම් මෙලෝරහක් නැ

    • @bandulaalwis1751
      @bandulaalwis1751 ปีที่แล้ว

      මෙලෝ රහක් නැත්නම් නොකා ඉන්නකෝ. අනුන්ට ඉරිසියා නොකර.

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Lankawe hati

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +14

    දාස් ගානක් වියදම් කරලා ටිකට් අරන් මුනගෙ ෂෝවලට යන ඔවුන්ට ගූ ගහන්න ඕනෑ..කාලකන්නි පෙහොසත්කරනවට

    • @denetkalumdenet1007
      @denetkalumdenet1007 2 ปีที่แล้ว +1

      අනිවා

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 ปีที่แล้ว +7

      අන්න තොගේ ඉරිසියාව

    • @manikwiki445
      @manikwiki445 2 ปีที่แล้ว +3

      Ethin thumuse sindu ahanne nathuwa innako erisiya nokara

    • @bandaranayake441
      @bandaranayake441 2 ปีที่แล้ว

      @@manikwiki445 ehemay &...

    • @amanduu9894
      @amanduu9894 2 ปีที่แล้ว +2

      ඕකට කියන්නේ ඉරිසියාව කියලා

  • @MethuNikleshi
    @MethuNikleshi 3 หลายเดือนก่อน

    යකෝ එක සින්දුවකට 100000 දෙන්න, මේ රටේ හැත්තට පිස්සුනෙ බන්, යකෝ මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර දුක්විදිනවද, රු.1000 හොයාගන්න, මිනිස්සු හින්දම ජනප්‍රිය වෙලා, අනිතිමට ඒමිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන් එක සින්දුවකතත්, හෙනගනන් ගන්නෙ, මොකද මුන්ගෙ සින්දුවල රත්තරං විසිවෙනැවෑ, මෙහෙම බැලුවම බස් එකේ සින්දුකියන මනුෂ්‍යයෙක්ට 1000 දුන්නත් පාඩු නෑ පි0 හරිදෙනවා😢

  • @sunandasuna7066
    @sunandasuna7066 2 ปีที่แล้ว +2

    ඕවා සිංදු ද යකෝ සිංදු නම් සිංදු කිව්වේ මාලනී බුලත්සිංහල,ලතා වල්පොල ,උරේෂා රවීහාරී, අන්න ගායිකාවො ඔය උමාරිලා ඵතකොට අර මැණිකේ මගේ හිතේ කියන කියන කෙල්ල ඕවා සිංදු ද හඩවල්
    ද ඕවා හොදයි 2000හින් පස්සේ ඉපදුන අයට.මොකද උන් සංගීතය ගැන උන් දන්නෙ නෑ😠😠😠

  • @ishikaranga
    @ishikaranga 6 หลายเดือนก่อน

    ශශික විතරයිලු හොඳ. 😂😂😂😂 උමාරියා ඉන්න තැනක 1 වෙන්න පුලුවන් කවුරුත් නෑ. එච්චරයි.

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    පිං කරපු සහ හැකියාවන් නිසා මේ අයට මුදල් ලැබෙන්නේ ..ඒකට ඉරිසියාකාරයෝ ත් මේකේ coment දාලා තියෙනවා ..ලංකාවේ හැටි තමා ඒ???😂

  • @ireshadilhani9273
    @ireshadilhani9273 2 ปีที่แล้ว +3

    Yohani kiyanne singer kenekda 🤭

  • @sureshliyanage4474
    @sureshliyanage4474 2 ปีที่แล้ว +1

    Melo Rahak Nathi Annunge Sindu Kiyala Salli hoyana Katta Badu Tikak, Shashika Hi Pitch Kiyanakota Hina Yanawa

  • @udenisriyalatha6563
    @udenisriyalatha6563 2 ปีที่แล้ว +5

    Yohani ge prado aka kiyala dala thiyenne boruvakny aththa kiyanavanam hodai