රුපියල් 180 සිට අඩු ගානට රසට ගොඩක් කන්න 😊 බිරියානි 💖 ඩොල්ෆින් කොත්තු Red Chillies Hotel
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- රුපියල් 180 සිට අඩු ගානට රසට ගොඩක් කන්න බිරියානි ඩොල්ෆින් කොත්තු Red Chillies Hotel
Location:
Address: X65C+5M4, Talduwa, Avissawella
Phone: 077 610 8023
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
SLFoods:
Contact SLFOODS :076 395 0510
Subscribe To Our Channel :
/ @slfoodsvlog
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Traditional Sisters
@TraditionalSisters
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
OUR TOOLKIT - - - - - - - - -
• Sony a7R V Mirror less Camera
• 15-45mm Lens
• DJI RSC 2 Gimbal Stabilizer
• Boya Microphone Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#RedChilliesHotel #TableFiest #SHOVELRICEMIX #malaberesturents #trending #foryou #foodvlog #srilanka
#MalabeFood
#LowBudgetFoods
#MiyaMiyaCafe
#AffordableEats
#BudgetFriendlyFood
#MalabeCafe
#Malaberesturents
#CafeHopping
#EconomicalEats
#MiyaMiyaMenu
#LowCostDining
#FoodiesMalabe
#CafeExploration
#BudgetBites
#MalabeEats
#MiyaMiyaSpecials
#FoodieFinds
#LowBudgetDining
#CafeReview
#MalabeCulinary
street food
sri lankan fried rice
mix rice recipe in sinhala
fried rice recipe
food challenge sri lanka
sri lankan food review
chicken fried rice sinhala
sri lankan street food
colombo restaurant
chicken biryani recipe
sri lankan biryani
best restaurants in sri lanka
Cafe Miya Miya
Malabe food
Low budget foods
Affordable dining
Malabe cafe scene
Budget-friendly eats
Miya Miya menu
Low-cost dining
Malabe culinary experience
Cafe exploration
Food on a budget
Cheap eats in Malabe
Miya Miya specials
Budget-friendly cafe
Malabe dining guide
Economic dining options
Cafe Miya Miya review
Low-cost foodie finds
Best budget meals
Malabe hidden gems
Music By -
Music provided by TH-cam Audio Library
Music: Clarity by tubebackr
Clarity by tubebackr
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
🎵 Track Info:
Title: Clarity by tubebackr
Genre and Mood: Dance & Electronic + Calm
---
🎧 Available on:
Spotify: open.spotify.c....
iTunes: geo.music.appl....
Deezer: www.deezer.com...
TH-cam:
• Clarity
SoundCloud:
/ clarity
TH-cam Music:
• Clarity
---
😊 Contact the Artist:
tubebackr:
/ tubebackr
/ @tubebackr
open.spotify.c....
/ tubebackr
tubebackr1.ban...
/ tubebackr_music
paypal.com/pay...
------------------------------
Sunset Sax by LiQWYD
/ liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Idk4e4
Music promoted by Audio Library bit.ly/3sGZHRK
------------------------------
------------------------------
Clarity by tubebackr
/ tubebackr
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3O31Xe9
Music promoted by Audio Library bit.ly/45WkM8Z
------------------------------
------------------------------
Roller Coaster by Scandinavianz
/ scandinavianz
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Eab7Qk
Music promoted by Audio Library bit.ly/3Ptpkyx
------------------------------
------------------------------
Take It Easy by Luke Bergs
/ bergscloud
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
Free Download / Stream: bit.ly/3XyoqSj
Music promoted by Audio Library bit.ly/3Z71BXY
Oyalage video eka dakala iye gihin kawa api othanin.dolphin kottuwak.pattama rasaia ganath aulak na 750. Full eka dennekta hodatama athi.thank you oyala me wage than hoyala idiripath karanawata❤
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට දිගටම අප සමග ඉන්න යාලුවන්ටත් යවන්න මේක
ලොකු සීන් විතරක් නැතුව පොඩි කඩවල් වලටත් ගිහින් කන එක සුපිරි, 👍,
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
High Recommend මන් කොහෙ ගියත් ඔතන කෑම තරම් සෙට් වෙන්නෙ නෑ වෙන කොහෙවත් මට ඒ මාමලත් හෙන friendly ❤️🩹 Thanks Bro ඔතන ගිහින් Review කරාට ❤️🩹
අපි අවන්ක රිවීව් එකක් දුන්නෙ රස දන්න මිනිස්සු දන්නවා මෙතන ගැන බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@@SLFoodsVlog අනිවාරෙන් අයියේ 🥰 මන් ඔතන ඉදන් 4Km දුරින් ඉන්නෙ ඒත් මන් ඇවිත් ඔතනින් අරන් යන්නෙ
පස්යාල හන්දියේ කිර්ති කියලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. පට්ට. Low බජට් කඩයක්. සුපිරි.
අපි ඉස්සරහට වීඩියෝ එකක් කරමු මේ වීඩියෝ එක ශෙයාර් කරලා සපොර්ට් එකක් දෙන්න
350ට බිරියානි තලවතුගොඩ හිරු ලයිෆ් ස්ටුඩියෝ එක ඉස්සරහා රෝයල් ටේස්ට් කියල කඩයක් තියෙනවා.. එකෙන් කාලා බලන්න මරු... පිරිසිදුයි.. රයිස් එකත් මරු
බොහොම ස්තුතියි සහෝදරයා අපි ඉදිරියෙදි අනිවාර්යයෙන් කරන්නම්
Maru thanak thiyenawa Dehiowite taume seetha hotel ekate yanneko
❤️
අපෙ ගම තමයි ඉතින් 💪💪💪
බොහොම ස්තුතියි ආදරෙයි
Hotel De Buhari - Colombo 10 VS Raheema Hotel - Colombo 03
Biriyani review එකක් ඕනේ...👌
මේ තැන් දෙකම biriyani වලට No.01 (old school Biriyani shops...පරණ නමක් තියෙන තැන් 👌 තාම මතකයි ඒ රස)
Api issarahata aniwaryenma karamu video ekak thanks share kalata
රස පාටයි වගේ....වෙනද වගේම අදත් කැමතිම eating show එක.දෙන්නටම ජය වේවා❤✌️
බොහොම ස්තුතියි සහෝදරයා යාලුවන්ටත් බලන්න අපිව ශෙයාර් කරන්න
රස ගුන වගේම cost එක වගේම පිරිසිදු තැනකට ගියොත් තමා වටින්නෙ,දබුල්ලෙ ගැමි ගෙදර එකට ගිහින් බලන්න සුපිරි කියන්න වචන නෑ❤
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Mn kawa ❤❤ mara rasai❤
Apita gedara wage nm kanna me loke kohenwath ba enisa gedarin pita koheth ekai kama rasa nm price ekata worth nam echcharai pirisidu kama nm koheth ekai sure naha five star handiye kade dekama ekai🤚
pugoda 350ta biriyani ekak thynwa aiye..ekath patta..puluwn nm try krnna..cafe fruzco name eka mathaka widiyata..koththu ekakuth thynwa e ganatama
බොහොම ස්තුතියි සහෝදරයා අපි ඒ ගැන හොයල බලන්නම්
මාතර home food එක ගැන එකක් කරන්න , ඉස්සර class යන කාලෙ කෑව ඒ වගේ එකක් සෙට් උන්නෑ තාම..
අන්න පොට් එක ..❤
මට එවන්න සහෝදරයා විස්තර ටිකක්
@@SLFoodsVlog මාතර ඇලපාරෙ ඕනි කෙනෙක් ගෙන් home food එක කොතනද ඇහුවම දන්නව, හවස 6,5 වෙනකොට පටන් ගන්නව, රෑ ඉවර වෙන්නෙ 11 විතර වෙනකොට පට්ට කෑම ගොඩක් යනව , .
ලින්ක් එකක් හම්බුනොත් එවන්නම්..
මෙ comment එකටම
අයියේ අර බන්ඩගේ චැනල් එකේ වගේ description එකේ tase metres දාන්න එතකොට හැමෝටම දැනගන්න පුළුවන් කෑමවල රස මට්ටම
අපි ඉස්සරහට එහෙම කරන්නම් බොහොම ස්තුතියි සහෝදරයා අදහසට
Adath hemadama wage supiri brothers. 💖💖👍👍 digatama apita me wage lassana videos oni ❤️❤️❤️❤️💐💐
Thank you very much sis ❤️❤️
Well done sl foods boys keep it ❤ congrats 🎉
Thank you very much brother
Makola master Chinese food eke
Cheese kottu one 1400i❤
බොහොම ස්තුතියි සහෝදරයා
කොහේ ගියත් ඔතන බිරියානි එක පට්ට ගානේ හැටියට පට්ට ❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා
Ayye,Nawala Koswatta thiyanawa mr.බන් kiyala shop ekak ,patta worth ,සුපිරි submarines thiyanawa ,aniwaren try ekak denna one 😊
ආදරෙයි බොහොම ස්තුතියි
පිට පස්සේ උන් දෙන්නා හොරෙන් බලනවා😮
බොහොම ස්තුතියි සහෝදරයා අනිත් අයටත් බලන්න ශෙයාර් කරන්න
Oyala pannipitiye lunu dei ekata avilla kanna mahara rai anewarennma kanna oona thanam🎉
බොහොම ස්තුතියි ඔබට අපි වීඩියෝ එකක් කරන්නම් ඉදිරියෙදි
Okey thank you
Oyala nawalapitiye anavanam kiyanna saho supirim low price hotel dekak tiyanaa kema patta lulu restaurant podi kadayak kema pattama rasai mama dennam inne lankave neme ath ape gdrta weekend akata hemadama geniyanne kema aken
අඩේ එහෙමද පට්ට පට්ට
Mokakda kade
මට දැනුනු අදහසක් කියන්නම්.පුළුවන් නම් තඩියෝ ඔයා කෑම කන වීඩියෝ කරන youtube channel එකක් පටන් ගමුද.? මොකද උබ කද්දී බලන් ඉන්න හිතෙනවා.අනිවාර්යයෙන්ම ගොඩ යනවා ඒ channel එක.❤❤පුළුවන් නම් පටන් ගන්න.එහෙම ගොඩ ගියොත් මම මෙහෙම දෙයක් කිව්වා කියලා විතරක් මතක් තිබ්බොත් ඇති.අනිවාර්යයෙන්ම පටන් ගන්න.හදවතින්ම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊😊😊
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගෙ අදහසට දිගටම අප සමග ඉන්න
Paratha mahara rai thawa godak kama thiyannawa kala blanna
බොහොම ස්තුතියි අපි මාතරට ආවම එකක් කරන්නම්
රසයි නම් රසයි කියනවා.... නැත්තන් නෑ... කියනවා ❤❤😁
ආදරෙයි
Rasai wagee❤
රස නියමයි
Hmm
Kirillawala stage cafe ...( cheese kottuwa )🙋....kala balanna
Ganan kohomada brother
Kadawatha ne stage cafe
@@SLFoodsVloggana ithin 1000 wge athi nattam ita wada wadi mathka na
Gammc Ape Paththe😊
Chicken bun eknm dmmet aprade
බොහොම ස්තුතියි සහෝදරයා
නියමයි
Thank you very much brother
සුපිරි❤
බොහොම ස්තුතියි ඔබට
Kandy Akurana Mr chef rewiew ekak ona
ඉස්සරහට අපි කරන්නම් බොහොම ස්තුතියි ඔබට
කොහෙද
අවිස්සාවේල්ල තල්දූව හන්දියේ
@6:50 ඊයා පට්ටම අපිරිසිදුයිනේ මේ කඩේ. wok එක 7 අවුරුද්දකින් හෝදලා නෑ . හැම තැනම කෑම කුණු කෑල්ලි.අප්‍රසන්නයි
බොහොම ස්තුතියි ආදරෙයි
මරු ❤❤❤
බොහොම ස්තුතියි ඔබට
Kandy open rice restaurant ekata waren ban
අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට කරමු වීඩියෝ එකක්
Gammke සහෝදරයා ❤❤❤❤❤
බොහොම ස්තුතියි සහෝදරයා වීඩියෝ එක හොදනම් ශෙයාර් කරන්න
Good luck
Thank you very much dear ❤️❤️🎉️
Niyamai❤
Thank you dear pls share this
Matale sun ray awann oyalata hithaganna bariwei 250 fried rice eka full eka 450 supiriyak awanan
අනිවාර්යයෙන්ම දවසසක අපි එන්නම් වීඩියෝ එකක් කරන්න
@@SLFoodsVlog enna matale abagaha stand eke sun Ray kade tiyenne
කුරුණෑගල බණ්ඩගෙ කඩෙන් කාලා තියෙන කට්ටිය 👇👌
ඒකත් අපි බලමූ
ramen 3x spiecy noodles kamu
ඉස්සරහට කරමු අපි වීඩියෝ එකක්
Nana thama bokka
Thank you very much brother
Supiriyak ❤❤🎉
බොහොම ස්තුතියි ඔබට
අරූ තඩියා කොහොම හරි ලොකු චිකන් කෑල්ල ඌ මාරු කරලා ලොකුම කෑල්ල ගන්නවාම තමා.😂😅
ඒකනේ පේනවනේ වන්චාව
❤❤❤❤ AVISSAWELLA
Thank you brother
Mata laga nane nathnam yanna thibba sadaranai price ❤
එකනෙ එන යන වෙලාවක කාලා බලන්න
Supiri ❤❤❤❤
Thank you very much
Kana kotath kannadi dan inne Ai
ඇස් දෙක දැකලා කට්ටිය වශී වෙයි කියලා 😁
Ekenm wase gamak tama ❤
Thank you brother pls share this video
🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝🤜🤛
බොහොම ස්තුතියි සහෝදරයා දිගටම අපි එක්ක ඉන්න
🔥🔥🔥🔥
බොහොම ස්තුතියි
බන් එකේ චිකන්නම් එහෙම ලොකුවට නෑනෙ 180 වයිනේ වටිනවා බ්‍රෝ.
රසයි සහෝදරයා ඒක ඒ වුනාට
Food looks delicious but hygiene wise kind of negative.
Thank you very much dear
Kavi mahatha wadi asha pau ban mara kettui😢😅
ඒකනේ දුක තමා අනේ
🎉
Thank you dear
Onna sub kara ❤️🥰🔥
බොහොම ස්තුතියි සහෝදරයා
Supiri
Thank you brother pls share this video
Massha alla
Thanks brother ❤️
Patta ❤❤❤❤❤
Thank you pls share this video
Ubala kandy walatath waren.
අඩුවට රසට තියන රෙස්ටූරන්ට් ටිකක් අපිට එවන්න
කටට කෙල උනනවෝ 😊
බොහොම ස්තුතියි ඔබට
❤❤❤❤👍👍👍
Thank you dear
රහයිනම් රහයි කියනවා නැත්තන් නෑ කිව්වට කන්නත් කලින් උබලා රහයි කියනවනේ ...😅😅😅
ow bn munge boruwa
රස තියන තැන් වලට යන්නෙ අපිට රසයි කියල suggest කරන තැන් වලට යන්නෙ මිනිස්සුන්ට කන්න බැරි තැන් පෙන්නල වැඩක් නැහැනේ
Ow kannnath kalin rahailu muge baila 😂😂
ubala rasa ne kiuw thenak poddak kiyapanko
රසට දෙන තැන් වලට රස නැහැ කියන්න ඕන නැහැනේ යාලුවා
බිත්ති ටික හෝදලා තීන්ත ටිකක් ගෑවනම් තවත් හොදයි
Eya masa deken dekata karanawalu next week aye karanawa kiwwa
දන්ඩට කෑම නම් 😂😂😂
බොහොම ස්තුතියි සහෝදරයා
Velawak thibboth gym ekakath yanna😂😂
අනිවාර්යයෙන් වෙලාවක් නැති එකනේ අවුල
Kelaniya campus eka gawa thiyana mr. Cook, Devon try karanna. Kama hodai. Campus lamainta dara ganna puluwn milakata kama denwa
Mata ethana wisthara tikak whatsapp ekata ewanawada
ලාබ නම් නෑ පොඩ්ඩක්වත්😂
මීට ව්ඩා අඩුවට පිගන් තමයි ඉතින් කන්න තියෙන්නෙ
@@SLFoodsVlog😊😊😊😊මීටත් වඩා අඩුවෙන් ඕන නම් පිඟන් තමයි කන්න වෙන්නෙ😊😊😊😊
වීඩියෝ කරන එකාට මුකුත්ම නැද්ද බ්‍රෝ?
එයාට වෙනම සලකනවා
මං මෙතනින් කලා තියේ පිරිසිදු කමක් නැ හැම තැනම ජරාව කැමක් කන්න සුදුසුද කියලා හිතෙනවා..😢
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
😂❤😂😂❤
බොහොම ස්තුතියි ආදරෙයි
කටේ තියපු ගමන් රසයි කියනවා.. ඒ උනාට video එක පටන් ගන්නේ රසයි නම් රසයි කියනවා නැත්නම් නෑ කියනවලු... බොරුව නේ 😂
නිකන් කන්න දුන්නොත් රස නෑ කියන්නේ කොහොමද? ඇයි බොරුව කරන්නේ?
රස නෑ කියන්න හේතුවක් නැති නිසා තමයි රසයි කියන්නෙ අපි යන්නෙ මිනිස්සු ගිහින් කාලා කෑම රසට හදන තැන් වලට රස නැති තැන් පෙන්නලා මිනිස්සුන්ට යන්න කියන්න බැහැනේ ඔයත් ගිහින් කාල කියන්න අනිත් අය වගේ බොරු කරල විව්ස් ගන්න අපිට ඕන නැහැ සහෝදරයා
ඔයාමලම හිතලා බලන්න ඉතින් බොරු කරනවද නැද්ද කියලා.. මට video එක skip කරන එක විතර නේ.. එක්කෝ හිතට එකගව බොරුවට රසයි නම් රසයි කියනවා නැත්නම් නෑ නොකියා ඉන්න.. ඉස්සර නම් බැලිවා.. බොරු කියන්න කලින්.. දැන් නම් බලන්නෙත් නෑ..
Aththatama chanl eka wdk Nh hamoma you tube kri ohomaa vidio dammoth
Ape concept eka budget eka thama wenasa hama manussayektama gihin kanna pukuwan than api pennanne
වැරැද්දක් කියනො නෙවෙ හදාගන්න බලන්න කෑම කටේ තියන් කතා කරන එක සෙට් නෑ වගෙ නෙ
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Atthama kiwwoth,munta pissu
කෑම කියන්නෙම පිස්සුවක්. ස්තූතියි සහෝදරයා ♥️
අව්ලක් ගන් එපා මෙහෙම කිව්වට... සෙට් නෑ ප්‍රසන්ට් කරන විදිහ!
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Aththatama boru 🤣🤣
ඇත්තටම ඇත්ත ගිහින් කාලා බලලා කියන්නකෝ යාලුවා
😂
Why
දෙන්නම් ජිම් යන්න
යන්න තමයි හිතාන ඉන්නෙ
@@SLFoodsVlog යන්නම ඕන අනිවාරෙන්ම ♥️
Supiri
Thank you very much dear