කොට් පනපිටින් තුවාල ලැබූ රණවිරුවන් අරන්යන්න උත්සහ කලා - Nalin Rajapaksha සමග තේජා සමන් කුමාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sandiindi4770
    @sandiindi4770 3 ปีที่แล้ว +266

    මෙහෙම දුක් විදලා බේරගත්ත රට තමයි කාලකන්නි ගොබ්බයො ටික කන්නේ. මේ ඉන්නේ නියම රණවිරු වන්. අනිත් උන් නිකන් ඉදන් ලකුණු දාගන්න හදන්නේ එත් උන්ට බැහැ මෙයාලට සම කරන්න.. ඔබ‍ට දීර්ගායු වේවා...🙏🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +256

    කකුල් දෙක අල්ලලා වදිනවා ඔබ වගේ පරිත්‍යාග කරපු රණවිරුවන්ට. 🙏🙏🙏❤️❤️❤️

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว +2

      බුදු සරණයි obata

    • @tdmkgaming3796
      @tdmkgaming3796 3 ปีที่แล้ว +1

      මට නම් අත් දෙක නෑ කියලා හිතෙද්දිත් බයයි

    • @tdmkgaming3796
      @tdmkgaming3796 3 ปีที่แล้ว

      මෙච්චර දෙයක් දීපු ඔබතුමාට ගොඩාක් පිං

    • @praveennimsara3275
      @praveennimsara3275 3 ปีที่แล้ว +1

      Aniva 👿😈

  • @chamaratharanga2052
    @chamaratharanga2052 3 ปีที่แล้ว +89

    අද අප ජීවත්වන්නේ ඔබ කලා වූ පරිත්‍යාගයෙන් තේජ මල්ලියෝ ...අපේ ජාතියට මෙය කෙමෙන් කෙමෙන් අමතක වී යන කාලයක මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම ඔබ කරන්නාවූ මහගු මෙහෙවරක් නලින් මල්ලියෝ ..ජේසු පිහිටයි ඔයා ඇතුලු ටීම් එකටම.💪💪🌹🌹❤️❤️🌷🌷🌷❤️🌹💪💪💪💪💪👍👍🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @asithafernando7614
    @asithafernando7614 3 ปีที่แล้ว +62

    සෑම වේදනාවක්ම හිනාවකින් හංගගන්න සුන්දර මනුස්සයෙක්.....නැතිකම කිය කිය අඩන් නැතුව තනියම නැගිටින්න හදන ධෙර්‍යවන්ත රණවිරුවෙක්....අදටත් ඒ වචන වල පේනවා රට ගැන තියෙන කැක්කුම....මේ තමයි අපේ රටේ නියම වීරයෝ.... ❤️ දීර්ඝායුෂ ලැබේවා තේජා අයියේ ❤️

  • @سماالحربي-ن3ط
    @سماالحربي-ن3ط 3 ปีที่แล้ว +192

    රණවිරුවනි ඔබෙ දෙපා සිබ මල් තියලා වැන්දත් මදි 🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @shanakaliyanage819
    @shanakaliyanage819 3 ปีที่แล้ว +66

    මටත් වයස 18 වෙලා තිබුන නම් මාත් අනිවාර්යයෙන්ම යුද්ධ හමුදා SF එනවා . දැන් STF එකෙ මම ඉන්නෙ. තෙරැවන් සරණයි රණවිරුවනේ ඔබ සියලුම දෙනාටම..!!

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +102

    අනේ අතපය නැති උනාට අපේ ආයුෂත් අරං ඔයා ජීවත් වෙන්න මල්ලි සියලුම දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි ඔයාට ලැබේව

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +173

    හොලිවුඩ් චිත්‍රපටි වලින් දකින සිද්ධි නෙවෙයි සැබෑ යුධ පිටියක දිවි හිමියෙන් සටන් කරපු අපේ සැබෑ වීරයෙක් ❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +105

    මේ කුරිරු යුද්ධය නිසා මේ වගේ කී දෙනෙකුට වන්දි ගෙවන්න සිද්ද වුනාද???සියලුම රණවිරුවන්ට බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👍

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว

    Supiri wirodara සහෝදර රණවිරුවk ,jaya වේවා හදවතින් ma adareyi api රණවිරු wan

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 3 ปีที่แล้ว +39

    මිල කරන්න බෑ ඔබේ
    අත් පා...
    මිල කරන්න බෑ ඔබේ
    කැපවීම...
    නමුත් එවන් කැප කිරීමක් කර රැකගත්ත රට..
    මේ හොර දේශ පාලුවො කනව අය්යෙ ...
    ආඩම්බරයක් ඔබ අය්යෙ
    ඔබට ජේසු පිහිටයි

  • @chanupapiyankara2099
    @chanupapiyankara2099 2 ปีที่แล้ว +1

    බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaratharanga2052
    @chamaratharanga2052 3 ปีที่แล้ว +21

    ඉදිරියටත් මෙවන් වූසාර්ථක වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය හා දහිරිය ලැබේවා !!!👍🙏🙏💪💪🌹❤️❤️🌷

  • @maduda9020
    @maduda9020 3 ปีที่แล้ว +60

    රත්තරන් උඔට දලදා සමිදු පිහිටයි බං ❤️

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +6

    කැනහිලු පාලකයන් ඉදිරියෙ හිස නොනැමුවත්, වීර පුත්‍රයාණෙනි ඔබට හිස නමා ආචාර කරමි 🙏❤️

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +1

    පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා පුතේ ඔයා අපිට රටක් වටිනවා පාලකයන්ට ඔබලාව වටින් නැති වුනත් අද අපි ඉන්නෙ ඔබ වැනි රත්තරන් පුත්තුන් නිසයි රටෙි ජනතාව ඔබලාට අාදරේයි පුතේ

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +55

    මමත් අයියට උදව් කරා ගොඩක් ආදරෙයි හැමදාම අමරනීයයි ඔබේ උතුම් සේවය සතුටින් ඉන්න සැමදා බුදු සරණයි

    • @mohamedrazick4556
      @mohamedrazick4556 3 ปีที่แล้ว +2

      ඔහුව කොහොමද කථා කරන්න ගන්න පුළුවන්?

    • @chamilafernandokarapudehod9170
      @chamilafernandokarapudehod9170 3 ปีที่แล้ว +1

      Oyala budu wenna ona.oyala nisa thamai api ada giwath wenne.janadipathi nemei apiwa beruwe.oyala wage ranawiru deviyo rata jathiya bera gaththata godak pin

  • @anomafernando2979
    @anomafernando2979 3 ปีที่แล้ว +1

    රණවිරුවන් සදා අමරණීය යි.ඔහුගෙ හැගීම් පලමුව අපෙ රට,සමගි සම්පන්න භට පිරිසක් සහ විනය.දිනූ පසුව අනාගත පරපුර වෙනුවෙන් යහපත් ශ්‍රී ලංකාව.මගෙ ආචාරය විරුවන් ට.
    නලින් රාජපක්ෂ මහතා ට ස්තූතියි මොවුන් පිළිබඳ ආවර්ජනය ට.

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +5

    පින්... සියලුම රණවිරුවන්ට ...මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා....ආබාදිත අයට ඉක්මන් සුවය හා දීර්ඝායුශ ලැබේවා🙏🇱🇰

  • @stefano-te7lt
    @stefano-te7lt 2 ปีที่แล้ว

    Obe අභිමානවත් kama apita maha satutak ඔබට බුදු සරණයි jesu පිහිටයි

  • @slpt9646
    @slpt9646 3 ปีที่แล้ว +73

    ලංකාවේ හැත්තට මුල මතක නෑ අයියෙ ඒකයි

  • @dineshmilindadissanayake7310
    @dineshmilindadissanayake7310 3 ปีที่แล้ว +96

    අපේ කොල්ලෙක් .බුදු සරනයි

    • @hddhshsshbhvsb8638
      @hddhshsshbhvsb8638 3 ปีที่แล้ว +2

      විරුවානණි ඔබට ජය .දේවි පිහිටයි😥😥👏👏👏❤️🇮🇱

    • @dilshanganegoda8542
      @dilshanganegoda8542 3 ปีที่แล้ว

      Budusaranai Thejan ayye❤️❤️❤️🙏

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +27

    බුදු සරණයි සහෝදරය ..
    හැබැයි කවදාවත් පජාත දෙශපාලනයේ ඉත්තො වෙන්න ඉඩ දෙන්න එපා ආය කවදාවත් ..
    ❤❤❤

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +1

    අදරෙයේ තේජා සහෝදරය.හදවතේ හැමදේම තියනව මගේ නම් උඹලගෙ කැපකිරීම් වල

  • @newproductnews6978
    @newproductnews6978 3 ปีที่แล้ว +8

    ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්...අයියගෙ අතපය නැතත් සතුටින් ඉන්නව... අපි වෙනුවෙන් කරපු සේවයට අයියට ගොඩක් පින්....දීර්ගායුශ වේවා

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා සියලු විරුවන්ට මගේ උපහාර වේවා ..🌹🌹

  • @sankadew2176
    @sankadew2176 3 ปีที่แล้ว +9

    අඩෝ තේජා... මට ඇඩුනා ඕයි... පට්ට ආදරෙයි උබලට❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    මිහිපිට ඉන්න දෙවිවරු තමයි අපිට ඔබලා. තෙරුවන් සරණයි මහත්තයා

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +5

    මෙතරම් කැපකිරීම් කරපු හැම රණවිරුවෝ ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු 🙏🙏

  • @dulangamadushanka2812
    @dulangamadushanka2812 3 ปีที่แล้ว +8

    බුදු සරනයි අයියේ ❤ඔයාට ඔය පිනම ඇති ඉලග ආත්මේ හොද ආත්මයක් ලබා ගන්න.❤

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 ปีที่แล้ว +34

    බුදු සරණයි ඔබට ඔබේ සේවය සදා අමරණීයයි රට වෙනුවෙන් කොච්චර දුක් විඳල තියෙනවද ඔබල බුදු සරණයි

  • @vishwapromoda4516
    @vishwapromoda4516 3 ปีที่แล้ว +12

    දෙපාරක් නොහිත කකුල් දෙක අල්ලලා වදින්න පුළුවන් ආදරේයී රණවිරු ගාය නම් පැලෙන්න තියනවා අපිට ❤❤❤

  • @nimeshkawinga8816
    @nimeshkawinga8816 3 ปีที่แล้ว +7

    මිනිස්සු උඩ ඉන්න දෙවියන්ට පින් දෙනවා යුද්ධය නවැත්තුවා කියලා .. එත් මටනම් මිහි පිට ඉන්න දෙවියො ඔබලා.. මොකද මම උඩ ඉන්න දෙවියො දැකලා නැ.. අපි අද නිදහසෙ බත් කටක් කන්නෙ ඔයලා නිසා.. හැමදාමත් ආදරෙයි එ වගෙම උත්තාමාචාරය... 🙏🙏🙏❤️☸️❤️

  • @ranmenikeggranmenike8319
    @ranmenikeggranmenike8319 3 ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් කරපු ඒ සෙවයට ඔයා ට මුල මහත් ජාතියේ උත්තමාචාරය.ඔබගෙ ගෙ ඉතිරි ජිවිත කාලය ම පුරා ඉතා මත් සතුටින් කාලය ගත කරන්න මං ප්‍රාර්ථනා කරනවා.ඔබට බුදු සරණයි

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 3 ปีที่แล้ว +6

    බොහොම පිං අයියේ අපිට ජීවත් වෙන්න රටත් ජාතියත් බේරුවට අපි හැමදාමත් ඔයාලට ණයගැතී.. 🙏😔💙🇱🇰

  • @sahandiwakara1654
    @sahandiwakara1654 2 ปีที่แล้ว

    බුදුසරණ සරණයි.සියලු රණවිරුවන්ට..සමිපත් නුවර රෝහලේ ඔය දිනවල සැම දිනක්ම ඔය හා සමානයි..

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +8

    ඇත්තමයි ඔබසැම වෙනුවෙන් අපි අද හුස්ම ගන්නේ නිදහසේ ඒ නිසා රණවිරුවන් අපි හිස නමා ආවාර කරමි කුවේට් සිට ඔබ තනිවෙලා නැහැ ඔබ වෙනුවෙන් එක කෙනෙක් හරි ඉන්නවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @olgashashini6658
    @olgashashini6658 3 ปีที่แล้ว +1

    අපිට අපේ ජීවිත රැකලා දීලා ඇට,මස්,ලේ,නහර දන් දුන් ඔබ වැනි වීරවරුන්ට මෙන්ම යුධක්‍රියාන්විතයේ යෙදුන සියලුම වීරෝධාර රණවිරුවන් හට බොහොම පිං 🙏

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 ปีที่แล้ว +66

    මිහිපිට දෙව්වරු....💐💐💐💐💐💐💐💐

  • @getastar2382
    @getastar2382 3 ปีที่แล้ว

    Sinhayek.ඔබ වීර පුතෙක් දීර්ඝායුෂ ලැබේවා budusaranai .🙏🙏🙏

  • @roshanpriyantha1079
    @roshanpriyantha1079 3 ปีที่แล้ว +7

    God bless you my brother 🙏🙏
    All of you are heroes in our country..!!
    Wish you a happiness rest of your life ..👍

  • @pasinduanjana7524
    @pasinduanjana7524 3 ปีที่แล้ว

    රත්තරං අයියට දීර්ඝායුෂ ලැබේවා! සුපිරි වීරයෙක් තමයි ❤️💪 ඒ වගේම අනිත් අත් පා අහිමි රණවිරුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා! අපි වෙනුවෙන් ජීවිතය පිදූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! අපි අද ඉන්නේ උබලා නිසා 🙏 තෙරුවන් සරණයි 🙏💪

  • @rashenanupama451
    @rashenanupama451 3 ปีที่แล้ว +12

    මේ කතාව අහනකොට එන ගැම්ම කියන්න වචන නෑ අයියෙ .මේ දෙවි කෙනෙක් වෙන කවෘත් නෙමේ 💪💪💪💪💪💪💪💪

  • @akilamadusanka400
    @akilamadusanka400 2 ปีที่แล้ว +1

    Dergausha wewa aiye

  • @sleducation8907
    @sleducation8907 3 ปีที่แล้ว +10

    අපි ඉන්නෙ අද ඔබතුමන්ලා නිසයි මහත්ත⁣යෝ් ඒ පිනම ඇති ඔබතුමන්ට.👈අදටත් ආදරෙයි

  • @gayanjayasinghe4376
    @gayanjayasinghe4376 2 ปีที่แล้ว +1

    වචනවල තියන ගැම්ම......... ❤️❤️❤️❤️❤️😔😥🙏 තෙරුවන් සරණයි

  • @dilansampath1604
    @dilansampath1604 3 ปีที่แล้ว +14

    බලප්න් තියෙන ගැම්ම 💪 respect sir ❤️👑

  • @athulamahindre690
    @athulamahindre690 3 ปีที่แล้ว +2

    උඹල වගේ කොල්ලො අපිට දෙවිවරු සහෝදරයා ......අපි උඹලට ණයගැතියි.....තුනුරුවන් සරණයි .........!!!!

  • @gayanuddhika8465
    @gayanuddhika8465 3 ปีที่แล้ว +31

    ඇහැට කදුලක් එනවා උබලා දැක්කාම බං මෙ ඇත්තයි, අපේ පවුල්වල ත් රට වෙනුවෙන් දං දුන්නා බං

    • @chas7294
      @chas7294 3 ปีที่แล้ว +1

      ඇත්තටම මම මෙක බලලා සැහෙන්න ඇඬුවා. මගෙත් තාත්තා නැති උනේ මන් ඉපදෙන්න ඉද්දි. හමුදාවේ ඉඳල යුද්ධය දි. මන් කවදාවත් මාගෙ තාත්තා ව දැකලා නැ Photo වලින් ඇරුනම. මේ වගේ වෙලා හරි ඉතුරු උනානම් කියලා හිතෙන වාර අනන්තයි. මන් ගිහින් තියෙනවා රණවිරු අබිමංසලේ ආබාධිත රණවිරුවන් බලන්න එයාලගෙ කතාවල් ඇහුවාම පුදුම දුකක් දැනෙන්නේ. ඇත්තටම මේ වගේ සැබෑ වීරයන්ට රටේ ලොකු තැනක් ලැබෙන්න ඕනි. ඔයාලට බුදු සරණයි. මේ කරපු කැපකිරීමම ලොකු පිනක්. 😥🙏🙏🙏

  • @deepafdo7217
    @deepafdo7217 3 ปีที่แล้ว +1

    තේජා අයියේ ඇත්තටම රණවිරු ඔබතුමන්ලා පන පිදු හින්දයි ජනතාව නිදහසේ ඉන්නේ ඔයාලා දුන්නු නිදහස අද අපට නැ ඒවගේම ඔයාලා දුන්නු පනට ගරැකරන්න කාලකණ්නි දන්නේ නැ අයියේ මම රංණවිරැ ඔබතුමන්ලාට පපුව පැලෙනින ආදරෙයි

  • @damithpriyankara4137
    @damithpriyankara4137 3 ปีที่แล้ว +37

    මේ වගේ වීරයන්ගේ වීරත්වය පිලිබද කතා තව තවත් ගේන්න.අපේ දරුවන්ටත් දැනගන්න.මෙයාල තමා ජාතියේ වීරයන් හැමදාමත්.

  • @sandayadamayanthi9458
    @sandayadamayanthi9458 3 ปีที่แล้ว

    දයාබර රණවිරු වානෙනි ඔබ ට අපි නයගැතිවෙමු

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +8

    ලේ ඇස් ඉස් මස් දන් දීල බේර ගත්ත මව්බිම පන මෙන් රැක ගනිමු ...තේජා විරුවාණෙනී ඔබට අපේ උත්තමාචාරය 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @adithyaakash7095
    @adithyaakash7095 3 ปีที่แล้ว +1

    Godak sathuthui obe dairiyagena..api ada nidahase jivathwenne obala nisa..diraga ayu lebewa!👏👍💪👊🙏

  • @neeraj-yp6km
    @neeraj-yp6km 3 ปีที่แล้ว +5

    ආදරෙයි අයියේ හැමදාම 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුති කොහෙවත් යන නරි ගේන්නේ නැතුව මේ වගේ වීරයෙක් ගෙන ඒම ගැන මීට වැඩ රන්නවිරුවන් ගැන බලන්න ඕන ඒක දෙසපලකයෙක් ට කෝටිගණන් වියදම් කරනවා මේ වගේ මිනිස්සුන්ට ඊ උන්ට කරන්න බැරි ඕකුන්ට හෙන ගහල මදි

  • @shifanmohamed3103
    @shifanmohamed3103 3 ปีที่แล้ว +22

    "මේ අපේ රට " ඒ වචන වල තියෙන ගැම්ම 💪 ❤️❤️🙏

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 2 ปีที่แล้ว +1

    Salute bro 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @niroshanfernando8897
    @niroshanfernando8897 3 ปีที่แล้ว +3

    ගොඩාක් ආදරෙයි මටනම් amataka na එදත් ආදරෙයි අදත් ආදරෙයි අපි ada inne බය නැතිව ape rate inna ඔයාලා නිසා අපි සදා නයඝතීඉ ඔබ අපෙ 🇱🇰 sri ලංකාව බෙර ගත්තු දෙවියන් ඔබලාඉ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️👍🙏🙏❤️❤️

  • @shamindagamage9181
    @shamindagamage9181 3 ปีที่แล้ว

    ඔබට ජාතියක් nayagathi...
    Budusaranai ...

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +83

    මාත් උදව් දුන්න .මේ පුතාට.
    තෙරුවන් සරනයි .

    • @roshansampath2335
      @roshansampath2335 3 ปีที่แล้ว +4

      Ahuwanna epa mu ganungen garan kana ekek math army hitapu hinda danne

    • @thepullahirubc5347
      @thepullahirubc5347 3 ปีที่แล้ว +6

      @@roshansampath2335 ගරාගෙන කෑවත් කමක් නෑ බං ඒ කැපකිරීම මිල කරන්න බෑ බං 👍💪

    • @ManelPathirana344
      @ManelPathirana344 3 ปีที่แล้ว

      @@thepullahirubc5347 💖💖💖🙏👍

    • @sajithbandara7500
      @sajithbandara7500 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @jeewanthakeeshan8262
      @jeewanthakeeshan8262 3 ปีที่แล้ว

      @@roshansampath2335 thopi wage kalakinni thamai me ratata barak wenne..

  • @maxsaraa8895
    @maxsaraa8895 3 ปีที่แล้ว +1

    රත්තරන් කෝල්ලෝ 🥺, ආදරෙයි හැමදාමත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maryjoyce7310
    @maryjoyce7310 3 ปีที่แล้ว +7

    May god bless you abundantly, Dear son, my heart is aching for u n all our war heroes. Today we have a country because of u all. Unfortunately ruling party do not know that. Still have
    Faith in god that god will enlighten ur life n future
    May god bless you all, love all. I salute u all. May god keep u happy son. Golden heart. Be proud about u son. It is a grate shame for our leaders of the country, when think about the way they r treating the true human being who fought for the country. God will punish them. There is no worst sin than that. You gave ur precious life for us. Salute u sir Jesus loves you. May ur dreams come true. Lov u.

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් මගෙ රටට..💗💗💗ආදරෙයි මහ ගොඩක් අපෙ රනවිරුවන්ට..💖

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ඔබට!

  • @kameshchathuranga9723
    @kameshchathuranga9723 3 ปีที่แล้ว +2

    A Great Programme.Theja saman Kumar is a Great,wice and important hero in sri lanka.we must save and safe him as humans.May the triple gems to most Dedicated and honest forces Heros just like Theeja saman Kumar Forever.

  • @nilanthasilva8734
    @nilanthasilva8734 3 ปีที่แล้ว +8

    උබේ බාසාවෙන්ම කියනවනන් උබනන් පට්ට මචෝ .❤

  • @jayanthapushpakumara9239
    @jayanthapushpakumara9239 3 ปีที่แล้ว

    සුපිරි සහොදරයා අදරෙයි හැමදාම, 👍 💪මමත් වැලිඔය මුලතිව් තමයි හිටියෙ, පට්ටම දුකයි යාලු බුදු සරණයි.

  • @kavishkagimhan8032
    @kavishkagimhan8032 3 ปีที่แล้ว +5

    "ආබාධිත උනත් සොයුර නැ තැවෙන්නෙ තව
    මව් පොලවට බරක් නොවේ අපි කිසි දවසක
    යුධ බිය නැති රටක සිරිය බලන්න නැති එක
    තමයි අපිට පොඩ්ඩක් හරි හිතට තියන දුක"
    මව්බිම බේරාගත් වීරෝධාර රණවිරුවන්ට තෙරුවන් සරණයි🙏

  • @manjulamalkanthi3839
    @manjulamalkanthi3839 3 ปีที่แล้ว

    ඔබේ ජීවත් වීම රටට ආඩම්බරයක්. වීරෝදාර රණවිරුවන් ට මීට වඩා සැලකිය යුතුය. ඇයි මේ රණවිරුවන් ට රටේ නායකින් අවදානය නොකරන්නේ.. බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MUSIC-qc4vx
    @MUSIC-qc4vx 3 ปีที่แล้ว +11

    ආදරේයි හැමදමත්..... ජිවිතේ බය නැතුව හුස්මක් ගන්නේ අපෙ රත්තරං army කොල්ලෝ නිසා.... ❤❤❤

  • @pathumdilshan7268
    @pathumdilshan7268 3 ปีที่แล้ว

    සියලු රණවිරුවන් ට දළදා සමිදු පිහිටයි ❤️🇱🇰

  • @අහසසේඔබඅනන්තයි
    @අහසසේඔබඅනන්තයි 3 ปีที่แล้ว +3

    බුදු සරණයි !!! අපේ දෙවිවරු ඔබයි .ඔයාලා වටිනව මේ ලෝකේ හැමදේටම වඩා..

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    හැම සැප සම්පතක්ම දෙන්න ඕනි මේ රත්තරං මිනිස්සුන්ට ඇත්තමයි 😢

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 ปีที่แล้ว +8

    Respect to you my brother.. Hero's of all time in Sri Lanka..

  • @lahirulakshan2308
    @lahirulakshan2308 3 ปีที่แล้ว +1

    රටට ආඩම්බරයක් මෙ වගේ රණවිරුවන් ඉන්න එක

  • @greenfuture9265
    @greenfuture9265 3 ปีที่แล้ว +4

    නියමයි අය්යෙ ඉදිරි ගමනත් ඔහොමා යන් ඔය ශක්තිය රටටත් ශක්තියක්💪💪

  • @umeshapramodi9846
    @umeshapramodi9846 3 ปีที่แล้ว +1

    Obata Badu saranai wiruwaneni 🙏🙏🙏api obata sada nayagethi🙏🙏🙏

  • @mangadaraappuhamisamantha1006
    @mangadaraappuhamisamantha1006 3 ปีที่แล้ว +3

    රණවිරු වෝ නොවේ රටට බර 225 පාර්ලිමේන්තුවේ

  • @subag296
    @subag296 2 ปีที่แล้ว

    Dirgau labewa.theruwan sarani🙏❤

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 3 ปีที่แล้ว +8

    සර් ඔබේ නමේම තියේනවා තේජා කියලා..එ ඔබේ තේජස සර්....

  • @zoomkw8097
    @zoomkw8097 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි රණවිරුවානනි හිතේශක්තිය තාමත් ඔයාගෙ තියනව

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 3 ปีที่แล้ว +3

    අප වෙනුවෙන් ඔබ කෙරුව පරිත්‍යාග වචන වලින් කියලා නිම කල නොහැකී . ඔබට ජය

  • @malithmaduranga3627
    @malithmaduranga3627 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 ඔයාට ................. අපි අද මෙම සතුටින් ජිවත් වෙන්නෙ ඔයාලා වගෙ රටට ආදරෙකරන විරොදාර රණවිරුවන් නිසා ............. අපෙත් ආයු ගෙන මට වඩා කල් ඔබ ජිවත් වෙවා අයියෙ 🙏

  • @lahirudilshan1109
    @lahirudilshan1109 3 ปีที่แล้ว +15

    දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අපහට😓 ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසට සෙවන උනේ සොදුරු පිය්ස රණවිරු සෙවණ😓😓😓💔

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +1

    අනේ නෑ දෙයියෝ ඔයාව කාටවත් බරක් නෑ...අපිට ඔයා ආඩම්බරයක් 😍

  • @toptips4880
    @toptips4880 3 ปีที่แล้ว +5

    budu saranayi bro. samajeta barak kiyala hithanna epa. niyama heros la thamai oyala👍👍

  • @achini3734
    @achini3734 ปีที่แล้ว

    ඒ හිතේ හයිය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අයියේ ඔයාට

  • @2funnaseer
    @2funnaseer 3 ปีที่แล้ว +18

    Respect Sir❤️😓

  • @pradeepprasanna5230
    @pradeepprasanna5230 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට විරුවානනි...ඔබ සැබෑදෙවියෙක්...🙏🙏🙏❤️

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +2

    මොනවාද කියන්නේ කියලා හිතට එන්නේ නැහැ ..රජය මේ අය වෙනුවෙන් මීට වඩා සොයා බලන්න ඔනේ .සොඝොයුර ඔබට යහාපතක්වෙවා❤️❤️❤️❤️

  • @sureshthuseperera9346
    @sureshthuseperera9346 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +20

    මචන් කරුණාකරලා මෙතුමාගේ ecownt නුම්බෙර් එකක් දාන්න ගොඩක් වටිනවා

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Fb page ekak thibuna.nama search kara balanna.mesenger contact karaganna puluwan wei

  • @tulybinon557
    @tulybinon557 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏respect sir❤️❤️❤️🙏🙏🙏🙏🙏 බුදු සරණයි! ජේසු පිහිටයි! අපේ රණවිරුවාට❤️❤️❤️

  • @chanukalakshan7891
    @chanukalakshan7891 3 ปีที่แล้ว +3

    රණවිරුවන්ට දෙවි පිහිටයි

  • @shageenavictorin4494
    @shageenavictorin4494 2 ปีที่แล้ว +1

    තේජා අයියේ ඔබට ඔබව බරක් වුනාට,අපිට ඔබව මහා මෙරක්,

  • @yassuoslaid3r7
    @yassuoslaid3r7 3 ปีที่แล้ว +5

    ඇත්තටම කදුලු එන එක නවත්තගන්න බෑ .... මේ ඉන්නෙ මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @yamunakumari6874
      @yamunakumari6874 2 ปีที่แล้ว +1

      බුදු සරනයි රත්තරං මට ගොඩක් දුක හිතුනා ඔයාට උපදින ආත්ම යකම පින්

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +2

    Bs 🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +15

    යුද්ධයේ නියම වීරයෝ..ඔබලායි

  • @tharindudmalshanr9059
    @tharindudmalshanr9059 3 ปีที่แล้ว

    බුදුසරණයි