මුලින් ම බයික් එකක් පදිද්දි අපි කරන වැරදි දන්නවද..?🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
    #tiktok : / kandy_hornet
    #facebook : profile.php?...
    ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
    කැමරාකරණය - ගයාන් හේරත්
    සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 29

  • @HeshanHeshanMihiranga
    @HeshanHeshanMihiranga 17 วันที่ผ่านมา +9

    අයියගෙ වීඩියොනම් සුපිරි අයියෙ දානකම් බලන් ඉන්නෙ ❤️💪

  • @CinemaDiwayina
    @CinemaDiwayina 17 วันที่ผ่านมา +5

    අනේ අයියෙ බයික් එකේ අට ගහන විදිය ගැන කියල දෙන්නකො😢😢
    ලයිසන් ගද්දි අට ගහන්න ඕනනෙ😓
    අට ගහද්දි බයික් එක බැලන්ස් නැතුව වැටෙන්න යනව

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 16 วันที่ผ่านมา +2

    අලුතෙන් bike එකක් ගත්තම ඒවගෙ clutch එක වැඩියි.ඒක ගෙදර ඉදල හරියට agust කරන විදිහ කියල දෙන්න.

  • @user-ii3iu8ov4p
    @user-ii3iu8ov4p 11 วันที่ผ่านมา +1

    ඒ උනාට හැරිල බලන්න හිතෙනො බන් 😢❤

  • @buddikadeshan3032
    @buddikadeshan3032 17 วันที่ผ่านมา

    හොද උපදෙස් ටිකක් ජය වෙවා 👍

  • @jethilathisika1601
    @jethilathisika1601 17 วันที่ผ่านมา

    Kajamathe bike taker bike eka padinna 5.2 usa athida?
    mage bara 42kg
    mama taker bike eke wadiunoth bike eka path weida?

  • @LahiruHashanprem
    @LahiruHashanprem 17 วันที่ผ่านมา +1

    Supiri aiye ela,❤

    • @kandy-hornet
      @kandy-hornet  17 วันที่ผ่านมา

      ✌️✌️✌️

  • @sithumnawanjana734
    @sithumnawanjana734 17 วันที่ผ่านมา +3

    ටියුනප් එක ගහන්න වෙලා වගෙ නේද

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 16 วันที่ผ่านมา +1

    කන්දකදි ගියර් මාරු කරද්දි clutch බැලන්ස් කරන විදිහ කියල දෙන්න

    • @kandy-hornet
      @kandy-hornet  16 วันที่ผ่านมา

      අපි කරා ඒ සම්බන්ධයෙන්
      th-cam.com/video/XOLs1h1MFEk/w-d-xo.htmlsi=5N3anZLZUGTV0lW3

  • @mohammedxeleven
    @mohammedxeleven 17 วันที่ผ่านมา +1

    Bro, engine breaking gene kiyannako, and rev matchinf❤

    • @kandy-hornet
      @kandy-hornet  17 วันที่ผ่านมา +1

      අපි විඩියෝ එකක් කරා දානවා ළඟදි ම

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 11 วันที่ผ่านมา

    අයියේ ඕනම baik එකක gear up down එක හරියට ස්මූත්ව හරිතැන කරන එකගැන video one ❤️👊

    • @kandy-hornet
      @kandy-hornet  11 วันที่ผ่านมา

      එලම මල්ලි අපි කරන්න ඉනේ ඒක

  • @deshika53
    @deshika53 15 วันที่ผ่านมา

    අයියේ මම d tracker එකක් ගන්න ඉතින් ඉන්නේ එත් ගෙදරින් කියනවා හදිස්සියක් උනොත් වීකූන ගන්න බැරි වෙයි කියලා එහෙම වෙනවාද හොනට් එකද මාකට් d tracker එකද වීකූනනකොට එහෙම පෂ්නයක් වෙයිද ❤

    • @kandy-hornet
      @kandy-hornet  15 วันที่ผ่านมา +1

      බයික් එකේ තත්ත්වය හොදියි නම් දෙන්න පුළුවන් බය නැතුව

  • @bawanthaprasad7370
    @bawanthaprasad7370 16 วันที่ผ่านมา

    Drz එකකත් වීඩියො එකක් දාමු අයියේ ❤️

  • @DilushaAkash-wg6jl
    @DilushaAkash-wg6jl 16 วันที่ผ่านมา

    👍

  • @Nethmialokaa2003
    @Nethmialokaa2003 17 วันที่ผ่านมา

  • @pamodanethsarani5629
    @pamodanethsarani5629 17 วันที่ผ่านมา

    😌♥️

  • @dilshancreation4172
    @dilshancreation4172 17 วันที่ผ่านมา

    ❤️❤️❤️😁

  • @user-gd9fi3cy5b
    @user-gd9fi3cy5b 17 วันที่ผ่านมา

    Niymai ❤️‍🩹✨

  • @vibz4092
    @vibz4092 17 วันที่ผ่านมา +2

    Usa 5.2 tracker ekk double dana hati kiyl dennk 🥲

    • @slaviyalk
      @slaviyalk 17 วันที่ผ่านมา

      Same Height 😪😪

  • @cprabbit3271
    @cprabbit3271 16 วันที่ผ่านมา

    Ayye bara awiyak bassannako

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 16 วันที่ผ่านมา +1

    කන්දකදි ගියර් මාරු කරද්දි clutch බැලන්ස් කරන විදිහ කියල දෙන්න

    • @kandy-hornet
      @kandy-hornet  16 วันที่ผ่านมา

      අපි ඒ ගැන කරා
      th-cam.com/video/XOLs1h1MFEk/w-d-xo.htmlsi=5N3anZLZUGTV0lW3

    • @NandasenaHm-ti8ym
      @NandasenaHm-ti8ym 16 วันที่ผ่านมา