Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 156 | 19th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 156 | 19th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama
  • บันเทิง

ความคิดเห็น • 334

  • @suranginiranjika8547
    @suranginiranjika8547 14 วันที่ผ่านมา +64

    රොහාන් වගේ බල්ලෝ කොච්චර ඇද්ද ලංකාවේ

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 14 วันที่ผ่านมา +36

    දහම් වාසනාවන්තයි මොනව උනත් රන්දි ගොඩක් ආදරෙයි

    • @sanath3880
      @sanath3880 13 วันที่ผ่านมา +2

      දහම් වාසනාවන්ත ආදරේ දැන ගත්තොත්. හිතේ තියන් හිටියොත් එක හිත ට තවත් වද විතරයි. එතකොට වෙලාව ඉවරයි

  • @upulnuwan9541
    @upulnuwan9541 14 วันที่ผ่านมา +37

    දහම් බේරෙයිනේ ලබන සතියේ ඉදන් කථාව ලස්සන වේවා❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 14 วันที่ผ่านมา +36

    දහම් ඉන්නවා ලබන සතියේ ඉදලා ❤❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px 14 วันที่ผ่านมา +32

    අපෝ ඩිරෙක්ට දහමිට මෙහෙම කරන්න එපා අසාදාරනෙ දිනවන්න එපා සාදාරනේට තැන දෙන්න

    • @sanath3880
      @sanath3880 13 วันที่ผ่านมา

      එහෙම උනොත් කතාව ඉක්මනින් ඉවර කරන්න වෙනවා.. ඒ තොකොට. මේ අයට රස්සාව නැති වෙනවා

    • @dipanicvvv4021
      @dipanicvvv4021 13 วันที่ผ่านมา

      Aaniwarayama

  • @mangalikachandani7312
    @mangalikachandani7312 14 วันที่ผ่านมา +16

    සුදු අදින උන් ඔක්කොම හොරු....අනේ දහම්ගෙ කොටස් දෙන්න ඉදිරියට ❤❤❤

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dl 14 วันที่ผ่านมา +70

    මට ව්තරද හිතේනෙ මේ මුදලාලිට හොම්බට 60 අනින්න හිතේනෙ සුදු අදින ඒවුන් ඔහෙම යි 😂😂

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 14 วันที่ผ่านมา

      Matath

    • @FjgghfhtyuyGgggsr-wn5rn
      @FjgghfhtyuyGgggsr-wn5rn 14 วันที่ผ่านมา

      ඇයි මට

    • @PurnikaErandhi-ei6ze
      @PurnikaErandhi-ei6ze 14 วันที่ผ่านมา

      මුදලාලියි උගේ බැණයි දේන්නාටම

    • @pavithrashayamali1814
      @pavithrashayamali1814 14 วันที่ผ่านมา

      ඇයි මට

    • @Wakumudini
      @Wakumudini 13 วันที่ผ่านมา

      Me..banayi..mamaiy..marannaoni...nikam..neweiy..oundennage..redigalavala..vidiyakgaane...mabuvaligen..taltalaa....genihin.......sudureddatat.........aguravayakarana...kalakanni.....sudut..adagena..karanne...paaharavaba....ountahmbaweyi....apayata...giyama....yama....pallongenn..ok.............danmata.....santiyakweevaa..

  • @nayanapadmini1226
    @nayanapadmini1226 14 วันที่ผ่านมา +38

    දහම් ඕකූන්ට දෙන්නකෝ කුඩු වෙන්න අර රෝහනයා සරමක්ද සුදු සායක් ද ඇදලා ඉන්නේ 😂🇶🇦

  • @skwijesinghe7856
    @skwijesinghe7856 14 วันที่ผ่านมา +50

    වැඩියෙන් ආදරය කරන කෙනාට තමා අනිත් කෙනාගෙ පොඩි දේටත්ගොඩාාාාාක් තරහ එන්නෙ...
    හැමදාත් ආදරයට ආදරෙයි!!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @denethisankalpana3731
    @denethisankalpana3731 14 วันที่ผ่านมา +22

    මේ කතාවත් දැන් කිසි තේරුමක් නෑ.නිකන් කොටස් අදිනවා.බලන එක නතර කරන්න කාලෙ හරි වගේ.🥴

  • @Pramodi328
    @Pramodi328 14 วันที่ผ่านมา +119

    අද නම් යන්තම් දහම් ඉන්නවා.ඉස්සර වගේ කතාව දැන් වත් ලස්සන ට ගෙනියන්නකො.දහමුයි වර්ශා යි හින්දා කතාව ආසාවෙන් බැලුවේ,රන්දි ගෙ නිකං බොරුවට ඇඩියාව.එයාගෙ චරිතෙ දැන් වත් වෙනස් කරන්න වෙන කොල්ලෙක් ට ආදරේ කරන විදියට .දහම් රන්දි ට නංගි ට වගේ සලකන්නෙ.

    • @kumarelamis6288
      @kumarelamis6288 14 วันที่ผ่านมา +1

      Ok❤❤❤❤❤❤

    • @Viraji8997isuVI
      @Viraji8997isuVI 14 วันที่ผ่านมา +2

      Warsha dahamta gelapennehe

    • @Nethukisinethma
      @Nethukisinethma 14 วันที่ผ่านมา

      ​@@Viraji8997isuVIවර්ශා තමා ගැලපෙන්නෙ

    • @vajirakumari1068
      @vajirakumari1068 14 วันที่ผ่านมา

      එකනම් ඇත්ත කතා කිසි වැඩක් නැහැ

    • @vajirakumari1068
      @vajirakumari1068 14 วันที่ผ่านมา

      එකනම් ඇත්ත කිසිම ලස්සනක් නැහැ

  • @user-mh1ns4vp4p
    @user-mh1ns4vp4p 14 วันที่ผ่านมา +6

    අදනම් කතාව වැඩක් නෑ . සතියක් බලාගෙන ඉන්නේ විකාර දෙවල් බලන්න නෙම් .කතාව ලස්සනට දෙන්න නැත්නම් මේ කතාව බලන එකක් නෑ .කෝ ඒ කාලේ තිබුන ලස්සන කාතාව 😢😢😢😢

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 14 วันที่ผ่านมา +17

    පිස්සෙක් ද මෙි කතාව ලියන්නෙ..හොර තක්කඩින්ට විතරක්ම තැන දෙන්නෙ....දහම් ඉන්නව දැක්කම හරිම සතුටුයි ඒත්...

    • @sanath3880
      @sanath3880 13 วันที่ผ่านมา +1

      දැන් කාලේ එහෙම තමයි.
      හොද මිනිස්සු මැරෙනවා නරක අය රජ කරනවා. එකයි අපේ රට‍ තවත් මෙහෙම..

  • @warunilakmali7902
    @warunilakmali7902 14 วันที่ผ่านมา +53

    ලබන සතියෙ හොදට කයි දහම්ගෙන් සෙට් එක

    • @user-mw6gs1nh9c
      @user-mw6gs1nh9c 14 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

    • @FjgghfhtyuyGgggsr-wn5rn
      @FjgghfhtyuyGgggsr-wn5rn 14 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @sanath3880
      @sanath3880 14 วันที่ผ่านมา +1

      ඒ ඉතින් හදවතින් එයාව තේරුම් ගත්තු නැති අය තමයි එහෙම කරගන්නේ

    • @sanath3880
      @sanath3880 13 วันที่ผ่านมา

      නෑ එහෙම උනොත් කතාව ඉවරයි ඉක්මනින්. මොකද කතාව දිග් කරන්න තමයි ප්‍රේදාන නළුවා හංගන්නේ

  • @user-db8ey2io6m
    @user-db8ey2io6m 14 วันที่ผ่านมา +7

    *_බලන්නකෝ අන්තිමට දහම්ට දුන්නු වද වලට ලින්ටන් මුදලාලිටයි රොහන්ලටයි වෙන දේ ☝️😊 දහම් එනකොට වර්ශා මිස්ට ප්‍රපෝසල් එකක් මෙහෙම ගියොත් කතාව තව තවත් ලස්සන වෙයි අනේ_*_ 👌😁👍_

  • @AsnaAsna-ml4fg
    @AsnaAsna-ml4fg 14 วันที่ผ่านมา +10

    කවදද කතාවේ දහම එළියට දෙන්නේ

  • @kanthikan5145
    @kanthikan5145 14 วันที่ผ่านมา +4

    අනේ දෙවියනේ අද දහම්ව දැකල දුක හිතුන කතාවකවත් මෙහෙම වෙන්න එපා දහම් පවු

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 14 วันที่ผ่านมา +5

    මෙි මගුලේ හැමඑකාම හිතේතියාගන ඉන්නවා හිතේතියන ඒවාකායන්නැ

  • @thenukaPrakash
    @thenukaPrakash 14 วันที่ผ่านมา +3

    හරිම තාත්විකයි clz එකේ සීන් එක 🫥

  • @chandrachandra1654
    @chandrachandra1654 14 วันที่ผ่านมา +10

    සුදු සරම දණහිස ළඟට එනකල් කොට කරලා adala තියෙන්නෙ කුණු gaawei කියලා වෙන්නැති .

  • @ibherath5058
    @ibherath5058 14 วันที่ผ่านมา +4

    දහම් ව මරලා කතාවෙ න් අයින් කරලා ලින්ටන් ටයි ගොලයින්ටයි දිනුම යනවනමිි ලින්ටන් ගෙ වැරදි වලට දඩුවම් ලැබෙන්නේ නැත්නමිි ..මෙ කතාව මින් ඉදිරියට දාන්න එපා කවිිරුත් බලන්නෙ නැති වෙයි...මෙවද ටෙලි නාට්‍ය වලින් දෙන ආදර්ශය ..අසාධාරණය දිනවන එවාද ..

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 14 วันที่ผ่านมา +39

    ලින්ට බඩිය නගන් අර මලහෝන්තුව කයි වගේ හොදට 😄

  • @user-lq2cq7ii4j
    @user-lq2cq7ii4j 14 วันที่ผ่านมา +6

    කාහදේ තමයි නියම❤

  • @kumare7090
    @kumare7090 14 วันที่ผ่านมา +9

    එරන්ග කිව නමි විස්තරේ දහමි නිදහස්

  • @samithnishshanka
    @samithnishshanka 14 วันที่ผ่านมา +9

    ඒක පුද්ගල ආදර කියන්නෙ එක්තරා පිස්සුවක්. මහාම කාලකන්නි වැඩක්

  • @dlini310dlini3
    @dlini310dlini3 14 วันที่ผ่านมา +5

    අදවත් දම් කතාවේ ඇතිද කියලා තමයි කතාව බලන්න ගත්තේ

  • @rivi6449
    @rivi6449 14 วันที่ผ่านมา +19

    නිලංග උබට ඔය කෙල්ල සෙට් වෙනිනෙනෑ ඒකි හරියට නිංලගට කතා කරන්න විදිය තමා කැත

    • @janiduperera8757
      @janiduperera8757 14 วันที่ผ่านมา +2

      Boruwata baba sudu pana kiyanawata wada e widiya hodai

    • @Viraji8997isuVI
      @Viraji8997isuVI 14 วันที่ผ่านมา

      Ehema thamai halo adare karaddi

    • @skwijesinghe7856
      @skwijesinghe7856 14 วันที่ผ่านมา

      ඒ ආදරේ වඩි කමට එහෙම කතාකරන්නෙ

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 9 วันที่ผ่านมา +1

    දහම්ගෙ ෆයිට් වල හොද ජවයක් පවුරුසයක් තියෙනවා .නියමයි

  • @sanitasanita7662
    @sanitasanita7662 14 วันที่ผ่านมา +6

    දහන්..නැතිව..කතාව..බලන්න..හතක්..නැ..මම..ෙකාටසත්..අයින්..කර.කර..බැලු ෙවි..අාසා ෙවන්..බලපු..කතාව..දැන්..එපා..ෙවනවා..😡

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 14 วันที่ผ่านมา +3

    රොහාන් කියන්නේ සැබැ ජිවිතේ මේ වගේ නොදකින්

  • @seuwandihashini9035
    @seuwandihashini9035 14 วันที่ผ่านมา +15

    නෑ කියපු CR පොත අරන් නෙමේනේ දෝණි ගියේ ස්කෝලේ 😁😁

    • @nandawijekoon8974
      @nandawijekoon8974 13 วันที่ผ่านมา

      දෝණි හොඳයි මඟුල් කපු කමට. ටීචර් එන්න කලින්, රන්දිව බදාගෙන හිටියා. දැන් මාමාත් එක්ක ටීචර් තරහාවෙලා ඉන්න එකේ හේතු හොයනවා..

  • @rinorino94
    @rinorino94 14 วันที่ผ่านมา +5

    දහම් එනක්ල් මම බැලුවේ නැහැ අද දැක්ක ඉන්න ව අයේමත් ලස්සන ට කතා ව දෙන්න පිලීස් දහම් ඕනෑ ..හැමදාම ත්

  • @PMBBsnayakaBsnayaka-eo3zh
    @PMBBsnayakaBsnayaka-eo3zh 14 วันที่ผ่านมา +6

    බයගුල්ලො කොහොමත් කරන්නෙ ඔයවගේ වැඩ තමයි

  • @ranifrando
    @ranifrando 14 วันที่ผ่านมา +10

    අද කොටසකින් දහම්ව
    දැක්කා ඊළඟ සතියේ
    දහම්ව අරන් යන කොට
    මොකද වෙන්නේ කියලා තමයි බලන්න ඕනි

  • @user-dn6cu6uj1z
    @user-dn6cu6uj1z 14 วันที่ผ่านมา +7

    යකෝ මේ ලින්ට බඩිට තේරෙන්නෙම නැද්ද..කතා කරන හැටි විතරක් ක්ලාස් එකේ

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 14 วันที่ผ่านมา +16

    කවදා ද මුදලාලිට පාඩමක් උගන්වන්නෙ

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 14 วันที่ผ่านมา +5

    කටේ දත් නැති උනාට මනමාලකම😂😂😂

  • @Thilini.0218
    @Thilini.0218 14 วันที่ผ่านมา +9

    අසාධාරණකම් ඉවර වෙන්නෙ නැද්ද🙂💔

  • @namallasantha6119
    @namallasantha6119 14 วันที่ผ่านมา +26

    කො අනේ දහමි දහමි නැතුව කතා ව ඛලන් හිනේ නැහැ

  • @liyanaarachchiarachchi82
    @liyanaarachchiarachchi82 14 วันที่ผ่านมา +7

    තොප්පිලා වගේ එව්වන්ට හිඟා කන්න වෙන්නේ වේසි ගේ පුතෝ

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 14 วันที่ผ่านมา +13

    මේ කතාව වයිරයෙන් පිරුණු කතාවක් බබා කියල කෙනෙක් සේරම තරහ කෙරුවඅවසන් කරන්න කාලෙ හරි වගේ දහම් වර්ෂ එකතු වෙයි කියල බලන් උන්න ඒත් නෑ

  • @sandarwansl4108
    @sandarwansl4108 14 วันที่ผ่านมา +37

    🖤like වැස්සක්‌ දෙන්නකෝ යාලුවනේ

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 14 วันที่ผ่านมา +14

    යාළුවනේ ඔයාලගේ පැති වලට කොහොමද,වහිනවද,හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්න,මේ දවස් කීපයම කාලගුණය අයහපත් කියනවනේ,හැමෝටම බුදු සරනයි ❤❤❤❤❤❤❤

    • @dilankasupun
      @dilankasupun 14 วันที่ผ่านมา +1

      Hodatama wahino

    • @dilankasupun
      @dilankasupun 14 วันที่ผ่านมา +1

      Oyath parissaamen

    • @dananjayahadapangoda9094
      @dananjayahadapangoda9094 14 วันที่ผ่านมา +1

      Maka දහම්ට සාධාරණ pathta pennanama na, මුදලාලි ta witharai okkoma, ඉස්සර ආශාවෙන් baluwa dannam kisima wadak na, kathawa,

  • @rmtharu158
    @rmtharu158 14 วันที่ผ่านมา +5

    කෝ අප්ප රෝස කතාව..

  • @stellafonseka8036
    @stellafonseka8036 14 วันที่ผ่านมา +4

    මේ රන්දි ගෙ ඇඩියාව කතා කලත් 😭 වගේ අනිත් අයටත් ජීවිතේ එපා කරනවා

  • @SmilingAlligator-fd7vw
    @SmilingAlligator-fd7vw 14 วันที่ผ่านมา +5

    අසාදාරන කමි විතරයි තියෙන්නේ සාදාරනයට තැනක් නැත

  • @user-rm9fq2me1g
    @user-rm9fq2me1g 14 วันที่ผ่านมา +8

    Awankawa adare karala jeewithe kelo gattha yaluwo innawada❤

  • @applekwt6024
    @applekwt6024 14 วันที่ผ่านมา +7

    බොරුවට රගන සොබන කතාවත් අද ඉදන් බලන්නේ නැහැ

  • @GangaKodithuwakku-jb5yx
    @GangaKodithuwakku-jb5yx 8 วันที่ผ่านมา

    Hade nidaaane marama lassana song Eka saha Harima shakthimath bedima 🙏🏻❤️❤️🙏🏻Harima Adaraniya kathangayak Daham puthage charithaya nam harima shestai puthe 🙏🏻❤️❤️🙏🏻

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 13 วันที่ผ่านมา +1

    ලින්ට බඩි පව් ආදරයට අවංක වුනාම විඳවන තරම් දන්නේ ආදරේ කරන කෙනා

  • @lineyageramya1553
    @lineyageramya1553 14 วันที่ผ่านมา +2

    ලින්ටයි බෑනයි අයියයි මල්ලියි වගේනේ.😮😮😮😮😮.

  • @imalkrishantha861
    @imalkrishantha861 9 วันที่ผ่านมา +1

    මම ආය මේ කතාව බලන්න නැහැ කිසිම වැඩකට නැති කතාවක් හරිම ලස්සනට කතාව මුලින් නම් තිබුන දැන් නිකන් බොළඳ කතා තියෙන්නේ වෛර විතරයි සික් ඇයි මෙහෙම කරන්න දන්නෙ නැහැ ආය මම බලන්න නැහැ කතාව

  • @anushakanchana6999
    @anushakanchana6999 11 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏හැමෝටම මේ නාට්ටිය එපා කරවනවා අසාදාරන රජ කර කර. රොහාන් කන්න ලගයි. චි රොහාන්. ගැහැණු හොදයි. ගහ ගන්නත් බැහැ. කතාව එපා කරවන්න එපා. එහන් ශානු පව්. බුදුසරණයි හැමෝටම 🌹

  • @WeMol
    @WeMol 14 วันที่ผ่านมา +185

    Awankawa adare karala jeewithe kelo gattha yaluwo innawada

  • @vishwapigera699
    @vishwapigera699 14 วันที่ผ่านมา +2

    තේරුමක් නැති කොටස් දික් ගස්සන්න හදන මෝඩ කතා😂

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 13 วันที่ผ่านมา +1

    පොලිසියෙන් ඇයි ලින්ටන්ගේ පවුලෙ අය යන එන තැන් හොරෙන් බලන්නෙ නැත්තේ ඇයි එයාලා සෝදිසි කරන්නේ නැත්තේ උන් සැකයි කියලා හොඳටම දන්නවනේ දහම් අරන් යනකොට පොලිසියට අහුවෙයිද අනේ එහෙම වෙන්නකෝ

  • @user-gd4yi5yv2j
    @user-gd4yi5yv2j 14 วันที่ผ่านมา +1

    මම කල්පනා කරේ තව දවස් කීයක් දහම් රොහාන් එක්ක ඉදීද කියල😂😂😂

  • @srilamakwtsrilamakwt6498
    @srilamakwtsrilamakwt6498 14 วันที่ผ่านมา +1

    දහම් හිටිය කාලේ කතාව තරමක් හොඳයි දැන්නම් කිසිම වැඩක් නෑ සේරම බොරුවෙන් ජීවත් වෙමින් රහස් රකිමින් හිතෙන් duk widinawa අර කටු අත්ත අයින් කරන්න සේරම ප්‍රශ්න එයා නිසා කොල්ලෝ නිකම් ගුටි කනවා වද විදිනවා කතාවක් උනත් බලනකොට තවත් අයට ප්‍රයෝජනයක් වෙනවා විදියට කතාව ලියන්න රන්දී ඇස්දෙක පියාගෙන duk වෙනවා අඩනවා දහම් නංගි කෙනෙක් කියලා සලකද්දී රන්දී iwarayak නැතුව තනියම love කරනවා ayoo එපාවෙනවා

  • @user-kw8ew2qo8g
    @user-kw8ew2qo8g 11 วันที่ผ่านมา

    රන්දි තමයි දහම්ට ගැලපෙන ම.කෙනා නේද යාලුවනේ❤❤❤

  • @kumarikumari5164
    @kumarikumari5164 8 วันที่ผ่านมา

    දහම් නැතුව කතාව බලන්නේ නැතෝ😢

  • @user-jd2yj5yb3i
    @user-jd2yj5yb3i 14 วันที่ผ่านมา +1

    Ayo
    Nerangayo
    Atta..keyanna
    Oyawat
    Marave
    Nattañ

  • @omiyagamingyt2002
    @omiyagamingyt2002 14 วันที่ผ่านมา +1

    දෙවෙනි ඉනිමේ මිලාන් නේද ඉන්නේ සර්ට

  • @user-nl6by4ci2v
    @user-nl6by4ci2v 14 วันที่ผ่านมา +2

    Maru mamei banaei..

  • @mgrranasinghe7335
    @mgrranasinghe7335 14 วันที่ผ่านมา +1

    දහම් නෑතුව කතාව එපා වෙලා

  • @liyanaarachchiarachchi82
    @liyanaarachchiarachchi82 14 วันที่ผ่านมา +3

    වේසිගෙ පුතෝ ඒක උඹෙන් අහන්න ඕනි ප්‍රශ්නයක් අත්ත පය ගෙට ගහන්නැතුව අහපන් ඕනි ප්‍රශ්නයක් උත්තර දෙන්නං වීසිගේ පුතෝ

    • @kanthikan5145
      @kanthikan5145 14 วันที่ผ่านมา

      ඇත්ත මටත් තරහ ආව

  • @imalkrishantha861
    @imalkrishantha861 9 วันที่ผ่านมา

    දහම නැති හන්දා මම කතාව බලන්න නැහැ ආය ආපුවහම බලනව

  • @dlini310dlini3
    @dlini310dlini3 14 วันที่ผ่านมา +2

    අනේ දහම් ගහපන්කෝ ඔන්ට දුවන්

  • @champanayana8243
    @champanayana8243 14 วันที่ผ่านมา +1

    ලබන.සතියේ.පොලිසියට.අහුවෙයි.වගෙ

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 14 วันที่ผ่านมา +2

    ලින්ට බඩීගෙ සැර . මාමයි බෑනයි සුදු ඇන්දට හෘදශාක්ශියෙන් ගැලවෙන්න බැහැ හොදේ .

  • @homehome3823
    @homehome3823 13 วันที่ผ่านมา

    Daham. Annwanum. Hamadam th. Balanna. Haru. Asawan ❤❤❤❤

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 14 วันที่ผ่านมา +1

    දහම්ව අයින් කරල මුදලාලියාට තන දුන්නොට් ..මෙ කතාව බලන්න එපා කව්රුත් වඩක් න මෙ කතාවෙ එහෙම උනොත්..😮😮😮

  • @slliyanage361
    @slliyanage361 14 วันที่ผ่านมา +1

    දහම් ❤❤❤වර්ෂා

  • @prasannawarna325
    @prasannawarna325 14 วันที่ผ่านมา +1

    Kahadege ragapama supap dirgayusha labenna ona

  • @nimalshantha340
    @nimalshantha340 13 วันที่ผ่านมา

    harima.Asadarana.vidihata.kathawa.liyanne.belillah.Efa.karawanawa

  • @thushanpramodya4534
    @thushanpramodya4534 14 วันที่ผ่านมา +5

    ලින්ටා බඩියා ඉන්න කොටස් skip😂

  • @vanithaakka7390
    @vanithaakka7390 14 วันที่ผ่านมา +1

    රේහන්ගේඅමිමාටහුකපිය..බල්ලලාකලකන්නියා..කලකන්නිබල්ලොමින්ටරොහන්බල්ලොකලකන්නිසක්කිලිනලුවෙිාඑපා😊

  • @dilushanethmina9653
    @dilushanethmina9653 13 วันที่ผ่านมา

    අපෝ කතාව අදින්න එපා බං ඔච්චර 😂😂😂

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 14 วันที่ผ่านมา +1

    අපෝ මෙිකතාවනමි අප්පිරියයි

  • @user-oh4bm6hw3k
    @user-oh4bm6hw3k 14 วันที่ผ่านมา +4

    😢😢😢❤❤❤❤❤❤

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 14 วันที่ผ่านมา +1

    බොරු wata අන්තිමට දහම් penwanawa me kathawath wedak නැහැ

  • @dulshandhananjaya
    @dulshandhananjaya 14 วันที่ผ่านมา

    Ameesha ❤
    New girl 🤩 She is a very beautiful girl.

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 14 วันที่ผ่านมา

    කතාව ලස්සනයි ❤❤❤

  • @sunethrajayasiri
    @sunethrajayasiri 14 วันที่ผ่านมา +3

    😮

  • @sunethrajayasiri
    @sunethrajayasiri 14 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @kodithuwakkudassanayaka1691
    @kodithuwakkudassanayaka1691 14 วันที่ผ่านมา +1

    Daham nethi nam me kathawa balanne netha api theeranaya kelemi.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 14 วันที่ผ่านมา +1

    Meka dinuma denne eka atakata
    Epa venava

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 13 วันที่ผ่านมา

    අපෝ මේකි මේ කොල්ලා මාරා ගන්න හදන්න 😂😂😂😂

  • @sadeepasandaruwani4647
    @sadeepasandaruwani4647 13 วันที่ผ่านมา

    නිලංග අයියා පව් අනේ

  • @Gayanigayani-oj1vjTiG
    @Gayanigayani-oj1vjTiG 14 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 14 วันที่ผ่านมา +2

    Apooo Rohan ta tagi denna epa Linton uncle oyata dei lagadima loku taagak.. Yanne mother cycle eke. Linton enne nikan car 5k.witara tiyena wage. Rohan lagadi Linton wa hire ari wage😢😢

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 6 วันที่ผ่านมา

    මේ ලිකා බඩියා අප්පිරියයි මුලු ලින්ටන් සෙට්ටෙකම එපා වෙනවා

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 13 วันที่ผ่านมา

    අනේ මේ ලින්ටා ට හොම්බට අනින්න කේනේක් නැහැනේ😂😂😂😂😂😂

  • @SudamMethsara-ot9vi
    @SudamMethsara-ot9vi 14 วันที่ผ่านมา +1

    දහම් නැතුව කතාව වැඩක් නැ බං

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 14 วันที่ผ่านมา +1

    Linta badee ta disiplin na watti Amma wage class eket ka gahanne

  • @khdmakhdma7106
    @khdmakhdma7106 14 วันที่ผ่านมา +1

    Rohan mata penna ba nitharama nahaya shrt eka alla alla 🇦🇪🇱🇰😆

  • @user-hl5qc2tm2m
    @user-hl5qc2tm2m 12 วันที่ผ่านมา

    වැදගත් හොද චන්ඩියා ඔතනයින්න දහම් පමනයි අර පිම්පි බත් බැලයො චන්ඩියගෙ අත් පා බැදලා වටඛරල ගහනවා හරියට කතාව ලියන්න මෙ ලංකාව ඉන්දියාව නෙමෙයි

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 14 วันที่ผ่านมา +1

    Labana satiyewat dahamwa katawata ganna.iwara karanna balan dahamwai warshawai eaktu karanna epa🙏🙏

  • @user-kv4mj8vf9u
    @user-kv4mj8vf9u 14 วันที่ผ่านมา +1

    Oyala dahamwa pennanawa kiyala boruwata pennala antimata podi kotasak dala kathawa ewara karanawa daham netuwa kathawa apa wenawa appa danwath dahamwa pennannako

  • @Thushitha-re5ms
    @Thushitha-re5ms 14 วันที่ผ่านมา +9

    PODU SEASON 3 ඉල්ලන අය LIKE කරමු 👍
    දැන් තියෙන ඒවා 🤐⏰

  • @user-ft7rx1un6n
    @user-ft7rx1un6n 13 วันที่ผ่านมา

    Daham nethi nisa katawa balana eka newattuwa kotas 4 labana sathiye edamma balamu